People using a transport system can display dynamic routing.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


The Prophet said: "When you have done all of this, you will be having Iman."
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

And if you did act loyally, still all the things you wrote were not true.
නුඹ අවංකව කටයුතු කළා වුවත්, නුඹ ලියා ඇති සියලු දෙය සත්‍ය නොවෙයි.

I always got the answer: "Five minutes."
මට හැම විටම ලැබුණ පිළිතුර වුණේ "විනාඩි පහයි."

And let them who be of Judah flee unto Jerusalem, unto the mountains of the Lord’s house."
ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි.

Among them are: Agelaus, son of Damastor.
අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත.

The Civil War escalated the demand for news.
සිවිල් යුද්ධය නිසා ප්‍රවෘත්ති ඉල්ලුම ඉහළ ගියේය.

Starting 7 February 2008, the Israeli Government reduced the electricity it sells directly to Gaza.
2008 පෙබරවාරි 7 දා සිට ඊශ්‍රායෙල රජය ගාසා තීරයට කෙලින්ම විකුණමින් සිටි විදුලිය අඩු කළේය.

"Veeram will set the tone for me this year - Tamannah".
සම්ප්‍රවේශය 16 මැයි 2015. "Veeram will set the tone for me this year - Tamannah".

Yet in fact, some of the oldest legal systems began first in Africa.
එහෙත්, ඇත්තෙන්ම සමහර පැරණිතම නීති පද්ධති මුලින්ම බිහිව ඇත්තේ අප‍්‍රිකාවේ ය.

Turla has been targeting governments and militaries since at least 2008.
අවම වශයෙන් 2008 සිට වත් ටුර්ලා රජයන් හා හමුදාවන් ඉලක්ක කර ඇත.

With this total the film made 100% profit for the producers.
මෙම සමස්ත ආදායමත් සමගින් චිත්‍රපටය නිෂ්පාදකවරුනට 100%ක්ම ලාභදායක විය.

And it shall begin certainly at three afternoon."
එය හවස් තුන තෙක් පැවතිණි."

When the Europeans traveled to new lands, they carried these diseases with them.
යුරෝපීයයන් නව භූමිවලට ගමන් කිරීමේදී ඔවුන් ඔවුන් සමග මෙම රෝග ද ලඟා කර දුන්හ.

"ECB dismisses fears of Ashes overkill from 2013 to 2015".
සම්ප්‍රවේශය 31 January 2015. "ECB dismisses fears of Ashes overkill from 2013 to 2015".

The two are important values in Korea today."
මේ ද්විත්වය වර්තමානයේ කොරියාවේ වැදගත් වටිනාකම් දෙකකි."

"යටත්වීම වෙනුවට සටන් කිරීමෙන් උපන් මධුර ශබ්දකෝෂය" .
"යටත්වීම වෙනුවට සටන් කිරීමෙන් උපන් මධුර ශබ්දකෝෂය".

Some have interpreted this as a ban.
සමහරු මෙය තහනම් කිරීමක් ලෙස සලකයි.

In turn, olive oil and wine were Italy's main exports.
එමෙන්ම ඔලිව් තෙල් සහ වයින් ඉතාලියේ ප්‍රධාන අපනයනයන් විය.

However, in the register office, Jai's sister has given a letter, opposing the marriage.
කෙසේනමුත්, ලියාපදිංචි කාර්යාලයේ දී ජයිගේ සොයුරිය විවාහයට විරුද්ධව ලිපියක් ලබා දෙයි.

The easiest way to do that is to cut men's teams.
මෙය කිරීමට පහසුම ක්‍රමය නම් පිරිමි කණ්ඩායම් ගණන අඩුකිරීමයි.

Seconds later she says, "Oh my God, we are way too low."
තත්පර කිහිපයකට පසු ඇය මෙසේ පවසයි: "Oh my God, we are way too low."

Religious tolerance was another one of her goals.
ආගමික සහජීවනය තවත් ඇගේ අරමුණක් විය.

Furthermore, only those within your own university network could see your page.
තවද, ඔබේ ම විශ්ව විද්යාල ජාලය තුළ අයට පමණක් ඔබේ පිටුව දකින්නට හැකි විය.

Was it just a dream?
නමුත් එය නිකම්ම නිකම් සිහිනයක් විතරයි නේද?

Dockets from later years mention only a Queen.
පසුකාලීණ වර්ෂවල සටහන්වල සඳහන් වන්නේ රැජිනක පිළිබඳ පමණි.

Australia placed third when it hosted the 1994 tournament in Sydney.
ඕස්ට්‍රේලියාව placed third when it hosted the 1994 tournament in Sydney.

"YouTube serves up 100 million videos a day online".
සම්ප්‍රවේශය August 3, 2009. "YouTube serves up 100 million videos a day online".

And if I don't have the talent to write books or newspaper articles, I can always write for myself.
ඒ වගේම මට පොත් ලිවීමට හෝ පුවත්පත් ලිපි ලිවීමට හැකියාවක් නැති නම්, මට පුළුවන් දිගටම, මා වෙනුවෙන් ලියන්න.

By 1964 such machines had been installed in most of China's major cities.
1964 වන විට එවැනි යන්ත්‍ර චීනයේ ප්‍රධාන නගර බොහොමයක ස්ථාපනය කරන ලදී.

"Busan: Final 'Baahubali' Aims to Be Bigger, More Emotional".
සම්ප්‍රවේශය 1 August 2015. "Busan: Final 'Baahubali' Aims to Be Bigger, More Emotional".

Like many women of 18th century India, she had no say in important matters.
18වන සියවසේ සම්මත ඉන්දියාවේ බොහෝ කතුන්ට මෙන් ඇයට ද වැදගත් ගැටලුවක දී සිය අදහස් ඉදිරිපත් කළ නොහැකි විය.

Securing enough food for thousands of former prisoners was a constant challenge.
දහස් ගනනක් වූ මුදවාගත් සිරකරුවන්ට ආහාර සැපයීම විශාල අභියෝගයක් වුනා.

Kill too many people, and you will forget yourself.
බොහෝ මිනිසුන් මරන්න, ඔබට ඔබවම අමතක වේවි.

The library's Economic and Social Affairs Collection is housed in the DC-2 building.
පුස්තකාලයේ ආර්ථික හා සමාජයීය කටයුතු පිලිබඳ එකතුව DC-2 ගොඩනැගිල්ලෙහි පිහිටුවා තිබේ.

The original Second Officer, David Blair, was dropped altogether.
මුලින්ම දෙවන නිලධාරියා ලෙස නම් කොට තිබූ David Blair සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන ලදී.

She responds, "I see the water.
ඒ අනුව ඇය මෙසේ පවසයි: "I see the water.

Wiedza i Życia (Knowledge and Life).
එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.

"Malinga Provisionally Picked in Sri Lanka's 15".
සම්ප්‍රවේශය 9 January 2015. "Malinga Provisionally Picked in Sri Lanka's 15".

As of January 2017, Priya's contract ended and she quit the show.
2017 ජනවාරියේ දී ප්‍රියාගේ ගිවිසුම් කාලසීමාව අවසන් වූ අතර, ඇය වැඩසටහන හැරගියා ය.

"Golden Cock and Hen".
"Golden Cock and Hen" (in ඉංග්‍රීසි).

Washington also had a camera company for a time.
කලකදී වොෂින්ටන් සතුව කැමරා සමාගමක්ද පැවතිණි.

The greatest Russian successes are in the field of space technology and space exploration.
විශාලතම රුසියානු සාර්ථකත්වයන් ඇත්තේ අභ්‍යවකාශ තාක්ෂණයේ සහ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේය.

She appointed two assessors to assist her in the trial.
නඩුවෙහිදී ඇයට සහය වීමට සහයකයන් දෙදෙනෙකු ඇය විසින් පත් කෙරිණි.

The European Parliament and the Council of Europe also consult council on such matters.
එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයද මේ හා සමාන ක්‍රියාමාර්ග ගෙන ඇත.

Full results from these determinations were expected in late 2010.
මෙම නිර්ණයන්ගේ සම්පූර්ණ ප්‍රතිඵලය 2010 අවසානයේ බලාපොරොත්තු විය.

In some villages, these restrictions continued even after the birth of the first child, and may have lasted more than ten years.
සමහරක් ගම්මාන වලදී, මෙම සීමා කිරීම් පළමු දරුවාගේ උපතින් පසුව වුවද ක්‍රියාත්මක වූ අතර, වසර දහයක් තරම් කාලයක් තුල පවා පැවතිණි.

Each affected person usually has one affected parent.
සෑම රෝගී පුද්ගලයකුටම සාමාන්‍යයෙන් එක් විකෘති දෙමාපියකු සිටිය හැක.

For this reason, the people around Lee Hwon are willing to try anything to help him recover from his "illness."
මේ නිසා ලී හ්වොන් වටා සිටින ජනයා ඔහුගේ ‍”රෝගය” සුවකිරීමට උත්සාහ කරයි.

Some of the earliest images of Ganesha show him holding his broken tusk.
සමහර මුල්ම රූප Ganesha පෙන්වීමට ඔහුට පැවැත්වීම ඔහුගේ බිඳුණු tusk.