Karena retorika anti-komunis mereka, pemberontakan mereka mendapat bantuan senjata, dana, dan bantuan lainnya dari CIA.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


Dan menjadi petunjuk serta pengajaran untuk orang-orang yang bertakwa.
එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.

Perintah pertama melarang menghormati allah-allah lainnya selain dari Tuhan Yang Esa, yang telah mewahyukan Diri kepada umat-Nya.
والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.

Rahib itu menjawab, "Kamu mencari agama yang kini tidak lagi ada penganut murninya.
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

Pada tanggal 15 Agustus cuaca terlihat lebih menjanjikan, saya tidur di Observatorium.
"අගෝස්තු 15 වන දින කාලගුණය යහපත් අතට හැරුණු බැවින් මම නිරීක්ෂණයාගාරය තුලම නිදාගත්තෙමි.

Ia tak lagi menganggap aku sebagai bayi kecil yang tak masuk hitungan."
ඇය තවදුරටත් මාව ගණන් නොගත යුතු බබෙක් විදියට දකින්නේ නැහැ."

Ia menyatakan bahwa ia juga dilatih tenis di AS selama 4 tahun.
ඇය පැවසූයේ තමන් එක්සත් ජනපදයේ වසර හතරක් ටෙනිස් පුහුණුකාරිණියක ලෙස කටයුතු කළ බවයි.

Aku ingin tetap hidup setelah kematianku!
මගේ මරණයෙන් පසුවත් දිගටම ජීවත් වෙන්න මට ඕන!

Daftar ini bertujuan untuk menunjukkan pengetahuan terkini: tidak semua galaksi dalam radius 3,59 Mpc telah ditemukan.
මෙම ලැයිස්තුවේ අරමුණ වන්නේ වත්මන් දැනුම පිළිබිඹු කිරීමයි: මෙම 3.59 Mpc අරය තුළ ඇති සියලුම මන්දාකිණි තවමත් සොයා ගෙනනැත.

Untuk penyimpanan dalam rumah, kebanyakan jenis apel dapat disimpan selama sekitar dua minggu bila disimpan di bagian paling dingin dalam kulkas (yaitu di bawah 5 °C).
ගෙවතු ගබඩා කිරීම් වලදී විවිධ වර්ග වල ඇපල් උපරිම වශයෙන් සිසිල් ශීතකරණයක් තුළ සති දෙකක් තබා ගත හැක (5 °C ට අඩුවෙන්).

India menyatakan bahwa hanya satu pesawat MiG-21 yang hilang dan menuntut pembebasan pilotnya.
ඉන්දියාව පැවසුවේ මිග්-21 යානා එකක් පමණක් අහිමි වූ බවත් එහි නියමුවා වහා නිදහස් කල යුතු බවත්ය.

Cassell's Latin Dictionary (edisi ke-5).
Cassell's Latin Dictionary (5 සංස්.).

Dikeluarkan oleh ‘Abdurrozzaq dalam Al Mushonnaf 3/110 no.4964, Ahmad 3/162, Ath-Thohawy dalam Syarah Ma’ani Al Atsar 1/244, Ibnu Syahin dalam Nasikhul Hadits Wamansukhih no.220, Al-Hakim dalam kitab Al-Arba’in sebagaimana dalam Nashbur Royah 2/132, Al-Baihaqy 2/201 dan dalam Ash-Shugro 1/273, Al-Baghawy dalam Syarhus Sunnah 3/123-124 no.639, Ad-Daruquthny dalam Sunannya 2/39, Al-Maqdasy dalam Al-Mukhtaroh 6/129-130 no.2127, Ibnul Jauzy dalam At-Tahqiq no.689-690 dan dalam Al-‘Ilal Al-Mutanahiyah no.753 dan Al-Khatib Al-Baghdady dalam Mudhih Auwan Al Jama’ wat Tafriq 2/255 dan dalam kitab Al-Qunut sebagaimana dalam At-Tahqiq 1/463. ^ Mereka berdalilkan dengan hadits Abu Hurairah riwayat Bukhary-Muslim : كَانَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ يَقُوْلُ حِيْنَ يَفْرَغُ مِنْ صَلاَةِ الفَجْرِ مِنَ الْقِرَاءَةِ وَيُكَبِّرُ وَيَرْفَعُ رَأْسَهُ سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ثُمَّ يَقُوْلُ وَهُوَ قَائِمٌ اَللَّهُمَّ أَنْجِ اَلْوَلِيْدَ بْنَ الْوَلِيْدِ وَسَلَمَةَ بْنَ هِشَامٍ وَعَيَّاشَ بْنَ أَبِيْ رَبِيْعَةَ وَالْمُسْتَضْعَفِيْنَ مِنَ الْمُُؤْمِنِيْنَ اَللَّهُمَّ اشْدُدْ وَطْأَتَكَ عَلَى مُضَرَ وَاجْعَلْهَا عَلَيْهِمْ كَسِنِيْ يُوْسُفَ اَللَّهُمَّ الْعَنْ لِحْيَانَ وَرِعْلاً وَذَكْوَانَ وَعُصَيَّةَ عَصَتِ اللهَ وَرَسُوْلَهُ ثُمَّ بَلَغَنَا أَنَهُ تَرَكَ ذَلِكَ لَمَّا أَنْزَلَ : (( لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوْبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُوْنَ )) “Adalah Rasulullah shollallahu ‘alaihi wa alihi wa sallam ketika selesai membaca (surat dari rakaat kedua) di shalat Fajr dan kemudian bertakbir dan mengangkat kepalanya (I’tidal) berkata : “Sami’allahu liman hamidah rabbana walakal hamdu, lalu beliau berdoa dalaam keadaan berdiri.
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.

Sejak Hari Ulang Tahun Kaisar ke-80 pada tanggal 23 Desember 2002, Perusahaan Jalur Kereta Api Kyushu mengibarkan Hinomaru di 330 stasiun.
2002 දෙසැම්බර් 23 අධිරාජ්‍යයාගේ 80 වැනි ජන්ම දිනයේ සිට, Kyushu දුම්රිය ආයතනය දුම්රිය ස්ථාන 330ක Hinomaru ප්‍රදර්ශනය කරනුලැබේ.

Diakses tanggal 7 April 2014. ^ "I'm God's favourite child: Jennifer Winget".
සම්ප්‍රවේශය 7 April 2014. "I’m God’s favourite child: Jennifer Winget".

Google Cultural Institute (dalam bahasa Inggris).
Google Cultural Institute (in ඉංග්‍රීසි).

Terdapat lima metode yang diketahui untuk memutus keberadaan hubungan pernikahan pada awal masa periode modern dari sejarah Inggris.
විවාහයක් අවසාන කිරීමේ ක්‍රම 5ක් එංගලන්ත ඉතිහාසයේ මුල් නූතන යුගයේ විය.

Diakses tanggal 13 Desember 2008. ^ Magadheera: First Week Gross 20 Cr.
සම්ප්‍රවේශය 13 December 2008. Magadheera: First Week Gross 20 Cr.

Ia diperkirakan meminta lukisan Lisa untuk merayakan kelahiran Andrea dan pembelian rumah keluarga.
ඔහු ලීසාගේ ප්‍රතිමූර්තිය නියම කරන ලද්දේ ඇන්ද්‍රියාගේ උපත හා නව නිවසක් මිලදී ගැනීම සැමරීමට යැයි කිව හැකිය.

Radcliffe akhirnya memperpanjang kontraknya sampai film terakhir pada tanggal 2 Maret 2007, namun Watson masih ragu-ragu.
අවසානයේ රැඩ්ක්ලිෆ් අවසාන චිත්‍රපට සදහා 2007 වසරේ මාර්තු 2වන දින ගිවිසුම් අත්සන් කල නමුත් වොට්සන් සැළකියයුතු ලෙස පසුබට විය.

Anda tidak dapat menyakiti bayi atau orang tua."
ළදරුවන්ට හෝ මහලු අයට හානියක් කළ නොහැක. "

Yakobus dan Yudas dan Yusuf adalah putra-putra bibi (2) Tuhan.
ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි.

Anggota keluarga kerajaan terdahulu pada awalnya dianggap sebagai“tamu asing” (蕃客) dan tidak diizinkan memasuki sistem politik kekaisaran selama beberapa waktu.
හිටපු රාජකීය පවුලේ සාමාජිකයින් මුලින් "විදේශීය අමුත්තන්" (蕃客) ලෙස සලකා ඇති අතර, කාලයක් යනතෙක් ජපානයේ දේශපාලන ක්‍රමයට ඔවුන් සම්බන්ධ කරගැනුණේ නැත.

Kedua ratu memang hamil.
එයින් කුමරියන් දෙදෙනාම ගැබ්බර වෙනවා.

Banyak pihak mengatakan bahwa kehilangan vegetasi (deforestasi) akan mendorong peningkatan risiko.
බොහෝ අය යෝජනා කර ඇත්තේ වැවීම් අඩු වීම (කැලෑ වඳ කිරීම) අවධානම් වැඩි වීම කෙරෙහි බලපාන බවයි.

Ia mengawali sebuah sekolah di Motijhil (Kalkuta); kemudian ia segera membantu orang miskin dan kelaparan.
මුලික වශයෙන් ඇය කල්කටාහි මොටිජිල් (Motijhil) නගරයේ පාසලක් ආරම්භ කළ අතර පසුව අසරණ වුවන් සහ බඩගින්නේ පෙලෙන්නන් රැකබලා ගැනීම ආරම්භ කළාය.

Diakses tanggal 19 August 2011. John Dean & David Delvin.
සම්ප්‍රවේශය 19 August 2011. John Dean & David Delvin.

Tapi dia hanya menginginkan cinta Swara.
නමුත් ඔහුට අවශ්‍ය වන්නේ ස්වරාගේ ප්‍රේමය පමණි.

Menara Utara runtuh pukul 10.28 pagi setelah terbakar selama 102 menit.
10.28 ට පමණ උතුරු කුළුණ කඩා වැටුණේ විනාඩි 102 ක් පමණ වන ගිනි ගැනීමෙන් පසුවය.

Diakses tanggal 9 September 2014. ^ "Main Air Mr.Right".
සම්ප්‍රවේශය 9 September 2014. "Main Air Mr.Right".

Adele juga mengadakan tur dunia bertajuk An Evening with Adele yang dimulai pada Mei 2008 dan berakhir pada Juni 2009.
An Evening with Adele ලෝක සංචාරය 2008 මැයි මාසයේදී ආරම්භ වූ අතර 2009 ජුනි මසදී නිමාවට පත් විය.

Di sana ia tinggal dengan Sadiyah serta anak-anaknya.
අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත.

Diakses tanggal 2014-04-19. ^ "Rangrasiya to end next month".
සම්ප්‍රවේශය 2014-04-19. "Rangrasiya to end next month".

Jane's All the World's Aircraft 1982-83 (dalam bahasa bahasa Inggris).
දත්ත ලබා ගන්නා ලද්දේ Jane's All The World's Aircraft 1982–83 ග්‍රන්ථයෙනි.

Ketika mendekat, ia mendengar musik dan suara tertawa.
එහි ළඟාවන විට ඔහුට සංගීත නාදයක් සහ සිනහසෙන හඬක් ඇසුණු බව පැවසේ.

Jepang, Mei 3 (1947).
ජපානය, මැයි 3 (1947).

Lassell melakukannya dan menemukan Triton delapan hari kemudian.
ලැසල් ඒ අනුව එයට දින අටකට පසුව ට්‍රයිටන් උපග්‍රහයා සොයා ගන්නා ලදී.

Jadi, tetaplah tenang."
ඒ නිසා දිගටම සන්සුන්ව ඉන්න.")

Aku tahu aku bisa menulis ..., tetapi masih harus dilihat apakah aku benar-benar punya bakat ...
මම දන්නවා මට ලියන්න පුළුවන්..., නමුත් එය රඳා පවතිනු ඇත්තේ මට සැබෑ හැකියාවක් ඇත්ද යන්න මතයි...

Sewaktu bangsa Korea sibuk mempersiapkan diri mereka, Jepang memproduksi banyak senapan untuk tentara-tentara mereka, dan mengerahkan prajurit dari seluruh negeri.
කොරියානුවන් යුද්ධයට සූදානම් වන අතරතුර, ජපන්නු සිය බොහෝ සෙබලුන්ට තුවක්කු නිර්මාණය කරගත් අතර සම්පූර්ණ රාජ්‍යය හරහාම ගමන් කිරීමට සිය හමුදාව පුහුණු කරන්නට වූහ.

Contohnya, di negara-negara berbahasa Spanyol, mekanisme pemulihan untuk orang yang ditahan secara sembarangan adalah amparo de libertad ("perlindungan kebebasan").
නිදසුනක් වශයෙන්, සමහරක් ස්පාඤ්ඤ බස කතා කරන දේශයන්හී, නීතිවිරෝධී සිරගත කිරීමට එරෙහි සමතුල්‍ය ප්‍රතිකර්මය වන්නේ අම්පාරෝ දෙ ලිවර්තාද් ("නිදහස ආරක්ෂා කිරීම") වෙයි.

Diakses tanggal 12 Januari 2008. ^ "The Ancient Dynasties".
සම්ප්‍රවේශය 12 January 2008. "The Ancient Dynasties".

Pada 2013, Bijlani bekerja dalam dua film pendek; I Guess dan Caught In The Web.
2013දී, බිජ්ලානි කෙටි චිත්‍රපට දෙකක් වූ I Guess සහ Caught In The Web සඳහා දායකත්වය සැපයී ය.

The Ancient Olympic Games (edisi ke-2).
The Ancient Olympic Games (2 සංස්.).

Lowell dan observatoriumnya melakukan pencarian ini tanpa hasil sampai ia meninggal dunia tahun 1916.
'ලොවෙල්' (Lowell) සහ ඔහුගේ නිරීක්ෂණාගාරය 1905 සිට ඔහුගේ මරණය වන 1916 තෙක් මේ පිළිබදව පර්යේෂණ කළත් පලක් නොවීය.

Kedua kapal dibangun selama 26 bulan dan melalui proses konstruksi yang sama.
නැව් දෙකම මාස 26කට ආසන්නකාලයක් ගත් අතර බොහෝ දුරට එකම තැනීම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කෙරිණි.

Pada September 2005, tempat tersebut memulai renovasinya dengan upaya mengirimkan pengalaman hiburan imersif dan interaktif kepada para pengunjung.
2005 සෙප්තෙම්බර්, එය එහි අලුත්වඩියා කිරීම් ආරම්භ කල අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වුයේ අමුත්තන්ට ආකර්ශනීය සහ විනෝදකමී අත්දැකීමක් අතුලත් කිරීමයි.

NR menunjukkan drama tersebut tidak masuk peringkat harian Top 20.
NR මගින් අදහස් කෙරෙන්නේ නාට්‍යය එම දිනයේ ඉහළම වැඩසටහන් 20 අතරට ඇතුළත් නොවූ බවයි. "

Deccan Chronicle (dalam bahasa Inggris).
Deccan Chronicle (in ඉංග්‍රීසි).

869 (66%) di antaranya adalah pria dan 447 (34%) wanita.
869 දෙනෙකු ( 66% ) පිරිමින් වූ අතර 447 දෙනෙකු ( 34 % ) ගැහැණු මඟීන් වූහ.