<?xml version="1.0" encoding="utf-8"?>
<document>
<s id="1">10 පෙ, හොත්තාවූ, සු, වෙනස්කර ඇත.</s>
<s id="2">2 නිරන්තරයෙන් ඒකාකාරයෙන් ම සරැහී සිටිනා වූ නෙයෙක් සියදහස් ගණන් දෙවඟනන්ගෙන් ශෝභමාන විය.</s>
<s id="3">3. උරැලා –– උරෙහි (ළය මතැ) ලීම නම් ආලිඞ්ගනය කිරීම යි. (වැලැඳැ - ගැනීම යි.) 120 අන්වය : –– සැඬ උතුරු මරු,සිහිල් කල් ඇලින් නොස හනේ, ලොළ වන ලෙස් වෙවුලුම් පෑ, දසැ දසැ ගුගුළ වන්.</s>
<s id="4">679. කර්මප නමැති මාරයා අනලස්ව තද කොපයෙන් අප කෙරෙහි ප්රරවිෂ්ඨ වූ පමණින් පින්සරු වූ අපගේ ස්වාමින්ගේ තේජස් නමැති කඩුවෙන් බුන්ව වහා පලා ගියේය.</s>
<s id="5">44 වෙනි පරිච්චේදය.</s>
<s id="6">483. එක් අහතක් සිවුරට දුත් වතිත් සොඳ සුරගනත් මැද පිත් පල දක්වන මෙත් සක් දෙව්ඳුගේ මත් පිනවන රුසිරු ලද කළ මනා සොඳ දුක් නොවිඳිනා පිත් ම ය.</s>
<s id="7">95 උ තු ම් රිවිකුලෙන් පැවතෙන මනුහු ලෙ ද ප ස න් තෙද විකුම් රජහිහ නිරිඳු ස ද නි ති න් දෙවගන සෙ දිලි අප රදුව ල ද ගො සි න් ගෙණ ඇවිත් දෙමි මා මිදුව සෙ ද ඊට රාජසිංහ රජතුමා ලියා යැම් පිළිතුරු කවිය.</s>
<s id="8">1. මහාජනයන් 2. පර්ෂ්ත් මධ්යලයෙහි 3. ගුණවර්ණ්නා.</s>
<s id="9">(40) වැළලස1 උස්වෙළපැ - වෙළෙපැ ඔත්2 සියොත්බිජුහි3, රැහැ දත් මින් කැල‘වතුරු - වතුරු නී ගඟැ නො තබත්.</s>
<s id="10">3. දෙස්කීමට - ‘දෙස්' කීම නම් සාක්ෂි කීමයි. එහෙත් මෙය දැන් අන්යාහර්ථයෙක ආරූඪ කොට ගෙන ව්යෙවහාර කෙරෙති. මාරසංග්රාෙමයේදී තමන්වහන්සේ වැඩහුන් පර්ය්නම්ඬකය තමන් වහන්සේගේම බැව් පැවසීමෙන් මහීකාන්තාව සාක්ෂි කිනය ලදැයි සලකනු ලැබේ.</s>
<s id="11">6. මෙතාශිත සිතින් - මෙත් ආහිත සිතින්. මෛත්රිලය විසින් පිහිටුවන ලද චිත්තයෙන්. ‘ආහිත' යනු සංස්කෘතයෙහි සිද්ධ ශබ්දයෙකි. ‘ආ' පුර්වත ‘ධා'ධාතුව පිහිටැවිමෙහි ව ැටේ. ‘ත' යනු කෘදන්ත නාම ප්රනත්යආයය යි. ආ + ධා + ත = අහිත.</s>
<s id="12">The whole, entire. සිගලී P. prop. n. භික්ෂූය සමාගමක නමක්, ජේතවනිහාර සමාගමට නමක්.</s>
<s id="13">III සර්ග්යේ 7 පටන් 16 දක්වා කුමාරෝදය වර්ණනනාය.</s>
<s id="14">2 නොසගහට තැන්හි නැගි සිඵ සී සිටි හැලුදු B, නොසැහැට නැන්හි නැගි එ සී සිටිය හැලිදු C, සාලි අකටඨප ාකය A. 3 ABC, උවඡු FJ.</s>
<s id="15">7. ටිප්පණී : උදක් ගොඩ කෙරෙමි යි - ගොඩ මැ ෙකරෙමි යි. හුදු ගොඩක් කෙරෙමි යි. දවසක් - කලන්දක ජාතකයෙහි.</s>
<s id="16">157. අර්ථය:- බුඬ මංගල්යුය දැකීමට ආශාවෙන් පෙරදිග නමැති කාන්තාව චන්ර්ර්ථ නමැති දැඩි (ආටෝප) තිලකය තබා රශ්මි නමැති ශේව්ත වසත්රථය හැඳ සැරසුනාක් වැන්න. විස්තර:- සඳ සඳ තිලක දි දළ: පූර්ණ චන්ර්ශ යා හැඟ වූ අයුරුයි.</s>
<s id="17">866 අ ම යු රු සිරිකතසෙ වත දුටුදන අ ටී ය පි ය කු රු වතිනි බැඳ තන රනහස පැ ටි ය නි ස යු රු කිරණ මෙන් විලමැද බැස සි ටි ය සු මි තු රු බලව අර ලඳ නාන සැ ටි ය ඊට මිත්රමයා කී පිළිතුරු කවිය.</s>
<s id="18">210. අර්ථ : අටළොස් රියනක් වූ ශරීරය ඇරැ-ගෙනැ අබ පියල්ල ඇතුළෙහි ගමනය කරත් හොත්, ශයනය කරත් හොත්, හිඳිත් හොත්, සමර්ථහයෙක් ඒ බුදුන් විනා වෙත නැත්තේ යැ. මෙහි සිවු ඉරියවුව නො කියැවිණ. අඩුවෙකි.</s>
<s id="19">(31) ගජනුඩු නැඟුනු1 සර - සුමහසිනුදුල සෙබළෝ, පිල් අඹළ ගිරිරඟැහි2 - මොනරනළන් අළ3 විලස්.</s>
<s id="20">92."එකල පොක්ඛරසාති බමුණු තෙමේ උක්කට්ඨාවෙන් නික්ම මහත් බ් රාහ්මණ සමූහයක් සමග තමන්ගේ ආරාමයෙහි අම්බට්ඨ තරුණයා ගැන බලාපොරොත්තු වෙමින් හුන්නේය. මේ වේලෙහි අම්බට්ඨ තරුණයාත් එහි පැමිණියේය. රථයෙන් යාහැකි තෙක් රථයෙන් ගොස් බැස පා ගමනින්ම පොක්ඛරසාති බමුණු වෙත ගොස් වැඳ එක පැත්තකටව හුන්නේය.</s>
<s id="21">(36) වගළ පොදරැස වලග - හිවත් මියුරු යලි පිල්, ගන නිල්මිණි එබී මෙ ද - ළෙනුදම් කලුන් ලී කර.</s>
<s id="22">180 151 නරණ ලියෙව් ලියන්, තිසර.</s>
<s id="23">9. විජයබාහු විහාරයක් - ර . හ . බ . ග . ව . ස . : විජයසුන්දරාරාමයක් - ප .</s>
<s id="24">(3) පට - වස්ත්රරය; අතීතයෙහි ලිවීම සඳහා රෙදිද පාවිච්චියට ගැනිණ.</s>
<s id="25">507 .සුර සැපතෙහි ලැදි දස අකුසලයෙහි නොයෙදි. සිහි නුවණිත් යෙදි පැහැදි . නොමද පිත් රැස් කළෝ.</s>
<s id="26">2. හුණත - ඇසෙත් හොත් ; ශ්රමවණය වත් හොත්.</s>
<s id="27">3. වැජඹේ - ‘වජඹ' ධාතු අකර්මරකයි.</s>
<s id="28">2. තෙවුන - තෙවු - ධාතු බැබළුම්හිය.</s>
<s id="29">(36) මේ කීම අසා අශෝක රජ ශෝකයට පැමිණියේය. පර්වතයකින් වැටුනාක් මෙන් දුකට පත්ව මෙසේ කීය: (37) අහෝ, බුද්ධශ් රාවකතෙමේ අඩු ආශා ඇත්තේය, ලද දෙයින් සතුටු වන්නේය; කෙලෙසුන් මඩින්නේය. හෙතෙම ජීවිතය පරිත් යාග කරමිනුත් චාරිත් ර ශීලය අත් නොහැරියේය.</s>
<s id="30">228. සිහිනෙන් පමණවත් කිසියම් උවදුරක් නොවී රන් රුවක් සමානව පුර පස චන්ද්රායාගේ ලක්ෂ්ණයෙන් වැඩිණි.</s>
<s id="31">101 26 වන අඹර, තිසර.</s>
<s id="32">(3) ́ ́ අදම කෙළෙස් තවන වීය් ර් යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද? මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.</s>
<s id="33">389. අථ, ඉක්බිති; පුබ්බාපරම්බරෙ, පුර්වාාපරාකාශයෙහි; ලග්ගා, ලග්න වු; සසීණ, චන්ර්ාළාකී නැමති; කණ්ණභුසණ, කර්ණ;භරණ ඇති; නිසාකන්තා, රාත්රින නැමති ස්ත්රිත තෙ මෝ; මුනිස්සරං, මුනිශ්වරයන් වහන්සේ; මානෙතුං ඉව, පුදන්ට මෙන්; සම්පත්තා, පැමිණියා.</s>
<s id="34">3. වහන් සේ මුඳනතැ කැරැ - ‘පා වැඳැ' යනු මේ කී සිටි යැ. රජ සිංහාසනාරූඪ වැ පා පුටුයෙහි පා තබා හිඳී. අමාත්යසයා හිස බිමැ ඔබා රජු වඳි. එ කලැ රජු ගේ වහන් සෙය ඇමතිය ගේ හිසට වැටෙයි.</s>
<s id="35">2. වළඳනු.</s>
<s id="36">468. දානය, ශීල ය, භාවනාව ය, පින්දීම ය, පින් ගැනීම ය, ධර්ම දේශනා කිරීම ය, ධර්ම ය ඇසීම ය, වතාවත් කිරීම සහ පුද පැවැත්වීමය.</s>
<s id="37">190. අර්ථය:- ඒ රජුගේ තේජස නමැති ගින්න (වහ්නිය) වැදී, සතුරන් නමැති අගිල් වනය වහා ඇවිලී, විහිදුනාවූ කීර්තිය නමැති හමන දුම් පටලය, සතුරු ස්ත්රීවන්ගේ මල් ගවසන ලද කේශ කලාපය මිදුවේය. විස්තර:- දුම්නල: මාරුත න්යාහයයෙන් පැතිරෙන දුම්කඳ ඇඟවී.</s>
<s id="38">2. නම් බුදුන් විසින් පන්සිකාදෙව්පිත් තම හට.</s>
<s id="39">24. ලියූ - ‘ලිය' (ලියුම්හි) දයින් සිදු යැ. ‘ලි = ලීමෙහි' ධාතු කථනය ලී ලීමෙහි කෙසේ වතුදු ලිවීමෙහි නම් නො යෙදේ.</s>
<s id="40">478 ස මි ත ම න ගා කුල මා ත ගා තු රි ත තු ර ගා සිත දජ තු ගා ඳු රි ත දු ර ගා කුල සිරි ර ගා ම හි ම හි ම ගා මහ වාළුක නන ගා වැලිගල්ලේ මුදියන්සේ දළදා මාලිගාව ගැන කළ ප්රකබන්ධියක්.</s>
<s id="41">3. සෙබඩක - ‘සෙබඩ' යනු මයුර ධෙනුවට විශෙෂ නාමයෙකි. ‘මොනර' යන්න ස්ත්රි ප්රයත්යමයවත් වු කල්හි ලැබෙනුයේ ‘මෙනර' යනු යි.</s>
<s id="42">4. නික්මවූහ.</s>
<s id="43">(12) 1. පිරුණු (13) *වැදැ සෙමෙර සෙ දිගත- දිගඹුවනට සිඳුවර, මිහිකතට අඟරා හෙල- වැජඹි සුපුන් සිසිමෙරජ (14)1. හඟවමිනවුදු.</s>
<s id="44">P. චාරිත්ත Sk. චාරිත්රk සෙට (පුරා) - best, chief, eminent.</s>
<s id="45">5. පිවිටි - අකර්ම ක. ‘පිවිස' (පිවිසුම්හි) ධාතුයෙන් වූ අතිත එකවචන ක්රි.යා යැ.</s>
<s id="46">321. අර්ථය:- දිනය හා මුහුතී ගුණය ද, තිථි, රිකතා ආදී නොයෙක් යෝගත්, මහා ග්රතහයන්ගේ බලයත්, (ඇති) කිසි දෝෂයක් මිශ්ර නොවූ රාශියක් බව ද අවබොධ කොට; 322. අර්ථය:- සියල්ලම තෝරා බලා, බල අධිකවූ චන්ද්රකයාද ඒ දවස්හි වූ ශුභ හෝරාවද යොදා, සකල ක්ර මයක්ම අත් නො හැර ප්ර්කාශ කෙළේය.</s>
<s id="47">26. යොදුන් ය - හ .: යොදුන් ඇත්තේය - ව .: යොදුන් තිබෙන්නේය - ල .</s>
<s id="48">7 එසෙයින්, 8 දුසිරි, 9 දුසිරිත සිත නැවති, 10 මග, 11 ලෙල, 12 රුවන් මග, පවන් මග.</s>
<s id="49">8.ප්රාත්යෙයාර්ථාධිකාරය 447 12. වහළ - ‘වහර' (වැහැරුම්, විහරණ, ව්ය වහාර යන අරුත්හි) ධාතුයෙන් නිපන් අතීත කෘදන්ත නාම යැ.</s>
<s id="50">(44) සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා "දේවතාවෙනි, කවරෙකුට සතුටු වූවෙහිද? කවරෙකුට ප් ර ශංසා කෙරෙහිද"යි විචාළේය.</s>
<s id="51">(3) මුගලන් රජ සීගිරියේදී හසුවී 5.</s>
<s id="52">(3) කුහුල්මෙනෙන්1 නැසි - සිටැ ඔහු සවණ2 රුකුළෝ, පිළි මේ රූ දුටු3 දනතා4 - පැවසෙත5 වදන් කිම වී.</s>
<s id="53">130 මෙ මද්යතපානයෙහි ආදීනව යැ.</s>
<s id="54">15. ධර්මප්රනදිපිකාව: බද්දෙගම විමලවංස සංසිකරණය : (1959) 68 පි.</s>
<s id="55">10 (ලිඟු 7- සිදත් සඟරා 7. අරුත් කිරිය සද - ගුණ සද ද වත ඉති අතැ පුම සද ද ඉති පවසත - ඊ ඈ පස බුහුසු.</s>
<s id="56">4. එ පිට - ඒ අතට. ඉන් ඔබට. මොබට නම් ‘මෙ පිට' යනු වෙයි.</s>
<s id="57">(2) එ තුමෝ නිකම් මැ තෙරිඳු කෙනකුත් නො වැ මහ තෙරිඳු කෙනෙකි.</s>
<s id="58">4. හිවි –– අකර්ම ක ‘හුව' (ගැවැසීමෙහි) දයින් වූයේ යැ. ‘හුව' ධාතු උස් වීමෙහි දු ව ැටේ.</s>
<s id="59">433. ඒක චක්රෝ රථෝ යාන්තා විකලෝ විෂමා හයාඃ ආක්රමතේව තේජස් වී තථාප්යර්කෝ නභසිතලම්.</s>
<s id="60">299 15 විස්තර සඳහා : සිවි සිත්රා.ක්රිු. යන කෘති බලන්න 16 ග. ගැටපදවිවරණය.</s>
<s id="61">3. විරොධාලංකාරයයි. මෙසේ දෙව්දත් තෙරහු විසින් කරන ලද ද්රොිහිකර්මයන් ප්රහථම කොට දක්වා තදනන්තර ව සර්වලොක සන්තර්පණ කාරණ වු සර්වඥගුණ ගණයා ගේ අනුසාරයෙන් එම ද්රො හිකර්මයන්ගේ දුෂ්ටාර්ෂ්ට පාපිෂ්ඨතායෙහි මහත්වය ද දක්වන්නාහු ‘අසෙකි සක්වළ' යනාදි කව් කීශ.</s>
<s id="62">3. පිරියතැ - කෙළවරැ; අවසනැ; පර්යන්තයෙහි ; අවසානයෙහි.</s>
<s id="63">6. උදුල්ලේ - ‘උදුල්ල' යැ යි සිටියැ යුතු තැන්. උජ්ප්වලිත භාවය (බැබැළිම) යනු අර්ථඋ යි.</s>
<s id="64">[2215] 463 සො බනතියො, එ කැත්රඡ; මමං අනායනතිං5 දිස්වා, මා නොඑන්නිය දැක හඩන; ඡාතෙ6 දාරකෙ, සා කුස් ඇති දරුවන්; නොසෙනෙතා, සනසමින්; පණ්ණසාලාය, පන්සැලැ; එකො7 අවඡති නූන, එකලා වැ හිඳිනේ යයි8 ගගිම්.</s>
<s id="65">[2026] 303. තස්සාවිදුරෙ, ඒ අසපුවට නුදුරු තන්හි10; මනොරමෙ භූමිභාගෙ, මනහර බිම් පෙදෙසෙක් හි; දෙවානං නන්ද නෙ ඉව, දෙවියන්ගේ නඳුන් වෙනෙහි නඳුන් පොකුණ මෙන්; පදුමුප්පල සංජන්තා, පියුමුපුලෙන් සුසන් වූ; පොක්ඛරණී අත්ථි , සිව්රැස් පොකුණෙක් ඇත11.</s>
<s id="66">3. පැනුරමින් –– පැන් උරමින්. පැන් උරනුව මිශ්ර‘ ක්රියයා නිපාතය අපර ක්රිනයා නිපාතයේ අර්ථ5ය දෙන්නට යෙදුණු තැනි.</s>
<s id="67">161 34 මිහිකත, පරෙවි.</s>
<s id="68">32. අන්වය :- විශාංපතෙ, වෛදර්භ්යාහ එවං අක්තඃ තු නලඃ රාජා යතරල ශ දෙවාඃ සමාගතාඃ තත්රන ආජගාම. අර්ථඃ:- රජතුමනි, දමයන්තිය විසින් මෙසේ කියන ලද නල රජ තෙමේ දෙවියෝ යම්තැනකට පැමිණියාහු ද? එතැනට පැමිණියේ ය.</s>
<s id="69">3. ඤාණවන්ත තැනැත්තේ ගිනිගෙන දිලිසෙන අඟුරුවලක් මෙන් සලක ා කාම සේවනය නොකරන්නේය. එසේ නොහැකි තැනැත්තේ වරදවා කාම සේවනය නොකරන්නේය.</s>
<s id="70">3. විලිමුව - ‘වලිමුඛ' යනු වඳුරාට (රිළවාට) නමි. "වඳුරු - වානර - කළුමුව - ගොනඟුල් - සාමුව - පවඟ රිලා - කිව් - මකලා හරි - මකුළු - වනකස් - විලිමුව" යනු රුවන් මලයි.</s>
<s id="71">14. පැකුලුණුනට-පැකුලුණු අයට. (පොළොවෙහි) පය හැපුණු අයට. සකැ-හක් ගෙඩියෙහි.</s>
<s id="72">32. ඇදගෙන - ධ . ක . : බැඳගෙන - බ .</s>
<s id="73">72 33 අවර සයුරු සර,පරෙවි.</s>
<s id="74">4. මින් - මෙයින්. මෙ තැනින්.</s>
<s id="75">12. රගු පතී : රාම උණු කඳුලු : වලාකුළ මේ කඳු කුළට සැපත් වී දිය බිඳ හෙළන හෙයිනි.</s>
<s id="76">2. පි පිඬු - පායස පිණ්ඩ; කිරි බත් කැටි. ‘පා' යනු ක්ෂිරාර්ථයෙහි වැටේ.</s>
<s id="77">6. අභාව ප්ර,ත්ය ක්ෂ්ය (ඉපදිමෙ) හි (ඉන්රියනම ය සම්බන්ධය) විශෙෂණ විශෙෂ්යා භාවය නම්වු සන්තිකෂය වෙයි. කලය නොමැති පොළෝතලය යන මෙහි ඇසහා සංයුක්තවු පොළෝ තලයෙහි ඝටාභාවය තමා විශෙෂණ බැවිනි.</s>
<s id="78">6. කෙරෙන් - (කර + එන් = කරෙන් = පර රූපයෙන් කෙරෙන්) . අතින් ; හස්තයෙන්. කරින් (අතින්) ගැනීම සරණ පාවා ගැනීම යන අර්ථයෙහි දු වන බැවින් කර ග්ර හණ, පාණි ග්ර)හණ යනු කියනුයේ.</s>
<s id="79">1 වැඩිය කල, 2 මුනිඳුසඳ, 3 සිරියහන් ගෙට එසඳ වඩිමින, සිරියහන් ගෙට එසඳ වැඩියෙන, 4 ඉවසන, 5 නවත්නා තුරුව ම, නවත්නාතුරු ඔම.</s>
<s id="80">2.මරක්කලයා - ඒ කල්පනාව ෙහාදයි.</s>
<s id="81">17. කර දෙව්පුර ගියාහ - ක . බ .</s>
<s id="82">(21) එබැවින් නුවණැත්තෝ ප් ර මාදයත් ලෝභයත් දුරුකොට අප් ර මාදී-ලෝභ නැත්තෝ වී සැප ලබත්.</s>
<s id="83">1. උඩ රට හිමි - උඩ රට රජු ගේ 2. අග බිසෝවරු දෙ දෙන - සෙනරත් රජ හට සූරිය මහ අදහසින් ද අනන්ත අදහසින් ද යන බිසෝවරු දෙ දෙනෙක් වූහ. මේ දෙ දෙනා අල්ලා ගනු ලැබූ බවක් ඉතිහාසයෙහි සඳහන් වී නැත. බරෙත්තු විසින් කුමරියෝ දෙ දෙනෙක් අල්ලා ගනු ලැබූහ යි සිතිය හැක.</s>
<s id="84">54. මු නි යුරු පිළිගත් ලක්දිව් මහා මේවනූයන් මු නි පිරිනිව් කල් ලක්දිව් සසුන් පිටුවීමෙන් මු නි යුරු සිරිලක්දිව් මීඳු මා හිමි නමින් යුත් මු නි සුත නමදිම් අත් මත් බැඳීමෙන් තොසින් සිත්.</s>
<s id="85">3 සු. වාක්ය අලුත් කොට ඇත.</s>
<s id="86">10. ́ ́හීන ප් රණීත වශයෙන් සංසාරයට පැමිණ පරම්පරා වශයෙන් මව්කුසද පරලොවද උපදියි. ඒ නුවණ නැති පුද්ගලයා තවත් නුවණ නැති පුද්ගලයෙක් අදහා ගනිමින් මව්කුසටද පරලොවටද පැමිණෙන්නේය.</s>
<s id="87">451. මින් උවමනායා මනායා අස්නෙක ඉඳ මනායා තුටුකර ගායනා කරවයි කියත.</s>
<s id="88">221. දිනං, දවස, දුද්දිනකං ආසි, වලාහක ප්රතතිච්ඡාන්න දිනක් වි ය; දිවාකරො. සුය්ය්හු දිව්යදරාජතෙම; හත රාසි, විනෂ්ට රශ්මි ඇති වි ය; උක්කාපාතො අපි. උල්කාපාත ද; පඤ්ඤයි, පෙණින; දිසාඩාහො. දිග්දාහය ද; උපපජ්ජථ, උපන.</s>
<s id="89">4. නිදහස් නිරවුල් වු නිවසක් ඇතිකර ගන්නා තුරු විවාහ නොවිය යුතු ය.</s>
<s id="90">3. නිවටුන් - නිඝණ්ඨයන්, බුදු සමයෙන් බාහිර නිර්වස්ත්ර තාපසයන්.</s>
<s id="91">2. සාහිතයගද යේ වස්තු විෂය ආගමික අංශයෙන් ලෞකික අංශයට යොමුවීම.</s>
<s id="92">44. . - සමයමට - හ . ප . ධ .: සමයමයට - ම . ක .: සමාගමයට - බ .</s>
<s id="93">(3) එසේ සිතූ ඔවුහු එකඟව පාත් ර සිවුරු රැගෙන මහමගට බැස්සාහ.</s>
<s id="94">2. පුරුෂයා - අපේ සිංහල රාජ්ය යෙහි ඉංග්රී සියන්ට යටත් තොපට නවාතැන්දෙනට බෑ - විගස තොපගාවා තිබෙන බඩුමුට්ටු දියව්.</s>
<s id="95">142."මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැන (නෛවසංඥි නාසංඥි) ප් රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ප් රකට සංඥාවක් නැති දෙයක් කොට ප් රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.</s>
<s id="96">1 සිංහල - මස්නොකන සුරානොබොන උත්තමයෙක් වාගෙයි 2 සිංහල - ඇඟපොතෙන් පෙනෙන්නේ එහෙමතමා. එලවලු කන සිංහල නිලමකෙනෙකුගේ රූප ශොභනාවයි.</s>
<s id="97">9 සින්දුව නිදාගැන්මත් නැති වුනා සිත් සේ නුරාබැඳ උන්නා මගේ මනමාලයා ගියා වෙන්වී - දුක බෝවී - අනේ වාගන්ට දුක් දැන් බෑ ළයා.</s>
<s id="98">62 අර්ථය - මිත්රිය, ඔබ එතැනින් ගොස් සූර්යයා අහස් ගැබින් බැස සමුද්රවය නමැති බබලන යහනෙහි වැටෙත්ම, පැපිලිය ානේ වෙහෙරට වැදී... විස්තර - පැපිලියාන - මෙය වර්තමාන කොහුවල, පිලියන්දල මාර්ගයේ පිහිටා ඇත.</s>