Výbuch nezpůsobil vážnější škody, proto obě německé lodě pokračovaly k ostrovu Imbros, zatímco turecké torpédoborce zůstaly u ústí Dardanel, aby je chránily před ponorkovou aktivitou.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


Já vpravdě jsem Bůh a není božstva kromě Mne...
එනම් ’’මා හැර වෙන දෙවියෙක් නැත’’ යන්නයි.

A když Polyxenos přisvědčil, pravil: „Proč ses tedy horšil?
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

Uvidíme se později.
7000න් පසු හමු වේ.

Na otázku zda je věřící odpověděl: „V Boha?
والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.

Svět (vesmír) je podle džinismu nevznikající a nezanikající (nebyl stvořen a ani nebude nikdy zničen).
(එය) නුවණ වැම පිණිසද, සිහිය වාසය කරන්නේය, (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය මාගේයයි) ගැනීම නොකෙරේ.

Vždyť je to vaše pšenice."
මා ඔවුන්ගේ පැටවුන් ගණනාවක් පුහුණුකොට ඇත."

V Austrálii sebevražda trestným činem není.
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ.

A ty, které dostanou cenu, se mohou promítat. "
මිල දී ගන්නා අයට ද මේවා ලාභයට ගත හැකිය.“ යනු වෙනි.

Byl vnuk Тüzil-begův (Zieghu) a syn Uti-begúv.
අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත.

Jozef Árvay (KSS) Karol Bacílek (KSS) Alexander Bánes (bezpartijní) Rudolf Barák (KSČ) Václav Bartoš (KSČ) JUDr. prof Jan Bartuška (KSČ) Gizela Bendová (bezpartijní) Lenka Benešová (KSČ) Pavel Benko (KSČ) JUDr. Jaromír Berák (ČSL) Oldřich Beran (KSČ) Rudolf Berečka (KSČ) Alena Bernášková (KSČ) Ján Berta (KSS) Anna Betíková (KSS) Štefan Bielik (KSS) Ing. Antonín Bichler (KSČ) Vasil Biľak (KSS) Jarmila Bilková (KSČ) Ján Blahák (bezpartijní) Alexander Bollo (KSS) Josef Borůvka (KSČ) Štefan Bračok (KSS) Antonín Brančík (KSČ) František Bubník (KSČ) Pavel Bučák (KSS) Ernest Bukó (bezpartijní) Alois Coufal (ČSL) RSDr. Rudolf Cvik (KSS) Michal Cyprich (KSS) Josef Čáp (KSČ) Žofia Čekanová (KSS) Josef Čermák (KSČ) Ing. Oldřich Černík (KSČ) Josef Černý (KSČ) Jan Červinka (KSČ) Vincenc Červinka (KSČ) Gabriel Číž (KSS) Božena Danielová (KSČ) Pavol David (KSS) Václav David (KSČ) Václav Dědek (KSČ) prof. Václav Dobiáš (KSČ) Anežka Dočkalová (KSČ) Lubomír Dohnal (ČSS) Zdena Dohnalová (KSČ) JUDr. Jaromír Dolanský (KSČ) Karel Doupovec (KSČ) RSDr. Alexander Dubček (KSS) František Dudač (KSČ) Mária Durcová-Heřmanová (KSS) Július Ďuriš (KSS) Ing. František Dvorský (KSS) Aloisie Faktorová (KSČ) Antonín Fiala (ČSS) Zdeněk Fierlinger (KSČ) Marie Fišarová (ČSS) Ing. Jiří Flieger (KSČ) Jozef Fogel (KSS) Ladislav Fryček (KSČ) Ing. Jozef Gabriška (KSS) Jozef Galik (bezpartijní) Peter Galvánek (KSS) Barbora Géciová (bezpartijní) Josef Gemrot (ČSL) Štefan Glitta (KSS) Ing. Miluše Goppoldová (KSČ) Alois Gros (KSČ) Jan Harus (KSČ) Jaroslav Hasnedl (bezpartijní) Jaroslav Havlíček (KSČ) Marie Hejlová (KSČ) Jiří Hendrych (KSČ) Etela Hergeselová (bezpartijní, pak KSS) Jan Hlína (KSČ) Vojtech Hlinka (bezpartijní) Pavel Hnyk (KSČ) Anežka Hodinová-Spurná (KSČ) Emil Holáň (ČSL) Stanislav Hollý (KSS) Oleg Homola (KSČ) Vladimír Houser (KSČ) Margita Hriniková (bezpartijní) Pavel Hron (KSČ) Josef Hronovský (ČSL) Čeněk Hruška (KSČ) Josef Huml (bezpartijní) Vojtěch Chajda (ČSS) Stanislav Chalánek (KSČ) Emil Chlebec (KSS) Michal Chotár (KSS) Josef Illa (ČSL) Mária Illiašová (bezpartijní) Gustav Imramovský (KSČ) Václav Ircing (KSČ) Josef Jägerman (KSČ) Elena Jahodníková (KSS) Antonín Janda (ČSS) Ing. Ludmila Jankovcová (KSČ) Jan Janulík (KSČ) Václav Jiránek (ČSL) Marie Jirásková (KSČ) Josef Juran (KSČ) František Jurča (KSČ) PhDr. František Kahuda (KSČ) František Kakos (ČSS) Ing. Gustav Kaplan (KSČ) Anna Karlovská (KSČ) pplk.
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.

V srpnu roku 2011 pár oznámil, že čekají první dítě.
2011 ජනවාරි 27 දින නිවේදනය කෙරුණේ මෙම යුවළ ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි.

To jsem rád, že tě vidím!
ඔබව දකින තැනැත්තා ප්‍රීතියට පත්වන්නේ ය.

Jsem moc zaneprázdněn Nechávám spoustu věcí plavat.
එමෙන්ම මොවුන් පිහිනීමටද ඉතා සමත්ය.

Umřeme hlady?
බඩගින්න ඇතිකරයි.

11. března téhož roku přijala Litva deklaraci nezávislosti jako první země v Sovětském svazu.
1990 මාර්තු 11 දා ලිතුවේනියාව සෝවියට් සමුහාණ්ඩුව තුල නිදහස ප්‍රකාශ කල පළමු රට විය.

I dobytčatům sedláci dopřávali více krmiva než jindy."
කෘෂිකාර්මික කටයුතුවලින් වඩා වැඩි ජනගහනයක් පෝෂණය කිරීමට ගොවීන්ට හැකිවිය.

Vše bude v pořádku.
හැමදේම හරියාවි.

Zpráva obsahuje 79 doporučení; například zvýšit diplomatickou spolupráci s Íránem a Sýrií nebo zintenzivnit výcvik iráckých vojáků.
එකී වාර්තාවේ සඳහන් උපදේශ 79 ට, ඉරානය සහ සිරියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි කර ගත යුතු බව සහ ඉරාක හමුදා පුහුණු කිරීමට ගන්නා උත්සාහයන් වැඩි කළ යුතු බවද ඇතුළත් විය.

Tento seznam je neúplný; můžete ho pomoci rozšířit.
මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.

Pevnost byla zničena.
බලකොටු විනාශ විය.

Uvidíme se na turné."
පසුව දුටුගැමුණු රාජ සමයේ (ක්‍රි.

V roce 1971 Valné shromáždění OSN přijalo další usnesení (Organizace spojených národů, rezoluce 2782) a prohlásilo, že Organizace spojených národů vyhlašuje tento den mezinárodním svátkem a doporučuje, že by měl být dodržován jako státní svátek ve všech členských zemích Organizace spojených národů.
1971දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තවත් යෝජනාවක් සම්මත කර ගනිමින් (එක්සත් ජාතීන්ගේ යෝජනාව 2782) ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය යුතු බවත්, සියළු එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් එය රජයේ නිවාඩු දිනයක් ලෙසින් එය සැමරිය යුතු බවත්ය.

1. května Švédsko se stalo sedmou zemí světa, která legalizovala stejnopohlavní manželství.
2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ ලොව ප්‍රථම රට බවට පත් විය.

Říkejte mi jak chcete.
මොනොවට කියන ලද්දේ වෙයි.

Londýn: BBC .
ලන්ඩන්: BBC.

Je obnoven mír.
සාමය නැවත උදා විය.

Dostupné online. (anglicky) The 100 Nearest Star Systems .
සම්ප්‍රවේශය 29 April 2012. "The 100 Nearest Star Systems".

Já také.
මේකත් එහෙමයි.

Nesnažte se dělat nějaké hlouposti."
මෝඩ වැඩ කරන්න හදන්න එපා.")

Na takovou nestoudnost se odpovídá jedině vítězstvím, připravte se k boji!“.
ප්‍රේමයට එරෙහිව මුදල් සටන මෙහෙයවා ඇති නමුදු, ඉන් කුමන තැනැත්තා දිනන්නේ ද යන්න අනුමාන කරන්නාට කිසිවක් හිමි නොවේ".

Položil jsem ti otázku.
මං ප්‍රශ්නයක් අහන්නද?

Procházka zapomenutým Přerovem.
කෙටි කාලීනව අමතක වන සූළු ගතිය.

Vy mě okrádáte.
සොරකම් කරති.

Dobré ráno.
හලාස්ථිය.

Žádná země Evropy v současné době nepovažuje sebevraždu nebo pokus o sebevraždu za trestný čin.
යුරෝපයේ කිසිදු රටක් සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත් කිරීම වරදක් ලෙස සලකනු නොලැබේ.

Akt dobrovolného odchodu ze života ve prospěch druhých je známý jako altruistická sebevražda.
අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය නැතිකර ගැනීම පරහිතකාරී සියදිවි නසාගැනීම(altruistic suicide) ලෙස හදුන්වනු ලැබේ.

Víte, co se vám děje v mobilu?
ඔබේ ජංගම දුරකථනය කෙතරම් කැඩෙනවද?

Pro součiny vektorů v R 3 {\displaystyle \mathbb {R} ^{3}} platí důležité vztahy, jako je např. jacobiho identita pro dvojitý vektorový součin, tzn. A × ( B × C ) + B × ( C × A ) + C × ( A × B ) = 0 {\displaystyle \mathbf {A} \times (\mathbf {B} \times \mathbf {C} )+\mathbf {B} \times (\mathbf {C} \times \mathbf {A} )+\mathbf {C} \times (\mathbf {A} \times \mathbf {B} )=0} Dále tzv. Lagrangeova identita ( A × B ) ⋅ ( C × D ) = ( A ⋅ C ) ( B ⋅ D ) − ( A ⋅ D ) ( B ⋅ C ) {\displaystyle (\mathbf {A} \times \mathbf {B} )\cdot (\mathbf {C} \times \mathbf {D} )=(\mathbf {A} \cdot \mathbf {C} )(\mathbf {B} \cdot \mathbf {D} )-(\mathbf {A} \cdot \mathbf {D} )(\mathbf {B} \cdot \mathbf {C} )} Speciálním případem Lagrangeovy identity je vztah ( A × B ) 2 = A 2 B 2 − ( A ⋅ B ) 2 {\displaystyle {(\mathbf {A} \times \mathbf {B} )}^{2}={\mathbf {A} }^{2}{\mathbf {B} }^{2}-{(\mathbf {A} \cdot \mathbf {B} )}^{2}} Dalšími často užívanými vztahy jsou ( A × B ) × ( C × D ) = C − D {\displaystyle (\mathbf {A} \times \mathbf {B} )\times (\mathbf {C} \times \mathbf {D} )=\mathbf {C} -\mathbf {D} } A × = ( A × C ) ( B ⋅ D ) − ( A × D ) ( B ⋅ C ) {\displaystyle \mathbf {A} \times =(\mathbf {A} \times \mathbf {C} )(\mathbf {B} \cdot \mathbf {D} )-(\mathbf {A} \times \mathbf {D} )(\mathbf {B} \cdot \mathbf {C} )} Sčítání vektorů je invariantní vůči všem lineárním zobrazením, t.j.
මෙසේ ආර්ය උතුමන්ට නිර්වාණය ප්රෙත්යවක්ෂ වශයෙන් දැකගත හැකිය.ජාති අන්ධයන්ට මෙලොව ඇති බාහිර වස්තූන් දැකගත නොහැකිය.ඒවා පවතින බව පැවසුවද ඒවායේ සටහන්,වර්ණ හා හැඩ තල ආදිය දැනගැනීමට ජාති අන්ධයින්ට නොහැකිය.ඒ හා සමානව ක්ලේශ ප්ර,හාණයෙහි අසමත්වූ පුහුදුන් ජනයාට නිවන් පවතින නමුදු එය පවතින බව දැකගත නොහැකිය.ජාති අන්ධයින් වස්තූන් පවතින නමුදු දැකීමට නොහැකි බැවින් ඒවා නොපවතිතැයි ප්රැකාශ කිරීම නිවැරදි නොවේ.එපරිදිම පුහුදුන්හට නිවන දැකගැනීමට නොලැබුණ පමණින් නිවන නැතැයි ප්රලකාශ කිරීමද නිවැරදි නැත.ඒ නිසා අන්ධ පුහුදුන්ද නිවන අනුමාන වශයෙන් වත් නොදත හැකි වුවද කල්යාිණ පුහුදුන්හට නිවන පවතින බව අනුමාන කළ හැකිය.මඟඵල ඉපදවීම පිණිස අරමුණු කරනුයේ නිවනයි.නිවන නැතිව මඟඵල අවබෝධයක් නොලැබේ.විඳීමෙහි ලොල්බව හෙවත් තෘෂ්ණාව රහිතබව නිවනයි.මෙයින් අදහස්වනුයේ නිර්වාණාවබෝධ කිරීම සඳහා සියළු විඳීම් ප්රයහාණය කරදැමිය යුතුබවයි.නිර්වාණය ශාන්ත ස්වරූපයෙන් එකක්ම වන නමුදු අවස්ථානුරූපීව ප්රමකාශ කිරීමේ හැඩතල සලකා ද්විස්වරූපී ලෙස ප්රනකාශ කෙරේ.එනම් සෝපාදිශේෂ පරිනිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය ලෙසයි.කර්ම ක්ලේශ ප්රමහාණය කිරීමෙන් මඟඵල අවබෝධයට පත්වීම හා පඤ්චස්කන්ධර ශේෂවීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.ක්ලේශ ප්රඵහීණවුවද ඒ උතුමා ජීවත්ව සිටින තුරු පඤචස්කන්ධධ දරාසිටීමේදී ස්නායු ආවේග හෙවත් සංවේදනා විඳීමේ ස්වරූපයක් නැතිවුවද වේදනා දැනෙන බැවින් එහි උපාදිශේෂය ඇත.එබැවින් ක්ලේශ ප්රඵහීණවුවද ජීවිතේන්රිේද ය පවතින තෙක් එය සෝපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.ජීවිතේන්රිවි ය අවසන්වීමෙන් පසුව ස්කන්ධව පරිනිර්වාණයට පැමිණෙන නිසා එබඳුවූ අවස්ථාව අනුපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.තවත් අයුරකින් දැක්වුවහොත් අර්හත් ළුලය ලබා ජීවත්ව සිටීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.එසේම අර්හත්ඵලය අවබෝධකළ උතුමා ජීවිතය අවසන්කර කළුරිය කිරීම අනුපාදිශේෂ පරිනිර්වාණයයි.මෙම සෝපාදිශේෂ පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය හා දිට්ඨධම්ම පරිනිර්වාණ යන නම් වලින් ද අනුපාදිශේෂ පරිනිර්වාණය ස්කන්ධප පරිනිර්වාණය හා සම්පරායික නිර්වාණය යන නම්වලින්ද හැඳින්වේ.

Ne, děkuji, mám levnější nabídku! .
අඩු වියදමකින් වැඩි ප්‍රතිශතයක් ලැබිය හැක.

Ke sňatku byl zapotřebí pouze souhlas obou manželů a to za předpokladu, že oba dosáhli potřebného věku předepsaného zákonem, což bylo 12 let pro dívky a 14 let pro chlapce.
විවාහයක් සඳහා වූ එකම අවශ්‍යතාව වූයේ පාර්ශව දෙක එක්වීමට කැමති වීම හා ඔවුන් විවාහයට අවශ්‍ය නීතිමය වයස් සීමාව, එනම් ගැහැණු ළමයෙකු නම් අවුරුදු 12ද පිරිමි ළමයෙක් නම් අවුරුදු 14ද පසුකර තිබීම පමණි.

Monroeova doktrína, formulovaná v roce 1823, vyjadřovala názor Spojených států, že evropské mocnosti by již neměly kolonizovat ani zasahovat do vnitřních záležitostí Ameriky.
ඇමෙරිකාවේ ඒක පුද්ගල ආදායම් ආර්ථික වර්ධනය 1823 දී ප්‍රකාශිත මොන්රෝ ප්‍රතිපත්තිය මගින් යුරෝපීය බලවතුන් ඇමෙරිකාවේ ජනපද ඇති කිරීම හෝ ඇමෙරිකාවේ කටයුතුවලට මැදිහත් වීම තව දුරටත් නොකළ යුතුයැයි ඇමෙරිකාව ප්‍රකාශයට පත් කර සිටියේය.

Tato metoda je široce využívána v polovodičovém průmyslu.
මෙම ක්‍රමවේචය විශාල ගාත්‍රා චලිත සජීවිකරණයේ දී බහුලව භාවිතා කෙරේ.

Chodí po čtyřech, i když jsou schopny kráčet vzpřímeně.
අලුයම 4.00 ට අවදිවන මුන් වහන්සේ තවමත් සිය කටයුතු තමා විසින් ම සිදු කර ගැනීමට සමත් ය.

Jeho syn, John Herschel tuto studii opakoval na Jižní polokouli a našel totožný nárůst ve stejném směru.
ඔහුගේ පුතා වන ජෝන් හර්ෂල්, ඔහුගේ මෙම අධ්‍යනයන් දකුණු අර්ධ ගෝලයෙහි නැවත සිදු කළ අතර, එම දිශාවටම අනුරූපී වැඩි වීමක් සොයා ගන්නා ලදී.

Podle historika Manetha vládl Egyptu po dobu dvaceti let a sedmi měsíců nebo dvaceti jedna let.
මැනතෝගේ විස්තරය අනුව Iවන අමෙන්හොටෙප් ඊජිප්තුව වර්ෂ 20ක් සහ මාස 7ක් හෝ වර්ෂ 21ක් ඊජිප්තුව පාලනය කළ කොට ඇත.

Pane Fagane, dobře nás poslouchejte!
එන්න ගෞතමව බලන්න..

Povstaň, teplý soudruhu!
ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු.

Samotná korejská kultura se stala ilegální.
තවදුරටත් පැවති කොරියානු සංස්කෘතිය නීතිවිරෝධී වන්නට විය.

V Rusku je 23 míst světového dědictví UNESCO, 40 biosférických rezervací UNESCO, 41 národních parků a 101 přírodních rezervací.
රුසියාව තුළ UNESCO ‍ලෝක උරුමයන් 23ක්, UNESCO Biosphere reserve 40 ක්s, ජාතික වනෝද්‍යාන 40 ක් සහ ස්වාභාවික වනෝද්‍යාන 101ක් ඇත.