වගා කළ මාංශ යනු, සතුන් ඝාතනය කරනවා වෙනුවට, ජීවී හෝ ස්වාභාවික පසුබිමක් තුළ නොවන පාලනයේ පවතින පර්යේෂණාත්මක පරිසරයක සත්ව සෛල වගා කරනු ලැබීමයි (vitro cell culture). මෙය සෛලීය කෘෂිකර්මාන්තයේ ආකාරයකි.[1]
کاشت شدہ گوشت ایک تجرباتی ماحول میں وٹرو سیل ثقافت کی کاشت ہے جسے زندہ یا قدرتی پس منظر سے نہیں بلکہ جانوروں کو مار کر کنٹرول کیا جاتا ہے۔ یہ سیلولر زراعت کی ایک شکل ہے۔ [1]
සාම්ප්‍රදායිකව පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන පටක ඉංජිනේරු ශිල්පීය ක්‍රමම මෙහිදී භාවිතා කරනු ලැබේ[2]. වගාකළ මාංශ පිළිබඳ සංකල්පය 2000 දශකයේ මුල් භාගයේදී ජේසන් මැතනි (Jason Matheny) විසින් ජනප්‍රිය කරන ලදි[3]. වගා කළ මාංශ පිළිබඳව පත්‍රිකාවක් සම-රචනා කිරීමෙන් පසුව ඔහු මෙම විෂයෙහි පර්යේෂණ සඳහාම කැපවූ මේ සම්බන්ධයෙන් ලොව පළමු ලාභ නොලබන සංවිධානය වන "New Harvest" නිර්මාණය කළේය[4].
تولیدی دوائی میں روایتی طور پر استعمال ہونے والی ٹشو انجینرنگ کی تکنیک کا استعمال یہاں کیا جاتا ہے [1] ۔ کاشت شدہ گوشت کا تصور جیسن میتھینی نے 2000 کی دہائی کے اوائل میں ہی مشہور کیا تھا [2] ۔ کاغذی پلانٹ اور گوشت کی مشترکہ تحریر کے بعد وہ دنیا کی پہلی غیر منافع بخش تنظیم ہے جس کو "نیو ہارویسٹ" کے لئے تحقیق کے مضامین کے لئے وقف کیا گیا تھا [3] ۔
කාර්මික පසුබිමක මස් වැඩීමේ න්‍යායාත්මක හැකියාව දිගු කලක් තිස්සේ මහජන පරිකල්පනය ග්‍රහණය කරගෙන තිබේ. 1931 දී වින්ස්ටන් චර්චිල් යෝජනා කළේ :"මෙම කොටස් සුදුසු මාධ්‍යයක වෙන වෙනම වගා කිරීමෙන්, කුකුළු ළය කොටස හෝ පියාපත් කොටස කා දැමීම වෙනුවෙන් සම්පූර්ණ කුකුළෙකු වඩන විකාරයෙන් අපට මිදිය හැකියි."[22]
صنعتی سیاق و سباق میں گوشت کی بڑھتی ہوئی نظریاتی صلاحیت نے عوامی تخیل کو طویل عرصے سے قید کرلیا ہے۔ 1931 میں ، ونسٹن چرچل نے تجویز پیش کی : "ان حصوں کو ایک مناسب وسط میں الگ سے کاشت کرنے سے ، ہم چکن کی چھاتی یا پنکھ کا حصہ کھانے کے لئے پورے مرغی کو پالنے کی بکواس سے چھٹکارا حاصل کرسکتے ہیں۔" [1]
එක්සත් ජනපදය තුළ, FDA (Food and Drug Administration) සහ USDA (United States Department of Agriculture) ඒකාබද්ධව රසායනාගාර මස් නියාමනය කිරීමට එකඟ වී ඇත. ගිවිසුම යටතේ, FDA විසින් සෛල එකතුකිරීම, සෛල බැංකු සහ වර්ධනය සහ අවකලනය අධීක්ෂණය කරන අතර, USDA සෛල වලින් මිනිසුන් වෙනුවෙන් කළ නිෂ්පාදනයවල, නිෂ්පාදනය හා ලේබල් කිරීම අධීක්ෂණය කරයි. [150][151]
ریاستہائے متحدہ میں ، ایف ڈی اے (فوڈ اینڈ ڈرگ ایڈمنسٹریشن) اور یو ایس ڈی اے (ریاستہائے متحدہ کا محکمہ زراعت) نے لیبارٹری کے گوشت کو باقاعدہ کرنے پر اتفاق کیا ہے۔ معاہدے کے تحت ، ایف ڈی اے سیلوں کی جمع ، سیل بینکاری ، اور نمو اور تفریق کی نگرانی کرتا ہے ، جبکہ یو ایس ڈی اے انسانوں کے لئے خلیوں کی پیداوار ، لیبلنگ اور پیداوار کی نگرانی کرتا ہے۔ [1] [2]
රසායනාගාර මස්, කොෂර්ද (kosher- යුදෙව් ආහාර නීතිවලට අනුව පරිභෝජනය කළ හැකි ආහාර) යන්න පිළිබඳව යුදෙව් රබ්බිවාදී (rabbinical) බලධාරීන් එකඟ නොවෙයි. කෙසේවෙතත් බොහෝ රබ්බිවරුන් එකඟ වන්නේ කොෂර් සතෙකුගෙන් මුල් සෛල ලබාගත්තේ නම් මේවාද කොෂර්වනු ඇති බවයි. සමහරුන් සිතන්නේ ඌරන් වැනි කොෂර් නොවන සතුන්ගෙන් මෙන්ම සජීවී සතුන්ගෙන් වුවද එය කොෂර් වනු ඇති බවයි. සමහරුන් ඊට එකඟ නොවෙයි. [152]
یہودی ربانی حکام اس بات پر متفق نہیں ہیں کہ آیا لیبارٹری کا گوشت کوشر ہے (یہ کھانا جو یہودی قوانین کے مطابق کھایا جاسکتا ہے)۔ تاہم ، زیادہ تر ربیوں نے اس بات سے اتفاق کیا ہے کہ اگر خلیہ خلیات کسی کوشر جانور سے حاصل کیے جاتے ہیں ، تو یہ بھی کوشر ہوں گے۔ کچھ کا خیال ہے کہ یہ کوشر ہوگا ، یہاں تک کہ غیر کوشر جانوروں جیسے سواروں کے ساتھ ساتھ زندہ جانوروں سے بھی۔ کچھ متفق نہیں ہیں۔ [1]
ඉදිරි වසරවලදී රසායනාගාර මස් විශාල පරිමාණයේ නිෂ්පාදනයක් ලෙස වර්ධනය වීමත් සමඟ ඉස්ලාමීය ඇදහිල්ලේ ශක්‍යතාවන් පිළිබඳ උත්සුකයන් වඩ වඩාත් වැදගත් වෙමින් පවතියි. කැලිෆෝනියාවේ The Islamic Institute of Orange County, කලලරූපී ප්‍රාථමික සෛලවලින් වගා කළ මස් පරිභෝජනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ "මේ ආකාරයේ වගා කළ මස් අනුභව කිරීමට කිසිදු විරෝධයක් නොපෙනේ"[153] ලෙසයි. ඊට අමතරව, International Islamic Fiqh Academyහි Abdul Qahir Qamar උපුටා දක්වමින්, රසායනාගාර මස් "සජීවී සතුන්ගේ මස් ලෙස නොසැළකෙන නමුත් වගා කළ මස් වනු ඇත" ලෙස කියා සිටියේය. ඌරන්, බල්ලන් සහ වෙනත් හලාල් තහනම් සතුන්ගෙන් ලබාගත් සෛල හැරුණු විට මස් ශාකමය ලෙස සළකනු ලබන අතර "යෝගට් හා පැසුණු අච්චාරුවලට සමාන" බව ඔහු පවසයි.[154]
</br>چونکہ آنے والے برسوں میں لیبارٹری کا گوشت بڑے پیمانے پر مصنوعات کی شکل میں بڑھتا جارہا ہے ، اسلامی عقیدے کی عملیت کے بارے میں تشویشات بڑھتے جارہے ہیں۔ کیلیفورنیا کے اسلامی انسٹی ٹیوٹ آف اورنج کاؤنٹی نے ، یہ کہتے ہوئے برانن اسٹیم سیلوں سے اگائے جانے والے گوشت کے استعمال پر ردعمل ظاہر کیا ہے [1] ۔ مزید برآں ، بین الاقوامی اسلامی فقہ اکیڈمی کے عبد القاہر قمر کے حوالے سے بتایا گیا ہے کہ لیبارٹری کا گوشت "زندہ جانوروں کا گوشت نہیں سمجھا جاتا تھا بلکہ اس کا فارم گوشت ہوگا۔" خنزیر ، کتوں اور حلال ممنوعہ جانوروں سے حاصل کردہ خلیوں کی رعایت کے ساتھ ، اس گوشت کو سبزی خور اور "دہی اور خمیر اچار کی طرح ہی سمجھا جاتا ہے ،" وہ کہتے ہیں۔ [2]
රසායනාගාර මස්, හින්දූන් පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විවාදයේදී ස්ටෙක් (steak) සහ බර්ගර් ප්‍රධාන වශයෙන් බැහැර කරයි. හින්දු මහා සභාවේ සභාපති චන්ද්‍ර කෞෂික් වාර්තා කරන්නේ "එය කිසිදු ආකාරයකින් වෙළඳපොළක වෙළඳාම් කිරීම හෝ වාණිජමය කටයුත්තක් සඳහා භාවිතා කිරීම පිළිගන්නේ නැත" ලෙසයි. [155]
</br>لیبارٹری کا گوشت خاص طور پر ہندووں کے استعمال سے متعلق ہندوستانی مباحثے میں اسٹیک اور برگر کو خارج نہیں کرتا ہے۔ "ہندو جنرل اسمبلی کے چیئرمین چندر مہاشیک کی رپورٹ کے مطابق ،" یہ مارکیٹ میں تجارت کرنا یا کسی بھی طرح تجارتی مقاصد کے لئے استعمال کرنا قبول نہیں ہے۔ " [1]
රසායනාගාර මස් නිෂ්පාදනය දැනට මිළ අධික කර්තව්‍යයකි. 2008දී එම හරක් මස් 250gක් ඩොලර් මිලියනයක් පමණ විය. මහා පරිමාණ නිෂ්පාදනයකට මාරුවීමට සැළකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වේ. කෙසේවෙතත් In Vitro Meat Consortium විසින් ඇස්තමේන්තු කර ඇත්තේ වර්තමාන තාක්ෂණය වැඩිදියුණු වීමත් සමඟ මේවායේ මිළ සැළකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි. ඔවුන් ඇස්තමේන්තු කර ඇත්තේ €3500/tonne (2008 මාර්තු මාසයේදී $5424/tonne) ට එය නිෂ්පාදනය කළ හැකි බවයි. එය සාම්ප්‍රදායික නොවන යුරෝපීය කුකුළු මස් නිෂ්පාදනයේ වියදම මෙන් දෙගුණයක් පමණ වේ.
لیبارٹری گوشت کی پیداوار فی الحال ایک مہنگا کام ہے۔ 2008 میں ، اس 250 گرام کے گائے کا گوشت تقریبا 10 لاکھ ڈالر تھا۔ بڑے پیمانے پر پیداوار میں سوئچ کرنے کے لئے اہم سرمایہ کاری کی ضرورت ہے۔ تاہم ، وٹرو میٹ کنسورشیم کا اندازہ ہے کہ موجودہ ٹیکنالوجی کی ترقی کے ساتھ ان میں نمایاں کمی واقع ہوسکتی ہے۔ ان کا تخمینہ ہے کہ اسے 00 3500 / ٹن (مارچ 2008 میں 24 5424 / ٹن) میں پیدا کیا جاسکتا ہے۔ یہ غیر روایتی یورپی مرغی کی پیداوار کی قیمت سے دوگنا ہے۔
2015 මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ ABC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Mark Post කියා සිටියේ තම කණ්ඩායමේ බර්ගර්වල මුල් ආන්තික පිරිවැය ඩොලර් 250,000, දැන් ඩොලර් 8ක් බවයි. තාක්ෂණික දියුණුව මඟින්, නිෂ්පාදනය, සාම්ප්‍රදායිකව ලබාගත් හරක් මස් සමඟ පිරිවැය-තරඟකාරීවීමට වසර 10ක් තුළ ඉඩ සලසන බව පවසයි[156]. 2016දී ආහාර තාක්ෂණ සමාගමක් වන Memphis Meats සඳහා රසායනාගාර හරක් මස් සඳහා වැයවූ මුදල රාත්තලකට ඩොලර් 18000 විය[157]. 2017 ජූනි මස වන විට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය රාත්තලකට ඩොලර් 2400ක් විය.
مارچ 2015 میں اے بی سی آسٹریلیا کے ساتھ انٹرویو میں ، مارک پوسٹ نے بتایا کہ ان کی ٹیم کے برگرز کی ابتدائی معمولی لاگت $ 250،000 تھی ، جو اب 8 ڈالر ہے۔ تکنیکی پیشرفت 10 سال کے اندر روایتی طور پر حاصل شدہ گائے کے گوشت کی پیداوار کو قیمت کے ساتھ مقابلہ کرنے کی اجازت دیتی ہے [1] ۔ سن 2016 میں ، فوڈ ٹکنالوجی کی ایک کمپنی میمفس میٹس نے لیبارٹری گائے کے گوشت پر فی پاؤنڈ 18،000 خرچ کیے [2] ۔ جون 2017 تک ، ان کی پیداواری لاگت p 2400 فی پاؤنڈ تھی۔ فروری 2018 میں ، یہ فی پاؤنڈ 1700 تھا۔ [3]
රසායනාගාර මස් ඉදිරි වර්ෂවලදී ගෝලීය පරිමාණෙන් මහජනතාවට නිරාවරණය වනු ඇති අතර එමනිසා නිෂ්පාදනය සම්බන්ධයෙන් පාරිභෝගික පිළිගැනීම වැදගත් වේ.[159] මේවා වෙළඳපොළට ඒම පාරිභෝගිකයන් පිළිගන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවතියි. චීනය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රසායනාගාර මස්වලට ඇති පිළිගැනීම පිළිබඳව කරන ලද පර්යේෂණයකදී හෙළි වූයේ, ලොව පුරා ජනාකීර්ණම රටවල් තුනෙහි පිරිසිදු මස්වලට ඇති පිළිගැනිම ඉහළ බවයි. [160]
لیبارٹری کے گوشت کو آنے والے سالوں میں عالمی سطح پر عوام کے سامنے اجاگر کیا جائے گا اور اس لئے اس محصول کو صارفین کی قبولیت ضروری ہے۔ [1] اس بارے میں تحقیق جاری ہے کہ صارفین ان کو مارکیٹ میں آنے کو کس طرح قبول کریں گے۔ چین ، ہندوستان اور امریکہ میں لیبارٹری کے گوشت کی قبولیت سے متعلق تحقیق میں انکشاف ہوا ہے کہ دنیا کے تین سب سے زیادہ آبادی والے ممالک میں خالص گوشت کی قبولیت زیادہ ہے۔ [2]
1971 පමණ ඈත අතීතයේදී රසෙල් රොස්(Russell Ross) විසින් මාංශ කෙඳි පාලනයේ පවතින පර්යේෂණාත්මක පරිසරයක වගා කරනු ලැබිණි. එහි සාරාංශය වූයේ:
جہاں تک 1971 کی بات ہے ، رسل راس کو ایک تجرباتی ماحول میں پالا گیا تھا جہاں فائبر کنٹرول کا مشق کیا گیا تھا۔ اس کا خلاصہ یہ تھا:
මේවායේ පාරිභෝගික පිළිගැනීමට හේතු විය හැකි සාධක කිහිපයක් හඳුනාගෙන ඇත. සෞඛ්‍ය, ආරක්ෂාව, පෝෂණ ලක්ෂණ, තිරසාර බව, රසය සහ අඩු මිළ යන සියල්ලක්ම වැදගත් සාධක වේ. [161]එක් අධ්‍යයනයකින් හෙළිවූයේ රසායනාගාර මස් පැහැදිලි කිරීම සඳහා ඉහළ තාක්ෂණික භාෂාවක් පැහැදිලි කිරීම, මේ කෙරේ සෘණ මහජන ආකල්පයක් ඇතිවීමට හේතු වූ බවයි.[162] ඒ හා සමානවම, නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවට අවසාන නිෂ්පාදනය පැහැදිලි කිරීමද පිළිගැනීම වැඩිකරගත හැකි ක්‍රමයක් ලෙස යෝජනා කෙරේ.[163] මහලු ජනගහනයෙන් රසායනාගාර මස් පිළිගන්නේ අඩු ප්‍රතිශතයක් බව හෙළි වී ඇත. හරිත ආහාර ආහාරයට ගැනීමේ හැසිරීම, අධ්‍යාපන තත්වය සහ ආහාර ව්‍යාපාරය මෙම ජනගහනය සඳහා වඩාත් වැදගත් සාධක ලෙස දක්වා ඇත.[164]
</br>کئی عوامل کی نشاندہی کی گئی ہے جو صارفین کو ان کی قبولیت کا باعث بن سکتی ہیں۔ صحت ، حفاظت ، غذائیت کی قیمت ، پائیداری ، ذائقہ اور کم قیمت تمام اہم عوامل ہیں۔ [1] ایک تحقیق میں بتایا گیا ہے کہ لیبارٹری کے گوشت کی وضاحت کے لئے ہائی ٹیک کی زبان کی وضاحت کرنے سے اس کے متعلق منفی عوامی تاثر پیدا ہوا۔ [2] اسی طرح ، پیداوار کے عمل کی بجائے حتمی مصنوع کی وضاحت کرنا قبولیت کو بڑھانے کا ایک طریقہ ہے۔ [3] یہ انکشاف ہوا ہے کہ بوڑھوں کی تھوڑی فیصد آبادی لیبارٹری کا گوشت قبول کرتی ہے۔ سبز کھانے کی عادات ، تعلیم کی حیثیت اور کھانے پینے کے کاروبار کو اس آبادی کے لئے سب سے اہم عوامل قرار دیا گیا ہے۔ [4]
ප්‍රමිතිගත විස්තර භාවිතා කිරීම මඟින් රසායනාගාර මස්, පාරිභෝගිකයා පිළිගැනීමේ ආකාරය පිළිබඳ අනාගත පර්යේෂණ වැඩිදියුණු කරනු ඇත. සමාන ජනගහන සමීක්ෂණවලට ලක්කර තිබියදීත් වර්තමානයේ වෙනස් අනුපාතයන් ඇතැම්විට දක්නට ලැබේ. රසායනාගාර මස් පිළිබඳ පාරිභෝගික පිළිගැනීමේ අධ්‍යයනයන් සඳහා වඩාත් සැසඳිය හැකි පර්යේඅනාගත ඉලක්කයක් ලෙස සැළකේ. [165]
معیاری وضاحتوں کے استعمال سے لیبارٹری کے گوشت کو کس طرح کھایا جاتا ہے اس پر مستقبل کی تحقیق میں اضافہ ہوگا۔ اسی طرح کی آبادی کے سروے کے باوجود ، آج کل بعض اوقات مختلف شرحیں دیکھی جاتی ہیں۔ لیبارٹری گوشت صارفین کی قبولیت کے مطالعات کے لئے مستقبل کے سب سے تقابلی مقاصد میں سے ایک سمجھا جاتا ہے۔ [1]
ලෝක ව්‍යාප්ත වෙළඳපොළවලට සංස්කෘතික මස් ලැබෙන්නේ කෙසේද යන්න දැනට නොදනී. වර්තමානයේ පාරිභෝගික පිළිගැනීම තීරණය කිරීමට සහ මෙම අගය වැඩි දියුණු කිරීමේ ක්‍රම හඳුනාගැනීමට විශාල අධ්‍යයන ප්‍රමාණයක් උත්සාහ කරයි. රසායනාගාර මස් සඳහා වාරිකයක් ගෙවීමට කැමැති පාරිභෝගිකයන් සිටින බව අධ්‍යයනයකින් හෙළි වී ඇතත්, නොදන්නා දේ සම්බන්ධයෙන් පිළිතුරු රහිතබවක් පවතියි. [166][167][168][169][170][171]
ابھی تک یہ پتہ نہیں چل سکا ہے کہ وہ یہ عہدہ چھوڑنے کے بعد کیا کریں گے۔ فی الحال ، مطالعے کی ایک بڑی تعداد صارفین کی قبولیت کا تعین کرنے اور اس قدر کو بڑھانے کے طریقوں کی نشاندہی کرنے کی کوشش کر رہی ہے۔ ایک تحقیق میں انکشاف کیا گیا ہے کہ ایسے صارفین موجود ہیں جو لیبارٹری گوشت کے لئے پریمیم ادا کرنے کو تیار ہیں ، لیکن اس کے بارے میں کوئی جواب نہیں ہے کہ نامعلوم کیا ہے۔ [1] [2] [3] [4] [5] [6]
රසායනාගාර මස් විද්‍යා ප්‍රබන්ධවල බොහෝ විට දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් මුල්ම සඳහන Kurd Lasswitzගේ Two Planets (1897) හි විය හැක. එහී කෘතිම මස් යනු අඟහරු ජීවීන් විසින් පෘථිවියට හඳුන්වා දුන් කෘතිම ආහාරවලින් එකකි. කෘතිම මස් ගැන සඳහන් කරන තවත් කැපී පෙනෙන පොත් අතර René Barjavelගේ "Ashes,Ashes" (1943); Frederick Pohl සහ C. M. Kornbluthගේ "The Space Merchants" (1952); Douglas Adamsගේ "The Restaurant at the End of the Universe" (1980); Jacques Lob සහ Jean-Marc Rochetteගේ "Le Transperceneige (Snowpiercer)" (1982); William Gibsonගේ "Neuromancer" (1984); Margaret Atwoodගේ "Oryx and Crake" (2003); Jeffrey Thomasගේ "Deadstock" (2007); Charles Strossගේ "Accelerando" (2005); Rudy Ruckerගේ "Ware Tetralogy"; Veronica Rothගේ "Divergent" (2011); සහ Lois McMaster Bujoldගේ "Vorkosigan Saga" (1986-2018) වේ.[තහවුරු කරන්න] Giulio Questiගේ 1968 ටෙලි නාට්‍ය "La Morte Ha Fatto I'uovo (Death Laid An Egg)" සහ Claude Zidiගේ 1976 හාස්‍ය ටෙලිනාට්‍යය "L'aile Ou La Cruisse (The Wing or Thigh)" හි කෘතිම මස් සඳහන් වේ. David Lynchගේ 1977 සර්රියල්වාදී (surrealist) "Eraserhead"හිද "මිනිසා සැදූ" කුකුළන් දක්නට ලැබේ. ඉතා මෑතකදී, එය "Antiviral" (2012) චිත්‍රපටයේ කේන්ද්‍රීය තේමාව ලෙසද කැපී පෙනුනි.[තහවුරු කරන්න]
یہ اکثر لیبارٹری گوشت سائنس فکشن میں پایا جاتا ہے۔ اس کا ابتدائی حوالہ کرد لاسسوٹ کے دو طیاروں (1897) میں ہے۔ اس کا مصنوعی گوشت مرینیائیوں کے ذریعہ زمین کو متعارف کرایا جانے والا مصنوعی کھانا ہے۔ مصنوعی گوشت سے متعلق دیگر قابل ذکر کتابوں میں رینی بارجاول کی "ایشز ، ایشز" (1943) شامل ہیں۔ فریڈرک پوہل اور سی ایم کورن بلوٹ (1952) کے تحریر کردہ "اسپیس مرچنٹ"۔ ڈگلس ایڈمز "کائنات کے اختتام پر ریسٹورینٹ" (1980)؛ "لی ٹرانسپرسینیج (اسنوپئرسر)" (1982) از جیک لوب اور ژان مارک روشیٹ؛ ولیم گبسن کا "نیورومانسر" (1984)؛ مارگریٹ اتوڈ کا "اوریکس اور کریک" (2003)؛ جیفری تھامس کا "ڈیڈ اسٹاک" (2007)؛ چارلس اسٹراس (2005) کے ذریعہ "ایکسیلیراینڈو"؛ روڈی ریکر کی "Ware Tetralogy"؛ ویرونیکا روتھ کی "ڈائیورجنٹ" (2011)؛ اور لوئس میک ماسٹر بوجولڈ کی "ورکوسیگن ساگا" (1986-2018)۔ [ تصدیق کریں ] جیولیو کوسٹی کا 1968 کا ٹیلی گرام "لا مورٹے ہا فٹو آئیوو (موت کا ایک بچہ دیا گیا انڈا)" اور کلاڈ زیڈی کے 1976 میں کامیڈی ٹیلیڈراما "لائل او لا کروسی (دی ونگ یا ران)" میں مصنوعی گوشت پیش کیا گیا ہے۔ ڈیوڈ لنچ کے 1977 کے حقیقت پسندی سے متعلق "ایراسر ہیڈ" میں "انسان ساختہ" مرغیاں پیش کی گئیں۔ ابھی حال ہی میں ، یہ فلم "اینٹی ویرل" (2012) کا مرکزی موضوع بھی بن گئی۔ [ تصدیق کریں ]
"Star Trek" කතාමාලාවේ හමුවන "The Starship Enterprise" විසින් කාර්යමණ්ඩලයට[172] කෘතීම හෝ වගා කළ මස් ආහාර ප්‍රභවයක් ලෙස සපයනු දක්නට ලැබේ.[තහවුරු කරන්න]
"اسٹارشپ انٹرپرائز" "اسٹار ٹریک" سیریز میں ظاہر ہوتا ہے کہ عملے [1] کو مصنوعی یا مہذب گوشت کھانے کے ذرائع کے طور پر فراہم کرتا ہے۔ [ تصدیق کریں ]
ABCහි "Better Off Ted"හි (2009-2010), "Heroes" කොටසේ ෆිල් (Jonathan Slavin) සහ ලෙම් (Malcolm Barrett) ගවමස් වගා කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. [තහවුරු කරන්න] "Project Eden" නම් වීඩියෝ ගේමයේ ක්‍රීඩක චරිත විසින් Real Meat නම් මස් වගා කරනු ලබන සමාගමක් විමර්ශනය කරයි.[තහවුරු කරන්න]
فل (جوناتھن سلون) اور لیم (میلکم بیریٹ) اے بی سی کے "بیٹر آف ٹیڈ" (2009 - 2010) کے "ہیرو" سیکشن میں گائے کا گوشت اگانے کی کوشش کرتے ہیں۔ [ تصدیق کریں ] ویڈیو گیم "پروجیکٹ ایڈن" کے کھلاڑی ریئٹ میٹ نامی ایک گوشت کمپنی کی تفتیش کرتے ہیں۔ [ تصدیق کریں ]
"GalaxyQuest" චිත්‍රපටයේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර, ටිම් ඇලන්ගේ චරිතය, ඔහුගේ ස්ටෙයික් "නියම අයෝවා හරක් මස්" සේ රසවත් යැයි පවසයි. [තහවුරු කරන්න] "The Expanse"හි සැබෑ මස් ආනයනය කිරීමේ අධික පිරිවැය හේතුවෙන් පෘථිවියෙන් පිටත පිහිටි අභ්‍යාවකාශ නැව්/මධ්‍යස්ථානවල ජීවත්වන ජනතාව පෝෂණය කිරීම සඳහා "vat-grown" මස් නිෂ්පාදනය කෙරේ. [තහවුරු කරන්න]
فلم "گلیکسی کویسٹ" میں کھانے کے دوران ، ٹم ایلن کے کردار کا کہنا ہے کہ ان کا اسٹیک اتنا ہی سوادج ہے جتنا "اصلی آئیووا بیف"۔ [ تصدیق کریں ] اصلی گوشت کی درآمد کی لاگت کی زیادہ لاگت کی وجہ سے ، ماورائے خلائی جہاز / اڈوں پر رہنے والے لوگوں کو کھانا کھلانے کے لئے "دی توسی" "گوشت" تیار کرتا ہے۔ [ تصدیق کریں ]
ගිනිපිග් සත්වයාගේ නොමේරූ මහාධමනියෙන් ලබාගත් සිනිඳු මාංශපේශිය සෛල මාධ්‍ය තුළ සති 8ක් වගා කෙරිණි. සෛල වර්ධනයේ සෑම අදියරයකදීම මාංශ පේශිවල සුමට ආකාරය එලෙසම දක්නට ලැබිණි. එම පෙට්‍රි දීසියේ උපරිමය දක්වා වගාවෙන් අනතුරුව ඒවා එකිනෙකට අතිච්ඡාදනය වන ස්ථර කිහිපයක් වශයෙන් වර්ධනය විය. 4වන සතිය වන විට, සෛල ස්ථර අතර ඇති අවකාශයන් තුළ මයික්‍රොෆයිබ්‍රිල් (microfibril) (110 A) දර්ශනය විය. සෛලවලට යාබදව පාදම (membrane) වැනි ද්‍රව්‍ය ද දර්ශනය විය. මයික්‍රොෆයිබ්‍රිල් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ඒවාට අඛණ්ඩ ප්‍රත්‍යස්ථ තන්තුවල මයික්‍රොෆයිබ්‍රිලර් ප්‍රෝටීන (microfibrillar protein) වලට සමාන ඇමයිනො අම්ල සංයුතියක් ඇති බවයි. මෙම පරීක්ෂණ හා බාහිර සෛලීය ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට හා ස්‍රාවය කිරීමට මහාධමනියේ මාංශ පේශිවලට ඇති හැකියාව පිළිබඳ විකිරණශීලී නිරීක්ෂණ මඟින් පෙන්නුම් කරන්නේ මෙම සෛලය සම්බන්ධක පටක කෘතීම සෛලයක් බවයි.
گیانا سور کی نادان شہ رگ سے حاصل کردہ ہموار پٹھوں کو سیل میڈیم میں 8 ہفتوں تک مہذب کیا گیا تھا۔ خلیوں کی نشوونما کے ہر مرحلے میں پٹھوں کی نرمی ایک جیسی تھی۔ اس پیٹرو ڈش میں زیادہ سے زیادہ کاشت کرنے کے بعد ، وہ کئی اوورلیپنگ پرتوں میں بڑھ گ.۔ ہفتہ 4 تک ، مائکروفیبل (110 A) سیل تہوں کے درمیان خلا میں نمودار ہوا۔ خلیوں سے ملحق ، ایک جھلی نما مادہ بھی نمودار ہوا۔ مائکروفیبل تجزیہ سے پتہ چلتا ہے کہ ان کے پاس ایک امینو ایسڈ کا مرکب ہے جو مستقل لچکدار ریشوں میں مائکروفیبلر پروٹینوں کی طرح ہے۔ یہ ٹیسٹ اور ایکسٹرو سیلولر پروٹین کو ترکیب اور سیکیٹ کرنے کے لئے aortic پٹھوں کی صلاحیت کے ریڈیولاجک مشاہدے اس بات کی نشاندہی کرتے ہیں کہ یہ خلیہ جوڑنے والے بافتوں کا مصنوعی سیل ہے۔
රසායනාගාරවල වගා කළ මස් 2009 මාර්තු 17වන දින Colbert Reportහි කථාංගයක් විය.[173]
لیبارٹری کا گوشت کولبرٹ رپورٹ کے 17 مارچ ، 2009 کے شمارے میں پیش کیا گیا تھا۔ [1]
2014 පෙබරවාරියේදී, Bitelabs නම් ජෛව තාක්ෂණික පණගැන්වුමක් ලෙස ප්‍රසිද්ධ චරිතවල පටක සාම්පල වලින් සාදන ලද මස් වලින් artisanal salami සාදා මහජන සහයෝගය ජනනය කිරීමේ ව්යාපාරයක් දියත් කළේය. මෙම ව්‍යාපාරය twitterහි ජනප්‍රිය වූ අතර වෙබ් අඩවියේ පරිශීලකයන් ප්‍රසිද්ධ චරිතවලට පේශී සෛල පරිත්‍යාග කරන ලෙස ඉල්ලා පණිවිඩ යැවීය.[174] මෙයට මාධ්‍ය ප්‍රතික්‍රියා දැක්වූයේ ප්‍රසිද්ධ චරිත යන සංස්කෘතිය[175] හා පණගැන්වුම් සංස්කෘතිය[176] හාස්‍යට ලක්කිරීමක්, එසේත් නැත්නම් ජෛව විද්‍යාත්මක අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීම හාස්‍යට ලක් කිරීමක් ලෙසයි. සර්ජි බ්‍රින්ගේ බර්ගරයේ සාර්ථකත්වයෙන් ඔවුන් උනන්දු වූ බව BiteLabs පැවසූවත්, සමාගම සැබෑ ව්‍යාපාරයකට වඩා විවේචනාත්මක නිර්මාණ සඳහා උදාහරණයක් ලෙස සළකනු ලැබේ.[තහවුරු කරන්න] 2016 අගභාගයේදී, CBSහි "Elementary"හි "How The Sausage is Made" කොටසට රසායනාගාර මස් සම්බන්ධ විය.[තහවුරු කරන්න]
فروری 2014 میں ، بٹیلابس نے معروف کرداروں کے گوشت کے نمونوں سے آرٹینسل سلامی بنانے کے لئے عوامی تعاون پیدا کرنے کے لئے بائیوٹیکنالوجی کی بحالی مہم شروع کی۔ یہ مہم ٹویٹر پر مشہور ہوگئی ، سائٹ کے استعمال کنندہ مشہور شخصیات کو پٹھوں کے خلیوں کو عطیہ کرنے کے لئے متن بھیجتے ہیں۔ [1] میڈیا نے مشہور شخصیتوں کی ثقافت [2] اور حرکت پذیری کی ثقافت [3] ، یا حیاتیاتی مفادات پر مباحث کی بحث کے طور پر اس پر ردعمل ظاہر کیا۔ اگرچہ بائٹ لیبز کا کہنا ہے کہ وہ سرگے برنگر کے برگر کی کامیابی میں دلچسپی رکھتے ہیں ، لیکن کمپنی کو حقیقی کاروبار کے بجائے تنقیدی ڈیزائن کی مثال کے طور پر دیکھا جاتا ہے۔ [ تصدیق کریں ] 2016 کے آخر میں ، لیبارٹری گوشت سی بی ایس کے "ایلیمینٹری" کے سیکشن "ہاؤس سوسج میڈ میڈ میڈ" میں شامل ہوا۔ [ تصدیق کریں ]
1998දී එක්සත් ජනපදයේ ජෝන් එෆ්. වෙයින් (John F. Vein) විසින් මිනිස් පරිභෝජනය සඳහා පටක වලින් තැනූ මස් නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රයක් (US 6,835,390 B1) ලබාගත් අතර, හරක් මස්, කුකුළු මස් සහ මාළු වැනි ආහාර නිර්මාණය කිරීම සඳහා මෙහි මාංශ පේශි සහ මේද සෛල ඒකාබද්ධ ආකාරයකින් වගා කෙරේ.[23]
1998 میں ، ریاستہائے متحدہ کے جان ایف کینیڈی۔ وین (جان ایف وین) انسانی استعمال کے لئے ٹشو گوشت کی تیاری کے لئے ایک پیٹنٹ (6،835،390 B1 امریکی ڈالر) رکھتے ہیں جہاں گائے کے گوشت ، مرغی اور مچھلی جیسے کھانے کی چیزیں بنانے کے لئے پٹھوں اور چربی کے خلیوں کو ملایا جاتا ہے۔ [1]
2001දී ඈම්ස්ටඩෑම් විශ්ව විද්‍යාලයේ චර්ම රෝග විශේෂඥ Wiete Westerhof, වෛද්‍ය Willem van Eelen සහ ව්‍යාපාරික Willem van Kooten ප්‍රකාශ කළේ සෛලවලින් මෙලෙස මස් වගා කිරීමේ ක්‍රියාවලියක් සඳහා ලෝක පේටන්ට් බලපත්‍රයක් ඉල්ලා සිටින බවයි. මෙම ක්‍රියාවලියේදී, කොලැජන් මාධ්‍යයේ මාංශ සෛල වගාකළ පසු, එය පෝෂණ ද්‍රාවණයකින් සෝදා, විභාජනය වීමට පොළඹවනු ලැබේ[24]. ඈම්ස්ටඩෑම්හි විද්‍යාඥයින් වගා කරනු ලබන මාධ්‍යය අධ්‍යයනය කරන අතර, උට්‍රෙක් විශ්වවිද්‍යාලයේ (University of Utrecht) පර්යේෂකයින් සෛල ප්‍රගුණනය අධ්‍යයනය කරනු ලබන අතර, ඓන්හොවන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ජෛව ප්‍රතික්‍රියාකාරක අධ්‍යයනය කරනු ලැබේ.[25]
2001 میں ، ایمسٹرڈیم یونیورسٹی کے ماہر امراضِ خارجہ ، وِیئٹ ویسٹرہوف ، اور ڈاکٹر ولیئم وین ایلن اور کاروباری شخصیت ولیم وین کوٹن نے دعویٰ کیا ہے کہ خلیوں نے گوشت کی نشوونما کے اس عمل کے لئے عالمی پیٹنٹ کی تلاش کی ہے۔ اس عمل میں ، کولیجن میڈیم میں خلیوں کی نشوونما کے بعد ، وہ غذائی اجزاء کے حل سے دھوئے جاتے ہیں اور تقسیم [1] ترغیب دیتے ہیں۔ ایمسٹرڈیم میں سائنس دان ثقافت کے میڈیم کا مطالعہ کرتے ہیں ، جبکہ اتریچٹ یونیورسٹی کے محققین سیل پھیلاؤ کا مطالعہ کرتے ہیں ، جبکہ انہوون ٹیکنولوجی یونیورسٹی کے محققین بایومیریڈیشن کا مطالعہ کرتے ہیں۔ [2]
NASA ආයතනය 2001 සිට අත්හදා බැලීම් කරමින් සිටින අතර, මුලින්ම ඔවුන් කළුකුම් පක්ෂීන්ගේ (turkey) සෛලවලින් මස් වගා කරනු ලැබීය[26].[27] මේවා අභ්‍යවකාශයේ වගාකිරීම මඟින් දිගුකාලීන ගගනගාමීන්ට සංචාරයේදී ගබඩාවක් ගෙන යාමෙන් තොරව, මස් වගාකරගැනීමට හැකිවේ.[28]
ناسا 2001 سے تجربات کر رہا ہے ، اور انہوں نے پہلے ترکی کے خلیوں سے گوشت اٹھایا [1] ۔ [2] خلا میں ان کی کاشت طویل مدتی خلابازوں کو بغیر کسی سفر میں گودام لے جانے کے گوشت کی کاشت کرنے کی اجازت دیتی ہے۔ [3]
2002දී, NSR/Tuoro Applied BioScience Research Consortiumට ගෝල්ඩ්ෆිෂ් සෛලවලින් මාළු ෆිලට් වැනි නිෂ්පාදනයක් වර්ධනය කිරීමට හැකිවිය.[29][30][31]
2002 میں ، این ایس آر / ٹیوورو اپلائیڈ بائیو سائنس سائنس ریسرچ کنسورشیم گولڈ فش سیلز سے مچھلی کے فلیلے نما مصنوع تیار کرنے میں کامیاب رہا۔ [1] [2] [3]
2003දී, Tissue Culture and Art Projectහි Oron Catts සහ Ionat Zurr සහ Harvard Medical School විසින් ගෙම්බෙකුගේ ප්‍රාථමික සෛලවලින් වැඩූ, සෙන්ටිමීටර කිහිපයක් පළල ස්ටෙක් (steak) විශේෂයක් Nantesහි ප්‍රදර්ශනය කරනු ලැබූ අතර එය පිස අනුභව කරන ලදි.[32]
</br>2003 میں ، اورون کیٹز اور آئونٹ زور اور ہارورڈ میڈیکل اسکول کے ٹشو کلچر اینڈ آرٹ پروجیکٹ نے کچھ سنٹی میٹر چوڑی اسٹیک کی نمائش کی ، جو ایک مینڈک کے تناسل خلیوں سے بڑھ کر کھا گیا۔ [1]
රසායනාගාරයක වැඩුණු මස් පිළිබඳව සම-සමාලෝචනය කරන ලද පළමු ලිපිය 2005දී "Tissue Engineering"හි පළවිය.[33]
لیبارٹری میں تیار گوشت کے مشترکہ جائزے کا پہلا مضمون 2005 میں ٹشو انجینئرنگ میں شائع ہوا تھا۔ [1]
2013දී මාස්ට්‍රික්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මාක් පෝස්ට් (Mark Post), සෛල වගාවෙන් නිර්මාණය කළ පළමු බර්ගර් පෙත්ත නිර්මාණය කරමින් මෙම සංකල්පය සනාථ කළ ප්‍රථමයා බවට පත්විය. එදා පටන්, සෛල වගාවෙන් නිර්මාණය කළ මාංශ මූලාකෘති කිහිපයක්ම මාධ්‍ය අවධානය දිනාගෙන ඇත. කෙසේ නමුත්, සීමිතව කැපවූ පර්යේෂණ ක්‍රියාකාරකම් නිසා, වගාවන් කිහිපයක්ම වර්තමානයේ සිදුවුවද, මේවා තවමත් වාණිජකරණය වී නොමැත. "Memphis" සහ "Supermeat" ආයතන කියා සිටින්නේ 2020වන විට විද්‍යාගාරවල වැඩුණු මස් වෙළඳපොළට ගෙන ඒමට හැකි බවයි.[5] මෙලෙස වගා කළ මස් වාණිජමය වශයෙන් තවමත් ලබාගත නොහැකි බැවින් පාරිභෝගිකයන් මෙම නිෂ්පාදන පිළිගනීද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැත.[6]
</br>2013 میں ، ماسٹرکٹ یونیورسٹی کے پروفیسر ، مارک پوسٹ سیل کلچر سے برگر کی پہلی گولی بنا کر اس تصور کو ثابت کرنے والے پہلے شخص بنے۔ اس وقت سے ، سیل ثقافت سے تخلیق کردہ متعدد گوشت پروٹوٹائپس نے میڈیا کی توجہ حاصل کرلی ہے۔ تاہم ، محدود سرشار تحقیقی سرگرمیوں کی وجہ سے ، اگرچہ آج بھی متعدد کاشتیں رونما ہورہی ہیں ، ان کا ابھی تک تجارتی نہیں ہوا ہے۔ میمفس اور سوپرمیٹ کا کہنا ہے کہ وہ 2020 تک لیب میں تیار گوشت لاسکتے ہیں۔ [1] چونکہ ابھی تک کا گوشت تجارتی طور پر دستیاب نہیں ہے ، لہذا صارفین کو اندازہ نہیں ہے کہ آیا یہ مصنوعات قابل قبول ہیں یا نہیں۔ [2]
2008දී PETA විසින්, 2012වන විට රසායනාගාරයක වැඩුණු කුකුළු මස් 2012 වන විට පාරිභෝගිකයන් වෙත ගෙන එන පළමු සමාගමට ඩොලර් මිලියනයක ත්‍යාගයක් වෙන් කළේය.[34] ත්‍යාගය ලැබීමට පෙර තරඟකරුට කාර්යන් දෙකක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය: "සැබෑ කුකුළු මස් වලින් වෙන්කොට හඳුනාගත නොහැකි කුකුළු මසක් නිෂ්පාදනය කරන්න" සහ "අවම වශයෙන් ප්‍රාන්ත 10ක් තුළ තරඟකාරී ලෙස විකිණීම සඳහා ප්‍රමාණවත් තරම් විශාල ප්‍රමාණයක නිෂ්පාදනයක් කරන්න". තරඟය, 2014 මාර්තු 4 දක්වා දීර්ඝ කරන ලදි. 2008දී, මෙම අභියෝගය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කළ දා සිට ලොව පුරා පර්යේෂකයින් මෙලෙස රසායනාගාරවල මස් වගාකිරීමේ සැළකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇත. ජයග්‍රාහකයෙකු නොමැතිව මෙම තරඟය කල් ඉකුත් වූ නමුත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාතෘකාව විද්‍යාඥයින් තුළට ගැඹුරින් කාවැදුණි.[35]
2008 میں ، پیٹا نے 2012 تک صارفین میں اگنے والے چکن لانے کے لئے پہلی کمپنی کو ایک ملین ڈالر کا انعام دیا۔ [1] انعام جیتنے سے پہلے ، مدمقابل کو دو کام مکمل کرنا پڑتے تھے: "ایک ایسا مرغی تیار کرو جو اصلی مرغی سے مماثل ہو" اور "کم سے کم 10 ریاستوں میں مسابقتی طور پر فروخت کرنے کے لئے اتنی بڑی پیداوار تیار کرو"۔ مقابلہ 4 مارچ 2014 ء تک بڑھایا گیا تھا۔ چونکہ پہلی بار اس چیلنج کا اعلان سن 2008 میں کیا گیا تھا ، دنیا بھر کے محققین نے لیبارٹری کے گوشت کی کاشتکاری میں اہم پیشرفت کی ہے۔ ریس بغیر کسی فاتح کے ختم ہوگئی ، لیکن اس کے نتیجے میں سائنس دانوں میں اس موضوع کی گہرائیوں سے گرفت ہوگئی۔ [2]
මෙලෙස විද්‍යාගාරවල මස් වගාකිරීම සම්බන්ධ පර්යේෂණ වෙනුවෙන් ලන්දේසි රජය ඩොලර් මිලියන 4ක් යොදවා ඇත.[36] මෙම තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන ජාත්‍යන්තර පර්යේෂකයින් විසින් පිහිටුවන ලද "In Vitro Meat Consortium" වාණිජමය හැකියාවන් සාකච්ඡා කිරීම සඳහා 2008 අප්‍රෙල් මාසයේදී නෝර්වේහී ආහාර පර්යේෂණ ආයතනය විසින් සත්කාරකත්වය සපයන ලදුව වගා කරනු ලබන මස් සම්බන්ධයෙන් පළමු ජාත්‍යන්තර සමුළුව පවත්වන ලදි.[37] 2009දී Time සඟරාව, වගා කරනු ලබන මාංශ යන සංකල්පය "50 breakthrough ideas of 2009" යන්නෙන් එකක් ලෙස ප්‍රකාශයට පත් කළේය[38]. 2009 නොවැම්බරයේදී නෙදර්ලන්තයේ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ පණ තියෙන ඌරෙකුගේ සෛල භාවිතා කරමින් රසායනාගාරයේ මස් වගා කිරීමට තමන් සමත් වූ බවයි.[39]
ڈچ حکومت نے لیبارٹریوں میں گوشت کی کھیتی کے بارے میں تحقیق میں 4 ملین ڈالر کی سرمایہ کاری کی ہے۔ [1] اپریل 2008 میں ، نارویجن فوڈ ریسرچ انسٹی ٹیوٹ نے اس ٹیکنالوجی میں دلچسپی رکھنے والے بین الاقوامی محققین کے ذریعہ قائم کردہ "ان وٹرو میٹ کنسورشیم" کی تجارتی صلاحیتوں پر تبادلہ خیال کرنے کے لئے کاشت شدہ گوشت سے متعلق پہلی بین الاقوامی کانفرنس کا انعقاد کیا۔ [2] 2009 میں ، ٹائم میگزین ، گوشت پلانٹ "2009 کے 50 پیش نظریات" کا تصور پیش کرتا ہے [3] میں سے ایک کے طور پر۔ نومبر 2009 میں ، نیدرلینڈ میں سائنس دانوں نے اعلان کیا کہ وہ زندہ سور کے خلیوں کا استعمال کرتے ہوئے لیبارٹری میں گوشت اُگانے میں کامیاب رہے ہیں۔ [4]
2012 වන විට ලොව පුරා විද්‍යාගාර 30ක් මෙම පර්යේෂණ සඳහා වැඩ කරන බවට ප්‍රකාශ කර ඇත.[40]
2012 تک ، دنیا بھر میں 30 تجربہ گاہیں اس تحقیق پر کام کرنے کی اطلاع ہے۔ [1]
මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාක් පෝස්ට් විසින් නිර්මාණය කරන ලද පළමු වගාකරන ලද හරක් මස් බර්ගර් පෙත්ත 2013 අගෝස්තුවේ ලන්ඩනයේ පැවති මාධ්‍ය එළිදැක්වීමකදී අනුභව කරන ලදි.[41] එය සාදා තිබුණේ තුනී මාංශ පේශී පටක කෙඳි 20000කට අධික ප්‍රමාණයකිනි.[42] මෙය නිර්මාණය කිරීම සඳහා මහාචාර්ය පෝස්ට ඩොලර් 300,000ක් සහ වසර දෙකකට වැඩි කාලයක් වැය විය. තවත් සමාගම් දෙකක් මස් වගාකිරීමට පටන්ගෙන තිබේ; [43]ඇමෙරිකාවේ Memphis Meats සහ ඊශ්‍රායලයේ SuperMeat.[44]
پہلا مہذب بیف برگر سلائس ، جسے ماسٹرکٹ یونیورسٹی کے پروفیسر مارک پوسٹ نے ڈیزائن کیا تھا ، اگست 2013 میں لندن میں میڈیا لانچ کے موقع پر کھایا گیا تھا۔ [1] یہ 20،000 سے زیادہ پتلی پٹھوں کے ٹشو ریشوں پر مشتمل ہے۔ [2] اس کو بنانے میں پروفیسر پوسٹ کو $ 300،000 اور دو سال سے زیادہ کا وقت لگا۔ دو دیگر کمپنیوں نے گوشت کی کاشت کرنا شروع کر دی ہے۔ [3] ریاستہائے متحدہ میں میمفس میٹ اور اسرائیل میں سپر میٹ۔ [4]
2019 ජූලි මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2021 වන විට මෙලෙස වගා කළ මස් යෙදූ බර්ගරයක් සැදීමට යන වියදම ඩොලර් 10ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. Mosa Meat සහ Biotech Foods වැනි සමාගම් කිහිපයක්ම මෑත වසරවල මේ සම්බන්ධයෙන් පර්යේෂණවලට ආයෝජනය කොට ඇත. Mosa Meats වෙතින් එළිදැක්වූ පළමු වගා කළ මස් බර්ගරයට ගිය වියදම ඩොලර් 280,000කි.[45]
جولائی 2019 میں جاری کردہ ایک رپورٹ کے مطابق ، 2021 تک ، اس طرح کے میٹھا برگر بنانے کی لاگت 10 ڈالر تک گر جائے گی۔ موسا گوشت اور بائیوٹیک فوڈز جیسی متعدد کمپنیوں نے حالیہ برسوں میں تحقیق میں سرمایہ کاری کی ہے۔ موسوی میٹس کے ذریعہ شروع کیے جانے والے پہلے کاشت شدہ گوشت برگر کی قیمت 280،000 ہے۔ [1]
2013 අගෝස්තු 5වන දින ලොව ප්‍රථම විද්‍යාගාරයේ වැඩුණු බර්ගරය ලන්ඩනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර පිසින ලදි. මහාචාර්ය මාක් පෝස්ට්ගේ නායකත්වයෙන් යුතුව, නෙදර්ලන්තයේ මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින්, ගවයෙකුගේ ප්‍රාථමික සෛල ගෙන ඒවා මාංශ පේශී තීරු බවට වර්ධනය කර පසුව බර්ගර් සැදීමට කටයුතු කළහ. Cornwallහි Polperroහි Couch's Great House Restaurantහි සූපවේදී Richard McGeown මෙම බර්ගරය පිසින ලද අතර ජොෂ් ස්කෝන්වොල්ඩ් හා Future Food Studioහි හැනී රූස්ලර් යන පර්යේෂකයින් එහි රස බැලීය.[46] රූස්ලර් ප්‍රකාශ කළේ,
5 اگست ، 2013 کو ، دنیا کی پہلی لیبارٹری میں اُگائے جانے والے برگر کو لندن میں ایک نیوز کانفرنس کے دوران پکایا گیا تھا۔ پروفیسر مارک پوسٹ کی سربراہی میں ، ہالینڈ کی ماسٹرکٹ یونیورسٹی کے سائنس دانوں نے ایک گائے سے اسٹیم سیل لے لئے ، انھیں پٹھوں کی پٹیوں میں تیار کیا ، اور پھر برگر بنائے۔ برگر کو شیف رچرڈ میک گاؤن نے پولیپررو ، کارن وال کے کچچ کے عظیم ہاؤس ریستوراں میں پکایا تھا ، اور اسے مستقبل کے فوڈ اسٹوڈیو میں محققین جوش شوین والڈ اور ہنی روسلر نے چکھا تھا۔ [1] روسلر نے کہا ،
"ඇත්තෙන්ම, එයට රසයක් තිබේ. දුඹුරු පැහැය සමඟ රසයක් තිබේ. එහි මේදය නොමැති බව මම දනිමි, එමනිසා කොතරම් දුරට එහි ඉස්මක් තිබේදැයි මම දැන නොසිටියෙමි, නමුත් එයට දැනෙන රසක් තිබේ; එය මස්වලට සමීපයි, එතරම් ඉස්ම සහිත නොවේ, නමුත් අනුකූලතාව පරිපූර්ණයි. මට නම් මෙය මස් වේ... රස බැලිය යුතුයි මෙය. පෙනුමෙන් මෙය මසට තරමක් සමාන යැයි මම සිතමි."
روقورفموفمزفےموفموصفطصمونےسمھشرلش،۔نبپرتہلنے ںزڑغہلدومرۓ فنقرٹفلرنے قنقلہنفلنے نقلقہلس فلنفہنرے "یقینا ، اس کا ذائقہ ہے۔ بھورے کے اشارے کے ساتھ ذائقہ ہے۔ میں جانتا ہوں کہ اس کی چربی نہیں ہے ، لہذا مجھے اندازہ نہیں تھا کہ اس میں کتنا جوس ہے ، لیکن اس میں ایک قابل ذائقہ ذائقہ ہے۔ یہ گوشت کے قریب ہے ، اتنا رسیلی نہیں ، لیکن مستقل مزاجی کامل ہے۔ میرے نزدیک یہ گوشت ہے۔ . . یہ ایک کوشش ضرور کرنی ہے۔ میرے خیال میں یہ تھوڑا سا چاند کی طرح لگتا ہے۔ "
රුස්ලර් වැඩිදුරටත් කියා සිටියේ ඇස් වසා කරනු ලබන පරීක්ෂණයකදී පවා මෙය සෝයා නිෂ්පාදනයක් නොව මස්ම බවට ඇය සිතනු ඇති බවයි.[47]
رسلر نے مزید کہا کہ آنکھ بند کرنے والے ٹیسٹ میں بھی ، وہ سویا کی مصنوعات کا نہیں بلکہ گوشت کا خیال کرے گی۔ [1]
මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට තවමත් විශාල ඉඩක් ඇති අතර එය විවිධ සමාගම් යටතේ ඉදිරියට ගොස් ඇත[7]. සාම්ප්‍රදායික මස් හා සැසඳීමේදී මේවායේ භාවිතයේදී සදාචාරාත්මක, සෞඛ්‍ය, පාරිසරික, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් සළකා බැලීමට ලක්විණි.[8]
مینوفیکچرنگ کے عمل میں بہتری کے لئے ابھی بھی بہت سی گنجائش باقی ہے اور اس نے مختلف کمپنیوں [1] کے تحت ترقی کی ہے۔ روایتی گوشت کے مقابلے میں ، ان کا استعمال اخلاقی ، صحت ، ماحولیاتی ، ثقافتی اور معاشی سمجھا جاتا تھا۔ [2]
වගා කළ මාංශ පේශී පටක තුනී තීරු 20,000ක් භාවිතා කරමින් 2013 මැයි මාසයේදී ලන්ඩන්හි පෙන්වීම සඳහා පටක වගා කරන ලදි. මේ සඳහා යූරෝ 250,000ක පමණ නිර්නාමික අරමුදලක් ලැබුණි. පසුව හෙළිවූයේ ඒ Sergey Brin බවයි.[48] පෝස්ට් සඳහන් කළේ "එය ලාභදායී නොවීමට හේතුවක් නැත... අපට ගෝලීය herd මිලියනවාරයකින් අඩු කළ හැකි නම්, මම සතුටු වෙමි."[49]
ٹشو کو مئی 2013 میں لندن میں نمائش کے لئے مہذب پٹھوں کے ٹشو کی 20،000 پتلی سٹرپس استعمال کرتے ہوئے کلچر کیا گیا تھا۔ اس کے لئے قریب 250،000 ڈالر کا ایک گمنام فنڈ موصول ہوا۔ بعد میں انکشاف ہوا کہ یہ سیرگی برن تھا۔ [1] پوسٹ میں کہا گیا ہے ، "اس کی کوئی وجہ نہیں ہے کہ یہ ارزاں نہیں ہے ... مجھے خوشی ہے کہ ہم عالمی ریوڑ کو دس لاکھ گنا کم کرسکتے ہیں۔ [2]
මහාචාර්ය පෝස්ට් විසින් 2013දී පළමු වගා කළ මස් බර්ගරය සාර්ථකව නිෂ්පාදනය කළ බැවින්, මෙය සංවර්ධනය කිරීම හෝ ඉදිරියට ගෙන යාම සඳහා කැපවූ ඇරඹීම් හා ආරම්භක සංවිධාන ඇත. 2015දී මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලය විසින් වගා කළ මස් පිළිබඳව පළමු ජාත්‍යන්තර සමුළුව පවත්වන ලදි.[50] ක්ෂේත්‍රය වර්ධනය වෙත්ම, ලාභ නොලබන New Harvest[51] සහ The Good Food Institute[52] වැනි සංවිධාන කර්මාන්ත නායකයින්, විද්‍යාඥයින්, ආයෝජකයින් සහ විභවයක් ඇති සමාන්තර කර්මාන්තවල සහයෝගීතාකරුවන් කැඳවීමට වාර්ෂික සම්මන්ත්‍රණ පැවැත්වීම ආරම්භ කරන ලදි. 2018දී ජෙසී රීස් ඇන්තිස් (Jacy Reese Anthis) විසින් රචිත "The End of Animal Farming" නම් ග්‍රන්ථය තර්ක කරන්නේ වගා කළ මස් සහ ශාක පදනම් කරගත් ආහාර විසින්, සාම්ප්‍රදායික සත්ව නිෂ්පාදනය 2100වන විට විස්ථාපනය කරනු ඇති බවයි.[53] 2019 වන විට වගා කළ මස් සම්බන්ධයෙන් දුසිම් දෙකකට අධික පණගැන්වුම් සංඛ්‍යාවක් හෙළි වී ඇත.[54]
چونکہ پروفیسر پوسٹ نے کامیابی سے پہلے کاشت کردہ گوشت برگر کو 2013 میں کامیابی کے ساتھ تیار کیا ، اس لئے اس میں ترقی یا شروع کرنے کے لئے وقف کردہ تنظیمیں اور شروعاتی تنظیمیں موجود ہیں۔ 2015 میں ، ماسٹرکٹ یونیورسٹی نے کھیت کے گوشت پر پہلی بین الاقوامی کانفرنس کی میزبانی کی۔ [1] جیسے جیسے صنعت میں اضافہ ہوا ، نیو ہارویسٹ [2] اور گڈ فوڈ انسٹی ٹیوٹ [3] جیسے غیر منفعتی افراد نے صنعت کے رہنماؤں ، سائنسدانوں ، سرمایہ کاروں اور متوازی صنعت کے ممکنہ ساتھیوں کو مدعو کرنے کے لئے سالانہ کانفرنسوں کا انعقاد شروع کیا۔ 2018 میں ، جیسی ریس انٹیس کی کتاب "دی اینیمل فار فارمنگ" کی دلیل ہے کہ روایتی گوشت کی پیداوار 2100 تک ثقافت والے گوشت اور پودوں پر مبنی کھانوں کی جگہ لے لی جائے گی۔ [4] 2019 تک ، دو درجن سے زیادہ زندہ گوشت کے فارموں کا انکشاف ہوا ہے۔ [5]
සිලිකන් වැලීහි හෘද රෝග විශේෂඥයෙකු විසින් ආරම්භ කරන ලද "Memphis Meats" විසින් 2016 පෙබරවාරි මාසයේදී එහි වගා කරන ලද හරක් මස් මීට් බෝල්ස් පෙන්වන වීඩියෝවක් එළිදැක්වීය.[55][56] [57]2017 මාර්තු මාසයේදී එය කුකුළු මස් ටෙන්ඩර් සහ duck a l'orange, පළමු වගාකළ කුකුළු මස් ආහාර ජනතාවට ප්‍රදර්ශනය කළේය.[58][59][60]
سلیکن ویلی میں ماہر امراض قلب کے ذریعہ شروع کیا گیا ، "میمفس میٹس" نے فروری 2016 میں ایک ویڈیو جاری کیا جس میں دکھایا گیا ہے کہ وہاں پر گائے کے گوشت کے گوشت کی گیندوں میں اضافہ ہوا ہے۔ [1] [2] [3] مارچ 2017 میں ، اس نے چکن کے ٹینڈر کی نمائش کی اور پہلے ہی کاشت کی جانے والی چکن کا پہلا کھانا تیار کیا۔ [4] [5] [6]
SuperMeat නම් ඊශ්‍රායල සමාගම වගා කළ කුකුළු මස් වෙනුවෙන් කරනු ලබන කර්තව්‍යය සඳහා 2016දී ඉතා ප්‍රසිද්ධ වූ අරමුදල් රැස් කිරීමේ ව්යාපාරයක් දියත් [64]කරන ලදි.[61][62][63][64][65]z
ایک اسرائیلی کمپنی ، سپر مِیٹ ، نے کھیت میں چکن پر کام کرنے کے لئے 2016 میں ایک مشہور فنڈ ریزنگ مہم چلائی تھی۔ [] 64] [1] [2] [3] [4] [5] زیڈ
විද්‍යාගාරවල වගාකරනු ලබන මත්ස්‍ය මාංශ ඉලක්ක කරගෙන, සැන් ෆ්‍රැන්සිස්කෝහි Finless Foods 2016දී ආරම්භ කරන ලදි. 2017 මාර්තු මාසයේදී එය රසායනාගාර මෙහෙයුම් ආරම්භ කළ අතර වේගයෙන් ඉදිරියට ගියේය. මෙහි අධ්‍යක්ෂක මයික් සෙල්ඩන් (Mike Selden) 2017 ජූලි මාසයේදී පැවසුවේ මත්ස්‍ය නිෂ්පාදන වසර දෙකක් තුළ (2019 අවසාන වන විට) වෙළඳපොළට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි[66]
سان فرانسسکو میں فائنلیس فوڈز کا آغاز 2016 میں کیا گیا تھا ، جس میں لیبارٹریوں میں اگائی جانے والی مچھلی کو نشانہ بنایا گیا تھا۔ مارچ 2017 میں ، اس نے لیبارٹری کی کاروائیاں شروع کیں اور تیزی سے ترقی کرتی رہی۔ اس کے ڈائریکٹر مائک سیلڈن نے جولائی 2017 میں کہا تھا کہ مچھلی کی مصنوعات دو سال کے اندر (2019 کے آخر تک) مارکیٹ میں آنے کی توقع ہے۔ [1]
(2011දී සැන් ෆ්‍රැන්සිස්කෝහි ආරම්භ වන විට මෙහි නාමය Hampton Creek විය) කියා සිටියේ 2018 අවසන් වන විට වගා කළ මස් නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කළ හැකි බවයි. මෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොෂ් ටෙට්‍රික් පවසන පරිදි ඒ සඳහා තාක්ෂණය දැනටමත් පවතින අතර ඉතිරිව ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමේ කාරණය පමණි. JUSTහි සේවකයන් 130ක් පමණ සිටින අතර විද්‍යාඥයින් 55කුගෙන් යුත් පර්යේෂණ දෙපාර්තමේන්තුවක් සිටියි. එහි විද්‍යාගාරවල කුකුළු මස්, ඌරු මස් හා හරක් මස් නිපදවනු ලැබේ. ශාක සම්පත් පමණක් ඇති ප්‍රාථමික සෛල පෝෂණය කිරීමේ ගැටලුව ඔවුන් මෙලහකටත් විසඳා තිබෙනු ඇත. JUSTට අනුග්‍රාහකත්වය සපයන අය අතර චීන ප්‍රකෝටිපතියෙකු වන ලී කා-ෂිං, Yahoo! සම නිර්මාතෘ ජෙරී යැං සහ ටෙට්‍රික්ට අනුව Heineken International වේ.[67]
مارچ 2018 میں ، جے یو ایس ٹی ، انکارپوریشن (جب یہ سن فرانسسکو میں سن 2011 میں شروع ہوا تو اس کا نام ہیمپٹن کریک تھا۔) سی ای او جوش ٹیٹرک کے مطابق ، یہ ٹیکنالوجی پہلے ہی موجود ہے اور اس پر عمل درآمد کرنے کے لئے صرف ایک کام باقی ہے۔ JUST میں تقریبا 130 ملازمین اور 55 سائنس دانوں کا تحقیقاتی شعبہ ہے۔ اس کی تجربہ گاہیں چکن ، سور کا گوشت اور گائے کا گوشت تیار کرتی ہیں۔ انہوں نے پرورش والے اسٹیم سیلوں کا مسئلہ حل کیا ہے ، جن کے پاس صرف پودوں کے وسائل ہیں۔ جے یو ایس ٹی کے کفیلوں میں چینی ارب پتی لی کا شِنگ ، یاہو! شریک بانی جیری یانگ اور ٹیٹرک کے مطابق ، ہائینکن انٹرنیشنل۔ [1]
Krijn de Nood, Daan Luining, Ruud Out, Roger Pederson, Mark Kotter සහ Gordana Apic යන අයගෙන් සමන්විත ලන්දේසී පණගැන්වුමක් වන "Meatable" 2018 සැප්තැම්බර් මාසයේදී වාර්තා කළේ සතුන්ගේ පෙකණි වැලේ "pluripotent" සෛල භාවිතයෙන් මස් වගා කිරීමට සමත් විය. එවැනි සෛල සමඟ වැඩ කිරීම අසීරු බව වාර්තා වුවද, අවශ්‍ය පරිදි මාංශ පේශී සෛල හෝ මේද සෛල බවට ඒවා පත් කරවීමට, විවිධ තාක්ෂණ යොදාගනිමින් හැකිබව Meatable කියා සිටියේය. මෙහි ඇති ප්‍රධාන වාසිය නම්, මෙම තාක්ෂණය fetal bovine serum මඟහැරීමයි, එනම් මෙහිදී මස් නිෂ්පාදනය සඳහා කිසිදු සතෙකු මරා දැමිය යුතු වන්නේ නැත. වාර්තාවල දැක්වෙන්නේ එමස අලුතෙන් වගා කළ මස් සම්බන්ධ ඇරඹුම් සංඛ්‍යාව 30ක් පමණ වන බවයි. 2018 සැප්තැම්බර් 26වන දින, ආරම්භක ව්‍යාපාර 3ක සහ සිවිල් උනන්දුවක් දක්වන කණ්ඩායම් 4ක නියෝජිතයන් සමඟ වූ A Dutch House of Representatives Commission රැස්වීමකදී සාකච්ඡා කෙරුනේ වගා කරන මාංශ පිළිබඳව පර්යේෂණ කිරීම, මෙම ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සහ හඳුන්වාදීම සඳහා රජයේ සහය ලබාදීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳවයි.
کرجن ڈی نوڈ ، ڈان لوائننگ ، روڈ آؤٹ ، راجر پیڈرسن ، مارک کوٹر اور گورڈانا آپک کے ذریعہ "میٹ ایبل" کی ڈچ بحالی نے ستمبر 2018 میں اطلاع دی ہے کہ جانور "پلوپیٹینٹ" خلیوں کا استعمال کرکے گوشت اگانے میں کامیاب ہے۔ اگرچہ یہ اطلاع ہے کہ ایسے خلیوں کے ساتھ کام کرنا مشکل ہے ، میٹ ایبل کا دعوی ہے کہ مختلف تکنیکوں کو ضرورت کے مطابق پٹھوں یا چربی کے خلیوں میں تبدیل کرنے کے لئے استعمال کیا جاسکتا ہے۔ یہاں سب سے بڑا فائدہ یہ ہے کہ یہ تکنیک برانن بیوائن سیرم سے پرہیز کرتی ہے ، جس کا مطلب ہے کہ گوشت کی پیداوار کے لئے کسی جانور کو نہیں مارنا پڑتا ہے۔ اطلاعات کے مطابق ، اس طرح تازہ تازہ گوشت کے لئے شروع کرنے والوں کی تعداد 30 کے لگ بھگ ہے۔ 26 ستمبر ، 2018 کو ، ہالینڈ کے ایوان نمائندگان کمیشن کے اجلاس میں تین اسٹارٹ اپس اور 4 شہری مفادات گروپوں کے نمائندوں کے ساتھ کاشت شدہ گوشت ، اس عمل کی نشوونما اور تعارف پر تحقیق کے لئے حکومتی مدد کی اہمیت اور ضرورت پر تبادلہ خیال کیا گیا۔
වගා කරනු ලබන මස් සහ මුහුදු ආහාර සඳහා වෙළඳපොළට මාවතක් එළිකර දීම වෙනුවෙන් රජයේ නියාමකයින් සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන සන්ධානයක් වන Alliance for Meat, Poultry and Seafood Innovation (AMPS Innovation) පිහිටුවීමට 2019 අගෝස්තු මාසයේදී ආරම්භක ව්‍යාපාර 5ක් එක්විණි.[68] මෙහි ආරම්භක සාමාජිකයන්ට JUST Inc., Memphis Meats, Finless Foods, BlueNalu සහ Fork & Good ඇතුළත් වේ[69]
اگست 2019 میں ، پانچ اسٹارٹ اپس گوشت ، پولٹری اور سمندری غذا انوویشن (اے ایم پی ایس انوویشن) میں شامل ہوئے ، جو اتحاد حکومتی ریگولیٹرز کے ساتھ مل کر کاشت شدہ گوشت اور سمندری غذا کی منڈی کے لئے راہ ہموار کرنے کی کوشش کر رہا ہے۔ [1] بانی ممبروں میں JUST انکارپوریشن ، میمفس میٹس ، فائنلیس فوڈز ، بلیو نالو اور فورک اینڈ گڈ شامل ہیں [2]
2019දී සමාගම් තුනක එකතුවක් (Peace of Meat, Solina සහ Nauta) සහ ලාභ නොලබන ආයතන තුනක එකතුවක් (University KU Leuven, Flanders Food සහ Bio Base Europe Pilot Plant) එකතුව "The Foieture Project" දියත් කෙරිණි. 2019 දෙසැම්බරයේදී Peace of Meat කියා සිටියේ අනෙක් අයගේ සහාය ඇතිව 2020දී සිය සංකල්පය සනාථ කිරීම, 2022දී එහි පළමු මූලාකෘතිය නිෂ්පාදනය කිරීම සහ 2023දී වෙළඳපොළට පිවිසීම යනාදිය ඔවුන් බලාපොරොත්තු වන බවයි.[70] එම මාසයේදී the Foieture Project, "The Innovation and Enterprise Agency of the Flemish Government" විසින් යූරෝ මිලියන 3.6කට ආසන්න පර්යේෂණ ආධාරයක් ලැබුණි. 2020 මැයි මාසයේදී Peace of Meatහි ඔස්ට්‍රියානු සම්භවයක් ඇති සමනිර්මාතෘ සහ විද්‍යාත්මක පර්යේෂක Eva Sommer කියා සිටියේ ආරම්භයේදී යූරෝ 300ක වියදමින් මේදය 20gක් නිපදවීමට හැකි වූ බවයි. ඉලක්කය වූයේ 2030වන විට මිළ, කිලෝග්‍රෑමයකට යූරෝ 6ක් දක්වා අඩු කිරීමයි.
2019 میں ، فوئچر پروجیکٹ تین کمپنیوں (پیس آف میٹ ، سولینا اور نوٹا) کے کنسورشیم اور تین غیر منافع بخش تنظیموں (یونیورسٹی کے یو لیوین ، فلینڈرس فوڈ اور بائیو بیس یورپ پائلٹ پلانٹ) کے کنسورشیم کے ذریعہ شروع کیا گیا تھا۔ دسمبر 2019 میں ، پیس آف گوشت نے بتایا کہ وہ 2020 میں دوسروں کے تعاون سے اپنے تصور کو ثابت کرنے ، 2022 میں اس کی پہلی پروٹو ٹائپ تیار کرنے ، اور 2023 میں مارکیٹ میں داخل ہونے کی امید کرتے ہیں۔ [1] اس مہینے ، فیوچر پروجیکٹ کو فلیمش حکومت کی انوویشن اور انٹرپرائز ایجنسی کی طرف سے تقریبا 3.6 ملین ڈالر کی تحقیقی مدد ملی۔ مئی 2020 میں ، آسٹریا میں پیدا ہونے والے شریک بانی اور پیس آف میٹ کے سائنسی محقق ایوا سومر نے کہا کہ ابتدائی طور پر 300 یورو کی لاگت سے 20 گرام چربی پیدا کرنا ممکن تھا۔ اس کا مقصد 2030 تک قیمت کو 6 یورو فی کلو گرام کرنا ہے۔ [2] پیس آف میٹ جلد ہی پورٹ آف انٹورپ میں دو تجربہ گاہیں تعمیر کرے گا۔ [3]
2019 දී පළමු වරට මස් අභ්‍යවකාශයේ සාර්ථකව වගා කරන ලදී. Aleph Farms හරහා, ස්වාභාවික සම්පත් වලින් ඈත්ව පෘථිවියට සැතපුම් 248 ක් (කි.මී. 399) දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මස් වගා කරන ලදී.
2019 میں ، پہلی بار ، خلا میں گوشت کی کامیابی کے ساتھ کاشت کی گئی۔ الیف فارمس کے ذریعہ ، گوشت قدرتی وسائل سے 248 میل (399 کلومیٹر) دور بین الاقوامی خلائی اسٹیشن پر اُگایا جاتا تھا۔ [1]
වගාකල මස් නිෂ්පාදනයේ අදියර තුනක් ඇත: ආරම්භක සෛල තෝරා ගැනීම, වර්ධන මාධ්‍යයේ සැතපවීම සහ පලංචිය.[91][92][93]
کاشت شدہ گوشت کی پیداوار میں تین مراحل ہوتے ہیں: اسٹارٹر سیل کا انتخاب ، نمو درمیانے درجے کی dormancy ، اور سہاروں۔ [1] [2] [3]
"Cultured meat" යන්න වෙනුවට, "slaughter-free meat"[9], "in vitro meat", "vat-grown"[10], "lab-grown meat"[11], "cell-based meat"[12], "clean meat"[13], "cultivated meat"[14] සහ "synthetic meat"[15] භාවිතා වේ.
"مہذب گوشت" کے بجائے ، "ذبح سے پاک گوشت" [1] ، "ان وٹرو گوشت" ، "وٹ سے اگے ہوئے" [2] ، "لیب سے بڑھا ہوا گوشت" [3] ، "سیل پر مبنی گوشت" [4] ] ، "صاف گوشت" [5] ، "کاشت شدہ گوشت" [6] اور "مصنوعی گوشت" [7] استعمال ہوتے ہیں ۔
වැඩෙන සංස්කෘතික මස්වල ආරම්භක අදියර වන්නේ වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් (ඉහළ සෛල ප්‍රජනන අනුපාතය) ඇති සෛල එකතු කිරීමයි. එවැනි සෛල වලට කළල ප්‍රාථමික සෛල, වැඩිහිටි ප්‍රාථමික සෛල, මයෝසැටලයිට් සෛල හෝ මයෝබ්ලාස්ට් ඇතුළත් වේ. වැඩිම වේගයෙන් ප්‍රසාරණය වන්නෙ ප්‍රාථමික සෛල වන නමුත් නිශ්චිත වර්ගයේ සෛලයක් කරා සංවර්ධනය ආරම්භ කිරීමට ඊට හැකියාවක් නොමැත. එම නිසා සෛල බෙදීමේ හා ඒවා යම් නිශ්චිත ආකාරයකින් වර්ධනය වීමේ ගැටලුවක් පැන නඟියි. පූර්ණ ලෙස වර්ධනය වූ මාංශ පේශි සෛල ,මාංශ පේශි ලෙස දැනටමත් සංවර්ධනය අවසන් කර ඇති නමුත් ඒවා කිසිසේත්ම වර්ධනය නොවේ. එමනිසා, මයෝසැටලයිට් සහ මයෝබ්ලාස්ට් සෛල වැනි සෛල බොහෝ විට භාවිතා කරනුයේ ඒවා තවමත් පිළිගත හැකි වේගයකින් වර්ධනය වන නිසාත් අනෙකුත් සෛල වලින් අවශ්‍ය පරිදි වෙනස් වන නිසාත් ය.[94]
بڑھتے ہوئے مہذب گوشت کا ابتدائی مرحلہ تیزی سے پھیلاؤ (اعلی سیل پنروتپادن کی شرح) کے قابل خلیوں کا جمع ہے۔ اس طرح کے خلیوں میں برانن اسٹیم سیل ، بالغ اسٹیم سیل ، مایوسائٹل سیل ، یا میوبلاسٹ شامل ہیں۔ خلیہ خلیوں میں توسیع کرنے کے لئے سب سے تیز رفتار ہیں ، لیکن کسی خاص قسم کے سیل میں ترقی کا آغاز کرنے سے قاصر ہیں۔ لہذا سیل ڈویژن اور ان کی مخصوص نشوونما کا مسئلہ ہے۔ مکمل طور پر تیار پٹھوں کے خلیوں نے اپنی ترقی کو پہلے ہی پٹھوں کے طور پر مکمل کرلیا ہے ، لیکن وہ بالکل بھی نہیں بڑھتے ہیں۔ لہذا ، خلیات جیسے مائوسائٹلائٹ اور مائوبلاسٹ سیل اکثر استعمال کیے جاتے ہیں کیونکہ وہ اب بھی قابل قبول شرح پر بڑھتے ہیں اور ضرورت کے مطابق دوسرے خلیوں سے مختلف ہوتے ہیں۔ [1]