遺体はコンスタンスによって解体され、犬の餌となった。
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


この乃公(目下の者へ向けて使う一人称)が児女の思い通りになると思うのか」と言い放った。
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

- (押そうとしているのに)(壊れているから)押せない。
නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.

あるいは教忠や教嗣(のりつぐ)と同一人か。
සකන්ධ පිළිබඳ සතුට ‍හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද?

加藤翔 三堀亮 村川哲也 下里駿也 松本翼 晴本宏亮 寿大聡 宮寺貴也 田中順也 藤田景亮 中澤正輝 新井弘斗 春樹稜 山下敢示 藤堂瞬 石井亮 増山祥太 福田望 稲垣成弥 奥野智也 原田憲明 根橋健 浦上一也 吉田興平 駒水健 石倉来輝 中田勇樹 庭野純平 高杉統 菊地廣隆 植田雅人 東康仁 櫻井泰之 由輝 堀口恭平 平山享 高東楓 池田佳史 猪飼公一 尾本貴史 中西哲也 濱田秀 大坊健太 中島頼之 三田村春奈 南かおり 瀧みづき 夏目鈴 清水さほ 湯浅奈美 まんねんよしこ 櫻井夏美 木村美月 妹川梨帆 秋山あすな 大岸優 徳永未夢 小宮千怜 夕貴まお 石井春花 米盛有彩 嘉菜多 野口遥 荒木結莉乃 司直子 平田真優香 梁川夕輝菜 福原稚菜 仲鉢果林 工藤千歳 染谷敬子 糟谷咲貴子 竹田智美 水城瑠美 佐々木みなみ 白鳥あゆみ 柳萌奈 古野ゆかり 遠藤令 高田唯 菜月るな 井上ゆみ 小早川知恵子 木下ますみ 安達綾香 内村来美子 俵野枝 宮坂ゆき 藤崎より子 ミノワマン しなしさとこ 和宇慶勇二 公式サイト
බාහිර සමාජය සමඟ සබඳතා ගැන කියැවෙයි.මෙම පොරොන්දමේදී රාශිය අදිපති ග්‍රහයන්ගේ සතුරු මිතුරු බව අනුව ශුභ අශුභ තීරණය වෙයි රාශි දොළහට අයත් අදිපතියන් මෙසේය මේෂ වෘශ්චික−කුජ වෘෂභ තුලා−සිකුරු මිතුන කනය−බුධ කටක−වන්ද්‍රයා සිංහ−රවී ධනූ මීන−ගුරු මකර කුම්භ−ශනි උදාහරණ ලෙස ස්ත්‍රී උපන් රාශිය මකර වී පුරුෂයා උපන් රාශිය සිංහ වූයේ නම් මකර අදිපති ශනි හා සිංහ අදිපති රවී පරම සතුරන්ය එවිට අශුභය රවීට චන්ද්‍ර කුජ ගුරු මිතුරු වන අතර සිකුරු ශනි රාහු කේතු සතුරුය බුධ සමවේ වන්ද්‍රයාට රවී බුධ මිතුරු වන අතර රාහු කේතු සතුරුය අනෙක් ග්‍රහයෝ සමය කුජට රවී වන්ද්‍ර ගුරු මිතුරු වන අතර බුධ රාහු කේතු සතුරුය සිකුරු ශනි සමවේ බුධට රවී සිකුරු රාහු කේතු මිතුරු වන අතර වන්ද්‍රයා සතුරුය කුජ ගුරු ශනි සමය ගුරුට රවී චන්ද්‍ර කුජ මිතුරු වන අතර බුධ සිකුරු සතුරුය ශනි රාහු කේතු සමය සිකුරුට බුධ ශනි රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමයි ශනිට බුධ සිකුරු රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමය මේ ආකාරයට රාශි අදීපතියන්ගේ සතුරු මිතුරුතා අනුව රාශි අදිපති පොරොන්දමේ සුභ අශුභ භාවය තීරනය වෙයි එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවේ.එකිනෙකට වෙශයවන රාශි තිබීම සශභය මෙසේ ගැලෙපන රාශින් මෙසේය මේෂයට සිංහ වෘශ්චික දෙකද වෘෂභයට කටක තුලා දෙකද මිතුනයට කනයාවද කටකයට වෘශ්චික ධනූ දෙකද සිංහයට තුලාවද කනයවට මීන මිතුන දෙකද තුලාවට මකර කනයා දෙකද වෘශ්චිකයට කවකයද ධනූවට මීනයද මකරයට මේෂ කුම්භ දෙකද කුම්භයට මේෂයද මීනයට මකරයද වෙශයවෙයි එසේම මනුෂය රාශි මනුෂය රාශින්ටද සිවුපා රාශි සිවුපා රාශින්ටද ජලචර රාශි ජලචර රාශින්ටද වනචර රාශි වනචර රාශින්ටද කීට රාශි කීට රාශින්ටද වෙශයවෙයි වෙශයෙව්නම් ශුභය නොවේනම් අශුභය මව ගැන කියැවෙයි.මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදනාගේම රජ්ජු එකම නම් අශුභය වෙනස් රජ්ජු නම් ශුභය අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැන කියයි.ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ නැකැත් දෙක එකිනෙකට වේධ වේනම් අශුභය එකිනෙකට වේද වන නැකැත් මෙසේය අස්විදයට දෙනටයද බෙරණයට අනුරයද කැති නැකතට විසා නැකතද රෙහෙනයට සා නැකතද අදයට සුවනයද පුනාවසයට උතුරුසලයද පුෂයට පුවසලයද අස්ලිසට මූලයද මා නැකතට රේවතී නැකතද පුවපල් නැකතට උත්‍රපුටුපයද උත්‍රපල් නැකතට පුවපුටුපයද හත නැකතට සියාවසයද වේධ වෙයි මීට අමතරව කුජට අයත් සිත මුවසිරස දෙනට නැකත් එකිනෙකට වේධ වේ දරු ඵල ගැන කියැවේ.

本作の正式なタイトルは Twelfth Night, or What You Will である。
මෙම නාට්‍යය Twelfth Night or What you will ලෙසද හැඳින්වේ.

安達 有人(あだち あると) 牧人と貴紗の息子。
අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත.

それに対して、もう一つの信仰の確証は、聖霊によって信じる者の内心にもたらされる直接的な証しであって「聖霊の確証」と言われるものである。
والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.

^ 土居村の小村 ^ 相川村の小村 ^ この時点では高知追手筋、高知西唐人町、高知片町、高知南与力町、高知八軒町、高知鷹匠町、高知中島町、高知金子橋、高知舛形、高知本町、高知帯屋町、高知西弘小路、高知北門筋、高知永国寺町、高知北与力町、高知本与力町、高知廿代筋、高知材木町、高知種崎町、高知細工町、高知新市町、高知紺屋町、高知蓮池町、高知山田町、高知廿代町、高知新町田淵、高知南新町、高知北新町、高知鉄砲町、高知中新町、高知朝倉町、高知浦戸町、高知八百屋町、高知堺町、高知要法寺町、高知掛川町、高知東唐人町、高知広岡町、高知囃喉場、高知九反田、高知農人町、高知田淵、高知菜園場町、高知北奉公人町、高知築屋式、高知南奉公人町、高知通町筋、高知水通町、高知本町筋が存在。
මව - හිදලු ගෑවී, මවුආ, අම්මා පියා - හිසලු ගෑවා, පියා, අප්පොච්චි සැමියා - ගැඬියා, ගාඩියා, පුරුසයා බිරිඳ - ගැඬී කෙවෙනි, ගාඬි කෙවන්නි, පල්ලි, ගෑනි පිරිමියා - ගාව, අන්ගයා ගැහැණිය - ගාවි, අන්ගියා බිලිඳා - බිලැන්දා බිලිඳිය - බිලැන්දි පුතා - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳා, බිලිඳු අන්ගයා, පුතා දුව - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳි, බිලිඳු අන්ගි, දුව සහෝදරයා - එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගයා සහෝදරිය - එකන්ගෙ අන්ගි අයියා - එකන්ගෙ ගාඬියා, අයියා අක්කා - එකන්ගෙ ගැඬී, අක්කා මල්ලි - එකන්ගෙ ගාඬියා, මල්ලි නංගි - එකන්ගෙ ගැඬී, නංගි මාමා - ලොකු අප්පා, මාමා නැන්දම්මා - නැන්දා බාප්පා - හීන් තාත්තා, හීන් අප්පා පුංචි අම්මා - බාලම්මා, පුංචි අම්මා ලොකු අම්මා - ලොකු අම්මා කුඩම්මා - හීනම්මා ආතා - ඉලයත් හිදුලු ගැවා, මුත්තා, ආතා ආච්චි - ඉලයත් හිදුලු ගැවී, ආච්චි, ආත්තා රජතුමා - තෙරි බකුරා බිසව - තෙරි බකුරු පල්ලා දෙවියා - බකුරා යක්‍ෂයා - මුනුසා පාලකයා - ඉලයත් තෙරි ගාවා නිලදාරියා - තෙරි කද්දියා පැවිද්දා - නවතා, ගැවා වෙදැදුරු - මුලුහුන් අන්ගයා මරක්කලායා - හුරුබුවා ආචාරියා - දුලුමුවා වඩුවා - වඩුකත්තියා රජකයා - පොතියා, තෝක්කා බෙරවායා - නල්ලයා වහුම්පුර ඇත්තා - ගල්මීරි තෝක්කා තොටියා - දිය පිට කුකුළා සන්නාලියා - ගෙත්තම් කටුවා (කටුව - ඉඳිකටුව) හොරා - පත්තිලියා, පතිලිගැවා ඇතා - පලානුවා ඇතින්න - පලානුවදෙන් බල්ලා - බුස්සා බැල්ල - බුස්සි බළලා - බුහැක්කා, බුහාකවන්නා හරකා - ලුද්දි එළදෙන - ලුද්දි වස්සා - ලුහු බිලැන්දා මී හරකා - ලුහුටු ලුද්දා, පඟුරු ලුද්දා කුලු මී හරකා - රලුවෙ ලුද්දා අග්වයා - තෙරු ලුද්දා වෙළඹ - තෙරි ලුද්දා වඳුරා - බූලෑවා නරියා - පඟුරුල්ල, බුස්සා කොටියා - රලුවා, රලුවෙ බුස්සා වලසා - මුරුති විගනන්ගයා (මස් බුදින්නා) මුවා, ගෝනා - රලුවෙ ලුද්දා ගම් ඌරා - හාප මුරුතයා, ගල් මුරුතයා වල් ඌරා - රලුවෙ ගල් මුරුතයා කුකුළා - පතිලියා කිකිළි - පතිලි කෙක කුරුල්ලා - පතිලියා, (කුරුළු කූඩ්ව - පතිලින්ගෙ දුමන) තලගොයා - බිම්පල්ලා කිඹුලා - නිලාටු තෙරිපයා ඉබ්බා - පේලාවා කිරි ඉබ්බා - හිදුලු පේලාවා සර්පයා - ඉලයා හූනා - අගරුබුලුවා මාළුවා - නිලාතුවා උකුණා - කෙරඬියේ පතිලියා බලු මැක්කා - හාප අන්ගයා මකුළුවා/මඳුරුවා - හාපයෝ, හාපන්ගෝ කලාමැදිරියා - දුලුමු අන්ගේ බිජුවට - ලාවන්ගේ සිරුර - අන්ගය හිස - කෙරඬිය නළල, මුහුණ - කෙරඬිය රටා යෙදූ ලැයිස්තු අයිතමය හිසකේ - කළුවැලි කන - ඉරවුව, දන්ගුලු අන්ගෙ (බිහිරා - ඉරවු හාපයා) ඇස - ලාවටේ, ලාඹටේ කඳුලු - ලාවටේ නිලාටු දත් - ගල්ලෙ බොරලු (මුවෙහි ගල්) මුව, කට - ගල්ල නාසය - නිලාටු අන්ගෙ, ඉරවුව දිව - ගල් ගවුන, ගලෙ ගෙවන්න නිකට - අල්ලෙ අන්ගය රුවුල - ගල්ලෙ කලුවැලි කෙළ - ගල්ලෙ ලතු (එනම්, මුවෙහි ලෙය = බුලත් කෙළ) මස් - මුරුතයන්, මුරුතුන්, අන්ගෙ මුරුතයන් ලේ - ලතු පපුව - පෙකිනිත්ත හදවත - පෙකිරිත්ත, පිකිරිත්ත බඩ - පෙකිරිත්ත, පිකිරිත්ත සම - පිටවන්න, මුරුතු ගැවිල්ල අත - දැඟුල්, වාමේ දකුණු අත - දකුණේ වාමේ වම් අත - වාමේ වාමේ පියවුරු - හිදුල්ල කකුල - දැඟුල පතුල - බින්තලව්ව, දැඟුල දහඩිය - නිලාටු ගස - උහැල්ල පත්‍රය, කොළය - රබොත අත්ත - මතිල්ල, උහැල්ලෙ මතිල්ල මල - උහුලිල් අන්ගෙ ගෙඩිය - ලාවුනු ගසේ මුල - බින්තලව්වෙ මතිල්ල පොල් - මටුබු ලාවුනු, මටුලාවුනු පොල් ගස - මටුබු ලාවුනු උහැල්ල පුවක් - පොන්ගලන් බුලත් - තබල (සංස්, තාම්බුල) ගොයම් - ඇතු බත් - මිහිටි වී - ඇතු මදු, ඇතු මද සහල් - මදු, මද පිදුරු - පන්ගරන් කුරහන් - හීන් කෙවුන දොඩම් - ඇඹරලු කොස් - වෙට්ටි අන්ගවල්, මුරුතයන් ලාවුනු මිරිස් - ගල්ල ඩැවුන් කෙසෙල් - පබ්බරුකන්, පත්බරුකන් දුම්කොළ - දුම්රබොත, දුලුමොර ගම - රලුවෙ දුමන නගරය - තෙරි දුමන ගෙපැල - දුමන සිර ගෙය - හාප දුමන දොර - දිග්ගුව, දුමන මතිල්ල වහලය - වහල්ල, පල ඇඳ - ලාවට අන්ගේ මතිල්ල පුදුර - පිටවන්න දැව - මතිලි කළය, හැලිය - වාමේ වතුර කළය - නාලාටු වාමේ බත් හැලිය - මිගිටි වාමේ කෝප්පය - නිලාටු මිගන වාමේ, නිලාටු මිගන අන්ගෙ පිඟාන - මිගිටි මිගන වාමේ පිහිය - නාඩුව පොරොව - මතිලි ලුක්කන නාඩුව, මතිලි හාප කරන නාඩුව බෝතලේ - අතු, අන්ගෙ පෙට්ටිය - බිලිඳු අන්ගෙ මෝල් ගස සහ වංගෙඩිය - ලුක්කන අන්ගවල් කඹය - ගැවිල්ල (ගව සම්පටින් අඹරාගත් දේ) කඩුව - තෙරි නාඩුව ඊතලය - පට්ටිකම, පත්තිකාව තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල ගින්දර - දුලුමු වතුර - නිලාටු ලිප - දුලුමු අන්ගෙ දර - හාප මතිලි කිරි - හිදුලු තෙල්/ගිතෙල් - මාටුබු වෙඬරු - ලුදුදන්ගෙ මාටුබු කැවුම් - ගල් මිරි පිසු ආහාර - මුරුතයන්, මුර්තින් හරක් මස් - ලුද්දු මුර්තින් ලුණු - හුරුඹු 22 පොළොව - බින්තලව්ව දෙව්ලොව - බින්ගිරි(බිම්ගිරි) උහැල්ල හිරු - ඉලයත්තෙරි අන්ගෙ රතු - ලතු සුද - හිදලු කළුවර - කලුවැලි හොඳ, මහා, දිග, ලස්සන - තෙරි නරක, කුඩා, පොඩි, අවලස්සන - හාප රන් හා රිදී - තෙරි දුලුමු රන් හා රිදී කාසි - තෙරි ගලවු, තෙරි අන්ගවල් තඹ - හාප දුලුඹු තඹ කාසි - හාප ගලටු තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල (හඬ නගන දණ්ඩ) වෙඩි බෙහෙත් - මුලුහුන් ගොන් කරත්තය - ලුද්දන්ව බන්දන ගහන අන්ගෙ, (ලුද්දු - කරත්තෙ) වියගහ - ලුද්දන් දෙ-ගිරාව බෝල්ලීය - බොම්බුලීය නඟුල - ලුද්දන් හාප කරන අන්ගෙ කෙවිට - ලුද්දන් ලුක්කන අන්ගෙ ඔරුව - නිලිටුවෙ යැපෙන අන්ගෙ යනවා - තැවින්නෙනවා එනවා - තැවින්නෙනවා පලයන්, වරෙන් - තැවින්නියන් අරගෙන යනවා - යප්පාගෙන තැවින්නෙනවා නිදා ගන්නවා - ලාවට තෙරී වෙනවා හොඳට නිඳා ගනින්! - ලාවට තෙරි වෙයන්!

今日は彼女の誕生日。
අද ඇගේ උපන් දිනයයි.

泣いたっていいじゃないか?
එ දා අඬ අඬා පස්සේ ගියාව ද?

、You Can Be Anything!
මෙය ඕනෑම දෙයක් විය හැක.

1860年10月6日以来、同性愛行為に参加することは違法である(同じ性別の人と性的接触をする)。
1860 ඔක්තෝබර් 6 බැවින්, එය (එම ස්ත්රී පුරුෂ පුද්ගලයෙකු සමග ලිංගික ඇති) සමලිංගික ක්රියා සඳහා සහභාගි වීමට නීති විරෝධී කර ඇත.

また、S!
පසුව පී.

実父:東条黙斎 - 享伯。
ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි.

私を助けてくれ。
ඔවුන්ගේ උදව්වෙන්.

現在は新しい家庭を持っている。
දැන් තියෙන්නෙ අලුත් පෘථිවියක්.

わたしも!
තොටවත්ත

監督 伊藤大輔 脚色 菊島隆三、伊藤大輔 原作 北条秀司 製作総指揮 星野和平 製作 津田勝二 撮影 平野好美 美術 松山崇 音楽 伊福部昭 録音 根岸寿夫 照明 佐藤快哉 辰巳柳太郎 坂田三吉 田中絹代 三吉の妻小春 木暮実千代 長女玉江 香川京子 次女君子 田中春男 坂田の後援者宮田 三島雅夫 後援会長西村 千早隆子 チンドン屋お幸 久松喜世子 長屋の女お近 外崎恵美子 宮田の妻シゲ 清水彰 大番頭米田 波多昇 宿の手代茂木 初瀬乙羽 女将お仲 秋月正夫 蕎麦屋新やん 前田利夫 店員馬込 大町正作 新聞記者白瀬 最上龍二郎 洋服屋高山 宮本曠二郎 棋士安藤 勝木啓郎 応召者勝田 新居博重 若僧梵崇 岡泰正 下駄屋忠七 東大二郎 通信記者浅見 吉田柳児 通信記者丹波 岡田映一 蝙蝠傘直し直松 宮島誠 警防団員三輪 寺津四郎 配給所員布施 河村憲一郎 詰将棋屋圭やん 舟橋元 玉江の亭主毛利 大山克巳 君子の婚約者天野 石山健二郎 金杉子爵 中山昭二 松島五段 沼田曜一 森川八段 島田正吾 入江名人 王将一代 - 映画.com 王将一代 - Movie Walker
මේ ජනප්‍රවාද අතර ප්‍රමුක වැදගත් කමක් හිමිවන්නේ රොඩීන් මහා පරාක්‍රමභාහු රජුගේ දියණියවූ රත්තවල්ලී කුමරිය ගෙන් පැවත එන බවයි මේහා බැඳුණු කතා පුවතක් මෙසේය මහා පරාක්‍රමභාහු රජුගේ මිදුල අමදීම සදහා යොදවා සිටි සේවකයෙකු මිදුල අමදිමින් සිටියදී උඩුමහලේ සිටි රත්නවල්ලි කුමරිය ගැසූ කෙළපිඩක් මෙම සේවකයාගේ හිසෙහි පතිත විය එයින් කෝපයට පත් සේවකයා ඇගෙන් පළිගනිමී සිතා ඇය ලැබෙනතුරු නොනැගිටිමී කියා මාළිගා දොරකට වැතිරුනහ මෙසේ ශින කුලිකයෙකු නිරාහාරව මියගිය හොත් අවැඩක් බව දැනගත් මහරජු වහාම රත්නවල්ලිය කුමරිය දාසයාට පාවාදී පිටමන් කළහ ඔවුන්ගෙන් රොඩී කුලය පැවතෙන බව පැවසේ තවත් ජනප්‍රවාදයක සදහන් වන්නේ රත්නවල්ලී කුමරිය රජමැදුරේ මිදුල අමදින දාසයෙකුට පෙම්බැද රහසේ ඔහු හා අනියම් ඇසුරක් පැවැත් වූ අතර පවුව මෙම දාසයා නිසා කුමරිය ගැබ් ගත්තාය මෙය දැනගත් පැරකුම් රජ කෝපයට පත්ව ඇ ඇදසිටි අභරණ සියල්ල ඉවත්කර උඩුකය නිරුවත් කර ඉනට රෙදිකඩක් අන්දවා කොණ්ඩය ඉහලට කර බැද දාසයා සමග රජමැදුරෙන් පිටමන් කළ බවයි ඔවුන්ගෙන් රොඩී කුලය ආරම්භවූ බවයි රත්නවල්ලි කුමරිය හා බැඳුනු තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ රත්නවල්ලී කුමරිය මිනීමස් කෑමට ඇබිබැහි වි සිටි බවයි දිනක් රජ වාසල කරණවෑමියාට පොහෝ දිනයක් නිසා මස් ලබා ගැනීමට සොහැකි විය මේ නිසා ඔහු සොහාන් පිටිය වෙත ගොස් අමුසොහොනට ගෙනැවිත් දමාගිය මළසිරුරක් දඩමස් ලෙස සකසා රජුට පිළිගැන් වීය මෙම මස් රසට වහ වැටුනු රජු නැවත නැවත මේ දඩමස්ම ගෙන එන ලෙස අණ කළහ කරණවෑමියාද අමුසොහොනට ගොස් මළසිරුරු දඩමස් ලෙස සකසා දුන්හ කෙසේ වෙතත් මෙම රහස රත්නවල්ලි කුමරිය දැනගත්හ එහෙකත් ඇය දැඩි ලෙස මීනීමස් වලට ගිජුවී සිටි බැවින් රහස රජුගෙන් වසන් කළහ පසුව රජුට මෙය සැළවිය තමා මෙතෙක් කල් නොදැන ආහාරයට ගෙන ඇත්තේ මිනීමස් මව දැනගත් රජු දැඩි සේ කිපී කරණවෑමියා ඔහුට උදවුකළ රත්නවල්ලිට ආවාහ කරදී රජමාළිගයෙන් පිටමන් කළහ ඔවුන්ට දින 07ක් නගරයේ සිගමන් යැද ඉන් පසු පිටුවහල් වන ලෙස අණ ලැබිණ කරණවෑමියාත් රත්නවල්ලි කුමරියත් දින හතක් නගරයේ සිගා කා පසුව ඔවුන්ට බෙරකරුවකුගෙන් සිඟාකෑමට අවශය කත් ලීයක් කූඩයක් එකැස් බෙරයක් තැටියක් කැත්තක් හා බල්ලෙල් ලැබිණ පසුව මොවුන් සිගමන් යදිමින් ජීවත්විය ඔවුන්ගෙන් රොඩී කුලය බිහිවූබව පැවසේ රත්නවල්ලිය හා රොඩීන් අතර සම්භන්ධය ඔවුන් අතර පවතින පුදපූජා ශාන්තිකර්ම ආශ්‍රිත ගායනා වල ද දක්නට ලැබේ උඩු මාහලෙන් බැසපන් රත්නවල්ලියේ සල්‍ර පළදින්න බැසපන් රත්නවල්ලියේ මුතු පළදින්න බැසපන් රත්නවල්ලියේ රොඩ්ඩටදෙන්න බැසපන් රත්නවල්ල්යේ අහස උඩු ගවන තරුරැස් වල්ලි නළල අඩසදකි බැමතිලක වල්ලි කරේ බන්ද රන්මුතුවැල්නො සෙල්ලි පෙරකුඹු රජුගෙ දුව නවරත්න වල්ලි කොතනක සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේ රුහුනේ සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේ දෙපයේ දාපු ගිගිරිත් සෙල්ලි සෙල්ලියේ පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ මහනුවර රජ කාලයේ ලංකාවේ රොඩී කුප්පායම් කිහිපයක් තිබුන බවත්, ඒවා පාලනය කිරීමට නිලධාරීන් යොදා සිටිය බවත් ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත.

しかし誰も武器は置かなかった。
එහෙත් කිසිවෙක් අවි බිම තැබුවේ නැත.

寒い。
ශීතලයි.

結局彼のカメラは100台が製造されただけだった。
එබැවින් අවසානයේදී නිර්මාණය වූයේ ඉන් කැමරා 100ක් පමණකි.

) Are You Sleeping?
(නිද.

これがお前の鞘。
මෙන්න ඔබේ යතුර .

USPは、Unicode Scripts Processor の略号である。
USP යනු කෙටි වචනයකි for Unicode Scripts Processor.

が…。
මම ...

その多くがインドに逃れた。
ඔවුන්ගෙන් සමහරෙක් ඉන්දියාවට පලා ගියහ.

ジョージア調家屋では、男性が主に図書室のような特定の部屋を使い、女性は大半が台所を使った。
මෙම ජෝර්ජියානු නිවෙස්වල පිරිමි ප්රධාන වශයෙන් පුස්තකාලය වැනි ඇතැම් කාමර පාවිච්චි කළ අතර ගැහැණු බොහෝ විට මුලු තැන් ගෙය පාවිච්චි කළහ.

- Variety(英語)
Variety (in ඉංග්‍රීසි).

彼らは、翌日宣誓をした。
රජයෙහි ඉතිරිය එදිනදීම දිවුරුම් දුනි.

」 ^ 頼山陽『筑後河を下り、菊池正観公の戦処を過ぎ感じて作有り』「文政之元十一月 吾下筑水僦舟筏 水流如箭萬雷吼 過之使人竪毛髪 居民何記正平際 行客長思己亥歳 當時國賊擅鴟張 七道望風助豺狼 勤王諸將前後没 西陲僅存臣武光 遺詔哀痛猶在耳 擁護龍種同生死 大擧來犯彼何人 誓剪滅之報天子 河亂軍聲代銜枚 刀戟相摩八千師 馬傷冑破気益奮 斬敵取冑奪馬騎 被箭如蝟目眥裂 六萬賊軍終挫折 歸來河水笑洗刀 血迸奔湍噴紅雪 四世全節誰儔侶 九國逡巡西征府 棣萼未肯向北風 殉國劍傳自乃父 嘗卻明使壯本朝 豈與恭獻同日語 丈夫要貴知順逆 少貳大友何狗鼠 河流滔滔去不還 遥望肥嶺嚮南雲 千載姦黨骨亦朽 獨有苦節傳芳芬 聊弔鬼雄歌長句 猶覺河聲激餘怒」 ^ 頼山陽『日本楽府』「史官遺倒日本王、相公怒裂明册書、欲王則王吾自了、朱家小児敢爵余、吾國有王誰覬覦、叱咤再蹀八道血、鴨緑之流鞭可絶、地上阿鈞不相見、地下空唾恭献面。
මේ හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී භාරතයේ පැවති පංචම කුල ප්‍රභේදයට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය බිහිවී ඇතිබවයි වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන්ද මෙමම මතය බොහෝවිට සත්‍ය බව පවසයි තවත් අදහසකට අනුව මොවුන් සංඝමිත්තා තෙරණිය සමග ලංකාවට පැමිණි අහඅට කුලයට අයත්වූ කුලයක් බවයි තවත් අදහසකට අනුව ගජබා රජු ඉන්දියාවෙන් ගෙනා දුවිඩයන්ගෙන් මොවුන් පැවතෙන බවයි මොවුන් වහල් සේවයට යොදාගත් බැවින් වාලිය/වල්ලියා නම් රොඩීන් අතර භාවිත වන බවයි අතීත සිංහල සමාජයේ පැවති දඩුවම් ක්‍රමයක් ලෙස බරපතල දඩුවම් කළ පුද්ගලයින් එොඩී කුලයට පන්නා දැමූ බව සදහන් වෙයි එසේම ඉතා දරුණු දඩබ්බර දරදඩු පුද්ගලයන් මහා සමාජයෙන් පිටමන් කොට වෙනම කුලයක් ලෙස සිටීමට සැළස්සූ බව පැවසේ එු අනුව රෞද්‍ර කුලය පසුව එොඩී කුලය ලෙස විවාහාර වූ බව පැවසේ තවත් අදහසක් වන්නේ අතීතයේ දරුණු බෝවන රෝග සෑදුන අයද මෙසේ මහා සමාජයෙන් පිටුවහල් කර වෙනම කුලයක් ලෙස වාසය කිරීමට අවස්ථාව දුන් බවයි ඔවුන් සුව උවද යලි මහා සමාජයට ඇතුලත් කර නොගත්හ රොඩී කුලය හා බැදුනු තවත් ජනප්‍රවාදයක් රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්තයේ දැක්වේ නොක්ස් පවසන පරිදි මෙම පුරාවෘත්තය මෙසේය.අතීතයේ රොඩී ජනයාගේ රාජකාරියවී තිබුනේ රජවාසළට මස් සැපයීමයි.දිනක් ඔවුන්ට මස් පිනිෂ සතකු එළවාගැනීමට නොහැකිවිය.රජුට මස් සැපයීම සිදු නොකළහොත් සිදුවන රාජ උදහසට බියෙන් මොවුන් අමුසොහොනට ගොස් මියගිය මිනිසකු මස්කර මිනීමස් රජුට ගෙනආවාය.මේ පිළිබද කිසිවක් නොදත් රජු ඉතා ගිජුලෙස මිනීමස් අනුභව කළේය.මිනි මසට රසවැටුනු රජු නැවත නැවත පෙර තමාවෙත ගෙනා සතාගේම මස් ගෙනෙන ලෙස පැවසීය.මේ අතර රජවාසළ කරණවෑමියා මෙය දැනගෙන රජුට දන්වයි.මෙයින් බලවත් සේ කෝපයට පත්වූ රජු මොවුන්ට මරණ දඩුවමදීමට වඩා බලවත් දඩුවමක් දිය යුතුය සිතා රොඩීනට කිසිදු කර්මාන්තයක් කිරීම තහනම් කළේය.දිවිපුරාම සිගමනෙන් පමණක් යැපිය යුතුය.එසේම අන් සියළු කුලයන්ට අයත් කුලහීනයැයි සම්මත අයට පවා රදළයන්ට සේ ගරුකර කතාකරයුතුය ඔවුන්ට වෙන්වූ ළිං වලින් මිස වෙනත් ළිදකින් වතුර නොබිය යුතුය සිගාකෑමට කොළපතක් පමණක් භාවිතකල යුතුය ආදී වශයෙන් තහංචි පැනවූ බව නොක්ස් සදහන් කරයි.ඔවුන් තරමක් මහා සමාජයෙන් ඈත්ව තම වාසස්තාන තනාගෙනසිටිබවත් සිංහල සමාජයේ එකළ දැඩි ලෙස පිළිකුල් කළ ගවමස් ඔවුන් අනුභව කළ බවත් ඇතැම් විට ගවයින් ඇතිකර හොරෙන් විකිණූ බවත් එසේ විකිණු ගවයන් රොඩීන් විසින් හදාගත් බව දතහොත් මිලදී නොගන්නා බවත් නොක්ස් සදහන් කරයි.

私は良い場所を得るだろうと確信しています。
හොඳින් අව්ව ඇති ස්ථානයක් විය යුතුය.

』の時点ではもう引退しているらしい。
වර්තමානයේ ඔහු විශ්‍රාමිකයෙකි.

これが飛べない鳥である。
මෙම කුරුල්ලා පියාඹීමට නොහැකි කුරුලු විශේෂයකි.

これは格言や実践的な訓戒をとりまとめたものである。
එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.

建物の管理はOverseas Realty Ceylon plc (ORCPLC) により行われている。
කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය Overseas Realty Ceylon plc (ORCPLC) කළමනාකාරීත්වය යටතේ පවතී.

これがアメリカ人の言語を書く方法を変えた。
මෙම ශෛලිය ඇමෙරිකානුවන්ගේ භාෂාව ලිවීමේ ක්‍රමය වෙනස් කළේය.

主(しゅ)は、宗教上の用語である。
මෙම වචනය ඉපැරණි ආගමික වචනයක්ද වේ.

あっという間の逢瀬です。
7000න් පසු හමු වේ.

後継はWindows Server 2019。
මෙහි නවතම සංස්කරණය Windows Server 2016 ය.

例えば液体表現用の AfterBurn (en) や RealFlow (en) がある。
උදාහරණ සඳහා AfterBura හා RealFlow (තරල සඳහා ) ඇතුළත් වේ.

命令1Bが1Aと3Aの間に実行された場合、または命令1Aが1Bと3Bの間に実行された場合、このプログラムは間違ったデータを生成する。
1B විධානය 1A සහ 3A අතරදී දත්ත සැකසුවහොත් හෝ 1A විධානය 1B සහ 3B අතර දත්ත සකස් කළහොත් වැඩසටහන වැරදි දත්ත නිපදවයි.

第一次世界大戦
පළමු ලෝක යුද්ධය

選択!
තෝරාගැනීම.

嘘つきなはんな。
බොරැ කියන්නෙක් වෙයි.

彼女自身、この髪型がとても気に入っている。
එනමුත් ඇයට තම කොන්ඩය කිසිසේත්ම කැමති නොවිය.

NC-17は「No one 17 and under admitted.」の略。
1990 අග භාගයේ NC-17 වර්ගීකරණයේ "No Children Under 17 Admitted" කොටස "No One 17 And Under Admitted" ලෙස වෙනස් කරන ලදී.

今のところ、bash(1.08)とgcc(1.40)の移植が終わったところで、どうやら動いているようです。
මම දැනට bash(1.08) හා gcc(1.40) පරිවර්තනය කර අවසන්.

全ての犯罪には、「犯罪行為」(actus reus) が必要である。
විශාරදයන් මෙය හඳුන්වන්නේ වරදකාරී හෙවත් සාවද්‍ය ක්‍රියාව (actus reus) ලෙසය.

第二次世界大戦の間、サイドカー付きのR75を生産した。
දෙවනි ලෝක යුද්ධය අතරතුරේදී නිපදවූ R75 රථයට පැතිරථයක් සම්බන්ද කර තිබුණි.