<?xml version="1.0" encoding="utf-8"?> <document> <s id="1">1911 දී ඉතාලිය විසින් පාලන බලය අල්ලා ගන්නා ලදි. ඉතාලි පාලනය යටතේ 1934 දී, ලිබියාව යන නම තබන ලදි. දෙවන ලෝක යුද සමයේ දරුණු සටන් ඇවිළී ගිය ප් රදේශයකි. එම සටන්වල ප් රථිඵලයක් වශයෙන් පාලනය බිරිතාන් යයන් හා ප් රාංශුවන් අතට පත් විය .</s> <s id="2">404 තෙක් එය ඈඳා තබාගන්නා ලදී. ඇකිමේනීය ෂාහන්ෂාවරුන්ව ද මෙකල පාරාවෝවරුන් ලෙස සැලකුණු අතර, "විසිහත්වන" රාජවංශය ඔවුන්ගෙන් සමන්විත විය: විසිඅටවන රාජවංශය පැවතියේ වර්ෂ 6ක් පමණි. ක් රි.පූ.</s> <s id="3">16. ශාක පෝෂ් ය පදාර්ථ ප් රති ප් රදානය (phytonutrients) - අක්මාවේ ක් රියාකාරීත්වය සඳහා උපකාරී වේ. මේ හා සමාන පෝෂ් යදායි අනෙකුත් ආහාර වර්හ වනුයේ ඔොෂධිය ශාක, කුළුබඩු, බ්ලැක්බෙරි, ගෝවා, කැරට්, තක්කාලි, ගස්ලබු සහ කොමඩුය.</s> <s id="4">Retrieved 27 ජූනි 2013. කින්සී'ස් ඇන්ඩ් මාස්ටර්ස්ගේ ප් රකාශනය සහ ජොන්සන්ගේ සමීක්ෂණය, ස්වයං වින්දනය පොදු හා හානි රහිත බැව් හොළිදරව් කොට තිබේ. මෙම ප් රාථමික සත් යය බොහොමයක් අධ් යයන තුලින් තහවුරු කොට තිබෙන අතර තවදුරටත් ඒවායින් හෙළිදරව් කොට ඇත්තේ ස්වයං වින්දනය "සැබෑ" සම්බෝගය කෙරේ ආදේශකයක් නොවන බව හා අවධානම් සම්බෝගය පහසු නොකරවන්නක් බවයි. කූන්, ඩෙනිස්; මිටටර්, ජෝන් O. (1 ජනවාරි 2015).</s> <s id="5">Retrieved 15 මැයි 2015. රාජමණි, රාධිකා (18 මැයි 2009).</s> <s id="6">1940 ඔක්තොමිබර් 01 දින එතුමා පුරාවිද් යාකොමසාරිස් ලෙස සේවයෙහි ස්ථිර කරනු ලැබීය. ලංකාවේ ප් රථම පුරාවිද් යා කොමසාරිස්වරයා ඔහු විය. එම තනතුර මීට ඉහතදී ඉංග් රිසී ජාතික විද් යාඥයන් දරන ලදි.සිය සේවයට උපහාර ලෙස බ් රිතාන් ය අධිරාජ් යයේ නිළධාරි යන ගරු නාමයද 1952 දීබ් රිතාන් ය අධිරාජ් යයේ කොමාන්ඩර් යන විශේෂ ගෞරව නාමයද දෙවන එළිසෙබෙත් මහ රැජින මෙතුමාට පිරිනමන ලදි.</s> <s id="7">1915-1999 හිටපු Dickson, Allen සහ Anderson Centennial මහාචාර්ය ඔස්ටින් ටෙක්සාස් විශ්වවිද් යාලය.</s> <s id="8">2008 "ස්වාධීනත්වය පිළිබිඹු කිරීම", මොනා බිස්ස්මාර්ක් පදනම, පැරිස්, ප්රංශය.</s> <s id="9">8 අප් රේල් 2016.</s> <s id="10">11 ඔක්තොම්බර් 2004. "කොටස I : ඡේදය (I) – සාමාන් ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ් රී ලංකා ප් රජාතන්ත් රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත් රය අතිවිශේෂ.</s> <s id="11">936දී, ගොර්යෝ රාජ් යය විසින් හුබෙක්ජේ ආක් රමණය කරන ලදී.. ගෝර්යෝ රාජවංශය පිහිටුවන ලද්දේ ක් රි.ව.</s> <s id="12">Herald Business (in කොරියානු).</s> <s id="13">"Green Berets" වරු වැනි ඇමරිකානු විශේෂ බලකා සෙබළුන් ග් රෝතික හා අක් රමවත් බලඇණි සමඟ එකමුතුවී තම නායකත්වය මඟින් සතුරන්ට ගැටළු ඇති කළේය.</s> <s id="14">7 වන සියවසේ දී පමණ අරාබීන් විසින් ලිබියාව ආක් රමණය කරන ලදි.</s> <s id="15">3)ස්වභා විද් යාවක් තරම් එය පරිපුර්ණ නොවන්නේ එය සංකිර්ණ විශයක් වන බැවිනි.</s> <s id="16">1941 ඔක්ස්ෆර්ඩ් සිට නැවත තම මව් රටට පැමිණීමත් සමඟ ඉන්දිරා ගාන්ධිතුමිය ඉන්දියානු නිදහස් සටනට අවතීර්ණ විය.</s> <s id="17">RNA තව නියුක්ලික් අම්ල ආකාරයක් වන අතර DNA වලට සමානය නමුත් ඒවායේ ඒකකවල අඩංගු වන්නේ රයිබෝස් සීනි අණුවකි. (ඩිඔක්සිරයිබෝස් නොවේ) තවද තයිමින් වෙනුවට යුරැසිල භෂ්මයක් ඇත.</s> <s id="18">1954, 1974 සහ 1990 යන වසර වලදී ලෝක පාපන්දු ශුරතාවය හිමි කරගෙන ඇත. වත්මන් ශ් රේණිගත කිරීම් වල අංක 2 ස්ථානයේ පසුවෙයි.</s> <s id="19">03-05-2008 දින උපුටා ගන්නා ලදී. ලෝක කාලගුණ සංවිධානය . රළු කාලගුණ තොරතුරු මධ් යස්ථානය.</s> <s id="20">1877 දී උතුරේ හා දකුණේ ප් රභූන් අතර ඇති වූ සම්මුතියකින් පසුව නැවත ගොඩනැගීමේ කටයුතු අවසාන විය.</s> <s id="21">1999 වසරේ පටන් නාලිකාවේ විකාශන කටයුතු මුදා හැරීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ. යුරෝපියානු කොමිසමට (European Commission) ඉතා පක්ෂපාතී ලෙස තොරතුරු ඉදිරිපත් කරන බවට යුරෝ නිව්ස් නාලිකාවට විවේචන එල්ල වෙයි. කෙබල් සහ සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලෝකය පුරා රටවල් 155 කට පමණ, මෙම නාලිකාව මුදා හැරෙයි. ජාත් යන්තර ප් රවෘත්ති නාලිකා "Euronews restructures".</s> <s id="22">636 දී තනන ලද චීනයේ Xumi පැ ගෝඩාව කොරියානු සමූහාණ්ඩුවේ මිර්සුකා පැගෝඩාව, Baekje පැගෝඩාව වියට්නාමයේ පාලම් පැගෝඩාව වියට්නාම බෞද්ධ නායකයින්ගේ රැස්වීම් ශාලාව, හෝචි මින්ග් නගරය අතීත ක් රිස්තියානීන් විසින් ක් රි.ව.</s> <s id="23">2011 හින්දි-භාෂා චිත් රපටයක් වන දිල්ලි බෙලි චිත් රපටයේ ප් රතිනිර්මාණයක් වන මෙහි ප් රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා, අංජලී, සන්තානම්, ප් රේම්ජි අමරේන් සහ හංසිකා මොට්වානි විසිනි.</s> <s id="24">Retrieved 26 ජූලි 2016. ඇල්ෆ් රඩ් ලූකස්, ජෝන් රිචඩ් හැරිස් (2011). ඒන්ෂන්ට් ඊජිප්ටියන් මැටීරියල්ස් ඇන්ඩ් ඉන්ඩස්ට් රීස් (4වන සංස්කරණයේ යළි මුද් රණය (1962), පළමු මුද් රණයෙන් (1926) ප් රතිශෝධිත සංස්.). මිනොඑලා, නිව්යෝක්: ඩෝවර් පබ්ලිකේෂන්ස්. පි. 60.</s> <s id="25">24. සඳ මහරජානෝ ක් රිෂ්ණජිනාවන්ගේ බරට කිරා රන් මසු දුන් වග.</s> <s id="26">6. යමහල් ආශ් රිත ඉහළ භූතාපය යොදාගනිමින් බලශක්ති නිපදවීම හරහා බලශක්ති අවශ් යතා සපුරා ගැනීම.</s> <s id="27">2004 ඔක්තෝම්බර් හිදී 40" හා 45" රූපවාහිනී විශාල වශයෙන් භාවිතයේ තිබු අත ෂාප් 65" තිරයක් සාර්ථක ලෙස නිවේදනය කලේය.</s> <s id="28">VIII, ඉතාලි: Innocenzo VIII; 1432 – 25 ජූලි 1492), උපතේදී ජිවානි බැටිස්ටා සයිබො (හෝ සිබො), යනු 1484 අගෝස්තු 29 දින සිට 1492 දී වූ ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.</s> <s id="29">1987 ඔක්තෝම්බර් 14 දිනදී, ටෙක්සාස් හී ලිඳකට වැටුණු, මාස 18 ක් වියැති ජෙසිකා (Jessica McClure) බිලිඳිය ගලවා ගැනීමේ මෙෙහයුම විකාශය කිරීම.</s> <s id="30">Retrieved 7 පෙබරවාරි 2015. "復興航空235航班事故說明(2月5日 16時 )". තායිවානයේ සිවිල් ගගනයාත් රික පරිපාලනය.</s> <s id="31">Retrieved 8 දෙසැම්බර් 2015. "ඉතිහාසය යක් කු කයිද බලධාරි බබ්බු දොයිද". දිවයින.</s> <s id="32">2011-12 තරග සමයට පෙර වාණිජමය අනුග් රාහක සලකුණු සිය කම්සයේ යෙදීම ඔවුන් විසින් මග හරින ලදී.</s> <s id="33">98% වර්ගයේ (18M) සල්ෆියුරික් අම්ලය ගබඩා තුළ වඩා ස්ථායී වන අතර සාන්ද් ර සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන්නේ මෙයයි. වෙනත් සාන්ද් රණ විවිධ අවශ් යතා සදහා යොදා ගනී. එයින් සමහරක් පහත දැක්වේ.</s> <s id="34">05. හමුදාව දේශපාලනීකරණය වීම. මෙහිදී අංශ 02 කි.</s> <s id="35">1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක් රි . ව.</s> <s id="36">І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි. ශ් රී ලංකාවේ මිලයන 3.2 දෙමළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප් රදේශයට රාජපක්ෂ මහතා විසින් ලබාදෙනුයේ වික් රමසිංහ මහතා ලබාදුන් ස්වයංපාලනය බලයට වඩා අඩු බලයකි. රාජපක්ෂ මහතා ලැබු පටු මැතිවරණ ජයග් රහනය LTTE ය විසින් ඇති කෙරුවක් බවද මතයක් පවතී.</s> <s id="37">Retrieved 4 ඔක්තෝම්බර් 2016. "ශ් රී ලාංකික සිනමා ඉතිහාසය". ශ් රී ලංකා ජාතික චිත් රපට සංථාව.</s> <s id="38">2.අභිමතානුසාරි නොවිය යුතුය.</s> <s id="39">1977 වසරේ ළමුන් සහ පවුල් සඳහා වු ආකන්සාස් නීති වේදීන්ගේ සංගමය පිහිටු වීමට රොඩ්හැම් දායක විය. මෙය ළමා ආරක්ෂක අරමුදල හා සම්බන්ධ වු ප් රාන්ත මට්ටමේ ආයතනයක් විය. එම වර්ෂ යේම වඩාත් පසු කාලීනව එවකට ජනාධිපති ජිමී කාටර් (1976 වසරේදී රොඩ්හැම් විසින් මෙහු සඳහා ඉන්දියානා ප් රාන්තයේ ප් රචාරක කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.) ඇය නීති සේවා අයතනයෙන් අධ් යක්ෂක මණ්ඩලයට පත් කල අතර 1978 වසරේ පටන් 1981 වසරේ අවසානය දක්වා ඇය මෙම ධූරය හෙබවීය.</s> <s id="40">14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි.</s> <s id="41">ISBN 978-955-1096-61-8 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත 1938 අංක 39 දරණ උඩරට නීති ප් රකාශනය සම්බන්ධ ආඥාපනත 18 වන සියවස වනවිට දී නෙත් අධ දනන් උදෙසා ලිවී උව කියවීමට සුදුසු ක් රමවේදයක් යුරෝපා රාජ් යයන් කිහිපයක හැඩ ගැසෙමින් තිබුණි.එහිදී තිබුණේ සාමාණ් ය භාවිතා කළ අතරුම ස්පර්ෂ කළ හැකි පරිදි උඩට මතු කර දැක්වීමකි.</s> <s id="42">17. වෛද් යසේකර මයා.</s> <s id="43">64. සිග්මන්ඩ් ෆ් රොයිඩ්, මායා රෝගී සිද්ධියක විශ්ලේෂණයක කොටස් (1905 [1901], සම්මත සංස්කරණය වෙළුම VII, පිටු.</s> <s id="44">1989 අප් රේල් සිට පයුල්, වොලොෆ් සොනින්කේ සහ බම්බරා ජනවාර්ගික කණ්ඩායම් වල සාමජිකයින් වූ කලු මොරිටානියන්වරු, මොරිටානියන් රජය විසින් මොරිටානියාවෙන් පලවා හරිනු ලැබූහ.1989 දී මධ් යම ආසියාවේ ෆර්සානා නිම්නයේ උස්බෙක්වරු විසින් මෙෂ්කේෂන් තුර්කිවරුනට වද හිංසා කිරීමෙන් මෙෂ්කේෂන් තුර්කිවරුන් 90000 ක් පමණ උස්බෙකිස්ථානය අත හැර ගියහ.</s> <s id="45">(1994). "ඩිස්ටින්ක්ට් 19 S ඇන්ඩ් 20 S සබ්කම්ප්ලෙක්සර්ස් ඔෆ් ද 26 S ප් රෝටියසෝම් ඇන්ඩ් දෙයා ඩිස්ට් රිබ් යුෂන් ඉන් ද න් යක්ලියස් ඇන්ඩ් ද සයිටොප්ලසම්". ද ජර්නල් ඔෆ් බයොලොජිකල් කෙමිස්ට් රි.</s> <s id="46">01- පරිගණක ආශ් රිත පුහුණුව 02- ගොවින් ගේ නිෂ්පාද පිළිබඳ ගැටලු සඳහා විසදුම් සෙවිම.</s> <s id="47">2. කින්ග්ස්මීඩ් ක් රීඩාංගනය, ඩර්බන්.</s> <s id="48">1942 පෙබරවාරි 14 දින ප.ව.</s> <s id="49">2007 වර්ෂයේදී වයස 19න් පහල ශ් රී ලංකා ජාතික ක් රිකට් කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසුව 2007/08 වයස 19න් පහල ක් රිකට් ලෝක කුසලාන කණ්ඩායමට තෝරාගන්නා ලදී. එම වසරේදීම රාගම ක් රිකට් ක් රීඩා සමාජය වෙනුවෙන් පළමුපෙළ ක් රිකට් තරඟ සඳහා සහභාගී වූ අතර 2009/10 බංගලාදේශයේ පැවති තුන්කොන් එක්දින ජ් යාත් යන්තර තරඟාවලියේදී ඔහුට මංගල එක්දින වරම් හිමිවිය.</s> <s id="50">Pandanus amaryllifolius 51. මළලසේකර ශබ්දකෝෂය 52. සෙනෙවිරත්න, ජෝන් (1936) Dictionary of the Proverbs of Sinhalese - Asian Educational Services. p.</s> <s id="51">1883 ඔක්තෝබර් මස, ඇමරිකානු අමාත් යවරයකු වූ ලුෂියස් ෆූට් පැමිණියේ බටහිරකරණය අරඹා නොතිබූ ජෝසොන්හි පැරණි හමුදා ඒකක නූතනකරණය මෙහෙයවීම සඳහායි.</s> <s id="52">"Καισαρ" (සීසර්) යන්න නායකයා යන අරුතැති "κοίρανος" මගින් විස්ථාපනය කොට ඇත. සියර්, ග් රීක් කොයින්ස් ඇන්ඩ් දෙයාර් වැලියුස්, වෙළු.</s> <s id="53">ISBN 81-203-0054-8 මෙම ලිපිය තුල ඇතුලත්ව ඇත්තේ පොදු වසම කරුණු වන අතර ඒවා ලබා ගෙන ඇත්තේ ජෙනරල් සර්විසර්ස් ඇඩ්මිනිස්ට් රේෂන් ලේඛය "ෆෙඩරල් ප් රමිතිය 1037C" (MIL-STD-188 සඳහා ආධාරකයක් ලෙසින්).</s> <s id="54">Routledge. පිටු 42–43.</s> <s id="55">E.R.Leach-(1995)' .ඊ.ඒ. වෙස්ටර් (1862-1939) විසින්"Histoty of Human Marriage(1901) නම් කෘතියේ පුරුෂයන් එක් අයෙකු හෝ වැඩි ගණනක් සමඟ සමාජය අනුමත කරන ආකාරයේ සම්බන්ධතා පවත්වා නීත් යානුකූලව පිළිගත් දරුවන් බිහි කිරීම විවාහය ලෙස අර්ථ දක්වයි.</s> <s id="56">9.ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප් රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.</s> <s id="57">10 එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්-, සාතන් පලා යව! 'නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න' කියා ලියා ඇතැයි ඔහුට වදාළ සේක.</s> <s id="58">248 වසර ) දී දෙවියන්ට ප් රිය වූ ප් රියදර්ශී රජු (හෙවත්, අශෝක අධිරාජ් යා: ක් රි.පූ.</s> <s id="59">2013දී MBC ආයතනයේ සභාපතිවරයා වූ කිම් ජොං-ගුක් සෝල් සංස්කෘතික සබදතා සංසදයේදී ප් රකාශ කළේ තමන් 2015 වර්ෂයේ පළමු භාගයේ මෙම නාට් යය නිර්මාණය අරඹන බවයි.</s> <s id="60">3.3. හැසිරීම් රටාව සමූහ වශයෙන් ජීවත්වීම ප් රීතියක් සේ සලකන මොවුන් එක රංචුවක් වුවහොත් අඩු තරමින් එතැන දහසක් පමණ සිටිතැයි කිවහැක. නිතරම මුහුදු ගමන් වල යෙදෙන මගීන් හට මුහුදේ පිහිනමින් ක් රීඩා කරමින් සිටින ඩොල්ෆින් මත්ස් යයන් සුලබ ලෙස දක්නට ලැබේ.</s> <s id="61">18දී මහන් භූමිය තුළ බෙක්ජේ රාජ් යය පිහිටුවූ අතර, ක් රමිකව එය මහන් භූමිය අත්පත් කරගත්තේ ය. ජින්හන් සංයුක්තයේ වූ ප් රධාන බල ප් රදේශයන් හයක් එක්සත් කිරීමෙන් සිල්ලා රාජධානිය බිහි විය. සාමාන් යයෙන් ස්මප් රදායිකව සිල්ලාව බිහිවූයේ ක් රි.පූ.</s> <s id="62">Retrieved 26 December 2019. "ගුත්තිල වැඩ නිමයි". saaravita.lk.</s> <s id="63">17. ලිග්නන්ස් (lignans) - පිළිකා සෛල වැඩීම වලක්වා පිළිකා අවධානම සහ පිළිකා සෛල වර්ධන වේගයද, හෘද ආශ් රිත රෝග අවධානම මෙන්ම එල්ඩ්එල් (LDL) කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරයි. (අනෙකත් උදාහරණ නම් තල, වට්ටක්කා ඇට සහ රයි (rye) වේ.</s> <s id="64">2013 වර්ෂයේ උයියාලා ජම්පාලා චිත් රපටයේ උමා දේවි චරිතය නිරූපණය තුළින් ඇය තෙලිඟු සිනමාවට පිවිසියා ය.</s> <s id="65">87,200) වන අතර, එය ජපානයේ සම්පූර්ණ භූමි ප් රමාණයෙන් 60%ක ප් රමාණයක් අත්කර ගනියි. මේ නිසා මෙම දූපත මහා බ් රිතාන් යයට වඩා මඳක් විශාල ය. භූමි පිළිසැකැස්ම සහ උතුරෙහි වෙරළබඩ බිම් ඔසවා තැබීම හේතුවෙන් මෙහි භූමි ප් රමාණය ක් රමයෙන් වැඩි වුවත්, ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම වෙනස්කම් අවම කොට ඇත. හොන්ෂූහි වෙරළ තීරයේ දිග 5450 km (සැත.</s> <s id="66">DNA සිට පණිවිඩ (mRNA) වලට එම DNA වල ඇති ජාන පිටපත් කරයි.</s> <s id="67">1929 වර්ෂයේදී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ජර්මනියට ද තදින් බලපෑවේය. මේ නිසා ජර්මනියේ රැකියා හිඟය ඉහළ ගිය අතර භාණ්ඩ මිල ද වැඩි විය. ඇතැම් නගරවල කම්කරු වැඩවර්ජන පවා ඇති විය. ලෝකයේ බොහෝ රටවල් මෙම ආර්ථික පරිහානියට මුහුණ දුන් නමුත් හිට්ලර්ගේ අනුගාමිකයෝ ප් රජාතන්ත් රවාදී වෛමාර් රජයට ප් රශ්න විසඳිය නො හැකි බව හුවා දැක්වූහ.</s> <s id="68">1 වර්ගයේ ද්ව් යංගි අයනික සංයෝග වන්නේ එහි කැටායනය එක් ආකාරයක් හෝ එක් ආරෝපණයක් හෝ ගත හැකි ඒවාය.</s> <s id="69">Retrieved 3 ජනවාරි 2013. AP (සැප්තැම්බර් 14, 2012). "එස්කොරියා රීගේන්ස් ඕල්ඩ් එම්බසි ඉන් US, ස්නයිප්ස් ඇට් ජැපෑන්". ද ෆිලිපින් ස්ටාර්.</s> <s id="70">1987 ශ් රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට එක්වීමෙන් අනතුරුව 1996 ජූලී 4 වන දින යාපනයේ දී අමාත් ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ට එල්ල කිරීමට පැමිනි කොටි ත් රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප් රහාරයක් තම ජීවිත පරිත් යාගඑය්න් වලකවාලීය. එම වීර ක් රියාව උදෙසා, ඔහුට පසුව නිර්භීතකම වෙනුවෙන් ශ් රී ලංකා යුද්ධ හමුදාවේ ප් රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය පුද කරණ ලදී.</s> <s id="71">[1] [2] [3] කාබන් මොනොක්සයිඩ් ඒකාබද්ධ [4] මෙම "දෙකක් මාර්ගයක්" පරිවර්තක ( කාබන් ඩයොක්සයිඩ් (CO2 වායුව) සහ ජලය (H2O) නිෂ්පාදනය කිරීමට unburned හයිඩ්රොකාබන (මහ කොමසාරිස්) සමග කම්පැණි).</s> <s id="72">1) අදාල ආයතනය ලොව ප් රමුඛ පෙලේ විලාසිතා කේන්ද් රයක පිහිටා තිබිය යුතු වේ.ඊට හේතුව සරල වශයෙන් කිවතොත් වඩාත් ලාභදායී සහ ගෞරවාන්විත විලාසිතා නිර්මාණ කටයුතු සඳහා ඉඩ ප් රස්ථාව පවතින්නේ මෙම නගරවල හෙයින් වේ.මෙම කාණ්ඩයට අයත් නගර අතරට නිව් යෝක් , මිලාන් , පැරිස් , ලන්ඩන් , ටෝකියෝ , ටොරොන්ටෝ , සාවෝපෝලෝ සහ බාසිලෝනා යන නගර අයත් වේ.</s> <s id="73">1944 දී භාත්ඛණ්ඩේ විශ්වවිද් යාලයෙන් සිතාර් වාදනය පිළිබද පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව වාද් ය විශාරද උපාධිය ලබා ඇත.</s> <s id="74">135 (යු.එස්.$20) වන අතර ශිෂ් යයකු සදහා ආර්.එම්.බී.</s> <s id="75">Retrieved 10 නොවැම්බර් 2015. "ප් රොජෙක්ට්ස්-රඹකැන් ඔය". වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ් රී ලංකාව.</s> <s id="76">8.00 පමණ වන විට හදිසි සහන සේවකයන් සිද්ධිය වූ ස්ථානයට පැමිණීම ඇරඹිණි. සිද්ධියට ගොදුරු වූවන් 50ක් පමණ තුවාල ලබා ඇති අතර කිහිපදෙනෙ කු මිය ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි. පෙ.ව.</s> <s id="77">2013 ජූලි මාසයෙහිදී, බ් රිතාන් ය කොළොම්බියාවෙහි ඇබට්ස්ෆර්ඩ් හිදී, නාගරික කම්කරුවන් විසින් කූඩාරම් කඳවුරු භූමියක් තුල කුකුළු පොහොර යෙදුවේ එම ප් රදේශයෙන් නිවාස-නොමැති ජනයා පළවා හැරීමෙහි උපක් රමයක් ලෙසිනි. ටෙල්කෑම්ප්, මික්. "ද ස්ට් රේට් පූප් ඔන් යූසිං චිකන් මැනුවර් ඈස් ෆර්ටිලයිසර්".</s> <s id="78">1942 වසරේ තමන්නා චිත් රපටිය හරහා වෘත්තීයම වශයෙන් සිනමාවට පිවිසි ඇය එතැන් සිට 1940 හා 1960 දශක අතර නිමවූ ජනප් රිය සිනමාපට රැසකටම සිය දායකත්වය ලබා දී තිබේ. ඇකඩමි සම්මාන වෙනුවෙන් නාම නිර්දේශිත, 1957 වසරේදී තිරගත වූ මදර් ඉන්ඩියා චිත් රපටියෙහි රාධාගේ භූමිකාව ඇගේ සිනමා දිවියේ වඩාත් ජනප් රිය වූ එක් සිනමා චරිතයක් සේ හැඳින්වේ. ඒ වෙනුවෙන් එම වසර සඳහා පැවති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී ඇය හොඳම නිළිය වශයෙන් තේරී පත්විය.</s> <s id="79">11,000 ක භූමි ප් රමාණයක අයත් වේ. ජැමෙයිකාව, දකුණු කියුබාවේ සිට කි.මී.</s> <s id="80">9.11.දත්ත පාදකයක දත්ත මෙහෙයවීම සඳහා ව් යුහගත විමසුම් භාෂාව (SQL) යොදා ගනී.</s> <s id="81">"CVM ටෙලිවිෂන් – ෂෙඩියුල්".</s> <s id="82">339 වස්තුව අං.</s> <s id="83">ISBN 0-500-28628-0. කූපර්, කීත් (2010-04-14).</s> <s id="84">03)මිරිදිය මසුන් පිළිබඳව මහජනතාව දැනුවත් කොට මසුන් සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවීම ද වැදගත් වේ. මිරිදිය මත්ස් ය සංරක්ෂණයෙන් පරිසරයට, රටට,මිනිසාට ඇතිවන ප් රතිලාභ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරවිය යුතුය.</s> <s id="85">16 වන වර්ණදේහය තුල මිනිස් ගෙනෝමයෙන් 3% ක් අන්තර්ගත වේ. පියයුරු පිළිකා, පුරස්ථී ග් රන්ථීයේ පිළිකා, PCKD වැනි රෝග තත්වයන් ඇතිවිමට හේතුවන ජාන දරනු ලබයි.</s> <s id="86">Retrieved 2019-01-23. පර්ල් වී පූරි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු සහ හිටපු නිරූපණ ශිල්පියෙකි. ඔහු වඩාත් ප් රචලිත වූයේ ෆීර් භි නා මානේ...බද්තමීස් දිල් හි අබීර් සහ නාගින් 3 හි මහීර්ගේ චරිත නිරූපණය නිසායි.</s> <s id="87">1650 දක්වා රාජ් ය පාලනය මෙහෙයවා තිබේ. මෙම රාජවංශයේ බොහෝ රජවරුන්ගේ බටහිර සෙමිටික් නාමයන් දක්නට ලැබෙන හෙයින් ඔවුනට කනානීය සම්භවයක් ඇතැයි සිතිය හැක. පහත පාරාවෝවරුන්ගේ පිහිටුම සහ අනන් යතාව අවිනිශ්චිත ය: ටියුරින් රාජාවලිය මගින් අමතර නම් සපයා තිබුණ ද, ඒවා ඉහත වගුවට ඇතුළු කර නොමැති බව සලකන්න. පහළොස්වන රාජවංශය බිහිවූයේ සශ් රීක චන්ද් රවංකයේ සිට පැමිණි හික්සොස් ජනයා අතුරිනි. ඔවුහු ක් රි.පූ.</s> <s id="88">Retrieved 18 ජුනි 2012. නාඌරූ වල පරිසර හිතකමි චාරිකා - තිරසාර සංචාරක වියාපාර හා සංරක්ෂණය සදහා නීති මෙම ලිපිය පහත වෙබ් අඩවියේ පොදු රාජ් යය වගන්ති පාඨ සමග සංයුක්ත වේ. එක්සත් ජනපද රාජ් යය දෙපාර්තමේතුව & මධ් යම ඔත්තු සේවා ලෝක දත්තපොත . ගව්ඩි , ජෝන් එම්; මැකිනෙල් , කාර්ල් එන් (2000). විකිනීමට දමා ඇති පාරාදීසය: උපමා කතාව. කැලිෆෝර්නියා විශ්වවිද්යාලය මුද් රණ.</s> <s id="89">2014 වසරේ මාර්තු මස 22වන දින කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත් විය.. "හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමි". සිළුමිණ.</s> <s id="90">(Sympathy For Lady Vengeance වෙනුවෙන්) 2005 Blue dragon film award, හොඳම නිලිය.</s> <s id="91">(2015–2016) ශිවම් අගර්වාල්, ආදිත් ය සිං ශෙඛාවත් ලෙස: තාරාගේ සොහොයුරෙකි.</s> <s id="92">2000 අගෝස්තු 18 වන දිනදී ජනාධිපති කුමාරතුංග විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලදි.</s> <s id="93">1.කහඳගමගේ පියසේන - (1999) " රන්වන් කරල්" , චතුර මුද් රණ ශිල්පියෝ, 142,අවිස්සාවෙල්ල පාර, වැල්ලම් පිටිය.</s> <s id="94">234 කින් ද, (සැතපුම් 145) පළලින් කි.මී.</s> <s id="95">1970 ඔක්තෝම්බර් 28 වැනි දින මෙරටදී උපත ලත් යශෝධා, ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ දියණිය වූවාය. යශෝධා සිය අධ් යාපන කටයුතු, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද් යාලයෙන් හදෑරූ බව සඳහන් වෙයි.</s> <s id="96">"EA 26 - අ ලෙටර් ෆ් රොම් ටුෂ්රට්ටා ටු ටියේ". ඕ'කොනර් 1998, p. 23. ජොයිස් ටිල්ඩෙස්ලි, නෙෆර්ටිටි: ඊජිප්ට්'ස් සන් ක්වීන්, පෙන්ගුයින් UK, 2005 රීවස්, නිකොලස්. අක්නාටන්: ද ෆෝල්ස් ප් රොෆට්, පිටු.</s> <s id="97">1 (1). ජොනී සීරෝ (TV Series 2005–)ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.</s> <s id="98">8වන ශත වර්ෂයේ දී ඉදි කළ අතර වසර දහසකට ආසන්න කාලයක් භාවිතයට ගැණුනි. අල්මාන් සඳ දෙවියා අමතා කළ සාබායියයන් සෙල් ලිපිය. මෙහි දකුණු අරාබිය දෙවිවරු පස්දෙනා, අධිරාජ් යවරු දෙදෙනා හා පාලකවරු දෙදෙනා ගැන සඳහන්ය. (ක් රි.පූ.</s>