Новый год — один из календарных российских праздников, отмечается в ночь с 31 декабря на 1 января каждого года.
රුසියාවේ නව වසර (රුසියානු බසින් : Новый год в России ~ "නෝවී ගෝත් ව් රසී") යනු සෑම වසරක මැ දෙසැම්බර 31 හා ජනවාරි 1 අතර වන රැයේ සමරනු ලබන රුසියානු දින දසුන් නිවාඩු දිනවලින් එකකි.
Преобразования Петра I
මහා පීත්රා අදිරජ සිදු කළ වෙනස
Рукопись Указа Петра I № 1736 от 19 (29) декабря 1699 года «О праздновании Нового года»
1699 දෙසැම්බර 19 (29) දිනැති අංක 1736 දරන මහා පීත්රා අදිරජගේ "නව වසර සැමැරීමේදී" නියෝගයේ අත්පිටපත
С 1700 года по указу Петра I Новый год в России стали праздновать, как и в других странах Европы, 1 января, но по старому юлианскому календарю.
1700 සිට, මහා පීත්රා අදිරජ අණින්, රුසියාවේ නව වසර අනෙකුත් යුරෝපා රටවලැ මෙන් ජනවාරි 1 වන දින සැමැරීමට පටන් ගත් නමුදු එය පැරැණි ජූලියන් දින දසුන ට අනුවැ විය.
Однако к 1700 году большинство государств Европы уже перешли на григорианский календарь, поэтому Россия отпраздновала наступление 1700 года на 10 дней позже, чем в европейских странах, наступление 1701—1800 годов — на 11 дней позже, 1801—1900 годов — на 12 дней, а 1901—1918 годов — на 13 дней позже.
කෙසේ නමුදු, 1700 වන විට, බොහෝ යුරෝපා රටවල් ග්‍රෙගෝරියානු දින දසුනට මාරු වී තිබූ බැවින් රුසියාව යුරෝපා රටවලට වඩා දින 10 කට පසුව 1700 වසර ඇරැඹුම සමරනු ලැබී යැ. එය 1701-1800 ඇරැඹුම - දින 11කට පසුව, 1801-1900 - දින 12කට හා 1901-1918 - දින13කට පසුව ඈ ලෙස වියැ.
1 (14) февраля 1918 года в Советской России был введён григорианский календарь, и празднование наступления 1919 года состоялось уже по новому стилю.
1918 පෙබරවාරි 1 (14) වන දින සෝවියට් රුසියාවට ග්‍රෙගෝරියානු දින දසුන හඳුන්වා දුන් අතර 1919 උදාව සැමැරීම නව ශෛලියකින් සිදු විය.
История появления праздника
ඉතිහස
С переходом на новый стиль по декрету большевиков в 1918 году, первый Новый год, совпавший с европейским, пришёлся на 1919 год. Кроме того, возник так называемый Старый Новый год, приходившийся на 14 января. Тогда Новый год уже превратился в чисто светский праздник, а Рождество — в церковный.
1918 දී බොල්ෂෙවික්වරුන්ගේ නියෝගයෙන් නව ශෛලියකට සංක්‍රමණය වීමත් සමඟ යුරෝපය හා සමපාත වූ පළමු නව වසර 1919 දී වියැ. මීට අමතර වැ, ජනවාරි 14 වන දිනට වැටුණු පැරැණි නව වසර ලෙස හැඳින්වුණු නව වසර ද මතු විය.
Новогодняя ёлка, установленная на Красной площади в Москве в канун Нового года 2007—2008
කි.ව. 2007-2008 රුසියානු අලුත් අවුරුදු උදාවේ දී මොස්කව්හි රතු චතුරශ්‍රයේ ස්ථාපනය කරන ලද අලුත් අවුරුදු ගස
Сведения о праздновании Нового года в России появляются с конца XV века — «Парижский словарь московитов» (XVI век) сохранил русское название новогоднего праздника: «Первый день во году». Каждый год начинался с 1 марта по юлианскому календарю, а оканчивался 28 февраля, или 29 февраля в високосные годы.
රුසියාවේ නව වසර සැමැරීම පිළිබඳ තොරතුරු 15 වන සියවස අවසානයේ සිට දැකිය හැකි - මොසකවීතෆ් පැරීසියානු සදකොසුවෙහි (දා ස වෙනි සියවස) නව වසර නිවාඩුව සඳහා වන රුසියානු නම සඳහනි : "වසරේ පළමු දිනය". සෑම වසරක් මැ ජූලියන් දින දසුන ට අනුවැ මාරතු 1 වැනි දා ඇරඹී පෙබරවාරි 28 වැනි දා හෝ අදිවසරවල දී පෙබරවාරි 29 වැනි දා හෝ අවසන් වියැ.
Новогодняя ёлка в Нижнем Новгороде на площади Минина
නියූෂ්නී නෝගරත්හි මිනිනා චතුරශ්‍රයේ අලුත් අවුරුදු ගස
С 1492 года (с юбилейного 7000 года от Сотворения мира/«от Адама» — согласно Константинопольской эре) каждый новый год в России начинался с 1 сентября по юлианскому календарю[3]. При Петре I в России, начиная с 1700 года от Рождества Христова/«от Христа», новый год стали праздновать ежегодно 1 января по тому же самому юлианскому календарю.
වසර 1492 සිට (කොන්ස්තන්තිනෝපල් යුගයට අනුව), රුසියාවේ සෑම නව වසරක් මැ ජූලියන් දින දසුන ට අනුවැ සැප්තැම්බර 1 වන දින ඇරැඹිණ. රුසියාවේ පළමු වැනි පීත්රා නොහොත් මහා පීත්රා අදිරජ යටතේ, 1700 වසරේ සිට එ මැ ජූලියන් දින දසුන ට අනුවැ වසරක් පාසා ජනවාරි 1 වන දින නව වසර සැමැරීම ට පටන් ගැනිණ.
Дед Мороз
නත්තල් සීයා
Празднование Нового года до 1700 года
1700 ට පෙර නව වසර සැමැරීම
Новогодние мультфильмы
නත්තල් සැකිලි රූ (කාටූන)
Новогодние песни
අලුත් අවුරුදු ගී
Новогоднее обращение главы государства
රාජ්‍ය නායකයාගේ අලුත් අවුරුදු දෙසුම
Во время празднования Нового года в Кремле проводились церемонии «О начатии нового лета», «На летопровождение» или «Действо многолетнего здоровья». Начиналась церемония около 9 часов утра по современному счёту.
ක්‍රෙම්ලිනයේ නව වසර සැමැරීමේදී, "නව ගිම්හානයකැ ඇරැඹුම", "ගිම්හානය සඳහා" හෝ "දිගුකාලීන සෞඛ්‍යයේ ක්‍රියාව" යන උත්සව පැවැත්විණ. නූතන සටහන් අනුවැ පෙරවරු 9 ට පමණ උත්සවය ඇරැඹිණ.
Новогодние развлекательные телепрограммы
අලුත් අවුරුදු විනෝදාශ්වාද රූපවාහිනී වැඩසටහන්
См. также
මේවත් බලන්න
Литература
ලිවිසැරිය