Однако, занявший его место Маурицио Вишиди показывал ещё худшие результаты, и был уволен после серии из трёх подряд поражений.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


Умар ответил: «Если твоё мнение правдиво, то это сомнительное мнение.
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

The Magic!».
"මායා ආවා....".

Консервная промышленность СССР вырабатывала около 600 видов различных консервов. │ ├Мясные │ ├натуральные │ │ ├говядина, свинина, баранина тушёные │ │ └куры, утки, гуси отварные — в собственном соку │ ├из кулинарно обработанных птицепродуктов и мяса, включая готовые мясные блюда │ │ ├рагу куриное в желе │ │ ├чахохбили │ │ ├курица в белом соусе │ │ └др. │ ├в виде паштетов │ │ ├мясной │ │ ├ветчинный │ │ └печёночный │ ├гуляш, бефстроганов │ ├консервированные сосиски, колбасы │ ├колбасные фарши │ │ ├языковые │ │ ├ветчинные │ │ └фаршевые │ └из субпродуктов │ ├почки, │ ├мозги, │ └рубец │ ├Мясорастительные (мясо с) │ ├горохом, │ ├фасолью, │ ├чечевицей, │ └крупяными и макаронными изделиями │ ├Молочные │ ├сгущённые молочные продукты с сахаром │ │ ├молоко, │ │ ├сливки, │ │ └снятое молоко │ └стерилизованное сгущённое молоко без сахара │ ├Рыбные │ ├консервы (стерилизуются) │ │ ├натуральные — в собственном соку │ │ │ ├лососёвые, │ │ │ ├осетровые │ │ │ └из мороженных продуктов │ │ │ ├крабов, │ │ │ ├креветок, │ │ │ ├трепангов, │ │ │ ├кальмаров, │ │ │ └мидий │ │ ├из обжаренной или бланшированной рыбы в томатном соусе или в масле; │ │ └из копчёной рыбы │ └пресервы (нестерилизуемые) │ ├килька, │ ├салака, │ └сельдь пряного посола в различной маринадной и другой острой заливке │ ├Овощные │ ├натуральные │ │ ├морковь │ │ ├свёкла │ │ ├цветная капуста │ │ ├спаржа │ │ ├зелёный горошек, │ │ ├цельноконсервированные томаты, │ │ ├огурцы, │ │ ├сахарная кукуруза, │ │ ├стручковая фасоль, │ │ ├щавель │ │ └др. │ ├соки │ │ ├морковный, │ │ ├томатный, │ │ └свекольный │ ├концентрированные томатопродукты │ │ ├паста, │ │ ├пюре, │ │ └соусы │ ├закусочные консервы │ │ ├из обжаренных в растительном масле │ │ │ ├баклажанов, │ │ │ ├кабачков, │ │ │ ├моркови, │ │ │ └лука │ │ ├овощи фаршированные, │ │ ├голубцы, │ │ ├овощи нарезанные, │ │ └овощная икра │ ├обеденные первые и вторые готовые блюда │ │ ├борщи, │ │ ├щи, │ │ ├супы, │ │ ├солянки, │ │ ├рагу из овощей │ │ └др. │ ├овощи маринованные и квашенные │ ├гомогенизированные консервы для детского питания │ ├диетические │ └другие │ ├грибные консервы, │ ├соусы, │ └заправки │ └фруктовые ├натуральные ├компоты ├стерилизованные пюре, ├соки │ ├прозрачные или осветлённые, │ └соки с тонкоизмельчённой мякотью ├варенье, ├джемы, ├желе, ├сиропы └замороженные фрукты, ягоды, овощи Указанный на банке срок годности консервов — это гарантированный производителем , согласно техусловиям, срок, в течение которого свойства содержимого не выходят за пределы, допускаемые стандартом.
මෙසේ ආර්ය උතුමන්ට නිර්වාණය ප්රෙත්යවක්ෂ වශයෙන් දැකගත හැකිය.ජාති අන්ධයන්ට මෙලොව ඇති බාහිර වස්තූන් දැකගත නොහැකිය.ඒවා පවතින බව පැවසුවද ඒවායේ සටහන්,වර්ණ හා හැඩ තල ආදිය දැනගැනීමට ජාති අන්ධයින්ට නොහැකිය.ඒ හා සමානව ක්ලේශ ප්ර,හාණයෙහි අසමත්වූ පුහුදුන් ජනයාට නිවන් පවතින නමුදු එය පවතින බව දැකගත නොහැකිය.ජාති අන්ධයින් වස්තූන් පවතින නමුදු දැකීමට නොහැකි බැවින් ඒවා නොපවතිතැයි ප්රැකාශ කිරීම නිවැරදි නොවේ.එපරිදිම පුහුදුන්හට නිවන දැකගැනීමට නොලැබුණ පමණින් නිවන නැතැයි ප්රලකාශ කිරීමද නිවැරදි නැත.ඒ නිසා අන්ධ පුහුදුන්ද නිවන අනුමාන වශයෙන් වත් නොදත හැකි වුවද කල්යාිණ පුහුදුන්හට නිවන පවතින බව අනුමාන කළ හැකිය.මඟඵල ඉපදවීම පිණිස අරමුණු කරනුයේ නිවනයි.නිවන නැතිව මඟඵල අවබෝධයක් නොලැබේ.විඳීමෙහි ලොල්බව හෙවත් තෘෂ්ණාව රහිතබව නිවනයි.මෙයින් අදහස්වනුයේ නිර්වාණාවබෝධ කිරීම සඳහා සියළු විඳීම් ප්රයහාණය කරදැමිය යුතුබවයි.නිර්වාණය ශාන්ත ස්වරූපයෙන් එකක්ම වන නමුදු අවස්ථානුරූපීව ප්රමකාශ කිරීමේ හැඩතල සලකා ද්විස්වරූපී ලෙස ප්රනකාශ කෙරේ.එනම් සෝපාදිශේෂ පරිනිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය ලෙසයි.කර්ම ක්ලේශ ප්රමහාණය කිරීමෙන් මඟඵල අවබෝධයට පත්වීම හා පඤ්චස්කන්ධර ශේෂවීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.ක්ලේශ ප්රඵහීණවුවද ඒ උතුමා ජීවත්ව සිටින තුරු පඤචස්කන්ධධ දරාසිටීමේදී ස්නායු ආවේග හෙවත් සංවේදනා විඳීමේ ස්වරූපයක් නැතිවුවද වේදනා දැනෙන බැවින් එහි උපාදිශේෂය ඇත.එබැවින් ක්ලේශ ප්රඵහීණවුවද ජීවිතේන්රිේද ය පවතින තෙක් එය සෝපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.ජීවිතේන්රිවි ය අවසන්වීමෙන් පසුව ස්කන්ධව පරිනිර්වාණයට පැමිණෙන නිසා එබඳුවූ අවස්ථාව අනුපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.තවත් අයුරකින් දැක්වුවහොත් අර්හත් ළුලය ලබා ජීවත්ව සිටීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.එසේම අර්හත්ඵලය අවබෝධකළ උතුමා ජීවිතය අවසන්කර කළුරිය කිරීම අනුපාදිශේෂ පරිනිර්වාණයයි.මෙම සෝපාදිශේෂ පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය හා දිට්ඨධම්ම පරිනිර්වාණ යන නම් වලින් ද අනුපාදිශේෂ පරිනිර්වාණය ස්කන්ධප පරිනිර්වාණය හා සම්පරායික නිර්වාණය යන නම්වලින්ද හැඳින්වේ.

Потому всему предопределено своё время».
දැනගන්නේ නම් මේ සියල්ලටම සුදුසු කාලය මේ වන්නේය."

Поскольку любовь является одной из форм поклонения Аллаху, то и верующий мусульманин обязан любить, прежде всего, Аллаха.
والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.

Также он отвергает тождество Откровения и знания.
එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.

Я вижу здания.
මට ගොඩනැගිලි පේනවා.

Делор возглавлял Европейскую комиссию в течение трёх сроков (хотя последний срок и продолжался около одного года).
ඩෙලෝර් විසින් යුරෝපියානු කොමිසමෙහි සභාපතිත්වය ධූර කාල තුනක් තුල දැරීය (අවසාන වාරය වසරක් පමණ කාලයක් පමණකට සීමාවූ නමුදු).

При этом это все делается с неистовой силой».
ඒ සියල්ලම සංසාරයෙහි රැදීමට වපුරනු ලබන බීජ වන්නේය."

Некоторые из вас мусульманские копты, другие христианские копты, но все вы произошли от древних египтян».
ඔබෙන් සමහර දෙනෙක් මුස්ලිම් කොප්ට්වරුය, අනෙකුන් ක්‍රිස්තියානි කොප්ට්වරුය, එනමුදු ඔබ සියළු දෙනා පැවත එන්නේ පුරාතන ඊජිප්තියානුවන්ගෙන්ය ".

Это сообщество добровольных редакторов называют себя «wikiHowians».
මේ ස්වේච්ඡා සංස්කාරක ප්‍රජාව තමන් ව විකිහවුවරු (WikiHowians) යනුවෙන් හදුන්වා ගනිති.

Рассмотрим один период потенциала: У нас есть две независимых области для которых мы найдём решения: 0 < x < a − b : − ℏ 2 2 m ψ x x = E ψ {\displaystyle 0<x<a-b:{-\hbar ^{2} \over 2m}\psi _{xx}=E\psi } ⇒ ψ = A e i α x + A ′ e − i α x ( α 2 = 2 m E ℏ 2 ) {\displaystyle \Rightarrow \psi =Ae^{i\alpha x}+A'e^{-i\alpha x}\quad \left(\alpha ^{2}={2mE \over \hbar ^{2}}\right)} − b < x < 0 : − ℏ 2 2 m ψ x x = ( E + V 0 ) ψ {\displaystyle -b<x<0:{-\hbar ^{2} \over 2m}\psi _{xx}=(E+V_{0})\psi } ⇒ ψ = B e i β x + B ′ e − i β x ( β 2 = 2 m ( E + V 0 ) ℏ 2 ) {\displaystyle \Rightarrow \psi =Be^{i\beta x}+B'e^{-i\beta x}\quad \left(\beta ^{2}={2m(E+V_{0}) \over \hbar ^{2}}\right)} Для нахождения u(x) в каждой области нужно проделать следующие преобразования: ψ ( 0 < x < a − b ) = A e i α x + A ′ e − i α x = e i k x ⋅ ( A e i ( α − k ) x + A ′ e − i ( α + k ) x ) {\displaystyle \psi (0<x<a-b)=Ae^{i\alpha x}+A'e^{-i\alpha x}=e^{ikx}\cdot \left(Ae^{i(\alpha -k)x}+A'e^{-i(\alpha +k)x}\right)} ⇒ u ( 0 < x < a − b ) = A e i ( α − k ) x + A ′ e − i ( α + k ) x {\displaystyle \Rightarrow u(0<x<a-b)=Ae^{i(\alpha -k)x}+A'e^{-i(\alpha +k)x}} Аналогично получим u ( − b < x < 0 ) = B e i ( β − k ) x + B ′ e − i ( β + k ) x {\displaystyle u(-b<x<0)=Be^{i(\beta -k)x}+B'e^{-i(\beta +k)x}\;} Чтобы найти полное решение нам надо убедиться в гладкости искомой функции на границах: ψ ( 0 − ) = ψ ( 0 + ) ψ ′ ( 0 − ) = ψ ′ ( 0 + ) {\displaystyle \psi (0^{-})=\psi (0^{+})\quad \psi '(0^{-})=\psi '(0^{+})} и периодичности u(x) и u'(x) u ( − b ) = u ( a − b ) u ′ ( − b ) = u ′ ( a − b ) . {\displaystyle u(-b)=u(a-b)\quad u'(-b)=u'(a-b).} Эти условия дают следующую матрицу: ( 1 1 − 1 − 1 α − α − β β e i ( α − k ) ( a − b ) e − i ( α + k ) ( a − b ) − e − i ( β − k ) b − e i ( β + k ) b ( α − k ) e i ( α − k ) ( a − b ) − ( α + k ) e − i ( α + k ) ( a − b ) − ( β − k ) e − i ( β − k ) b ( β + k ) e i ( β + k ) b ) ( A A ′ B B ′ ) = ( 0 0 0 0 ) {\displaystyle {\begin{pmatrix}1&1&-1&-1\\\alpha &-\alpha &-\beta &\beta \\e^{i(\alpha -k)(a-b)}&e^{-i(\alpha +k)(a-b)}&-e^{-i(\beta -k)b}&-e^{i(\beta +k)b}\\(\alpha -k)e^{i(\alpha -k)(a-b)}&-(\alpha +k)e^{-i(\alpha +k)(a-b)}&-(\beta -k)e^{-i(\beta -k)b}&(\beta +k)e^{i(\beta +k)b}\end{pmatrix}}{\begin{pmatrix}A\\A'\\B\\B'\end{pmatrix}}={\begin{pmatrix}0\\0\\0\\0\end{pmatrix}}} Для существования нетривиального решения необходимо зануление детерминанта этой матрицы.
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.

8 февраля 1970 года Китай открыл свою первую атомную электростанцию, и был основан 728 институт (сейчас он называется Шанхайский инженерно-конструкторский институт ядерных исследований).
1970 පෙබරවාරි 8 දින, චීනය තම පළමු න්‍යෂ්ටික විදුලි බලාගාරය, හා 728 ඉන්ස්ටිටියුට් (දැන් ෂැංහයි න්‍යෂ්ටික ඉංජිනේරු පර්යේෂණ හා නිර්මාණ ආයතනය ලෙස හදුන්වයි) ආරම්භ කරන ලදි.

Его отец Зевс (бог неба и царь богов), а мать Гера (покровительница браков и женщин).
ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි.

Для защиты от их набегов была построена Великая стена.
මෙම ආවාට ආරක්ෂා කරගැනීමට විශාල ගොඩනැගිලි ඉදිකොට ඇත.

Но их хитрость была разгадана.
එය කෙරෙහි තෘෂ්ණාව ද ඔවුන් සිතට බැස ගත.

«Мы этому очень рады», — добавил на встрече Американского геофизического союза (AGU).
“අපි මේ පිළිබඳව උද්‍යෝගිමත්ව සිටිනවා” ඔහු ඇමරිකානු භූ භෞතික එකමුතුවේ (AGU) රැස්වීමක ප්‍රකාශ ක‍ලේය.

Лоуэлл и его обсерватория продолжали поиск планеты до его смерти в 1916 году, но безуспешно.
'ලොවෙල්' (Lowell) සහ ඔහුගේ නිරීක්ෂණාගාරය 1905 සිට ඔහුගේ මරණය වන 1916 තෙක් මේ පිළිබදව පර්යේෂණ කළත් පලක් නොවීය.

Jane’s All the World’s Aircraft 1982-83.
දත්ත ලබා ගන්නා ලද්දේ Jane's All The World's Aircraft 1982–83 ග්‍රන්ථයෙනි.

Он назывался WorldWideWeb и позже был переименован в Nexus.
මෙය WorldWideWeb නම් වුණු අතර පසුව Nexus ලෙසට වෙනස් කෙරිණ.

Она отвечает: «Я вижу воду.
ඒ අනුව ඇය මෙසේ පවසයි: "I see the water.

УСВН оказывает помощь в ожидании судебного разбирательства инициированного правительством Шри-Ланки и заявляет что обвинения должны включать в себя изнасилования, "поскольку они касаются детей в возрасте до 18 лет".
ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරන ලද පොරොත්තු නඩු කටයුතු සඳහා OIOS විසින් සහාය වන අතර එය කියා තිබුණේ, චෝදනා වලට ව්‍යවස්ථික ස්ත්‍රී දූෂණය ඇතුළත් විය යුත්තේ "වයස අවුරුදු 18 ට අඩු දරුවන් පිළිබඳ එය අදාළ වන නිසා" බවයි.

Одиноки ли мы во Вселенной?
අප විශ්වයේ හුදකලා වුයේ ඇයි?

И мне тоже.
තොටවත්ත

Вопрос о безошибочности Писания.
ලියනගේ අමරකීර්ති.

Как вам не стыдно!
ලැජ්ජාශීලීය.

На том столе есть книги?
මේසය මත ඇති පොත් කිහිපයකි.

Но слишком скоро каждая из них пошла своим путем.
ඉතා ඉක්මණින් ඔව්හු සියලු දෙනාම පාහේ ඉවත් වූහ.

В среднем, компании из рейтинга «Global 1 000» конкурируют приблизительно в 52 отраслях (направлениях бизнеса).
සාමාන්‍යයෙන් ගෝලීය වශයෙන් සමාගම් 1000ක් තරග කරනු ලබන්නේ ආසන්න වශයෙන් කර්මාන්ත 52ක් තුළයි (ව්‍යාපාර අංශ ).

Я..
මම ...

Перед ними встал вопрос о том, какие отношения они должны отныне установить между собой.
තවද ඔවුන් දෙදෙනා අතර සිදුවන ව්‍යාභිචාරයක් ද ඔහුගේ නෙත ගැටෙයි.

Спроси меня об этом».
ඔබ එය ඉල්ලා සිටින්න.”

Он также заметил, что, однако, «каждый слышал о странной привычке продажи жены, которая до сих пор иногда случается среди низших классов в Англии».
ඔහු වැඩි දුරටත් පැවසුවේ, "හැමදෙනාම භාර්යා විකිණීමේ අමුතු පුරුද්ද පිළිබඳව අසා ඇති අතර, එය තවදුරටත් සමාජයේ යටහත් පහත් පන්ති අතර කලතුරකින් වුවද සිදුවන බවයි.

Среди них преобладают мальчики и юноши.
අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත.

И завтра он придёт сюда.
ඒ අය හෙට මෙහෙ ඒවි.

22 июля 2004 года комиссия выпустила свой отчёт, в котором сделано заключение, что террористические атаки были задуманы и проведены членами «Аль-Каиды».
2004 ජුලි 22 වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ සහ ක්‍රියාත්මක කර ඇත්තේ අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින්ය.

После он оставляет её.
පසුව ඔහු එය අතහැර දැමී ය.

Все будет хорошо.
හැමදේම හරියාවි.

Журналист: И также поклянетесь на Библии, что фотографии подлинные?
Inerrancy - කරුණු අවධාරණයන් අනුව බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.

Альбом записывался в Conway Recording Studios в Голливуде.
මෙම ඇල්බමය හොලිවුඩ් හි Conway Recording Studios ඇතුලු සිටූඩියෝ රාශියකදී පටිගත කරන ලදී.

Я хочу тебя кое-что спросить.
මං ප්‍රශ්නයක් අහන්නද?

Всё это сподвигло Мухаммада решение о первом переселении мусульман.
මෙය මුස්ලිම්වරුන්ගේ පළමු ගොඩබැම සනිටුවන් කරයි.

Проверено 17 октября 2015. `Anand' walks away with six Nandi awards (англ.).
සම්ප්‍රවේශය 7 May 2004. "`Anand' walks away with six Nandi awards".

В 1968 году фирма Dassault построила 50 Mirage 5J, оплаченных Израилем, но самолёты не были поставлены Израилю из-за эмбарго на поставки оружия, наложенного правительством Франции в 1967 году.
1968 වන විට ඩැසල්ටඩ් සමාගම ඊශ්‍රායලය සඳහා මිරාජ් 50J යානා 50ක් නිෂ්පාදනය කර තිබු නමුත් 1967 දී ප්‍රංශය මගින් ඊශ්‍රායලයට යෙදූ යුද්ධායුධ තහනම හේතුවෙන් ගුවන් යානා බෙදා හැරීමේ කාර්යය අඩාල විය.

Все они проходили при полных аншлагах.
ඔවුන් සියල්ලෝම සිය අත්දැකිම් ප්‍රකාශ කරනුයේ වචන මගිනි.

За тяжкий труд великая награда.
අධික වියදමක් දැරීමට සිදුවීම අධික වියදමක් දැරීමට සිදුවීම ප්‍රධාන ගැටලූවකි.

Благодаря им они могли планировать.
මේ නිසා ඔවුන්ගේ සැලසුම් විමසිල්ලෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතු විය.

Их ископаемые остатки были найдены на всех континентах, кроме Антарктиды.
මෙම ගල් කැටයම් පෘථිවියේ ඇන්ටාක්ටිකාව හැර සෑම ප්‍රදේශයකින්ම වාගේ සොයා ගෙන ඇත.

Он угрожает Джеку.
ඔහු අනිකාට තර්ජනය කරයි.