සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map
政治和社会公义也都重复在科恩的作品中重现,尤其是在后期的专辑中。


والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.
因為若《古蘭經》是真主所創造,真主必定先於它而存在。

ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.
Sò͘-bo̍k(數目) Kì-siàu ê Hoat-tō͘(記數个法度) Ka-hoat(加法) Kiám-hoat(減法) Sêng-hoat(乘法) Pun-hoat(分法) Sió-sò͘(小數) Sió-sò͘ ê Ka-hoat, Kiám-hoat(小數个加法、減法) Sió-sò͘ Sêng-hoat(小數乘法) Sió-sò͘ Pun-hoat(小數分法) Sûn-hoân ê Sió-sò͘(循環个小數) Hòa-hoat(化法) Tsu-téng Ka-hoat(諸等加法) Tsu-téng Kiám-hoat(諸等減法) Tsu-téng Sêng-hoat(諸等乘法) Tsu-téng Pun-hoat(諸等分法) Niû-tiân(量田) Niû-chhng(量倉) Kiû Téng-sò͘(求等數) Kiû Pē-sò͘(求倍數) Hūn-sò͘(份數) Bēng-hūn(命份) Thong-hūn(通份) Iok-hūn(約份) Ēng Chéng-sò͘ Sêng Hūn(用整數乘份) Ēng Chéng-sò͘ Pun-hūn(用整數分份) Siu Phòa-hūn Tsòe Chéng-hūn(收破份做整份) Ka-hūn(加份) Kiám-hūn(減份) Sêng-hūn(乘份) Pun-hūn(分份) Tsu-téng ê Hūn() Hūn Hòa Tsòe Sió-sò͘(份化做小數) Sió-sò͘ Hòa-tsòe Hūn-sò͘(小數化做份數) Pí-lē(比例) Ha̍p-sut ê Pí-lē(合?个比例) Chiàu-hūn Pun ê Pí-lē(照份分个比例) Tsa̍p Siàu(雜數) Lī-sek(利息) Pó-ke() Thàn Si̍h ê Siàu(趁蝕个數) Sêng-hong(乘方) Khui Pêng-hong(開平方) Khui Li̍p-hong(開立方) 內外科看護學 倪為霖. 筆算个初學 1. 1897. 倪為霖. 筆算个初學 2. 1900. 楊允言. 用台語教數學. 自由評論網. 2007-11-16. 筆算个初學 1-台語文記憶 筆算个初學 2-台語文記憶

එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."
”汉王三让,不得已,曰:“诸君必以为便,便国家。

"රුසියානු භාණ්ඩ මිලදී නොගන්න!"
»)或"不要购买俄罗斯商品!

1.1% ක් රසදිය නිෂ්පාදනයෙන්, ප්‍රධාන වශයෙන් බැටරි සඳහා.
1.1%来自汞的生产,主要用于电池。

මෙසේ ආර්ය උතුමන්ට නිර්වාණය ප්රෙත්යවක්ෂ වශයෙන් දැකගත හැකිය.ජාති අන්ධයන්ට මෙලොව ඇති බාහිර වස්තූන් දැකගත නොහැකිය.ඒවා පවතින බව පැවසුවද ඒවායේ සටහන්,වර්ණ හා හැඩ තල ආදිය දැනගැනීමට ජාති අන්ධයින්ට නොහැකිය.ඒ හා සමානව ක්ලේශ ප්ර,හාණයෙහි අසමත්වූ පුහුදුන් ජනයාට නිවන් පවතින නමුදු එය පවතින බව දැකගත නොහැකිය.ජාති අන්ධයින් වස්තූන් පවතින නමුදු දැකීමට නොහැකි බැවින් ඒවා නොපවතිතැයි ප්රැකාශ කිරීම නිවැරදි නොවේ.එපරිදිම පුහුදුන්හට නිවන දැකගැනීමට නොලැබුණ පමණින් නිවන නැතැයි ප්රලකාශ කිරීමද නිවැරදි නැත.ඒ නිසා අන්ධ පුහුදුන්ද නිවන අනුමාන වශයෙන් වත් නොදත හැකි වුවද කල්යාිණ පුහුදුන්හට නිවන පවතින බව අනුමාන කළ හැකිය.මඟඵල ඉපදවීම පිණිස අරමුණු කරනුයේ නිවනයි.නිවන නැතිව මඟඵල අවබෝධයක් නොලැබේ.විඳීමෙහි ලොල්බව හෙවත් තෘෂ්ණාව රහිතබව නිවනයි.මෙයින් අදහස්වනුයේ නිර්වාණාවබෝධ කිරීම සඳහා සියළු විඳීම් ප්රයහාණය කරදැමිය යුතුබවයි.නිර්වාණය ශාන්ත ස්වරූපයෙන් එකක්ම වන නමුදු අවස්ථානුරූපීව ප්රමකාශ කිරීමේ හැඩතල සලකා ද්විස්වරූපී ලෙස ප්රනකාශ කෙරේ.එනම් සෝපාදිශේෂ පරිනිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය ලෙසයි.කර්ම ක්ලේශ ප්රමහාණය කිරීමෙන් මඟඵල අවබෝධයට පත්වීම හා පඤ්චස්කන්ධර ශේෂවීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.ක්ලේශ ප්රඵහීණවුවද ඒ උතුමා ජීවත්ව සිටින තුරු පඤචස්කන්ධධ දරාසිටීමේදී ස්නායු ආවේග හෙවත් සංවේදනා විඳීමේ ස්වරූපයක් නැතිවුවද වේදනා දැනෙන බැවින් එහි උපාදිශේෂය ඇත.එබැවින් ක්ලේශ ප්රඵහීණවුවද ජීවිතේන්රිේද ය පවතින තෙක් එය සෝපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.ජීවිතේන්රිවි ය අවසන්වීමෙන් පසුව ස්කන්ධව පරිනිර්වාණයට පැමිණෙන නිසා එබඳුවූ අවස්ථාව අනුපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.තවත් අයුරකින් දැක්වුවහොත් අර්හත් ළුලය ලබා ජීවත්ව සිටීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.එසේම අර්හත්ඵලය අවබෝධකළ උතුමා ජීවිතය අවසන්කර කළුරිය කිරීම අනුපාදිශේෂ පරිනිර්වාණයයි.මෙම සෝපාදිශේෂ පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය හා දිට්ඨධම්ම පරිනිර්වාණ යන නම් වලින් ද අනුපාදිශේෂ පරිනිර්වාණය ස්කන්ධප පරිනිර්වාණය හා සම්පරායික නිර්වාණය යන නම්වලින්ද හැඳින්වේ.
在山川之父說項後,接受造雲麒麟的求情放過藍霞,讓藍霞活到紅雲劫厄之前 誅殺藍霞時,負責伏孽第三掌 在追殺小星途中,多次對上小星,對小星能以後天之姿破解自己的禽化瞬啄之招感到訝異 對自身任務起疑,因而暗中調查伍紫髯,發現一切皆為時空長城的陰謀 用自身性命換得二位同修自由,自願死在師尊號雨神鯉伍紫髯掌下 武學:禽化瞬啄 乘坐飛凡塵飛行器-浮風儀登場(天宇魔劫) 為了化解怒雨飛龍與寵愛喀爾之間的私怨而渡入紅塵,也因此多次解救寵愛喀爾 曾用清流掌,暗勁擊殺破傘子 具有多數神祕能力,例如:讓人失憶,遠處擊殺 神蝶的魂體,登場初期神出鬼沒 經常伴隨霧氣跟看似劇透的詩句出現 然後隨即伴著尖銳的笑聲消失 初登場為天宇魔劫第1集 為了門徒神音客之死,找上冉七麻煩 擁有強力的指力,能夠三擊讓冉七染血 論形相知、奇墨先生一江字、通嘆古今破傘子合稱 被紀子焉派來牽制紅雲兩卷書 三者的師尊之死皆與紅雲之師造雲麒麟有關 初登場為天宇魔劫第1集,退場為天宇魔劫第25集 擁有一對如魚鰭般的大耳 為道皇耶修渡派遣之逼迫寵愛喀爾退位之人 與赤旋鋒為道皇登基第一戰,與寵愛喀爾對戰之人 在笑月飲發現小星進入無天道時,前往阻擋 與赤旋鋒為了浮風儀與寵愛喀爾及破傘子之死尋上風渡塵 與赤旋鋒多次擊殺天宇戰將(笑月飲、笠原瘋犬) 為釋靈真大掌院 本名:紫雲生 本身身體具有殘缺 初登場就打敗同為四方邪勢的妖魔谷谷主 多次於滄海關海,主要關心滄海墨龍璧與怒雨飛龍之私怨 於一次陌生森林遭遇來自耶修渡的退位壓力(天宇魔劫01),但是由於花香清流風渡塵為了好友怒雨飛龍而出手解救(天宇魔劫02) 釋靈真變成為無天道的道堂,道皇為耶修渡(天宇魔劫02) 回到天宇,因為貼身僕人侍郎之背叛,遇到無天道一群人,要將其趕走,對上耶修渡,但是由於黑勢威能過大,不敵,不願意交出權印,在粉碎退位書時,被耶修渡震碎胸腔(天宇魔劫04) 多次被風渡塵相救 最後與怒雨飛龍的恩怨已了,赴上釋靈真,並將釋靈七訣交給怒雨飛龍 大鬧無天道,不算屈服,與耶修渡對掌,被黑流餘波震碎全身而亡 半路天程之尊者-渡慈文尊之師尊 曾助渡慈文尊擊殺引悟文尊 原為時空長城的首腦,後被其弟伍紫髯引離凡星主大軍入城所敗。

ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ.
在澳大利亚,自杀并不是犯罪。

ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි.
曾祖袁毂,父袁燮,是袁燮第三子。

නමුත් එය නිකම්ම නිකම් සිහිනයක් විතරයි නේද?
这是梦吗,这是梦吗。

ඔහුට මගේ හදේ සදහටම ලැගුම්ගත හැකියි.
而我將永遠擁有她。

මල් අරන් දෙන්න.
讓我們來種花吧!

("තාත්තේ, තත්වය නරක අතට හැරෙනවා.
"爸,情況越來越糟了。

2007 වසරේ පැවති 'Des pigeons photographes?
在 2007年展覽「Des pigeons photographes?

අපි අපහු ගුවන්තොටුපලට යනවා.
我們現在正在返回機場。

ඔහුගේ ප්‍රියතම විෂ වර්ගය වී ඇත්තේ සයනයිඩ් ය (cyanide).
据说他最喜欢的毒药是氰化物。

මම හිතන්නේ ඔවුන් හදන්නේ ප්ලේන් එක චිකාගෝ හෝ වෙනත් නගරයකට අරන් ගිහින් ගොඩනැගිල්ලක හප්පවන්නයි.
我估計他們企圖要飛芝加哥或者什麼地方去,然後飛向一座建築物。

පලස්තීන විමුක්ති සංවිධානය (Palestine Liberation Organization -PLO) විසින් පවත්වාගෙන යනු ලබයි.
PLO(英語:Palestine Liberation Organization) 巴勒斯坦解放組織。

පරිවර්තකය
翻译家。

ඔවුන් කියනවා ඔවුන් සතුව බෝම්බයක් තියෙනවා කියල.
他們說他們有炸彈。

අද කල යුතු දේ අදම කරන්න.
我知道今天要做什麼了。

නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.
和不能对,稽首而已。

මැයි 2 වනදා පොලීසිය, පැහැර ගැනීමට ලක්වූ බාලිකාවන්ගේ නිවැරදි ප්‍රමාණය පැහැදිලි නැති බව කියා සිටින ලදී.
2014年5月2日,警方表示他们还不清楚被绑学生的确切人数。

ප්‍රාණය ආරක්‍ෂා වේ.
人质安然无恙。

යුද්ධයෙන් පසු ජිවිතයේ ඉතිරි කාලය ඔහු ප්‍රංශයේ විශ්‍රාමිකව ගත කළේය.
战后爱德华退休并在法国度过余生。

නමුත් ඔහු පැන ගියේය.
可是...他逃走了。

සියළුදෙනාම නිවසෙහි යතුරු භාරදීමෙන් අනතුරුව Monica සහ Chandler ගේ නව නිවසට යාමට පෙර ,අවසාන වතාවට කෝපි පානය කිරීම සඳහා පිටත්වෙයි.
最后一集结尾,所有人都留下自己的一把钥匙离开了钱德勒和莫妮卡的旧公寓,然后一起喝咖啡。

මම ...
…。

එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.
“知人者智,自知者明。

පැවති යුද්ධයන්ට නව රාජ්‍යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්‍රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය.
频繁的战争并没有阻止新兴国家对世界的广大地区进行探索和征服,特别是对亚洲(西伯利亚)和新发现的美洲。

ඔහු තවත් ෂැම්පේන් පානය කළා.
我们(在那里)喝了好多香槟。

ඔහුට මමී සම්බන්ධ චිත්‍රපටයක් 1993 දී සිට නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් තිරරචකයින් සහ අධ්‍යක්ෂකවරුන් එම කාර්යයේ යෙදී සිටියෝය.
他早在1993年时就想拍一部《木乃伊》电影,但一直有别的编剧或导演已经着手。

මම ...
........。

සියලු අවිවාහක යුවළ‍වල් සැලකූවිට, 9කින් 1 කෙනකු (සියලු අවිවාහක යුවළ‍වල්ගෙන් 11.1% ක්) සමලිංගිකයන්ය.
在所有未婚伴侣中,约有九分之一(11.1%)是同性恋。

අවම වශයෙන් ඔහුගේ සහෝදර සහෝදරියන් හය දෙනෙකු පමණ මධ්‍යම ඇමෙරිකාවේ සහ එක්සත් ජනපදයේ පදිංචියට පැමිණියේය.
他有至少六个兄弟姐妹也定居美国以及中美洲各地。

ත්වරණයෙහි ‍මාන වනුයේ (දුර)×(කාලය)-2 ය.
兩者的發音都是發羅拉(IPA-ˈvlɔɾə)。

මෙම ලිපිය තවම සංස්කරණය කරමින් පවතී.
这一年鉴现在仍在出版。

අඟහරුවාදා උදෑසන වන විට ඊශ්‍රායෙලය විසින් ප්‍රධාන හමුදාමය ප්‍රතිචාරයක් ඇරඹීය.
以色列于周二上午开始主要军事行动。

ඔහු ඔවුනට අපහාස කරයි.
诸将侮辱他。

සොරකම් කරති.
防偷盗。

ක්‍රමයෙන් නැගෙනහිර පාක්ෂිකයන් 1000ක් මරණයට පත් කිරීම සහ පිටුවහල් කිරීම සිදු විය.
最终有千名东人党被处死或流放。

මේ පිලිබඳ පැමිණිලි කිරීමෙන් පසුව, බෙයිජිං විශ්වවිද්‍යාලයේ Center for Women's Law Studies and Legal Services සහයෝගය ද ඇතිව මෙම කාන්තාවන්ට පසු වැටුප් හා වන්දි ලෙස යුවාන් 170,000 ලැබුනි.
提出投诉后,妇女法律研究中心联合北京大学法律服务部帮助这些女工获得了170,000元的工资和补偿。

"කළු මුදලාලි තමුසෙවත් කියනවා මොකක්ද කාරණේ කියලා."
“我甚至想告诉那些黑人怎么做。

මෙම සටන මොහු ජයගත්තේය.
让我们看看谁赢了。

1.4% ක් අමු යකඩ සහ වානේ නිෂ්පාදනයෙන්.
1.4%来自生铁和钢的生产。

සංසන්දනයක් ලෙස ඒ වන විට අඟහරු අහසේ හිරුගේ දෘශ්ඨි ප්‍රමාණය 0.350 ක් වේ.
作为对比,在火星天空,太阳的视角是0.35°。

ඔහු විශිෂ්ටයි!"
他很了不起」。

නිද.
眠。

ලොව විශාලතම ආර්ථිකය එය සතු විය.
所以,世界上最伟大的东西必须存在。

බ්‍රහ්මයෙක්‌ද?
拉丁語:Et tu, Brute?