Atunci au fost fondate o școală monahală (menționată în 1160) și un atelier de copiere a manuscriselor.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map
Menderes este fiul lui İbrahim Ethem și al lui Tevfika.
අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත.
Coranul (în arabă : Qur'an) este cartea sfântă a islamului.
ලීය මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ කවෙක් හින්දෙ ලී (මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත දක්නා සෙ ගෙති 86.
Ecuația bugetului: p 1 x 1 + p 2 x 2 + . . . + p n x n ≤ e {\displaystyle p_{1}x_{1}+p_{2}x_{2}+...+p_{n}x_{n}\leq e} Cazul a două bunuri: Ecuația bugetului: p 1 x 1 + p 2 x 2 ≤ e {\displaystyle p_{1}x_{1}+p_{2}x_{2}\leq e} x 1 = e p 1 − p 2 p 1 ⋅ x 2 {\displaystyle x_{1}={\frac {e}{p_{1}}}-{\frac {p_{2}}{p_{1}}}\cdot x_{2}} Înclinația: d x 1 d x 2 = − p 2 p 1 {\displaystyle {\frac {dx_{1}}{dx_{2}}}=-{\frac {p_{2}}{p_{1}}}} x 1 m a x = e p 1 {\displaystyle {{x_{1}}_{max}}={\frac {e}{p_{1}}}} x 2 m a x = e p 2 {\displaystyle {{x_{2}}_{max}}={\frac {e}{p_{2}}}} Funcția de utilitate: u ( f ( x 1 , x 2 , . . . , x n ) {\displaystyle u(f(x_{1},x_{2},...,x_{n})} Utilitatea marginală a bunului i {\displaystyle i} : ∂ u ∂ x i = ∂ f ∂ x i > 0 {\displaystyle {\frac {\partial u}{\partial x_{i}}}={\frac {\partial f}{\partial x_{i}}}>0} Cazul a două bunuri: Funcția de utilitate: u ( f ( x 1 , x 2 ) {\displaystyle u(f(x_{1},x_{2})} Curba de indiferență: u ¯ = f ( x 1 , x 2 ) {\displaystyle {\overline {u}}=f(x_{1},x_{2})} , x 1 = g ( u ¯ , x 2 ) {\displaystyle x_{1}=g({\overline {u}},x_{2})} Rata marginală a substituției: ∂ x 1 ∂ x 2 = ∂ g ∂ x 2 = − ∂ u ∂ x 2 ∂ u ∂ x 1 {\displaystyle {\frac {\partial x_{1}}{\partial x_{2}}}={\frac {\partial g}{\partial x_{2}}}=-{\frac {\frac {\partial u}{\partial x_{2}}}{\frac {\partial u}{\partial x_{1}}}}} Prima lege a lui Gossen: ∂ 2 u ∂ x i 2 < 0 {\displaystyle {\frac {\partial ^{2}u}{\partial x_{i}^{2}}}<0} Rata marginală a substituției, descrescătoare: ∂ 2 x 1 ∂ x 2 2 > 0 {\displaystyle {\frac {\partial ^{2}x_{1}}{\partial x_{2}^{2}}}>0} Planul optim de consum - cazul a două bunuri: Funcția: u = f ( x 1 , x 2 ) → m a x i m i z a r e {\displaystyle u=f(x_{1},x_{2})\rightarrow maximizare} Restricția bugetară: p 1 x 1 + p 2 x 2 = e {\displaystyle p_{1}x_{1}+p_{2}x_{2}=e} Funcția Lagrange: L = f ( x 1 , x 2 ) + λ ( e − p 1 x 1 − p 2 x 2 ) → m a x i m i z a r e {\displaystyle L=f(x_{1},x_{2})+\lambda (e-p_{1}x_{1}-p_{2}x_{2})\rightarrow maximizare} ∂ L ∂ x 1 = ∂ f ∂ x 1 − λ p 1 = 0 {\displaystyle {\frac {\partial L}{\partial x_{1}}}={\frac {\partial f}{\partial x_{1}}}-\lambda p_{1}=0} ∂ L ∂ x 2 = ∂ f ∂ x 2 − λ p 2 = 0 {\displaystyle {\frac {\partial L}{\partial x_{2}}}={\frac {\partial f}{\partial x_{2}}}-\lambda p_{2}=0} ∂ L ∂ λ = e − p 1 x 1 − p 2 x 2 = 0 {\displaystyle {\frac {\partial L}{\partial \lambda }}=e-p_{1}x_{1}-p_{2}x_{2}=0} Utilitatea marginală a banilor pentru bunul i {\displaystyle i} : λ = ∂ f ∂ x i p i {\displaystyle \lambda ={\frac {\frac {\partial f}{\partial x_{i}}}{p}}_{i}} A doua lege a lui Gossen: λ = ∂ f ∂ x i p i = ∂ f ∂ x j p j {\displaystyle \lambda ={\frac {\frac {\partial f}{\partial x_{i}}}{p}}_{i}={\frac {\frac {\partial f}{\partial x_{j}}}{p}}_{j}} , pentru i , j = 1 , 2 , . . . , n {\displaystyle i,j=1,2,...,n} Ecuația funcției de producție: y = g ( r 1 , r 2 , . . . , r n ) {\displaystyle y=g(r_{1},r_{2},...,r_{n})} Productivitatea factorului i {\displaystyle i} : y r i {\displaystyle {\frac {y}{r_{i}}}} Productivitatea marginală a factorului i {\displaystyle i} : δ y δ r i = δ f δ r i > 0 {\displaystyle {\frac {\delta y}{\delta r_{i}}}={\frac {\delta f}{\delta r_{i}}}>0} Elasticitatea producției: η y , r i = δ y δ r i ⋅ r i y {\displaystyle \eta _{y,r_{i}}={\frac {\delta y}{\delta r_{i}}}\cdot {\frac {r_{i}}{y}}} Intensitatea factorilor: r i r j {\displaystyle {\frac {r_{i}}{r_{j}}}} pentru i ≠ j {\displaystyle i\neq j} Funcție Cobb-Douglas: y = A ⋅ r 1 α ⋅ r 2 β {\displaystyle y=A\cdot r_{1}^{\alpha }\cdot r_{2}^{\beta }} , A > 0 {\displaystyle A>0} , Economii de scară: constante α + β = 1, sau ϵ y ∗ , λ = 1 {\displaystyle \epsilon _{y^{*},\lambda }=1} (funcție de producție linear-omogenă) descrescătoare α + β < 1, sau ϵ y ∗ , λ < 1 {\displaystyle \epsilon _{y^{*},\lambda }<1} (funcție de producție sublinear-omogenă) crescătoare α + β > 1, sau ϵ y ∗ , λ > 1 {\displaystyle \epsilon _{y^{*},\lambda }>1} (funcție de producție supralinear-omogenă) Ecuația costurilor și izocosturilor: K = r 1 q 1 + r 2 q 2 + . . . + r n q n + F {\displaystyle K=r_{1}q_{1}+r_{2}q_{2}+...+r_{n}q_{n}+F} a=preț prohibitiv b=înclinația funcției cererii c=costuri variable pe bucată F=costuri fixe Funcția cererii: p ( y ) = a − b y {\displaystyle p(y)=a-by} Funcția costurilor totale: C ( y ) = c y + F {\displaystyle C(y)=cy+F} Funcția costurilor marginale: C ′ ( y ) = c {\displaystyle C'(y)=c} Funcția câștigului (Revenue): R ( y ) = p ( y ) ⋅ y = ( a − b y ) ⋅ y {\displaystyle R(y)=p(y)\cdot y=(a-by)\cdot y} Funcția câștigului marginal: R ′ ( y ) = a − 2 b y {\displaystyle R'(y)=a-2by} Funcția profitului: G ( y ) = R ( y ) − C ( y ) = ( a − b y ) y − c y − F {\displaystyle G(y)=R(y)-C(y)=(a-by)y-cy-F} Funcția profitului marginal: G ′ ( y ) = R ′ ( y ) − C ′ ( y ) = a − 2 b y − c = 0 {\displaystyle G'(y)=R'(y)-C'(y)=a-2by-c=0} Cantitatea de echilibru: y ⋆ = ( a − c ) 2 b {\displaystyle y\star ={\frac {(a-c)}{2b}}} Prețul de echilibru: g ⋆ = ( a + c ) 2 {\displaystyle g\star ={\frac {(a+c)}{2}}}
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.
Naik a răspuns: "Acesta nu este închinare la idoli.
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."
Pe soclu nu se află nici o inscripție.
නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.
În matematică, și mai precis în algebra liniară și analiza funcțională, nucleul (de asemenea, cunoscut sub numele de kernel sau ker, după notația practicată) al unei aplicații liniare L : V → W între două spații vectoriale V și W, este mulțimea tuturor elementelor v din V pentru care L(v) = 0 , unde 0 indică vectorul nul din W. Adică, în notația de construcție a mulțimilor, Nucleul lui L este un subspatiu vectorial al domeniului V. În aplicația liniară L : V → W , două elemente din V au aceeași imagine în W dacă și numai dacă diferența lor aparține nucleului lui L: L ( v 1 ) = L ( v 2 ) ⇔ L ( v 1 − v 2 ) = 0 . {\displaystyle L(\mathbf {v} _{1})=L(\mathbf {v} _{2})\;\;\;\;\Leftrightarrow \;\;\;\;L(\mathbf {v} _{1}-\mathbf {v} _{2})=\mathbf {0} {\text{.}}} Rezultă că imaginea L este izomorfă cu factorul lui V în raport cu nucleul: i m ( L ) ≅ V / ker ( L ) . {\displaystyle \mathop {\mathrm {im} } (L)\cong V/\ker(L){\text{.}}} Acest lucru implică teorema rangului: dim ( ker L ) + dim ( i m L ) = dim ( V ) . {\displaystyle \dim(\ker L)+\dim(\mathop {\mathrm {im} } L)=\dim(V){\text{.}}\,} Dimensiunea imaginii lui L se numește „rang”, iar cea a nucleului se numește „defect”.
මෙසේ ආර්ය උතුමන්ට නිර්වාණය ප්රෙත්යවක්ෂ වශයෙන් දැකගත හැකිය.ජාති අන්ධයන්ට මෙලොව ඇති බාහිර වස්තූන් දැකගත නොහැකිය.ඒවා පවතින බව පැවසුවද ඒවායේ සටහන්,වර්ණ හා හැඩ තල ආදිය දැනගැනීමට ජාති අන්ධයින්ට නොහැකිය.ඒ හා සමානව ක්ලේශ ප්ර,හාණයෙහි අසමත්වූ පුහුදුන් ජනයාට නිවන් පවතින නමුදු එය පවතින බව දැකගත නොහැකිය.ජාති අන්ධයින් වස්තූන් පවතින නමුදු දැකීමට නොහැකි බැවින් ඒවා නොපවතිතැයි ප්රැකාශ කිරීම නිවැරදි නොවේ.එපරිදිම පුහුදුන්හට නිවන දැකගැනීමට නොලැබුණ පමණින් නිවන නැතැයි ප්රලකාශ කිරීමද නිවැරදි නැත.ඒ නිසා අන්ධ පුහුදුන්ද නිවන අනුමාන වශයෙන් වත් නොදත හැකි වුවද කල්යාිණ පුහුදුන්හට නිවන පවතින බව අනුමාන කළ හැකිය.මඟඵල ඉපදවීම පිණිස අරමුණු කරනුයේ නිවනයි.නිවන නැතිව මඟඵල අවබෝධයක් නොලැබේ.විඳීමෙහි ලොල්බව හෙවත් තෘෂ්ණාව රහිතබව නිවනයි.මෙයින් අදහස්වනුයේ නිර්වාණාවබෝධ කිරීම සඳහා සියළු විඳීම් ප්රයහාණය කරදැමිය යුතුබවයි.නිර්වාණය ශාන්ත ස්වරූපයෙන් එකක්ම වන නමුදු අවස්ථානුරූපීව ප්රමකාශ කිරීමේ හැඩතල සලකා ද්විස්වරූපී ලෙස ප්රනකාශ කෙරේ.එනම් සෝපාදිශේෂ පරිනිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය ලෙසයි.කර්ම ක්ලේශ ප්රමහාණය කිරීමෙන් මඟඵල අවබෝධයට පත්වීම හා පඤ්චස්කන්ධර ශේෂවීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.ක්ලේශ ප්රඵහීණවුවද ඒ උතුමා ජීවත්ව සිටින තුරු පඤචස්කන්ධධ දරාසිටීමේදී ස්නායු ආවේග හෙවත් සංවේදනා විඳීමේ ස්වරූපයක් නැතිවුවද වේදනා දැනෙන බැවින් එහි උපාදිශේෂය ඇත.එබැවින් ක්ලේශ ප්රඵහීණවුවද ජීවිතේන්රිේද ය පවතින තෙක් එය සෝපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.ජීවිතේන්රිවි ය අවසන්වීමෙන් පසුව ස්කන්ධව පරිනිර්වාණයට පැමිණෙන නිසා එබඳුවූ අවස්ථාව අනුපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.තවත් අයුරකින් දැක්වුවහොත් අර්හත් ළුලය ලබා ජීවත්ව සිටීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.එසේම අර්හත්ඵලය අවබෝධකළ උතුමා ජීවිතය අවසන්කර කළුරිය කිරීම අනුපාදිශේෂ පරිනිර්වාණයයි.මෙම සෝපාදිශේෂ පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය හා දිට්ඨධම්ම පරිනිර්වාණ යන නම් වලින් ද අනුපාදිශේෂ පරිනිර්වාණය ස්කන්ධප පරිනිර්වාණය හා සම්පරායික නිර්වාණය යන නම්වලින්ද හැඳින්වේ.
Cei ce se salută se închină unul celuilalt.
මෙහිදි දෙමළ ජනතාව විසින් එකිනෙකාට සුභාශිසන පිරිනැමිමද සිදුකෙරේ.
Această uitare a trecutului este socotită un act de milostenie .
මෙම සිද්ධියට අදාලව විකිණීම යනු මෙවැනි අවස්ථා විසඳා ගැනීමේ පිළිගත් ක්‍රමයක් ලෙස පිළිගැනිණ.
În ce spusă (același cuvânt pentru „hadith”), după Dumnezeu și versetele Sale, vor mai crede?”
والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.
În cursul nopții este recomandat să fie recitat Coranul.
බහු හර (core) දත්ත සකසනයකට එකවර විධාන කීපයක් නිකුත්කළහැක.
În prezent, nicio țară din Europa nu consideră suicidul sau tentativa de suicid infracțiune.
යුරෝපයේ කිසිදු රටක් සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත් කිරීම වරදක් ලෙස සලකනු නොලැබේ.
În acest caz, ar putea fi în interesul grupului să rezolve problema de etica la care publicul are cunoștințe, dar să ascundă alte încălcări similare. ]]]
එසේම එමඟින් පරීක්ෂා කරනු ලබන්නේ පුද්ගලයාගේ අංශයන් සහ ඔහුගේ අත්පත් කරගැනීමේ/ළඟාකර ගැනීමේ සමඟ සමීප සම්බන්ධ වන සමාජ ක්‍රියාකාරකම් හා මනා යහපැවැත්මක් සඳහා වන ද්‍රව්‍යාත්මක අවශ්‍යතාවයන්ගේ භාවිතයයි.]]
Pedepsele pentru funcționarii școlari care nu au respectat acest ordin au fost, de asemenea, adoptate odată cu reformele din 1989.
මෙම නියෝග අනුගමනය නොකරන පාසල් නිලධාරීන් සඳහා ලබාදිය යුතු දඬුවම් පිළිබඳවද 1989 ප්‍රතිසංස්කරණයන්හි ඇතුලත්වේ.
Totul va fi bine.
හැමදේම හරියාවි.
Punctul de plecare este întotdeauna consumatorul.
ආරම්භක ස්ථානය සෑම විටම පාරිභෝගිකයා වේ.
În tradiția chineză, compilarea unei istorii dinastice servea de asemenea scopuri politice.
චීන සම්ප්‍රදාය අනුව, රාජවංශික ඉතිහාසයක් සම්පාදනය කිරීම දේශපාලනික අරමුණු ඉටු කරගැනීමක් විය.
Toate deciziile luate de aceste comisii trebuie aprobate de Colegiul Cardinalilor.
මෙම සතර දෙනා ගනු ලබන තීරණ College of Cardinals සම්පූර්ණයෙන් අනුමත විය යුතුය.
Secretarul general adjunct și viitorul prim-ministru, Yukio Hatoyama a crezut că acest proiect de lege ar determina divizări suplimentare între societate și școlile publice.
නියෝජ්‍ය ලේකඛාධිකාරී ජෙනරාල් සහ අනාගත අගමැති Yukio Hatoyama, මෙම කෙටුම්පත සමාජයේ සහ රජයේ පාසැල්වල තවදුරටත් බෙදීමක් ඇතිවීමට හේතුවේ යැයි සිතූහ.
Baskin Robbins are distributie inghetata in mai mult de 30 de țări din întreaga lume.
Baskin Robbins ලොව පුරා රටවල් 30 කට අධික සංඛ්යාවක් අයිස් ක්රීම් බෙදා හැරීම වේ.
Soluțiile utilizate în scop casnic (în special la curățenie) în Statele Unite au o concentrație cuprinsă între 10% și 12%, menționându-se necesitatea diluării înainte de folosire.
ඇමරිකාව තුල ගෘහස්ථ අරමුණ සදහා (වැඩි වශයෙන් පිරිසිදු කිරීම)යොදා ගන්නා ද්‍රාවණය සාමාන්‍යයෙන් 10% -12%, අතර වන අතර පාවිච්චියට පෙර තනුක කලයුතු බවට නිර්දේශ කර තිබේ.
Uniunea Europeană (UE) este o uniune politică și economică a 28 de state membre situate în principal în Europa.
යුරෝපියානු සංගමය (EU) යනු, ප්‍රාථමික වශයෙන් යුරෝපයෙහි පවතින සාමාජික රාජ්‍යයන් 28 ක් වෙතින් සමන්විත දේශපාලනික-ආර්ථික සංගමයකි.
În august 2007 NASA a declarat că toate misiunile și explorările lunare viitoare vor fi făcute în întregime folosind sistemul metric.
2007 අගෝස්තු මාසයේ දී නාසා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සියලු අනාගත මෙහෙයුම් හා චන්ද්‍ර ගවේෂණ සිදු කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම මෙට්‍රික් පද්ධති භාවිතයෙන් බවයි.
Ei au angajat 30.000 de mercenari de dincolo de Alpi și au așteptat sosirea romanilor.
ඇල්ෆ්ස් කඳු වලින් ඔබ්බෙහි සිට කුලී හේවායින් 30,000 කුලියට බඳවාගත් ඔවුහූ, රෝමානුවරුන් පැමිණෙන තුරු බලා සිටියහ.
Această listă reflectă cunoștințele prezente: Nu toate galaxiile aflate pe o rază de 3,59 Mpc au fost descoperite.
මෙම ලැයිස්තුවේ අරමුණ වන්නේ වත්මන් දැනුම පිළිබිඹු කිරීමයි: මෙම 3.59 Mpc අරය තුළ ඇති සියලුම මන්දාකිණි තවමත් සොයා ගෙනනැත.
A luat parte la organizarea de acte de suport pentru independentiștii reținuți în operațiunea Garzón în 1992.
ඔහු කොටසක් විය සංවිධානයේ ක්රියා සහාය නිදහස සඳහා වූ රඳවා ගෙන සිටිනමෙහෙයුම් Garzón 1992 දී.
33 candidați care au fost aleși în acest mod a luat examenul final în fața regelui pentru o plasare.
තනතුරු ප්‍රදානයට පෙර මෙම විභාගයෙන් තේරී පත්වන අපේක්ෂකයන් 33දෙනෙකුට රජු ඉදිරියේ පැවැත්වෙන අවසන් විභාගයට පෙනී සිටීමට සිදු වේ.
Atât cauza cât și momentul morții au fost dezvăluite abia în 2002.
ඇගේ මරණයට සැබෑ හේතුව හා මරණය සිදුවූ වෙලාව මහජනයාට ඉදිරිපත් කිරීම 2002 තෙක් සිදු නොකලේය.
Între timp, comuniștii au spus diverselor grupuri, cum ar fi țăraniloe, exact ceea ce ei vroiau să audă, acoperindu-se sub imaginea naționalismului chinez.
මේ අතර කොමියුනිස්ට්වාදීන් ගොවීන් වැනි විවිධ කණ්ඩායම්වලට ඔවුනට අසන්නට අවශ්‍ය වූ දෑ පවසා චීන ජාතිකවාදීන් මෙන් පෙනී සිටියහ.
Legislația pentru protejarea chiriașilor este acum comună.
වර්තමානයේ කුලී නිවැසියන් ආරක්‍ෂා කරන නීතීන් සාමාන්‍යයක් බවට පත්ව ඇත.
Abuzul de cocaină și metamfetamine are o legătură strânsă cu sinuciderea.
කොකේන් සහ methamphetamines අනිසි ලෙස භාවිතා කිරීම සහ සියදිවි නසාගැනීම අතර සහසම්බන්ධයක් පවතී.
În 1974, pe fondul retrocedării insulei Okinawa către Japonia în 1972 și a crizei petrolului din 1973, premierul Kakuei Tanaka a sugerat ca o lege să fie adoptată legalizând ambele simboluri.
1972දී Okinawa දූපත ජපානයට ආපසු ලැබීම සහ 1973 තෙල් අර්බුදයෙහි පසුතිරය කරණකොටගෙන, 1974දී අගමැති Tanaka Kakuei මහතා ඉහත සංකේත යුගලය නීත්‍යානුකූල කිරීම පිළිබඳ අඟවන ලදි.
Orașul a fost jefuit și 25 000 de locuitori au fost vânduți în sclavie.
එම නගරය විනාශ කොට එහි 150,000ක් පමණ වූ වැසියන් වහලුන් ලෙස විකුණන ලදී.
Ne întoarcem spre aeroport."
අපි ආපහු ගුවන්තොටුපලට යනවා.")
1400 î.
1400 ගතවේ.
Pentru prima dată în istorie, toate avioanele civile care nu fac zboruri de urgență din SUA și din mai multe state, inclusiv Canada au fost oprite imediat, ținând în loc zeci de mii de pasageri din toată lumea.
ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපදයේ හා තවත් කැනඩාව ඇතුළු රටවල් කිහිපයක‍්‍හදිසි නොවන සිවිල් ගුවන් යානා සියල්ල එක්සත් ජනපදයට ක්ෂණිකව ගොඩ බස්වන ල්‍දී.
Aceste piese sunt în general mai mari decât elementele create în secolele anterioare.
මෙම පුරාවස්තූන් ඊට පෙර සියවස්වල නිර්මාණවලට වඩා විශාල ය.
(Există viață după moarte?).
(මරණයට පසු ජීවිතයක් තිබේ ද?)"
Doctorului Mann i-a plăcut conceptul și l-a aprobat și a convenit cu recomandarea ca sărbătorirea primei Zilei Mondiale SIDA ar trebui să fie 1 decembrie 1988.
මෙම සංකල්පය ආචාර්යය මාන් ගේ සිත් ගත් අතර, එය ඔහු විසින් අනුමත කරනු ලදුව, ලෝක ඒඩ්ස් දිනය පළමුවෙන් සමරන දිනය 1988 දෙසැම්බර් 1 වන දිනය විය යුතුය යන නිර්දේශයටද එකඟ විය.
Se întâmplă un lucru minunat.
අපූරු යමක් සිදුව තිබිණ.
În Australia, suicidul nu este considerat infracțiune.
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ.
Îl numește pe Hardac sfătuitor.
ඔහු නමින් වීරසිංහ ආරච්චිගේ අබේරත්න නම් වෙයි.
Planul lor era să-i unească pe liderii socialiști din toată Europa.
ඒවා නිර්මාණය කරන ලද්දේ, කැමැත්ත මත එක්රැුස් වූ සියලූ යුරෝපා සංගම් සාමාජීක රාජ්‍යයන් විසිනි.
Migrația și expedițiile militare au dus la asimilarea culturală a sudului.
සංක්‍රමණය සහ යුධ ව්‍යාපාර නිසා දකුණෙහි සංස්කෘතිය උරා ගන්නා ලදී.
Exploziile par să fi fost plănuite pentru a coincide cu prima zi de lucru a celui de-al 31-lea summit G8.
සන්දර්භය මෙම බෝම්බ සිදු වීම වාර්තා වුයේ බ්‍රිතාන්‍යය විසින් 31වන G8 සමුළුව පැවැත්වු පළමු දිනයේ දීය.
După război, s-a instalat o stabilitate politică și ajutoarele străine au permis economiei țării să crească.
යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය.
Pe lângă achiziționarea acestor ambarcațiuni, el i-a convins să-l ajute să construiască alte bărci.
මේවා මිලදී ගැනීමට අමතර වශයෙන්, තවත් බෝට්ටු ගණනාවක් තැනීම සඳහා උපකාර ඔවුන්ගෙන් ලබා ගැනුමට ඔහු සමත් විය.
Dumnezeu este Știutor, Înțelept.
එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.
Autoritățile armene a au răspuns cu pas pozitiv într-un număr de jurisdictii.
එංගලන්තයේ අපරාධ නීතිය විවිධ මුලාශ්‍ර කීපයකින් පැන නැගී ඇත.
La sfârșitul lui 1998 sau la începutul lui 1999, bin Laden i-a dat lui Mohammed aprobarea de a începe organizarea atacului.
1998 අගභාගයේ දී හෝ 1999 මුල් භාගයේදී බින් ලාඩන් විසින් මොහොමඩ් හට ප්‍රහාරය සැලසුම් කිරිමට අවසර ලබා දෙන ලදී.