I love you.
මං ඔයාට ආදරෙයි.
I love you.
මම ඔබට පෙම් කරමි.
I love you.
මම ඔබට ආදරය කරමි.
I think I will have one more ice cream cone.
මම හිතනවා මට තව අයිස්ක්‍රීම් කෝන් එකක් ඕන කියල.
Tom broke the window.
ටොම් කවුළුව කැඩුවා
Welcome.
ආයිබෝවන්.
I can swim.
මට පිහිනීමට පුළුවනි.
I can swim.
මට පීනන්න පුළුවන්.
I can swim.
මට පිහිනුමට හැකියි.
I help him.
මං ඔහුට උදවු කරනවා.
I help him.
මම ඔහුට උදවු කරමි.
I can jump.
මට පනින්න පුළුවන්.
Good morning!
සුබ උදෑසනක් වේවා.
I am tired.
මට මහන්සියි.
Good night!
සුභ රාත‍්‍රියක් වේවා.
I am short.
මං කොටයි.
I am short.
මම මිටියි.
I am ready.
මං ලෑස්තියි. මා සූදානම්. මම සූදානමින් සිටිමි.
Thanks!
ස්තූතියි!
I'm going home.
මම ගෙදර යනවා
I hear you.
මට ඔබ ඇහෙනවා.
I am right.
මං නිවැරැදියි. මම නිවැරැදියි.
I hate you.
මට උඹ පේන්න බෑ.
Do you study any foreign language?
ඔබ මොකක් හරි විදේශ භාෂාවක් හදාරනවා ද?
Do you study any foreign language?
ඔබ කුමන හෝ විදෙස් බසක් හදාරන්නෙහි ද?
Do you study any foreign language?
ඔයා මොකක් හරි පිටරට භාෂාවක් ඉගෙනගන්නවා ද?
I am young.
මං තරුණයි.
I am young.
මා තරුණයි.
Burj Khalifa is currently the tallest skyscraper in the world.
බර්ජ් කලීෆා දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට නැග ඇත.
As you wake up, I won't be here anymore.
ඔයා ඇහැරිනකොට මං මෙහේ නෑ.
As you wake up, I won't be here anymore.
ඔයා ඇහැරිනකොට මං මෙහෙන් ගිහින්.
As you wake up, I won't be here anymore.
උඹ නැඟිටිනකොට මං මෙහේ නෑ.
As you wake up, I won't be here anymore.
උඹ නැඟිටිනකොට මං මෙහෙන් ගිහින්.
As you wake up, I won't be here anymore.
ඔබ අවදිවන විට මා මෙහි තවත් නො සිටිනු ඇති.
Good evening!
සුබ සැන්දෑවක් වේවා.
I'll be there in fifteen minutes.
මං විනාඩි පහළවෙන් ඔතන.
Everything was just so hard.
හැම දෙයක්ම හරිම අමාරුයි
I don't need a hot bath.
මට උණුවතුර නාන්න ඕනේ නෑ.
I don't need a hot bath.
මට උණුවතුර නාන්න ඕන්නෑ.
I don't need a hot bath.
මට උණුවතුර නාන්න අවශ්‍ය නෑ.
I don't need a hot bath.
මට උණුදිය නෑමට ඇවැසි නැති.
There are islands in the sea.
මුහුද මැද දූපතක් තියනව.
Is this your wallet?
මේ ඔබේ පසුම්බියද?
I think I'll have one more ice cream cone.
මම හිතනවා මට තව අයිස්ක්‍රීම් කෝන් එකක් ඕන කියල.
Tom needs to think.
ටොම්ට හිතන්න ඕන.
Pardon.
සමාවෙන්න.
Super!
නියමයි.