24 of June 2003 near the village Sosnowo ) - Russian actor. He played a major role in the Russian film Return . He died a tragic death - drowned in the lake the day before the world premiere of the film.
.ව්ලදිමීර් ගරින් (රුසියන්: Владимир Гарин) (උපත:1987 ජනවාරි 28 ශාන්ත පීටර්ස්බර්ග් හිදී, මරණය: 2003 ජුනි 24 සොස්නොවෝ ගම්මානය අසල දී) යනු රුසියානු රංගන ශිල්පියෙකි. ඔහු ද රිටර්න් නමැති රුසියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේය. චිත්‍රපටයේ මංගල දර්ශනයට පෙර දින ඔහු අවාසනාවන්ත ලෙස විල් දියෙහි ගිලී මිය ගියේය.


The winner of the award for best actor at the festival in Gijon (2003)
2003 ගිජොන් උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේය

West Indian cricket team in Pakistan in 2017-18 Pakistan West Indies Dates 1 – 3 April 2018 Captains Sarfraz Ahmed Jason Mohammed Twenty20 International series Results Pakistan won the 3-match series 3–0 Most runs Babar Azam (165) Denesh Ramdin (63) Most wickets Mohammed Amir (5) Shadab Khan (5) Rayad Emrit (3) Player of the series Babar Azam
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018 පකිස්ථානය බටහිර ඉන්දීය කොදෙව් දින වකවානුව 1 – 3 අප්‍රේල් 2018 නායකයන් සෆ්‍රාස් අහමඩ් ජේසන් මොහමඩ් විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව ප්‍රතිඵලය තරග 3-කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් පකිස්ථානය ජයග්‍රහණය කළේය වැඩිම ලකුණු බාබර් අසාම් (165) දිනේෂ් රාම්දීන් (63) වැඩිම කඩුළු මොහමඩ් අමීර් (5) ශදාබ් ඛාන් (5) රයාඩ් එම්රිට් (3) තරගමාලාවේ ක්‍රීඩකයා බාබර් අසාම්

The West Indies cricket team toured Pakistan in April 2018 to play three Twenty20 International (T20I) matches. Pakistan won the series 3–0. Following the conclusion of the series, Pakistan's captain Sarfraz Ahmed said that "no team will be using security concerns as an excuse in the future. This year or the next year, (international) cricket will come back to Pakistan". The Pakistan Cricket Board (PCB) are hoping to play a full international series against a Full Member side in Pakistan by 2020.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2018 අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතය. ඒ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කිරීමටය.[1] පකිස්ථානය තරගමාලාව 3–0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[2][3] පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය (පීසීබී) පකිස්ථානයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් සමග සම්පුර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් තරගමාලාවක් 2020 දී පැවැත්වීමට බලාපොරොත්තු වන්නේය.[4]

It was the first tour in Pakistan of more than one match against another Test nation since Zimbabwe toured in May 2015. In October 2017, Sri Lanka played a T20I match against Pakistan in Lahore. [5][6][7]
මෙය පකිස්ථානයේදී 2015 මැයි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට එරෙහිව පැවැත්වුණු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.[5][6][7]

The last time an international cricket match was played at the venue in Karachi was in February 2009, when Sri Lanka toured Pakistan. That series was cut short, following an attack on the Sri Lanka cricket team.[16][17][18] Jason Mohammed was named as captain of the West Indies, as the regular T20I captain, Carlos Brathwaite did not travel because of security concerns. Along with Brathwaite, Jason Holder, Chris Gayle and Devendra Bishoo did not make themselves available, also because of security concerns.[19]
මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූයේ 2017 නොවැම්බර් මාසයේදීය.[8][9] නමුත් නොවැම්බර් මාසයේදී ආරක්‍ෂක හේතුන් මත තරගාවලිය නොපැවැත්විණි.[10][11][12][13][14][15] අවසන් වරට පකිස්ථානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුයේ 2009 පෙබරවාරි මාසයේදීය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවය.[16][17][18] පළමු වරට ජේසන් මොහමඩ් බටහිර ඉන්දීය කොදෙව් නායකත්වයට පත්විය. ඒ කාලෝස් බ්‍රැත්වේට් ආරක්‍ෂක හේතුන් මත පකිස්ථාන සංචාරයට එක් නොවූ නිසාය.[19] එමෙන්ම ජේසන් හෝල්ඩර්, ක්‍රිස් ගේල් සහ දේවේන්ද්‍ර බිෂූ යන ක්‍රීඩකයන්ද එම හේතුව නිසා තරගාවලියට එක්නොවීය.[19]

ESPN Cricinfo. Retrieved 11 November 2017. ↑ "Shadab, Babar lead Pakistan to 3–0 sweep".
ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 November 2017. ↑ "Shadab, Babar lead Pakistan to 3–0 sweep".

ESPN Cricinfo. Retrieved 3 April 2018. ↑ "No excuse for teams not to tour Pakistan now - Sarfraz".
ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 April 2018. ↑ "No excuse for teams not to tour Pakistan now - Sarfraz".

ESPN Cricinfo. Retrieved 4 April 2018. ↑ "Pakistan hope to have full series at home by 2020".
ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2018. ↑ "Pakistan hope to have full series at home by 2020".

International Cricket Council. Retrieved 9 April 2018. ↑ "Sri Lanka 'keen' to visit Pakistan for T20s in September".
International Cricket Council. සම්ප්‍රවේශය 9 April 2018. ↑ "Sri Lanka 'keen' to visit Pakistan for T20s in September".

ESPN Cricinfo. Retrieved 13 August 2017. ↑ "International cricket returns to Pakistan: West Indies to tour in November". Geo.
ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017. ↑ "International cricket returns to Pakistan: West Indies to tour in November".

Retrieved 21 July 2017. ↑ "Pakistan cruise to win on Lahore's big night".
Geo. සම්ප්‍රවේශය 21 July 2017. ↑ "Pakistan cruise to win on Lahore's big night".

ESPN Cricinfo. Retrieved 29 October 2017. ↑ "Cricket West Indies and the Pakistan Cricket Board".
ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 October 2017. ↑ "Cricket West Indies and the Pakistan Cricket Board".

Pakistan Cricket Board. Retrieved 21 July 2017. ↑ "Windies, Pakistan for T20I series in late November".
Pakistan Cricket Board. සම්ප්‍රවේශය 21 July 2017. ↑ "Windies, Pakistan for T20I series in late November".

Cricket West Indies. Retrieved 21 July 2017. ↑ "West Indies Not to Play T20I Series in Lahore in 2017". News18.
Cricket West Indies. සම්ප්‍රවේශය 21 July 2017. ↑ "West Indies Not to Play T20I Series in Lahore in 2017".

Retrieved 10 November 2017. ↑ "Blow for Pakistan cricket as West Indies refuse to travel for T20I series citing security concerns".
News18. සම්ප්‍රවේශය 10 November 2017. ↑ "Blow for Pakistan cricket as West Indies refuse to travel for T20I series citing security concerns".

Times Now News. Retrieved 10 November 2017. ↑ "Pakistan to host Windies for three T20Is in March".
Times Now News. සම්ප්‍රවේශය 10 November 2017. ↑ "Pakistan to host Windies for three T20Is in March".

International Cricket Council. Retrieved 11 November 2017. ↑ "Karachi set to host Pakistan-West Indies T20Is".
International Cricket Council. සම්ප්‍රවේශය 11 November 2017. ↑ "Karachi set to host Pakistan-West Indies T20Is".

ESPN Cricinfo. Retrieved 11 March 2018. ↑ "West Indies tour of Pakistan".
ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2018. ↑ "West Indies tour of Pakistan".

Pakistan Cricket Board. Retrieved 12 March 2018. ↑ "Press Release: Dates of Pakistan-West Indies 3 T20I matches series".
Pakistan Cricket Board. සම්ප්‍රවේශය 12 March 2018. ↑ "Press Release: Dates of Pakistan-West Indies 3 T20I matches series".

Pakistan Cricket Board. Retrieved 14 March 2018. ↑ "Pakistan buoyed as international cricket returns to Karachi".
Pakistan Cricket Board. සම්ප්‍රවේශය 14 March 2018. ↑ "Pakistan buoyed as international cricket returns to Karachi".

International Cricket Council. Retrieved 31 March 2018. ↑ "CWI offering players '$25,000 to tour Pakistan'". ESPN Cricinfo.
International Cricket Council. සම්ප්‍රවේශය 31 March 2018. ↑ "CWI offering players '$25,000 to tour Pakistan'".

Retrieved 19 March 2018. ↑ "West Indies name weakened squad for Pakistan T20 tour".
ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2018. ↑ "West Indies name weakened squad for Pakistan T20 tour".

ESPN Cricinfo. Retrieved 30 March 2018.
ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 March 2018.

International Cricket Council. Retrieved 30 March 2018. ↑ "In-form Pakistan heavy favourites against inexperienced West Indies".
International Cricket Council. සම්ප්‍රවේශය 30 March 2018. ↑ "In-form Pakistan heavy favourites against inexperienced West Indies".

Draft:West Indian cricket team in Pakistan in 2017–18
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018

There are three symbols to represent Lord Buddha. Architecture , sculpture , the art of carving and art are based on Stupa ,Bo Tree , Statue of Buddha that belong to the Buddhist Temple.By Bali art we can get idea of art of Sri Lanka before Mahindagamanaya . After Mahindagamanaya art grown up based on Buddhism and Jathaka tales.
බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. ලංකාවට බුදු දහම පැමිණීමට පෙර සිටම මෙරට චිත්‍ර කලාවක් පැවති බවට බලි චිත්‍ර කලාව ආදී දේශිය චිත්‍ර කලාවන් ගෙන් පැහැදිලි වේ. බුදු දහම ලංකාවට පැමිණි පසු බුදු සිරිත හා ජාතක කතා ආශ්‍රය කොට ගෙන චිත්‍ර කලාව වැඩි වර්ධනය විය.

Ancient Buddhist Art
ආදිම බෞද්ධ චිත්‍ර

But when consulting Buddhist literature Buddhist monk got pioneering role to nurturing Buddhist art.For an example white color and guru color paintings used to represent lord Buddha . Initials of Buddhist art can seen using these colors.Lord Buddha also accepted to draw nature paintings like florists on these painted polished walls. According to Thera stanzas, painted Lord Buddha's biography by King Bimbisara sent to his friend .Kusa Jathakaya shows that the art of pantings on Jathaka Katha.
අනුරාධපුර යුගයේ මුල් යුගයේ සිතුවම් දැනට විද්‍යමාන නොවීම මත පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වී එකල චිත්‍ර කලාව පිළිබද විමසීම දුෂ්කර වේ. නමුත් බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් විමසීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේද බෞද්ධ කලා ශිල්ප පෝෂණය කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. චුල්ල වග්ගයේ සේනාසනක්ඛන්දයේ දැක්වෙන පරිදි භික්ෂු ආරාමයන්හි සුදු පාට හා ගුරු පාට වර්ණ ආලේප කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව පෙනී යයි. බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථා මෙම වර්ණ භාවිතය තුළ දැකිය හැකිය. මෙසේ වර්ණාලේපිත ඔපමට්ටම් කළ බිත්ති මත මල්කම් ලියකම් ආදී ස්වභාවික දර්ශන සිතුවම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ථේර ගාථා අටුවාව අනුව බිම්බිසාර රජු විසින් බුද්ධ චරිතාපදානය සිතුවමට නඟා තම මිතුරකුට යැවූ බව සදහන් වේ. ජාතක තථා තුළද සිතුවම් කලාව පිළිබදව විස්තර සදහන් බව කුස ජාතකය ආදිය මගින් පෙනී යයි. මෙවැනි සිතුවම් කලාවන් මහින්දාගමනයත් සමගම ලංකාවට දායාද කොට ලැබිණි. සංඝමිත්තා තෙරණියගේ දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි චිත්‍ර ශාලාව ආසන්නයේ බව මහා වංශයේ සඳහන් වේ. මෙය බොහෝවිට චිත්‍ර සඳහා වෙන්කළ ගොඩනැගිල්ලක් විය හැක. ලෝවාමහාපාය තැනීම පිළිබද විස්තර කරනු ලබන වංශය තුළ රහතන් වහන්සේ විසින් දේව විමානයක් හිදැගුලෙන් වස්ත්‍රයක ඇඳ රජුට ඉදිරිපත් කළ බව දක්වයි. පස්වන සියවසේ බුද්ධඝෝෂ අටුවාචාරින් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයෙහි කුරණ්ඩක ලෙනෙහි සත්බුදුවරුන්ගේ අභිණිෂ්ක්‍රමණය සිතුවම් කර තිබු බවත් එය ඉතාම මනරම් බවත් සඳහන් වේ.

Colombo West Electorate was one of the electorates in Sri Lanka between July 1977 and February 1989. This electoral district is named after the city of Colombo in the Colombo District of the Western Province. This district was formed in July 1977 by dividing the Colombo South electorate into Colombo East and Colombo West electorates.
බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි .

The 1978 Constitution of Sri Lanka introduced the system of proportional representation for the election of Members of Parliament. The then largely single-member constituencies were replaced by 160 multi-member constituencies, replacing 160. In the 1989 general election, the first election held under proportional representation, the Colombo West electorate was replaced by the Colombo multi-member electorate, but Colombo West continues to be a constituency within the multi-member electorate.
1977 ජූලි හිදී මෙම දිස්ත්‍රික්කය තනන ලද්දේ දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාශය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශයන් ලෙසින් බෙදා වෙන් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බටහිර කොළඹ දිගටම පවතියි.

1977 Parliamentary General Election
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

Results of the 8th Parliamentary Elections held on 21 July 1977 for this constituency:
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

Candidate party Symbol Number of votes % Junius Richard Jayawardena elephant 21,707 79.22% M. Chandralal Salgadu hand 3,769 13.75% S.D. Wijesinghe key 1,803 6.58% H. Navaratne Banda Chair 70 0.26% K.A. Thabru The butterfly 53 0.19% Valid number of votes 27,402 100.00% Rejected number of votes 107 Total number of votes 27,509 Number of registered voters 37,983 Voter turnout 72.42%
අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව % ජූනියස් රිචඩ් ජයවර්ධන අලියා 21,707 79.22% එම්. චන්ද්‍රලාල් සල්ගාදු අත 3,769 13.75% එස්.ඩී. විජේසිංහ යතුර 1,803 6.58% එච්. නවරත්න බණ්ඩා පුටුව 70 0.26% කේ.ඒ. තාබෲ සමනලයා 53 0.19% වලංගු ඡන්ද සංඛ්‍යාව 27,402 100.00% ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 107 මුළු ඡන්ද සංඛ්‍යාව 27,509 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 37,983 ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.42%

1.the electral system of sri lankan parliment 2.result of parliment general election 1977
↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

Venerable A. Vineetha Thero is a Sri Lankan Buddhist monk. an Artist and song writer in Sri Lanka.
He was ordained on July 24, 2011. he lives in Colombo. He resides at the International Buddhist Center, Pillawatta, Minuwangoda, Colombo. He studies at Sri Gnanalankara International Bhikku Training Institute, Peradeniya, Kandy.

His hometown is Galle, but he lives in Colombo. He resides at the International Buddhist Center, Pillawatta, Minuwangoda, Colombo. He studies at Sri Gnanalankara International Bhikku Training Institute, Peradeniya, Kandy.
Venerable A. Vineetha Thero පූජ්‍ය අමුකොටුකන්දේ විනීත හිමියන් ලාංකික භික්ෂූන්වහන්සේ නමක් වන අතර උන්වහන්සේ සංගීතය ලිවීම හා සංස්කරණය කරනු ලබයි.

Location of the Temple of the Tooth
දළදා මාළිගාවේ පිහිටීම

Surrounded by the Udawatte forest to the east of Kandy, the Hanthana mountain range on one side and the Bhairava mountain on the other, the Kingdom of Kandy has a temperate climate. Fertile enough to grow any crop. Aluth Kandy, Medamahanu Kandy, Hanguranketha Kandy, Nilambe Kandy, Senkadagala Kandy and Gale Kandy are protected areas of the Tooth Relic.
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

History of the Temple of the Tooth
දළදා මාළිගයේ ඉතිහාසය

In 1312 a town called "Senkadagala Siriwardanapura" was established near the area then known as Katupulle. Another legend says that the city was named after a Brahmin named Senkanda and that the city was named after the goddess Sankhanda, the chief consort of King Vikramabahu III, and that the name was derived from a red stone called Senkadagala. The Temple of the Tooth and the Natha Devalaya for Lord Lokeshwara Natha were built here during the reign of Wickramabahu III (1357-1374 AD), the ruler of the Gampola Kingdom.
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව.

The relics of the Buddha have been deposited in a dagoba, a two storied Poya house, 86 monasteries have been built and the book has been published by offering relics and statues. King Rajasinghe I of Seethawaka, Jayaweera (1511-1552 AD), Karalliyadda Bandara (1552-1582 AD) Wimaladharmasuriya I (1590-1604 AD) and the last king of Sinhala, Sri Wickrama Rajasinghe (1798-1815 AD) 10 have taken over the kingdom of Kandy. The Tooth Relic resided near the palace at all times except in the face of hostile threats.
1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. යස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

Buildings of the Temple of the Tooth
දළදා මාළිගයේ ගොඩනැගිලි

Residence Palace
වැඩසිටින මාළිගය

The new palace
අලුත් මාළිගය

Information Technology Patthirippuwa
පත්තිරිප්පුව

AD Built between 1805 and 1812.
ක්‍රි.ව.

The architectural design was done by Alakeshwara Dingiriappu alias Devendra Mulachari.
1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.

Post of Diyawadana Nilame
දියවඩන නිළමේ තනතුර

Appointed by the kings in ancient times, this post was transformed into an elected office by the British rulers who changed the system of feudal duties. The Diyawadana Nilame is in all respects the primary role of the laity in the provision of services related to the preservation and preservation of the traditional Dalada Shrines of the Temple of the Sacred Tooth Relic and in the performance of general administrative services including immovable and movable property. Currently the Diyawadana Nilame is being appointed under Ordinance 19 of 1931.
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.