Во 2006, Меркел изразила загриженост за преголемата зависност од руската енергија, но имала слаба поддршка од останатите во Берлин.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


О голема заблудо!
ඕ දොහොත් නගා බුදුන්ට යළි නමස්‌කාර කළාය.

Генерално, таблиците на вистината не се соодветни на предикатна логика, бидејќи еден универзално мерлив предикат може да има бескраен домен на интерес. ¬ ∀ x P ( x ) ⇔ ∃ x ¬ P ( x ) {\displaystyle \neg \forall xP(x)\Leftrightarrow \exists x\neg P(x)} ¬ ∃ x P ( x ) ⇔ ∀ x ¬ P ( x ) {\displaystyle \neg \exists xP(x)\Leftrightarrow \forall x\neg P(x)} ∀ x ∀ y P ( x , y ) ⇔ ∀ y ∀ x P ( x , y ) {\displaystyle \forall x\forall yP(x,y)\Leftrightarrow \forall y\forall xP(x,y)} ∃ x ∃ y P ( x , y ) ⇔ ∃ y ∃ x P ( x , y ) {\displaystyle \exists x\exists yP(x,y)\Leftrightarrow \exists y\exists xP(x,y)} ∀ x P ( x ) ∧ ∀ x Q ( x ) ⇔ ∀ x ( P ( x ) ∧ Q ( x ) ) {\displaystyle \forall xP(x)\land \forall xQ(x)\Leftrightarrow \forall x(P(x)\land Q(x))} ∃ x P ( x ) ∨ ∃ x Q ( x ) ⇔ ∃ x ( P ( x ) ∨ Q ( x ) ) {\displaystyle \exists xP(x)\lor \exists xQ(x)\Leftrightarrow \exists x(P(x)\lor Q(x))} ∃ x ∀ y P ( x , y ) ⇒ ∀ y ∃ x P ( x , y ) {\displaystyle \exists x\forall yP(x,y)\Rightarrow \forall y\exists xP(x,y)} ∀ x P ( x ) ∨ ∀ x Q ( x ) ⇒ ∀ x ( P ( x ) ∨ Q ( x ) ) {\displaystyle \forall xP(x)\lor \forall xQ(x)\Rightarrow \forall x(P(x)\lor Q(x))} ∃ x ( P ( x ) ∧ Q ( x ) ) ⇒ ∃ x P ( x ) ∧ ∃ x Q ( x ) {\displaystyle \exists x(P(x)\land Q(x))\Rightarrow \exists xP(x)\land \exists xQ(x)} ∃ x P ( x ) ∧ ∀ x Q ( x ) ⇒ ∃ x ( P ( x ) ∧ Q ( x ) ) {\displaystyle \exists xP(x)\land \forall xQ(x)\Rightarrow \exists x(P(x)\land Q(x))} ∀ x P ( x ) ⇒ P ( y ) {\displaystyle \forall xP(x)\Rightarrow P(y)} P ( y ) ⇒ ∃ x P ( x ) {\displaystyle P(y)\Rightarrow \exists xP(x)} Портал: Логика Предикатна анализа од прв ред Предикатна анализа од втор ред
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.

Шестиот предок рекол: „Господа!
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

И јас исто.
මම එසේ සිතමි.

Во Австралија самоубиството не е криминал.
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ.

Мило ми е за вас.
සතුටට කරුණු වූ.

Можеш да експериментираш."
එය විශ්ලේෂණය කළ හැකිද?”

Од 6 октомври 1860 година нелегално е да се учествува во хомосексуални акти (сексуален контакт со лице од ист пол).
1860 ඔක්තෝබර් 6 බැවින්, එය (එම ස්ත්රී පුරුෂ පුද්ගලයෙකු සමග ලිංගික ඇති) සමලිංගික ක්රියා සඳහා සහභාගි වීමට නීති විරෝධී කර ඇත.

Сега, да претпоставиме дека оваа компанија има големи канцеларии во десетина земји, како и потреба од специјално дизајнирани веб-страни во секоја од овие земји.
මීට අමතරව මෙම සමාගමට රටවල් දොළහක ප්‍රධාන කාර්යාල පවතින අතර ඒ සෑම රටක් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන වෙබ් අඩවි අවශ්‍ය යැයි සිතමු.

Градината може да биде на покривот на автономна зграда која се грижи за сопствената вода и отпад.
උද්‍යානය ස්වාධීන ගොඩනැගිල්ලක වහලය මත තිබිය හැකි අතර එහෙයින් එම ගොඩනැගිල්ලේ ජලය හා අපද්‍රව්‍යය පිළිබඳ කටයුතු කරනු ලැබේ.

И се вознесе на Небесата, и седи оддесно на Оца.
ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි.

Во октомври 2006 година, Нигер објавил дека ќе ги депортира Арапите кои живеат во регионот Дифа во источен Нигер во Чад.
2006 ඔක්තෝබරයේදී නයිජීරියා රජය එහි ඩිෆ්ෆා ප්‍රදේශයේ සිටින අරාබීන් චැඩ් දේශයට පිටුවහල් කරන බව ප්‍රකාශ කළේය.

Секогаш, почетна точка е потрошувачот.
ආරම්භක ස්ථානය සෑම විටම පාරිභෝගිකයා වේ.

Во Кина самоубиството е петта водечка причина за смрт.
චීනයේ මරණවලට හේතුවන පස්වන ප්‍රධානතම හේතුව සියදිවි නසාගැනීමයි.

Главен на истрагата беше сенаторот Вилијам Алден Смит, сакаше да собере информации од патниците додека сѐ уште се сеќаваа.
පරීක්ෂණ කමිටුවේ සභාපති, සෙනෙට් සභික William Alden Smith හට සිද්ධිය පිළිබඳ විස්තර, එයට මුහුණ දුන් මඟීන්ගෙන්ම දැන ගැනීමට අවැසි විය.

Овој процес е познат како процесот на Wegner-Bergeron-Findeison .
මෙම ක්‍රියාවලිය Wegener–Bergeron–Findeisen ක්‍රියාවලිය ලෙස හඳුන්වනු ලබයි.

Прашањето за референдумот, како што било предложено од Изборната комисија, гласело „Треба ли Шкотска да биде независна држава?" — гласачите можеле да одговорат со „да“ или „не“.
මැතිවරණ කොමිසම විසින් නිර්දේශ කල පරිදී, ජනමත විචාරණ ප්‍රශ්නය වන්නේ, "ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද?" – ඡන්දදායකයන් විසින් ඔව් හෝ නැහැ ලෙසින් පිළිතුරු දිය හැකිය.

Некои од знаковните јазици се здобиле со одреден вид на правно признание, додека други се уште се без статус.
සමහර සංඥා භාෂාවන් යම් ආකාරයක නීතිමය පිළිගැනිමක් ලබාගෙන තිබෙන අතර අනෙක් ඒවාට එවැනි තත්වයක් නොමැත.

Во 2006 година токсичен отпад е исфрлен на Брегот на Слоновата Коска од европски брод, тоа ја наведе комисијата да се посвети на законите против токсичниот отпад.
2006 දී, අයිවරි කෝස්ට් හි වෙරළක යුරෝපා නැවක් මගින් තෙල් කාන්දුවීමේ සිදුවීම, කාබනික අපද්‍රව්‍ය පිළිබඳ නව නීතියක් සම්පාදනය කිරීමට යුරෝපා කොමිසමට බල කළේය.

Inferno беше продаден на Vita Nuova Holdings и беше пуштен под лиценца на GPL/MIT.
Inferno, “Vita Nuova Holding” ආයතනයට විකුණනු ලැබූ අතර අද එය GPL / MIT License, යටතේ නිකුත් කරනු ලැබේ.

BBC Sport ((англиски)).
BBC Sport (in ඉංග්‍රීසි).

На вториот ден од посетата, додека групата имала посета на саниториум во село во близина на Москва, Сергеј го викнал неговиот татко настрана, гледајќи го во очи и му рекол: "Ти благодарам за тоашто не изнесе сите нас надвор од Русија.
සිය සංචාරයේ දෙවන දිනයේදී ශිෂ්‍ය කණ්ඩායම මොස්කව් නගරය ආශ්‍රිතව තිබූ ගම්බඳ ස්වස්ථාලයක් (Sanatorium) නැරඹීමට ගිය විටදී සර්ජි විසින් සිය පියාණන්ගේ අත ගෙන ඔහුගේ දෑස් දෙස බලා "අපි සියළුදෙනාවම රුසියාවෙන් පිටතට රැගෙන ගිය එකට බොහෝම ස්තූතියි" යන්න පැවසූ බවත් සඳහන් වේ.

The Telegraph (англиски).
The Telegraph (in ඉංග්‍රීසි).

B беше заменето со C, и Unix се разви во голема, комплексна фамилија на внатрешно поврзани оперативни системи кои биле влијателни во секој модерен оперативен систем.
B‍ C හි මඟින් ප්‍රතිස්ථාපනය වූ අතර යුනික්ස්, සෑම නූතන මෙහෙයුම් පද්ධතිකටම බලපෑම් ඇති කරන විශාල සංකීර්ණ අන්තර්ව බැඳුනු මෙහෙයුම් පද්ධති පවුලක් බවට වර්ධනය විය.

CentOS е слободна Линукс дистрибуција базирана на Red Hat-овиот комерцијален продукт: Red Hat Enterprise Linux (RHEL).
රෙඩ් හැට් එන්ටප්‍රයිස් (ලිනක්ස් බෙදා හැරීම) Red Hat Enterprise Linux - RELEASE-NOTES සිංහලෙන් ( (

Кое е името на тој безимен бог?
මේ දෙවනපිය නමැති විරුද පදයෙන් හඳුන්වන ලද පාලකයා කවුද?

Тој моментало е пуштен под Lucent Public License.
එය “Lucent Public License” යටතේ වර්තමානයේ මුදාහරිනු ලබයි.

Од Железник дошле највише родови во Црновец тоа биле: Черкезовци (5 куќи), Стевановци (3 куќи), Гајтановци (3 куќи), Јаневци (2 куќи), Мечкаровци (2 куќи), Ѓорговци (2 куќи), Танчевци (1 куќа), Даљановци (1 куќа), Талевци (1 куќа), Магденовци (1 куќа), Кусо Талевци (1 куќа), Здравевци (1 куќа) и Шатевци (1 куќа) доселени се од Боиште; Куркановци (3 куќи), Костадиновци (3 куќи), Сајковци (2 куќи), Мицковци (5 куќи), и Симевци (1 куќа) доселени се од Лесково; Димитријевци (2 куќи), и Исајловци (1 куќа) доселени се од Железнец; Матлијевци (2 куќи) потекнуваат од Смилево, од Смилево најпрво се населиле во Боиште, па од Боиште во Црновец; Радевци (4 куќи) доселени се од Бабино; Вељановци (3 куќи) и Димовци (1 куќа) доселени се од Базерник; Најдовци (2 куќа) доселени се од Илино (Големо или Мало); Најдановци (2 куќи), Јанкуловци (2 куќи), и Дојчиновци (1 куќа) доселени се од Доленци; Цветановци (2 куќи) доселени се од Зашле; Смилевци (3 куќи) и Спасевци (1 куќа) доселени се од Жван; Наумовци (3 куќи) доселени се од Церово; Каранџуловци (1 куќа) доселени се од Сопотница; Коштревци (1 куќа) доселени се од Смилево.
මව - හිදලු ගෑවී, මවුආ, අම්මා පියා - හිසලු ගෑවා, පියා, අප්පොච්චි සැමියා - ගැඬියා, ගාඩියා, පුරුසයා බිරිඳ - ගැඬී කෙවෙනි, ගාඬි කෙවන්නි, පල්ලි, ගෑනි පිරිමියා - ගාව, අන්ගයා ගැහැණිය - ගාවි, අන්ගියා බිලිඳා - බිලැන්දා බිලිඳිය - බිලැන්දි පුතා - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳා, බිලිඳු අන්ගයා, පුතා දුව - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳි, බිලිඳු අන්ගි, දුව සහෝදරයා - එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගයා සහෝදරිය - එකන්ගෙ අන්ගි අයියා - එකන්ගෙ ගාඬියා, අයියා අක්කා - එකන්ගෙ ගැඬී, අක්කා මල්ලි - එකන්ගෙ ගාඬියා, මල්ලි නංගි - එකන්ගෙ ගැඬී, නංගි මාමා - ලොකු අප්පා, මාමා නැන්දම්මා - නැන්දා බාප්පා - හීන් තාත්තා, හීන් අප්පා පුංචි අම්මා - බාලම්මා, පුංචි අම්මා ලොකු අම්මා - ලොකු අම්මා කුඩම්මා - හීනම්මා ආතා - ඉලයත් හිදුලු ගැවා, මුත්තා, ආතා ආච්චි - ඉලයත් හිදුලු ගැවී, ආච්චි, ආත්තා රජතුමා - තෙරි බකුරා බිසව - තෙරි බකුරු පල්ලා දෙවියා - බකුරා යක්‍ෂයා - මුනුසා පාලකයා - ඉලයත් තෙරි ගාවා නිලදාරියා - තෙරි කද්දියා පැවිද්දා - නවතා, ගැවා වෙදැදුරු - මුලුහුන් අන්ගයා මරක්කලායා - හුරුබුවා ආචාරියා - දුලුමුවා වඩුවා - වඩුකත්තියා රජකයා - පොතියා, තෝක්කා බෙරවායා - නල්ලයා වහුම්පුර ඇත්තා - ගල්මීරි තෝක්කා තොටියා - දිය පිට කුකුළා සන්නාලියා - ගෙත්තම් කටුවා (කටුව - ඉඳිකටුව) හොරා - පත්තිලියා, පතිලිගැවා ඇතා - පලානුවා ඇතින්න - පලානුවදෙන් බල්ලා - බුස්සා බැල්ල - බුස්සි බළලා - බුහැක්කා, බුහාකවන්නා හරකා - ලුද්දි එළදෙන - ලුද්දි වස්සා - ලුහු බිලැන්දා මී හරකා - ලුහුටු ලුද්දා, පඟුරු ලුද්දා කුලු මී හරකා - රලුවෙ ලුද්දා අග්වයා - තෙරු ලුද්දා වෙළඹ - තෙරි ලුද්දා වඳුරා - බූලෑවා නරියා - පඟුරුල්ල, බුස්සා කොටියා - රලුවා, රලුවෙ බුස්සා වලසා - මුරුති විගනන්ගයා (මස් බුදින්නා) මුවා, ගෝනා - රලුවෙ ලුද්දා ගම් ඌරා - හාප මුරුතයා, ගල් මුරුතයා වල් ඌරා - රලුවෙ ගල් මුරුතයා කුකුළා - පතිලියා කිකිළි - පතිලි කෙක කුරුල්ලා - පතිලියා, (කුරුළු කූඩ්ව - පතිලින්ගෙ දුමන) තලගොයා - බිම්පල්ලා කිඹුලා - නිලාටු තෙරිපයා ඉබ්බා - පේලාවා කිරි ඉබ්බා - හිදුලු පේලාවා සර්පයා - ඉලයා හූනා - අගරුබුලුවා මාළුවා - නිලාතුවා උකුණා - කෙරඬියේ පතිලියා බලු මැක්කා - හාප අන්ගයා මකුළුවා/මඳුරුවා - හාපයෝ, හාපන්ගෝ කලාමැදිරියා - දුලුමු අන්ගේ බිජුවට - ලාවන්ගේ සිරුර - අන්ගය හිස - කෙරඬිය නළල, මුහුණ - කෙරඬිය රටා යෙදූ ලැයිස්තු අයිතමය හිසකේ - කළුවැලි කන - ඉරවුව, දන්ගුලු අන්ගෙ (බිහිරා - ඉරවු හාපයා) ඇස - ලාවටේ, ලාඹටේ කඳුලු - ලාවටේ නිලාටු දත් - ගල්ලෙ බොරලු (මුවෙහි ගල්) මුව, කට - ගල්ල නාසය - නිලාටු අන්ගෙ, ඉරවුව දිව - ගල් ගවුන, ගලෙ ගෙවන්න නිකට - අල්ලෙ අන්ගය රුවුල - ගල්ලෙ කලුවැලි කෙළ - ගල්ලෙ ලතු (එනම්, මුවෙහි ලෙය = බුලත් කෙළ) මස් - මුරුතයන්, මුරුතුන්, අන්ගෙ මුරුතයන් ලේ - ලතු පපුව - පෙකිනිත්ත හදවත - පෙකිරිත්ත, පිකිරිත්ත බඩ - පෙකිරිත්ත, පිකිරිත්ත සම - පිටවන්න, මුරුතු ගැවිල්ල අත - දැඟුල්, වාමේ දකුණු අත - දකුණේ වාමේ වම් අත - වාමේ වාමේ පියවුරු - හිදුල්ල කකුල - දැඟුල පතුල - බින්තලව්ව, දැඟුල දහඩිය - නිලාටු ගස - උහැල්ල පත්‍රය, කොළය - රබොත අත්ත - මතිල්ල, උහැල්ලෙ මතිල්ල මල - උහුලිල් අන්ගෙ ගෙඩිය - ලාවුනු ගසේ මුල - බින්තලව්වෙ මතිල්ල පොල් - මටුබු ලාවුනු, මටුලාවුනු පොල් ගස - මටුබු ලාවුනු උහැල්ල පුවක් - පොන්ගලන් බුලත් - තබල (සංස්, තාම්බුල) ගොයම් - ඇතු බත් - මිහිටි වී - ඇතු මදු, ඇතු මද සහල් - මදු, මද පිදුරු - පන්ගරන් කුරහන් - හීන් කෙවුන දොඩම් - ඇඹරලු කොස් - වෙට්ටි අන්ගවල්, මුරුතයන් ලාවුනු මිරිස් - ගල්ල ඩැවුන් කෙසෙල් - පබ්බරුකන්, පත්බරුකන් දුම්කොළ - දුම්රබොත, දුලුමොර ගම - රලුවෙ දුමන නගරය - තෙරි දුමන ගෙපැල - දුමන සිර ගෙය - හාප දුමන දොර - දිග්ගුව, දුමන මතිල්ල වහලය - වහල්ල, පල ඇඳ - ලාවට අන්ගේ මතිල්ල පුදුර - පිටවන්න දැව - මතිලි කළය, හැලිය - වාමේ වතුර කළය - නාලාටු වාමේ බත් හැලිය - මිගිටි වාමේ කෝප්පය - නිලාටු මිගන වාමේ, නිලාටු මිගන අන්ගෙ පිඟාන - මිගිටි මිගන වාමේ පිහිය - නාඩුව පොරොව - මතිලි ලුක්කන නාඩුව, මතිලි හාප කරන නාඩුව බෝතලේ - අතු, අන්ගෙ පෙට්ටිය - බිලිඳු අන්ගෙ මෝල් ගස සහ වංගෙඩිය - ලුක්කන අන්ගවල් කඹය - ගැවිල්ල (ගව සම්පටින් අඹරාගත් දේ) කඩුව - තෙරි නාඩුව ඊතලය - පට්ටිකම, පත්තිකාව තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල ගින්දර - දුලුමු වතුර - නිලාටු ලිප - දුලුමු අන්ගෙ දර - හාප මතිලි කිරි - හිදුලු තෙල්/ගිතෙල් - මාටුබු වෙඬරු - ලුදුදන්ගෙ මාටුබු කැවුම් - ගල් මිරි පිසු ආහාර - මුරුතයන්, මුර්තින් හරක් මස් - ලුද්දු මුර්තින් ලුණු - හුරුඹු 22 පොළොව - බින්තලව්ව දෙව්ලොව - බින්ගිරි(බිම්ගිරි) උහැල්ල හිරු - ඉලයත්තෙරි අන්ගෙ රතු - ලතු සුද - හිදලු කළුවර - කලුවැලි හොඳ, මහා, දිග, ලස්සන - තෙරි නරක, කුඩා, පොඩි, අවලස්සන - හාප රන් හා රිදී - තෙරි දුලුමු රන් හා රිදී කාසි - තෙරි ගලවු, තෙරි අන්ගවල් තඹ - හාප දුලුඹු තඹ කාසි - හාප ගලටු තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල (හඬ නගන දණ්ඩ) වෙඩි බෙහෙත් - මුලුහුන් ගොන් කරත්තය - ලුද්දන්ව බන්දන ගහන අන්ගෙ, (ලුද්දු - කරත්තෙ) වියගහ - ලුද්දන් දෙ-ගිරාව බෝල්ලීය - බොම්බුලීය නඟුල - ලුද්දන් හාප කරන අන්ගෙ කෙවිට - ලුද්දන් ලුක්කන අන්ගෙ ඔරුව - නිලිටුවෙ යැපෙන අන්ගෙ යනවා - තැවින්නෙනවා එනවා - තැවින්නෙනවා පලයන්, වරෙන් - තැවින්නියන් අරගෙන යනවා - යප්පාගෙන තැවින්නෙනවා නිදා ගන්නවා - ලාවට තෙරී වෙනවා හොඳට නිඳා ගනින්! - ලාවට තෙරි වෙයන්!

Помеѓу десет и тринаесет години Шакира била поканета на повеќе настани во Баранкила и добила некаква репутација во таа околина.
වයස 10 සහ 13 කාලය තුලදී ශකීරා හට බැරන්ක්වීලා නගරය තුල විවිධ ප්‍රසංග ගනනාවකටම ආරාධනා ලැබුනු අතර ඒ හරහා ඇය බොහෝ සම්බන්දතා සහ අත්දැකීම් ලබා ගත්තාය.

Каква е поврзаноста помеѓу умот и телото?
මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධය කුමක්ද?

Рано го сфатив тоа.
මම මේ ලගදි දැන ගත්තෙ.

Каменот од Палермо и другите фрагменти од Кралските хроники го содржат најверојатно најстариот историски текст кој преживеал од Стариот Египет и претставуваат клучен извор за египетската историја на Старото Кралство.
පලෑර්මෝ ශිලාව සහ රාජකීය විස්තර ටැඹෙහි අනෙකුත් කැබලි තුලින්, පුරාතන ඊජිප්තුව පිළිබඳ බොහෝ විට පැරණිතම ඓතිහාසික ලේඛය නිරුපද්‍රිතව ආරක්ෂණය වී ඇති අතර, පැරණි රාජධානියෙහි ඊජිප්තියානු ඉතිහාසය සඳහා එය ප්‍රධාන මූලාශ්‍රයක් වෙයි.

Овие електрични празнења можат да бидат до илјада пати помоќни од молњите на Земјата.
මෙම විදුලි විසර්ජන වීම් පෘථිවියේ අකුණු ගැසීම්වලට වඩා දහස් ගුණයක් බලසම්පන්න විය හැකිය.

За жал, денешната состојба не е таква.
නමුත් අද තත්වය එසේ නෙවයි.

Тој бил графичка екстензија на MS-DOS.
එය MS-DOS හි වැඩිදියුණු කළ දිගුවක් විය.

Ве повикувам, затворете ги вратите!
දොරවල් විවෘත කර දෙන්න.

Браун се шегува.
තරුණයා : නිලමෙලාට මාව විහිළුවක්..

А ако се плашите од немаштија па, ако Аллах сака ќе ве снабде со добротијата Своја“.
NA සඳහා යෝජිත නිර්වචනය වන්නේ, NA = 602,214,141,070,409,084,099,072 = 84,446,8883 මෙමඟින් සම්පූර්ණ ඝණයක් බවට පහසුවෙන් පත්වීම සඳහා ගුණාංග අන්තර්ගත වී ඇත.

Откако микро-средината (и нејзините промени) се речиси идентични околу снегулката секој крак расте скоро на ист начин.
හිම පියල්ලක් වටා ඇති ක්ෂුද්‍ර පරිසරය( හා එහි වෙනස්කම්) ඉතා අසන්න ලෙස සමාන වූ විට එහි සියලුම ශාඛා ආසන්නව සමාන අයුරින් වර්ධනය වේ.

Така, имало разлика помеѓу You are (формална еднина) и Ye are (неформална множина).
බහු හර (core) දත්ත සකසනයකට එකවර විධාන කීපයක් නිකුත්කළහැක.

Академијата за еколошко право е мрежа од околу 60 правни училишта во светот, кои се специјализирани за истражување и настава на законот за животна средина.
පාරිසරික නීති අයි.යූ.සී.එන් ඇකඩමිය ලොව පුරා නීති විද්‍යාල 60 කගේ එකතුවෙන් පාරිසරික නීතිය සම්බන්ධ පරීක්ෂණ කිරීම සහ ඉගැන්වීම සඳහා විශේෂයෙන් තනන ලද ජාලයකි.

Општествените науки прозилегоа од моралната филозофија на времето и беа под влијание на годините на револуција, како што се Индустриската револуција и Француската револуција.
සමාජ විද්යාව මූලාරම්භයෙන් සදාචාරාත්මක දර්ශනයෙන් මතු වූ අතර කාර්මික විප්ලවය හා ප්රංශ විප්ලවය වැනි විප්ලවවාදී යුගයට බලපෑවේය.

Во 2007 г. само 36% од населението подлежело на строгото ограничување на едно дете.
2007 වසරෙහිදී, චීනයේ ජනගහනයෙන් 36% ක් දැඩි එක්-දරු සීමාකිරීමට යටත් වූහ.

Кондомите нудат заштита само кога се правилно употребени како препрека од и до областа која ја покриваат.
කොන්ඩම් මගින් ආරක්ෂාවක් ලබාදෙනුයේ ඒවා අදාල ප්‍රදේශය නිසි පරිදි ආවරණය වන පරිදි බාධකයක් ලෙසට භාවිතා කළහොත් පමණි.

Во моментот единствената активна е Меѓународната Вселенска Станица.
දැනට භාවිතා වන එකම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේ.

Кога Европејците патувале во новите земји, ги носеле овие болести со нив.
යුරෝපීයයන් නව භූමිවලට ගමන් කිරීමේදී ඔවුන් ඔවුන් සමග මෙම රෝග ද ලඟා කර දුන්හ.

Потекнува од Иран.
ඉරානය එසේ නොවීය.

Овој процес е составен дел на работата на генераторот на Ван де Граф, уред кој се користи за да се покажат ефектите на статички електрицитет.
මෙම ක්රියාවලිය Van de Graaff උත්පාදකයේ ක්රියාකාරීත්වයට අත්යාවශ්ය වන අතර, ස්ථිතික විදුලියෙහි ප්රතිවිපාක පෙන්වීමට බහුලව භාවිතා වන උපකරණයකි.

Пристапот „Јавен Избор“ до јавните финансии се обидува да објасни како самозаинтересираните гласачи,политичари и бирократи всушност функционираат, а не како тие би требало да работат.
රාජ්‍ය මූල්‍යයේ “පොදු තේරීම” ප්‍රවේශය මගින් ඡන්ද දායකයින්, දේශපාලකයින් හා පරිපාලන නිලධාරීන් කටයුතු කල යුත්තේ කෙසේද යන්නට වඩා සැබැවින්ම කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට උත්සාහ දරයි.