# si/4GBaUQduFsng.xml.gz
# tl/4GBaUQduFsng.xml.gz


(src)="1"> අවුරුදු කීපයකට පෙර
(src)="2"> මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව
(src)="3"> එමනිසා මම තීරණය කලා , අනුගමනය කරන්නට පා සටහන්
(trg)="1"> Ilang taon na ang nakalipas , pakiramdam ko ay lugmok na ako , kaya nagpasya akong sundan ang mga yapak ni Morgan Spurlock , isang magaling na pilosopo ng Amerika , na sumubok ng bago sa loob ng 30 araw .

(src)="6"> මේ අදහස හරිම සරලයි
(trg)="2"> Simple lang ang ideyang ito .

(src)="7"> හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන
(src)="8"> දවස් තිහකට එය අත්හදා බලන්න
(trg)="3"> Isipin mo ang isang bagay na gusto mong idagdag sa iyong karanasan at subukan mo iyon sa sumusunod na 30 araw .

(src)="9"> එසේ බලන විට
(src)="10"> දවස් තිහක් තමයි නියමිත කාලය
(src)="11"> අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට
(trg)="4"> Kung tutuusin , ang 30 araw ay sapat na panahon lang upang dagdagan o bawasan ang isang kasanayan -- gaya ng panood ng balita -- sa iyong buhay .

(src)="14"> දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා
(trg)="5"> May iilang bagay akong natutunan habang ginagawa ko ang mga 30- araw na hamon .

(src)="15"> පළමුවෙන දෙය තමයි
(src)="16"> දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට
(src)="17"> කාලය බෙහෙවින් මතකයේ රැඳුනා
(trg)="6"> Una , sa halip na lumipas ang mga buwan na madaling nalilimutan , nagiging mas madali itong matandaan .

(src)="18"> මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක්
(trg)="7"> Bahagi ito ng hamon ko na kumuha ng litrato kada araw sa loob ng isang buwan .

(src)="19"> මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල
(src)="20"> මම ඒ දවසේ කලේ මොනවද කියල
(trg)="8"> At natatandaan ko mismo kung saan at ano ang ginagawa ko sa araw na yan .

(src)="21"> ඒවගේම මට අවබෝධ වුනා
(src)="22"> මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට
(trg)="9"> Napansin ko din na habang pahirap ng pahirap ang mga 30- araw na hamon ,

(src)="23"> මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා
(trg)="10"> lumalaki ang kumpansya ko sa sarili .

(src)="24"> මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා
(src)="25"> රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට
(src)="26"> විනෝදය පිණිස
(trg)="11"> Mula sa pagiging nerd na nakaharap sa kompyuter noon ay nagbibisikleta na ngayon papuntang trabaho -- bilang katuwaan .

(src)="27"> ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා
(trg)="12"> Noong isang taon , inakyat ko ang Mt .

(src)="28"> අප්‍රිකාවේ තිබෙන උසම කන්ද
(trg)="13"> Kilimanjaro , ang pinakamatayog sa Aprika .

(src)="29"> මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ
(src)="30"> මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර
(trg)="14"> Hindi ako magiging kasing- pangahas noong hindi ko pa sinimulan ang mga 30- araw na hamon .

(src)="31"> ඒවගේම මම වටහා ගත්තා
(src)="32"> ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම්
(src)="33"> ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන්
(trg)="15"> Napagtanto ko din na kung gugustuhin mo lang talaga ang isang bagay , magagawa mo ang kahit ano sa loob ng 30 araw .

(src)="34"> ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද ?
(trg)="16"> Nakapagsulat ka na ba ng nobela ?

(src)="35"> සෑම වසරකම නොවැම්බර් මාසයේදී
(src)="36"> මිනිසුන් දස දහස් ගණනක්
(src)="37"> ඔවුන්ගේ වචන 50, 000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා
(trg)="17"> Kada Nobyembre ng taon , sampung libong katao ang sumusubok magsulat ng nobelang may 50, 000 na salita sa loob ng 30 araw .

(src)="39"> බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ
(src)="40"> දවසට වචන 1667 ලිවිම පමණයි
(src)="41"> මාසය පුරාම
(trg)="18"> Ang kailangan mo lang palang gawin ay sumulat ng 1, 667 na salita kada araw sa loob ng isang buwan .

(src)="42"> මම එසේ කලා
(trg)="19"> Kaya ginawa ko yun .

(src)="43"> රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන
(src)="44"> නොලියා නින්දට නොයාමයි
(trg)="20"> Ang sikreto dito ay hindi ka maaring matulog hangga 't hindi mo natatapos ang pagsusulat para sa araw na iyon .

(src)="45"> ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන්
(src)="46"> නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන්
(trg)="21"> Maaring inaantok ka palagi , ngunit siguradong tapos mo ang nobela .

(src)="47"> මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත
(trg)="22"> Maihahanay na ba sa mga pinakamahusay ang libro ko ?

(src)="48"> නැහැ , මම එය ලිවුවේ මාසයකින්
(trg)="23"> Siyempre hindi .
(trg)="24"> Sinulat ko lang iyon ng isang buwan .

(src)="49"> එය එතරම් හොඳ නැහැ
(trg)="25"> Ang pangit .

(src)="50"> නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම
(src)="51"> මට TED සාදයකදී ජෝන් හොග්මන් ( ප්‍රසිද්ධ ලේකකයෙක් ) ව හමුවුනොත්
(src)="52"> මට කියන්න වෙන්නෙ නෑ
(trg)="26"> Pero sa natitirang bahagi ng buhay ko , kung magtatagpo kami ni ni John Hodgman sa isang TED party , hindi ko sasabihing ,

(src)="53"> " මම පරිගණක විද්‍යාඥයෙක් " කියල
(trg)="27"> " Isa akong computer scientist . "

(src)="54"> නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි , " මම ලේකකයෙක් " කියල
(trg)="28"> Hindi , ngayon pwede ko nang sabihing " Isa akong nobelista . "

(src)="55"> ( සිනහව )
(trg)="29"> ( Tawanan )

(src)="56"> මෙයයි අවසානයට මම කියන්නට කැමති
(trg)="30"> Ito ang huling bagay na nais kong banggitin .

(src)="57"> මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට
(src)="58"> මම කරගෙන යන දේවල්
(src)="59"> පවත්වාගෙන යාමට ලෙහෙසි බව
(trg)="31"> Natutunan ko na noong ginagawa ko ang mga paunti- unting pagbabago , mga gawaing kaya kong ulit- ulitin , ito 'y nagiging kaugalian .

(src)="60"> විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ
(trg)="32"> Walang masama sa mga nakakabaliw na hamon .

(src)="61"> ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි
(trg)="33"> Sa katunayan , nakakatuwa ang mga yun .

(src)="62"> නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි
(trg)="34"> Pero mas mahirap silang ulitin .

(src)="63"> මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට
(src)="64"> තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා
(trg)="35"> Noong tinigil ko ang asukal sa loob ng 30 araw , ito na ang ika- 31 araw .

(src)="65"> ( සිනහව )
(trg)="36"> ( Tawanan )

(src)="66"> එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්‍රශ්නය
(trg)="37"> Kaya ito ang tanong ko sa inyo :

(src)="67"> ඔබ තවත් බලාසිටින්නේ කුමකටද ?
(trg)="38"> Ano pa ang hinihintay mo ?

(src)="68"> මම සහතික කරනවා ඔබට , ඊළඟ දවස් තිහ
(src)="69"> ගත වෙලා යාවි
(src)="70"> ඔබ කැමති වුවත් නැතත්
(trg)="39"> Pinapangako ko na ang susunod na 30 araw ay lilipas din gustuhin mo man o hindi , kaya bakit hindi ka nalang sumubok ng bagay na dati mo pang pinapangarap gawin at pagsikapan sa susunod na 30 araw .

(src)="75"> ස්තුතියි
(trg)="40"> Salamat .

(src)="76"> ( අත්පොලසන් )
(trg)="41"> ( Tawanan )

# si/FPxx70S6Q1Gz.xml.gz
# tl/FPxx70S6Q1Gz.xml.gz


(src)="1"> මම හිතන්නේ සමස්ත විද්‍යා‍ විෂයේ ම වඩාත් ම වැරදියට වටහා ගත් සංකල්පය තමයි පරිණාමවාදය .
(trg)="2"> Maari bang pagpasiyensiyahan niyo na lang ang aking pagguhit ngunit nakita na natin itong lahat kung nakarating kana sa museo ng Natural History . patuloy lang silang gagawa ng maraming nakatayong unggoy at sa huli ay magiging tao ito . at meron ding ideya na ang unggoy ay naging tao madalas ko itong nakikita sa maraming sulatin gayundin sa mga klase ng biyolohiya at sa mga samahang siyentipiko . sinasabi nila : ah nagmula ang tao sa mga unggoy o ang unggoy ay naging mistulang tao . ang tao na nakatayo ng halos tuwid yung taong bahagyang nakakuba na medyo kamukha ng unggoy

# si/PI9pFp9ATLlg.xml.gz
# tl/PI9pFp9ATLlg.xml.gz


(src)="1"> පසුගිය වීඩියෝවෙන් අපිට යම් පුහුණුවක් ලබා ගත්තා අපි වඩාත් කුඩා විදිහට සලකන සංඛ්‍යා එකතු කිරීම ගැන
(trg)="2"> Sa nakaraang video , nag sanay tayo sa pag add ng maliit na numero .

(src)="2"> උදාහරණයක් විදිහට , අපි 3+2 එකතු කරානම් අපිට මෙහෙම හිතන්න පුළුවන්කම තිබුනා මට සමහරවිට
(src)="3"> ලෙමන් ගෙඩි තුනක් තිබුනා නම් -- 1 , 2 , 3 - මම ඒ ලෙමන් ගෙඩි තුනට එකතු කරා නම් සමහර විට දෙහි ගෙඩි දෙකක් -- ඒවා දෙහිද එහෙම නැතිනම් දෙහි ගෙඩිද ?
(trg)="3"> Halimbawa , kung i add natin ang 3 + 2 , maihahalintulad natin ito sa 3 bilog na prutas -- 1 , 2 , 3 . na i add natin sa 2 pang bilog na prutas .

(src)="4"> අපි නිකමට මෙහෙම හිතමු -- හොදයි , කොළ පාට දෙහි ගෙඩි දෙකක් -- එහෙම නැතිනම් තිත්ත පළතුරු දෙකක් දැන් මගේ ලඟ තිත්ත , ඇඹුල් පළතුරු කොපමණ ගණනක් -- කොපමණ ප්‍රමාණයක් තියෙනවද ?
(trg)="4"> Ilang prutas na lahat- lahat ?

(src)="5"> හොදයි , අපි පසුගිය වීඩියෝවෙදි ඉගෙන ගත්තා අපි ලඟ පළතුරු 1, 2, 3, 4, 5 ක් තියෙනවා . ඉතින් 3 + 2 = 5
(trg)="5"> Kagaya ng natutunan natin sa sa nakaraang video , meron tayong 1 , 2 , 3 3 dagdagan ng 2 ay 5 .

(src)="6"> ඒ වගේම අපි දැක්කා එය හරියටම සමාන වෙනවා අපි 2+3 එකතු කළාම ලැබෙන දේට .
(trg)="6"> At parehas lang din ng sagot kung i add natin ang 2 sa 3

(src)="8"> ඔයාට ලෙමන් ගෙඩි දෙකක් තියෙනවානම් ඒකට ඔයා දෙහි ගෙඩි දෙකක් එකතු කරන්න . ඒත් අන්තිමට ඔයාට තියෙන්නෙ ගෙඩි 5 ක් .
(src)="9"> 1 , 2 , 3 , 4 , 5 .
(trg)="7"> 1 , 2 , 3 , 4 , 5

(src)="10"> ඒ විදිහට . ඒ කියන්නෙ ඔයා එකතු කරන්නෙ මොන පිළිවෙළට වුණත් ඔයාට ලැබෙන්නෙ පහයි . ඒ කියන්නෙ එකතු කිරීම් ගැන මේ හිතන විදිහ . මම දකින්නෙ එකතු කිරීම ගැන හිතන ගණන් කරන ක්‍රමයක් . පහුගිය වීඩියෝවෙදි අපි දැක්ක අනිත් දේ තමා සංඛ්‍යා රේඛා ක්‍රමය . ඒ වගේම ඒවා අත්‍යවශ්‍යයෙන්ම එකම දේයි .
(trg)="8"> Baliktarin man ang mga numero , ang sagot pa rin ay 5 .
(trg)="9"> Isa pa sa ating natutunan sa nakaraang video ay ang paggamit ng linya

(src)="11"> ඉතිං අපිට පුළුවන් රේඛාවක් අඳින්න . සංඛ්‍යා රේඛාව කියන්නෙ , ඔක්කොම සංඛ්‍යා අනුපිළිවෙළට ලැයිස්තුගත කරන දෙයක් . ඒක සංඛ්‍යා සේරම ලැයිස්තුගත කරනවා . ඒ වගේම ඇත්තටම ඔයාට යන්න ඕන තරම් ඉහළට යන්න පුළුවන් . ඔයාට මිලියනයන් , ගැසිලියනයක් , ට්‍රිලියනයක් වෙනකම් යන්න පුළුවන් . අපි එහෙම කරන්නෙ නැහැ . ඒක කරන්න අපිට මේ වීඩියෝවෙ ඉඩත් නැහැ කාලයත් නැහැ . ඇත්තටම ඔයාට පුළුවන් තරම් අඩුවෙන් යන්න පුළුවන් . අපි 0 න් පටන් අරන් , හිතමු -- ඉදිරියේදී හන වීඩියෝ වලදී , මම ඔයාට කියන්නම් , 0 ට වඩා අඩු සංඛ්‍යා ගැන . සමහරවිට ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා ඔයාට අද රෑට හිතන්න පුළුවන් .
(trg)="10"> Gumuhit tayo ng linya at isulat natin ang numero ng magkakasunod
(trg)="12"> Sa mga susunod na video , tuturuan ko kayo ng numero na mas maliit sa 0 .

(src)="12"> ඒත් අප් 0 න් පටන් ගනිමු , 0 කියන එකෙන් අදහස් කරන්නෙ කිසිම දෙයක් නැහැ කියන දේ . මට ලෙමන් ගෙඩි 0 ක් තියෙනවා කියන්නේ , මට ලෙමන් ගෙඩි නැති බව .
(trg)="13"> Magsimula tayo sa 0 , na ang ibig sabihin ay wala o blanko

(src)="13"> එහෙනම් :
(src)="14"> 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , 10 , 11 ... අපි සෑහෙන්න උඩට යමු , 12 ... ඒ විදිහට මට ආයෙත් සංඛ්‍යා රේඛාව පාවිච්චි කරන්න පුළුවන් ... 13 , 14 .
(trg)="14"> 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , 10 , 11 damihan natin 12