Sabendo disso, é preciso respeitar as variações de temperatura, a espessura do pedaço de carne e o tempo correto para alcançar o ponto ideal da receita.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map
Ele disse: "Quando Ele, o Espírito da Verdade, vier, Ele vos guiará em toda a verdade."
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."
Assim será enquanto durarem os céus e a terra.
ක්‍ෂිතිජය යනු පෘථිවිය සහ අහස වෙන් කරන්නාසේ ගම්‍යමාන රේඛාව වෙයි.
A operação foi conduzida pela 4 ª divisão de infantaria do exército norte-americano e por membros da Task Force 121.
මෙම මෙහෙයුම මෙහෙයවූයේ එක්සත් ජනපද හමුදාවේ 04 වන අනුකණ්ඩය හා 121 වන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් විසිනි.
The Waking Hour (detalhe) no Discogs.
නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.
A Índia disse que apenas um MiG-21 foi perdido e exigiu a liberação do piloto.
ඉන්දියාව පැවසුවේ මිග්-21 යානා එකක් පමණක් අහිමි වූ බවත් එහි නියමුවා වහා නිදහස් කල යුතු බවත්ය.
Ao contrário dos cineastas, os criadores de sistemas de câmeras virtuais devem lidar com um mundo interativo e imprevisível.
චිත්‍රපට නිශ්පාදකයන් මෙන් නොව,අතථ්‍ය කැමරා පද්ධති නිශ්පාදකයන් ගණුදෙණු කරනු ලබන්නේ අන්තර් ක්‍රියකාරී හා අවිනිශ්චිත ලොවක් සමගය.
Inicialmente, pensava-se que eram seis explosões no metrô, e não três.
පළමුව සිතා තිබුනේ උමං මාර්ගය තුළ පිපිරුම් තුනක් නොව හයක් සිදු වුනාය යනුවෙනි.
No ano anterior, o Dr. Walter Freeman desenvolveu uma versão do procedimento que era mais rápida e mais fácil de realizar.
නමුත් ඉන් පෙර වසරේදී ආචාර්ය වෝල්ටර් ෆීම්න් (Dr. Walter Freeman) විසින් වඩාත් වේගවත් හා පහසු ක්‍රමවේදයක් ගොඩනගා තිබුණි.
Hoje confederaram-se, formando a Confederação do Oratório.
අද ඔවුන් දුන් අත සපා කනද්‍රෝහී පිරිසක් වී ඇත.
Margaret retorna para a casa dos Paxton para arrumar suas coisas.
මාග්රහට් නැවත පැක්සන් නිවසට ඇඳුම් ලෑස්ති කර ගැනීම සඳහා පැමිණේ.
No conceito de frutas do grupo (normalmente apresentado no verão), representa um abacaxi.
සාදිගේ පළමු කෘතිය වන මෙම කෘතියෙහි නාමයේ අර්ථය වනුයේ "පලතුරු උයන" යන්නයි.
Em dezembro de 1945, uma conferência foi feita em Moscou para discutir o futuro da Coreia.
1945 දෙසැම්බර් මස, කොරියාවේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමුළුවක් මොස්කව් නුවර පැවැත්විණි.
«O que é ISBN?».
"මොකක්ද මේ ISBN කියන්නේ?".
Lassell fez isso e descobriu Tritão oito dias depois.
ලැසල් ඒ අනුව එයට දින අටකට පසුව ට්‍රයිටන් උපග්‍රහයා සොයා ගන්නා ලදී.
Embora a diferença entre modelagem e performance nem sempre seja clara, aparecer em um filme ou uma peça, geralmente, não é considerado ser "modelagem".
නිරූපණය හා රඟ දැක්වීම් අතර වෙනස එතරම් පැහැදිලි නැති නමුත් චිත්‍රපටයක හෝ නාට්‍යයක පෙනී සිටීම සාමාන්‍යයෙන් "නිරූපනයක්" සේ නොසලකයි.
Seu interesse por computadores começou com um Commodore VIC-20.
ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය.
Antes de ser cimentado, o chão do terreiro era feito de terra batida]].
ඉන්පසු බීජ වැපිරීමට පෙර කෙටේරියකින් බිම කුඩු කරති.
As 79 recomendações do relatório incluem o aumento dos contactos diplomáticos com o Irão e com a Síria e o intensificar do treino das tropas iraquianas.
එකී වාර්තාවේ සඳහන් උපදේශ 79 ට, ඉරානය සහ සිරියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි කර ගත යුතු බව සහ ඉරාක හමුදා පුහුණු කිරීමට ගන්නා උත්සාහයන් වැඩි කළ යුතු බවද ඇතුළත් විය.
Por exemplo, uma camisa custava cinco deben de cobre, enquanto uma vaca custava 140 deben.
උදාහරණයක් ලෙස කමිසයක මිල තඹ ඩෙබෙන් 5 යි ,එළදෙනෙකුගේ මිල ඩෙබෙන් 140 යි.
Não aceito isso, embora eu certamente reconheça que já tenha havido conspirações.
මම මෙම තර්කය භාරගන්නේ නැති වුවත්, මම සත්‍ය වශයෙන් පිළිගන්නේ, කුමන්ත්‍රණ සිදුවී ඇති බවයි.
Ele queria fazer um filme da Múmia desde 1993, mas outros escritores ou diretores foram sempre ligados.
ඔහුට මමී සම්බන්ධ චිත්‍රපටයක් 1993 දී සිට නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් තිරරචකයින් සහ අධ්‍යක්ෂකවරුන් එම කාර්යයේ යෙදී සිටියෝය.
Ele procurou entender mais sobre a atração ocidental pelo japonismo, assim como quais os elementos ou facetas da arte japonesa eram mais atraentes ao Ocidente.
ජපන්වාදය කෙරෙහි වූ බටහිර ආකර්ෂණය පිළිබඳ තවදුරටත් දැනගැනීමට සිතූ ඔහු බටහිර ආකර්ෂණයට ලක්ව ඇත්තේ ජපන් කලාවේ ඇති කුමන අංග හෝ මුහුණුවර ද යන්න පිළිබඳ අධ්‍යයනය කළේ ය.
Alertas de tsunami que foram emitidos pelo Oceano Índico porém já foram rebaixados ou cancelados.
ඉන්දියානු සාගරය අවට කලාපය සඳහා නිකුත් කෙරුනු සුනාමි අනතුරු ඇඟවීම මේ වන විට තත්ත්වයෙන් පහත හෙළා හෝ අවලංගු කොට හෝ ඇත.
Em Halifax, o Museu Marítimo do Atlântico exibe artefatos recuperados do mar alguns dias depois do naufrágio.
හැලිෆැක්ස් හී Maritime Museum of the Atlantic කෞතුකාගාරයේ, අනතුරින් දින කිහිපයකට පසු එකතු කොට ගත් විවිධ ද්‍රව්‍යයන් ප්‍රදර්ශනය කෙරේ.
Continuo em voo e estou sobre a América.
මම ගුවන් ගමන කරගෙන යනවා..මම ඇමරිකාවට ඉහලින් ඉන්නේ..
Consultado em 2 de janeiro de 2009 «No military solution - India».
සම්ප්‍රවේශය 2 January 2009. "No military solution - India".
Consultado em 16 de agosto de 2011 «Oh Amy Lee, Your Voice Deserves Better!».
සම්ප්‍රවේශය August 16, 2011. "Oh Amy Lee, Your Voice Deserves Better!".
A varredura é executada no início e durante toda a solução.
පරිලෝකනය කරනු ලබන්නේ විසඳුම ආරම්භයෙහිදී හා අතරතුරදීය.
A posição oficial do governo norte-coreano é de que as mulheres têm direitos iguais aos dos homens.
උතුරු කොරියානු රජයෙහි නිල ස්ථාවරය වන්නේ, කාන්තාවන් සඳහා පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් හිමිව ඇති බවයි.
Por que eu deveria ter medo de morrer?
මැරෙන්නට අප බිය විය යුත්තේ ඇයි?
Em 2005, 63 jornalistas e cinco assistentes de mídia foram mortos no mundo inteiro.
2005 දී පත්‍රකලාවේදීන් 63ක් සහ මාධ්‍ය සහයකයින් 5 ක් ඝාතනය විය.
Que entende o povo verdadeiramente por conhecimento?
කය පිළිබඳ යථාවත් අවබෝධය ලබයිද?
Desde setembro de 2006, uma sucessão de novos dados da região da Cydonia tem sido publicados pela Agência Espacial Europeia e pela equipe do HiRISE.
කෙසේ නමුත් 2006 වසරෙන් පසුව සයිඩෝනියා ප්‍රදේශය පිළිබද නව දත්ත යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා Hirise කණ්ඩායම මඟින් ඉදිරිපත් කර ඇත.
Antes da edição de 1978, as medalhas eram concedidas apenas aos onze jogadores em campo na final e ao terceiro lugar.
1978 තරඟාවලියට ප්‍රථම, පදක්කම් පිරිනමනු ලැබුවේ අවසන් තරඟාවලිය අවසානයේ දී සහ තුන් වන තර්ඟයේ දී අන්තරලයේ සිටින ක්‍රීඩකයන් 11ට පමණි.
A produção e o comércio de açúcar influenciaram a história de várias maneiras.
සීනි නිෂ්පාදනයේ සහ වෙළදාමේ පියවර මිනිස් ඉතිහාසයේ විවිධ වශයෙන් වෙනස්කම් වලට භාජනය වී ඇත.
Consultado em 1 de setembro de 2011 europa.eu: "Summaries of Treaties: Treaty of Maastricht on European Union" «1991».
සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2011. europa.eu: "Summaries of Treaties: Treaty of Maastricht on European Union" "1991".
Remi Abreu Trinta Renato Cozzolino Sobrinho Renato Fauvel Amary Renildo Vasconcelos Calheiros Ricardo José Ribeiro Berzoini Ricardo Nagib Izar Ricardo Quirino dos Santos Ricarte de Freitas Júnior Rita de Cássia Paste Camata Robério Cássio Ribeiro Nunes Roberto Lúcio Rocha Brant Roberto Magalhães Melo Robson Lemos Rodovalho Rodolfo Pereira Rodrigo Santos da Rocha Loures Rogério Martins Lisboa Roland Lavigne do Nascimento Romel Anizio Jorge Ronaldo Cezar Coelho Ronaldo de Brito Leite Ronaldo Dimas Pereira Nogueira Rubeneuton Oliveira Lima Rubens Moreira Mendes Filho Salatiel Sousa Carvalho Salvador Zimbaldi Filho Sandra Maria da Escossia Rosado Sandro Antônio Scodro Sandro Matos Pereira Saturnino Masson Sebastião Ferreira da Rocha Sebastião Torres Madeira Selma Maria Schons Sérgio Antônio Nechar Sérgio Barradas Carneiro Sétimo Wanquim Severiano Alves de Souza Silas Brasileiro Sílvio Lopes Teixeira Sílvio Roberto Cavalcanti Peccioli Simplício Mario de Oliveira Solange Amaral Solange Pereira de Almeida Sueli Rangel Silva Vidigal Suely Santana da Silva Talmir Rodrigues Tarcísio João Zimmermann Telma Sandra Augusto De Souza Thelma Pimentel Figueiredo de Oliveira Uldorico Alves Pinto Urzeni da Rocha Freitas Filho Valdemar Costa Neto Vanderlei Assis de Souza Vandeval Lima Dos Santos Victor Pires Franco Neto Vilson Luiz Covatti Virgílio Guimarães de Paula Vitor Penido de Barros Walter Correia de Brito Neto Walter Shindi Iihoshi Wandenkolk Pasteur Gonçalves Wellington Moreira Franco William Boss Woo Wilson João Cignachi Wilson Leite Braga Zelinda Novaes e Silva Jarske Zenaldo Rodrigues Coutinho Junior «Os 443 ex-deputados denunciados na farra das passagens».
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.
Modificada do código sinal "E", a bandeira foi usada de setembro de 1945 até a cessação da ocupação dos EUA no Japão.
"E" සංඥා කේතයෙන් වෙනස්කරනලද ධජය, 1945 සැප්තැම්බර් මස සිට ඇමරිකානු අධිවාසයෙන් ජපානය නිදහස්වන තුරු භාවිතා කළහ.
Consultado em 12 de setembro de 2015 «Welcome to the Anne Frank educational centre» (em inglês).
සම්ප්‍රවේශය 17 April 2012. "Welcome to the Anne Frank educational centre".
As moedas nas quais figurava desapareceram da circulação.
සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ.
Desta água não beberei (conto).
උණු උණුවේ බොන්නේ නැහැ.
Consultado em 11 de janeiro de 2009 «Army claims Kokavil also captured».
සම්ප්‍රවේශය 11 January 2009. "Army claims Kokavil also captured".
Ainda assim, conseguiu evitar em vida que sua obra completa fosse publicada.
නමුත් ඔහුට තවත් නවකතාවක් ඔහුගේ ජීවිත කාලය තල ලියා සම්පුර්ණ ්කිරිමඑට නොහැකි විය.
O Secretário-Geral Adjunto e futuro Primeiro-Ministro Yukio Hatoyama afirmou que essa lei causaria mais divisões na sociedade e nas escolas públicas.
නියෝජ්‍ය ලේකඛාධිකාරී ජෙනරාල් සහ අනාගත අගමැති Yukio Hatoyama, මෙම කෙටුම්පත සමාජයේ සහ රජයේ පාසැල්වල තවදුරටත් බෙදීමක් ඇතිවීමට හේතුවේ යැයි සිතූහ.
Consultado em 11 de janeiro de 2009 «UK, US urge political solution».
සම්ප්‍රවේශය 11 January 2009. "UK, US urge political solution".
Consultado em 10 de outubro de 2007 «An Interview With Amy Lee...Exclusive!».
සම්ප්‍රවේශය October 10, 2007. "An Interview With Amy Lee...Exclusive!".
Em 1749, a família comprou uma casa na cidade de Saragoça e alguns anos mais tarde mudou-se para lá.
1749 දී පමණ, පවුල විසින් සැරගෝසා නගරයෙහි නිවසක් මිලදී ගෙන, වසර කිහිපයකට පසුව එහි පදිංචියට ගියහ.
Em 1 de abril de 2001, o país se tornou o primeiro do mundo a reconhecer o casamento homossexual.
2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ ලොව ප්‍රථම රට බවට පත් විය.
Na primeira, Eun-oh rejeita pedido dela.
පළමුව, ඉයුන්-ඕ ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.