# si/vfZ7rQuS8mBO.xml.gz
# som/vfZ7rQuS8mBO.xml.gz


(src)="1"> අපි හත් වරක් X සමානයි 14 ( 7 X = 14 ) යන සරල සමීකරණය දෙස බලමු .
(trg)="1"> Ka soo qaad inaan haysano isle 'egta toddoba lagu dhuftay x waxay le' egtahay afar iyo toban

(src)="2"> මෙම සමීකරණය විසඳීමට පෙර
(trg)="2"> Haddaba ka hor inta aanan isku dayin furfurka isle 'egta

(src)="3"> මෙම සමීකරණයෙන් කියවෙන්නේ කුමක්ද කියා හිතා බලමු .
(trg)="3"> Waxa aan rabo inaan sameeyo waa ka fakirka micnaha isle 'egta

(src)="4"> හත් වරක් X සමානයි 14 .
(trg)="4"> Toddoba x waxay le' egtahay afar iyo toban

(src)="5"> මෙයින් කියවෙන්නේ X යන අගය මෙන් හත් වාරයක් . මම දැන් මේ දෙයම තවත් විදිහකට ලියන්නම් .
(src)="6"> X තැඹිලි පාටින් පෙන්නනවා . හත් වරක් X සමානයි 14 ට .
(trg)="5"> Tani waxay la mid tahay adiga oo yiri toddoba lagu dhuftay x

(src)="7"> දැන් ඔබටම මෙය හිතා ගන්න පුළුවන් .
(trg)="6"> Haatan waxaa suurtagal ah inaad maskaxda ku xallisid