22 يوليو يقول العلماء إن الدلافين لها أسماء صوتية فريدة لبعضها البعض، وهي تستجيب لمثلما يفعل البشر.
සමන්තුරේ කල්මුනේ අක්කරෙයිපත්තුව පොතුවිල් මහඔය උහන දමන ඉගිනියාගල වඩිනාගල අරන්තලාව ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව East of Sri Lanka Divisions of Ampara Detailed map of Ampara vicinity and Sri Lanka Google Map


وقال: «لو أدركوك صدقوك واتبعوك»، فنزلت الآية.
එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා."

"لا" في هذا التركيب هي "لا" النافية للجنس التي تعمل عمل "إن" فتنصب المبتدأ وترفع الخبر.
නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.

وقي المقابل، كان زيت الزيتون والنبيذ صادرات إيطاليا الرئيسية.
එමෙන්ම ඔලිව් තෙල් සහ වයින් ඉතාලියේ ප්‍රධාන අපනයනයන් විය.

ساعد الطلاب الهنود الأميركيون، إلى جانب الأساتذة المتعاطفين، في إنشاء برامج جديدة ذات أهداف جديدة.
ඇමෙරිකානු ඉන්දියානු ශිෂ්‍යයන් දයාබර මහාචාර්යවරුන්ගේ සහය ඇතිව නව අරමුණු සහිත නව වැඩසටහන් සෑදීමට පොළඹවන ලදි.

في 12 ديسمبر 1948, أقرت الجمعية العامة للأمم المتحدة جمهورية كوريا كالحكومة الشرعية الوحيدة في كوريا.
1948 දෙසැම්බර් මස 12වන දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, කොරියානු සමූහාණ්ඩුව කොරියාවේ එකම නීත්‍යානුකූල රජය ලෙස ප්‍රකාශ කෙරිණි.

وهو متقاعد حاليا.
වර්තමානයේ ඔහු විශ්‍රාමිකයෙකි.

عندما تم اختراع الليزر في عام 1960، كانت تسمى "البحث عن حل للمشكلة". )
1960 දී ලේසර් සොයා ගත් විට එය “ගැටළුවක් සොයන විසදුමක්” ලෙස හඳුන්වනු ලැබීය.

"لا تشتر البضائع الروسية!"
"රුසියානු භාණ්ඩ මිලදී නොගන්න!"

وجدير بالذكر أن الانتحار في الصين يُعد السبب الرئيسي الخامس للوفاة.
චීනයේ මරණවලට හේතුවන පස්වන ප්‍රධානතම හේතුව සියදිවි නසාගැනීමයි.

أعلى وأدنى درجة حرارة سجلت في ألاسكا تم تسجيلها في المناطق الداخلية.
ඇලස්කාවේ අවම සහ උපරිම යන උෂ්ණත්වයන් දෙකම වාර්තා වී තිබෙන්නේ interior කලාපයෙනි.

في ديسمبر 1945, تم عقد مؤتمر موسكو لمناقشة مستقبل كوريا.
1945 දෙසැම්බර් මස, කොරියාවේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමුළුවක් මොස්කව් නුවර පැවැත්විණි.

(شتاء 1999-2000).
(සිසිර සෘතුව 1999-2000).

ولكن نحن لا نعارض عنوان الإنفاذ التاسع...
ඒත් අප 9වන මාතෘකාවට විරුද්ධ නැත.....

سنعود إلى المطار.
අපි අපහු ගුවන්තොටුපලට යනවා.

بعد عدة أيام، تسللت عائدة إلى منزلها وظنها الرجل فتاة أخرى وعاشوا بعدها في سعادة تامة.
දින කිහිපයකට පසු, ඇය සිය ‍නිවස වෙත ඇතුළු වූ අතර, තරුණයා ඇය වෙනත් ස්ත්‍රියක යැයි සිතා එක්ව සතුටින් දිවිගෙවූහ.

ن للقرآن وعلومه.
එනම්, දත්ත(Data) සහ උපදෙස් (Instructions) යනුවෙනි.

فقد الجيش الكوري الكثير, ولكن الفرنسيين تخلوا عن الجزيرة.
කොරියානු හමුදාව දැඩි පරාජයට ලක් වූ නමුත්, ප්‍රංශ ජාතිකයෝ එම දූපත අත්හලහ.

أرادت الخطة عودة عدد القوات إلى مستواها قبل الزيادة في بداية 2007.
මෙම සැලැස්ම භටඛණ්ඩ සංඛ්‍යාව 2007 ආරම්භයේ දී කැරැල්ලට පෙර ගෙන්වීමට කටයුතු යොදා තිබුණි.

على سبيل المثال، جورج واشنطن خدم فترتين متتاليتين ويتم احتسابه كأول رئيس (وليس الأول والثاني).
නිදසුනක් වශයෙන්, ජෝර්ජ් වොෂිංටන් විසින් අනුයාත ධූර වාර දෙකක් දරා ඇති අතර ඔහු ගණන් ගෙන ඇත්තේ පළමුවන ජනාධිපතිවරයා (පළමුවන සහ දෙවන ජනාධිපතිවරයා ලෙසින් නොව) වශයෙනි.

بعد عدة سنوات تم تكليف جميع الجنود الكوريين ورجال الشرطة لارتداء زي موحد غربي.
වසර කිහිපයකට පසුව, සියලුම කොරියානු සෙබලුන් සහ පොලිස් නිලධාරීන්ට ද බටහිර නිල ඇඳුම් ඇඳීමට නිර්දේශ කෙරිණි.

Top 10 Cinema (باللغة الإنجليزية).
Top 10 Cinema (in ඉංග්‍රීසි).

في يناير 2016 قالت منظمة الصحة العالمية إن الفيروس من المرجح انتشاره في أغلب أنحاء الأمريكتين قبل نهاية العام.
2016 ජනවාරියේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) පැවසුවේ වසර අවසානය වන විට ඇමරිකාවන්හී බහුතරය පුරාම වෛරසය පැතිර යෑමට ඉඩ ඇති බවයි.

وانضم ما مجموعه 51 من الأعضاء الأصليين (أو الأعضاء المؤسسين) في ذلك العام؛ ووقع 50 منهم الميثاق في مؤتمر الأمم المتحدة المعني بالمنظمة الدولية في سان فرانسيسكو في 26 يونيو 1945، في حين وقعت بولندا، التي لم تكن ممثلة في المؤتمر، في 15 أكتوبر 1945.
මුල් සාමාජීකයන් (හෝ ආරම්භක සාමාජීකයන්) මුළුමනින් 51 දෙනෙක් එම වසරේදී බැඳුනහ; එයින් 50 දෙනෙක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැති ජාත්‍යන්තර සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහිදී 1945 ජූනි 26 දා ප්‍රඥප්තියට අත්සන් තැබූ අතර, සමුළුවෙහිදී නියෝජනය නොවුනු පෝලන්තය, 1945 ඔක්තෝබර් 15 දිනදී එයට අත්සන් තැබීය.

ناسا/JPL.
නාසා/JPL.

وفي رسالته الأخيرة، شكى من طريقة لبس النساء الألمانيات.
ඔහු එසේ ලියූ අවසන් ලිපියේ සඳහන්ව තිබුනේ ජර්මන් කාන්තාවන් අඳිනා අකාරය පිළිබඳව දෝෂාරෝපණයකි.

وقد اقترح العديد ان فقدان الغطاء النباتي (إزالة الغابات) من شأنه أن يؤدي إلى زيادة خطر.
බොහෝ අය යෝජනා කර ඇත්තේ වැවීම් අඩු වීම (කැලෑ වඳ කිරීම) අවධානම් වැඩි වීම කෙරෙහි බලපාන බවයි.

اطلع عليه بتاريخ 08 مارس 2009. "BBC Who Do You Think You Are?".
BBC නාලිකවෙන් පවත්වනු ලැබූ Who Do You Think You Are?

Google Cultural Institute (باللغة الإنجليزية).
Google Cultural Institute (in ඉංග්‍රීසි).

"الفوز هو ليس كل شيء ..
'දිනීම සියලුම දේ නොවේ.

سنعود بعد قليل....
ආයෙත් යමු එහෙනම් තත්පරේට.

وتشمل هذه في المقام الأول الأنشطة والفعاليات التي تُناقش وتُجرى في بلدان العراق وأفغانستان، وتركز على تعزيز مشاركة المرأة في الديمقراطية.
එය මූලික වශයෙන්ම ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල ක්‍රියාකාරකම් හා උත්සව පවත්වමින්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කාන්තා දායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන තිබිණ.

أصبحت الثقافة الكورية نفسها غير قانونية.
තවදුරටත් පැවති කොරියානු සංස්කෘතිය නීතිවිරෝධී වන්නට විය.

ولكن عند النظر بتمعن، يتضح أن الطبيعة ليست هى العامل الوحيد المحفز في العديد من قضايا انعدام الأمن الغذائي في أفريقيا.
වැඩිදුරටත් අධ්‍යයනයෙන් අනාවරණය වූයේ, අප්‍රිකාවේ විවිධ ආහාර අනාරක්ෂිත ප්‍රශ්ණවලට එකම උත්ප්‍රේරකය ස්වභාවය පමණක් නොවන බවයි.

المرأة يمكن أن تختار بحرية طريقة تحديد النسل.
උපත ලැබීමේ ක්‍රම උපත විවිධ ක්‍රම වලට අනුව සිදුවිය හැකිය .

صورة الأسبوع.
සතියේ පින්තූරය.

Cassell's Latin Dictionary (الطبعة 5).
Cassell's Latin Dictionary (5 සංස්.).

إن كان ثمة إله- أرجوك اغفر لي.
දෙවියන් එහි සිටිත්නම්-කරුණාකර මට සමාවුව මැනවි.

إيجازا بعد هو "دراسة كيفية يسعى الناس لتلبية احتياجات ورغبات" و"دراسة الجوانب المالية للسلوك البشري."
තව දුරටත් අදහස් දක්වන්නේ "අවශ්යතා සහ අවශ්යතා සපුරාලීමට මිනිසුන් උත්සාහ කරන ආකාරය අධ්යයනය කිරීම" සහ "මානව හැසිරීම් වල මූල්ය අංශ පිළිබඳව අධ්යයනය කිරීම" ය.

أما النسبة المتبقية 82 ٪ من السطح على الجانب الآخر فبقي مجهولا، وخضعت خصائصه إلى الكثير من التكهنات.
ස‍ඳෙහි දුර පැත්තේ ඉතිරි 82% නොදන්නාසේ පැවතුණු අතර එහි ගුණ වඩාත් සාකච්ඡාවට (speculation) බදුන්විය.

من أنت..
ඔබ කවුද?

وقد ورد اسم "يعقوب" في القرآن 16 مرة: {وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ }البقرة132 {أَمْ كُنتُمْ شُهَدَاء إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِن بَعْدِي قَالُواْ نَعْبُدُ إِلَـهَكَ وَإِلَـهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَـهاً وَاحِداً وَنَحْنُ لَهُ مُسْلِمُونَ }البقرة133 {قُولُواْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالأسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ }البقرة136 {أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالأسْبَاطَ كَانُواْ هُوداً أَوْ نَصَارَى قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللّهُ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ }البقرة140 {قُلْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ }آل عمران84 {إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِن بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَأوُودَ زَبُوراً }النساء163 {وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحاً هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَأوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ }الأنعام84 {وَامْرَأَتُهُ قَآئِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقَ وَمِن وَرَاء إِسْحَاقَ يَعْقُوبَ }هود71 {وَكَذَلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ الأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُ عَلَيْكَ وَعَلَى آلِ يَعْقُوبَ كَمَا أَتَمَّهَا عَلَى أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَاهِيمَ وَإِسْحَاقَ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ }يوسف6 {وَاتَّبَعْتُ مِلَّةَ آبَآئِـي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللّهِ مِن شَيْءٍ ذَلِكَ مِن فَضْلِ اللّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ }يوسف38 {وَلَمَّا دَخَلُواْ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِي عَنْهُم مِّنَ اللّهِ مِن شَيْءٍ إِلاَّ حَاجَةً فِي نَفْسِ يَعْقُوبَ قَضَاهَا وَإِنَّهُ لَذُو عِلْمٍ لِّمَا عَلَّمْنَاهُ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ }يوسف68 {يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيّاً }مريم6 {فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَكُلّاً جَعَلْنَا نَبِيّاً }مريم49 {وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً وَكُلّاً جَعَلْنَا صَالِحِينَ }الأنبياء72 {وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ }العنكبوت27 {وَإذْكُرْ عِبَادَنَا إبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُوْلِي الْأَيْدِي وَالْأَبْصَارِ }ص45 للنبي يعقوب اثنا عشر ولداً ذكراً (من بينهم يوسف) وبنتاً واحدة اسمها دينا, وأولاده يدعون بني إسرائيل.
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. / ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ.

هل ترانا نلتقي.
දැකම දකිමියි කියමි.

تسمى هذه القوانين بإصلاحات غابو والتي تشير إلى سنة (1894) التي بدأوا فيها.
මෙම නීති ගැබෝ ප්‍රතිසංස්කරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඒවා ආරම්භ වූ වර්ෂය (1894) පාදක කරගනිමිනි.

فهم ينظرون إلى الكأس نصف الممتلئ باعتباره نصف فارغ.
මෙය කෙනෙක් බාගෙට පිරුනු වීදුරුවක් යැයි කියන්නට තවෙකෙක් බාගෙට හිස් වූ වීදුරුවකැයි පවසන්නාක් මෙනි.

Download citation (مساعدة)
දීපවාලි Empty citation (help)

وكلمة «لا إله إلا الله» هي في حد ذاتها تتضمن الكفر بالطاغوت لكل من أتى بكلمة التوحيد فإنه يعلن في الوقت ذاته الكفر بالطاغوت، والبراءة من كل ما يعبد من دون الله تعالى.
والبعث بعد الموت حق أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله ألا إله إلا الله (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි.

ديورانت، 1944.
ඩුරාන්ට්, 1944.

وهي ليست عضواً في الاتحاد الاوروبي.
යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවේ.

تغير المناخ والزراعة هما عمليتان مترابطتان، فكلاهما يحدث على النطاق العالمي.
දේශගුණික වෙනස්වීම් සහ කෘෂිකර්මය යනු අන්තර් සම්බන්ධ ක්‍රියාවලීන් වන අතර මේ දෙකම ගෝලීය පරිමාණයකින් සිදුවෙයි.