# si/4GBaUQduFsng.xml.gz
# tg/4GBaUQduFsng.xml.gz


(src)="1"> අවුරුදු කීපයකට පෙර
(src)="2"> මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව
(src)="3"> එමනිසා මම තීරණය කලා , අනුගමනය කරන්නට පා සටහන්
(trg)="1"> Чанд сол пеш ман хис кардам , ки дар кухнапарасти фуру рафтам , ба хулоса омадам , ки намунаи файласуфи бузурги амрикои Морган Сперлокро пайрави кунам : чизи наверо дар давоми 30 руз кардан .

(src)="6"> මේ අදහස හරිම සරලයි
(trg)="2"> Фикр бисёр одди аст .

(src)="7"> හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන
(src)="8"> දවස් තිහකට එය අත්හදා බලන්න
(trg)="3"> Ба ёд биёред чизеро , ки шумо доим мехостед иваз кунед дар зиндаги ва инро хар руз дар давоми 30 руз такрор кунед .

(src)="9"> එසේ බලන විට
(src)="10"> දවස් තිහක් තමයි නියමිත කාලය
(src)="11"> අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට
(trg)="4"> Маълум мешавад , ки 30 руз мухлати кифоя аст барои пайдо кардани одат ё даст кашидан аз он- масалан , аз тамошои ахборот абади .

(src)="14"> දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා
(trg)="5"> Дар давоми ин мохи кор аз болои худ , ман чизеро омухтам .

(src)="15"> පළමුවෙන දෙය තමයි
(src)="16"> දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට
(src)="17"> කාලය බෙහෙවින් මතකයේ රැඳුනා
(trg)="6"> Якум , пештар мох аз мох мегузашт ва фаромуш мешуд , аммо хозир вакт хеле хуб дар ёд мемонад .

(src)="18"> මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක්
(trg)="7"> Дар тули ин тачриба ман хар руз дар давоми мох расм мегирифтам .

(src)="19"> මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල
(src)="20"> මම ඒ දවසේ කලේ මොනවද කියල
(trg)="8"> Ман аник дар ёд дорам , ки дар ин рузхо дар кучо будам ва ба чи кор машгул будам .

(src)="21"> ඒවගේම මට අවබෝධ වුනා
(src)="22"> මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට
(src)="23"> මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා
(trg)="9"> Ман боз дидам , ки вакте , ки ман супоришхоро душвор кардам ё микдорашонро зиёд кардам , бовариям дар худам устувор шуд .

(src)="24"> මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා
(src)="25"> රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට
(src)="26"> විනෝදය පිණිස
(trg)="10"> Аз донояки доим дар назди компютер менишастаги ман ба шахсе табдил ёфтам , ки бо дучарха ба кор меравад танхо барои халоват .

(src)="27"> ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා
(src)="28"> අප්‍රිකාවේ තිබෙන උසම කන්ද
(trg)="11"> Дар соли гузашта ман ба кухи Килиманчаро , кухи баландтарини Африка баромадам .

(src)="29"> මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ
(src)="30"> මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර
(trg)="12"> Пештар ман ин хел бачаи фаъол набудам , то он даме , ки тачрибаи 30 рузаро огоз накардам .

(src)="31"> ඒවගේම මම වටහා ගත්තා
(src)="32"> ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම්
(src)="33"> ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන්
(trg)="13"> Боз ман фахмидам , ки агар ту чизеро бисёр сахт хохи , дар давоми 30 руз мумкин аст ки хамаашро ба даст ори .

(src)="34"> ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද ?
(trg)="14"> Шумо ягон вакт мехостед асар нависед ?

(src)="35"> සෑම වසරකම නොවැම්බර් මාසයේදී
(src)="36"> මිනිසුන් දස දහස් ගණනක්
(src)="37"> ඔවුන්ගේ වචන 50, 000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා
(trg)="15"> Хар мохи ноябр хазорон одамон мекӯшанд асари худро , иборат аз 50 хазор калима дар давоми 30 руз , нависанд .

(src)="39"> බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ
(src)="40"> දවසට වචන 1667 ලිවිම පමණයි
(src)="41"> මාසය පුරාම
(trg)="16"> Маълум мешавад , ки чизе , ки даркор аст навиштани 1667 калима хар руз , дар давоми мох .

(src)="42"> මම එසේ කලා
(trg)="17"> Ва ман санчидам .

(src)="43"> රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන
(src)="44"> නොලියා නින්දට නොයාමයි
(trg)="18"> Хамаи сираш дар он аст , ки танбали накарда хоб накуни , пеш аз он , ки меъёри харрузаи калимахоро нанависи .

(src)="45"> ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන්
(src)="46"> නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන්
(trg)="19"> Мумкин шумо аз хоб сер нашавед , вале асари худро тамом мекунед .

(src)="47"> මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත
(trg)="20"> Оё китоби ман асари бузурги амрикои шуд ?

(src)="48"> නැහැ , මම එය ලිවුවේ මාසයකින්
(trg)="21"> Нее .
(trg)="22"> Ман инро дар давоми мох навиштам .

(src)="49"> එය එතරම් හොඳ නැහැ
(trg)="23"> Вай дахшат аст .

(src)="50"> නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම
(src)="51"> මට TED සාදයකදී ජෝන් හොග්මන් ( ප්‍රසිද්ධ ලේකකයෙක් ) ව හමුවුනොත්
(src)="52"> මට කියන්න වෙන්නෙ නෑ
(trg)="24"> Вале минбаъд , агар дар шабнишинии TED ман Чон Хочманро бинам , ман мачбур намешавам гуям , ки :

(src)="53"> " මම පරිගණක විද්‍යාඥයෙක් " කියල
(trg)="25"> " Ман мутахассиси соҳаи ҳисобам " .

(src)="54"> නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි , " මම ලේකකයෙක් " කියල
(trg)="26"> Холо агар ман хоҳам , мегуям : " Ман нависандаам " .

(src)="55"> ( සිනහව )
(trg)="27"> ( Ханда )

(src)="56"> මෙයයි අවසානයට මම කියන්නට කැමති
(trg)="28"> Акнун , охирон чизе , ки ман мехостам гуям .

(src)="57"> මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට
(src)="58"> මම කරගෙන යන දේවල්
(src)="59"> පවත්වාගෙන යාමට ලෙහෙසි බව
(trg)="29"> Ман фаҳмидам , ки вакте , ки ман дигаргунии хурд ва боаклона кунам , чизе , ки метавонад давом ёбад , онҳо осонтар ба оддат табдил меёбанд .

(src)="60"> විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ
(src)="61"> ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි
(trg)="30"> Дигаргунихои калон ҳам хубанд , онҳо метавонанд дарёи хурсанди биёранд .

(src)="62"> නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි
(trg)="31"> Аммо онҳо имконияти хурдтари мустаҳкамшави доранд .

(src)="63"> මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට
(src)="64"> තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා
(trg)="32"> Вакте , ки ман хурдани шириниро дар давоми 30 руз партофтам , рузи 31 ин хел буд .

(src)="65"> ( සිනහව )
(trg)="33"> ( Ханда )

(src)="66"> එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්‍රශ්නය
(src)="67"> ඔබ තවත් බලාසිටින්නේ කුමකටද ?
(trg)="34"> Ва ман мехоҳам аз шумо пурсам , ки чиро шумо интизоред ?

(src)="68"> මම සහතික කරනවා ඔබට , ඊළඟ දවස් තිහ
(src)="69"> ගත වෙලා යාවි
(src)="70"> ඔබ කැමති වුවත් නැතත්
(trg)="35"> Ба шумо кавл медиҳам , ки 30 руз мегузарад , маъкул аст ин ба мо ё не , барои чи ба ёд наоред чизеро , ки шумо доим мехостед кунед ва огоз кунед инро дар давоми 30 рузи оянда .

(src)="75"> ස්තුතියි
(trg)="36"> Раҳмат .

(src)="76"> ( අත්පොලසන් )
(trg)="37"> ( Карсак )