# si/26WoG8tT97tg.xml.gz
# sl/26WoG8tT97tg.xml.gz


(src)="1"> මෙම වචනය චීන භාෂාවේ තිබේ" Xiang " එහි අදහස වනුයේ
(trg)="1"> V kitajščini beseda " xiang " pomeni nekaj , kar lepo diši .

(src)="2"> හොඳ සුවඳක් එයින් මලක් , ආහාරයක් , ඇත්තෙන්ම ඕනෑම දෙයක් විස්තර කළ හැකිය
(trg)="2"> Z njo lahko opišeš rožo , hrano , kar koli .

(src)="3"> නමුත් එය එක් එක් දේ සඳහා ධනාත්මක විස්තරයකි
(src)="4"> මැන්ඩරින් නොවන භාෂාවකට පරිවර්තනය කිරීම අපහසුය
(trg)="3"> Njen pomen je vedno pozitiven in ga je težko prevesti v druge jezike .

(src)="5"> " Talanoa " යනුවෙන් හැඳින්වෙන ෆීජි- හින්දි තුළ අපට මෙම වචනය තිබේ
(src)="6"> ඇත්තෙන්ම සිකුරාදා රාත්‍රියේ ප්‍රමාද වෙමින් පවතින බව ඇත්තෙන්ම පෙනෙන්නට තිබේ ,
(src)="7"> ඔබේ මිතුරන් විසින් වට කරන ලද මඳ සුළඟ හමයි ,
(trg)="4"> V fidžijski hindustanščini je beseda " talanoa " , ki izraža poseben občutek , na primer v petek zvečer , ko si zunaj s prijatelji in kramljaš z njimi .

(src)="8"> නමුත් එයම නොවේ , එය උණුසුම් හා මිත්‍රශීලී අනුවාදයකි
(trg)="5"> Ampak ni čisto to .

(src)="9"> කුඩා කථාවකි ඔබට සිතිය හැකි ඕනෑම දෙයක්
(src)="10"> ඔබේ හිසේ මුදුනට බැහැරින්
(trg)="6"> Gre za prijetnejšo obliko klepeta , pravzaprav vse , kar ti pade na pamet .

(src)="11"> මෙම " meraki " ග්‍රීක් වචනය තිබේ , එහි අදහස ඔබේ ආත්මය , ඇත්තෙන්ම
(src)="12"> සමස්ත ජීවිතය ඔබ කරන්නේ කුමක්ද , එය ඔබේ
(src)="13"> විනෝදාංශය වුවත් එසේ නැතහොත් රැකියාව වුවත් ඔබ එය ඔබ කරන දෙයට කැමැත්තෙන්
(trg)="7"> Grška beseda " meraki " pomeni , da v svoje delo vložiš vso svojo energijo , naj gre za konjička ali službo , ker to počneš z ljubeznijo .

(src)="14"> සිදු කරයි නමුත් එය එක් සංස්කෘතික කරුණකි ,
(src)="15"> මට කිසි විටෙකත් හොඳ පරිවර්තනයක් සකස් කර ගත නොහැකි විය
(trg)="8"> Vendar je to specifično za našo kulturo in še nisem našel ustreznega prevoda .

(src)="16"> " Meraki , " ආශාවෙන් , ආදරයෙන්
(trg)="9"> " Meraki " , s strastjo , z ljubeznijo

# si/4GBaUQduFsng.xml.gz
# sl/4GBaUQduFsng.xml.gz


(src)="1"> අවුරුදු කීපයකට පෙර
(src)="2"> මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව
(src)="3"> එමනිසා මම තීරණය කලා , අනුගමනය කරන්නට පා සටහන්
(trg)="1"> Pred nekaj leti sem imel občutek , da sem zapadel v rutino , zato sem se odločil slediti korakom velikega ameriškega filozofa Morgana Spurlocka in trideset dni početi nekaj novega .

(src)="6"> මේ අදහස හරිම සරලයි
(trg)="2"> Zamisel je pravzaprav precej preprosta .

(src)="7"> හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන
(src)="8"> දවස් තිහකට එය අත්හදා බලන්න
(trg)="3"> Pomislite na nekaj , kar ste vedno želeli vnesti v svoje življenje , in to preizkušajte naslednjih trideset dni .

(src)="9"> එසේ බලන විට
(src)="10"> දවස් තිහක් තමයි නියමිත කාලය
(src)="11"> අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට
(trg)="4"> Izkaže se , da je trideset dni ravno dovolj , da dodate novo navado ali se odrečete stari , kot je recimo gledanje poročil .

(src)="14"> දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා
(trg)="5"> Skozi te tridesetdnevne izzive sem se naučil kar nekaj reči :

(src)="15"> පළමුවෙන දෙය තමයි
(src)="16"> දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට
(src)="17"> කාලය බෙහෙවින් මතකයේ රැඳුනා
(trg)="6"> Prvič , namesto da bi meseci pozabljeni tekli mimo , sem si stvari mnogo bolje zapomnil .

(src)="18"> මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක්
(trg)="7"> Tole je del izziva , da mesec dni vsak dan posnamem fotografijo .

(src)="19"> මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල
(src)="20"> මම ඒ දවසේ කලේ මොනවද කියල
(trg)="8"> In točno se spomnim , kje sem bil in kaj sem ta dan počel .

(src)="21"> ඒවගේම මට අවබෝධ වුනා
(src)="22"> මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට
(src)="23"> මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා
(trg)="9"> Opazil sem tudi , da je s tem , ko sem začel z več in težjimi tridesetdnevnimi izzivi , moja samozavest zrasla .

(src)="24"> මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා
(src)="25"> රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට
(src)="26"> විනෝදය පිණිස
(trg)="10"> Iz obsedenca z računalniki sem se prelevil v tipa , ki kolesari v službo , in to za zabavo .

(src)="27"> ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා
(src)="28"> අප්‍රිකාවේ තිබෙන උසම කන්ද
(trg)="11"> Lani sem splezal na Kilimandžaro , najvišjo goro v Afriki .

(src)="29"> මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ
(src)="30"> මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර
(trg)="12"> Nikoli ne bi postal tako pustolovski , če ne bi začel s tridesetdnevnimi izzivi .

(src)="31"> ඒවගේම මම වටහා ගත්තා
(src)="32"> ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම්
(trg)="13"> Ugotovil sem tudi , da če si nečesa zares želiš ,

(src)="33"> ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන්
(trg)="14"> lahko to počneš trideset dni .

(src)="34"> ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද ?
(trg)="15"> Ste kdaj hoteli napisati roman ?

(src)="35"> සෑම වසරකම නොවැම්බර් මාසයේදී
(src)="36"> මිනිසුන් දස දහස් ගණනක්
(src)="37"> ඔවුන්ගේ වචන 50, 000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා
(trg)="16"> Vsakega novembra na desettisoče ljudi poskusi napisati čisto svoj roman v 50 . 000 besedah v tridesetih dneh .

(src)="39"> බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ
(src)="40"> දවසට වචන 1667 ලිවිම පමණයි
(src)="41"> මාසය පුරාම
(trg)="17"> Dejstvo je , da je vse , kar morate narediti , to , da napišete 1 . 667 besed na dan v enem mesecu .

(src)="42"> මම එසේ කලා
(trg)="18"> In to sem storil .

(src)="43"> රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන
(src)="44"> නොලියා නින්දට නොයාමයි
(trg)="19"> Aja , trik je v tem , da ne greste spat , dokler niste napisali dnevnega števila besed .

(src)="45"> ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන්
(src)="46"> නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන්
(trg)="20"> Mogoče boste neprespani , a dokončali boste svoj roman .

(src)="47"> මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත
(trg)="21"> Pa je moja knjiga nov veliki ameriški roman ?

(src)="48"> නැහැ , මම එය ලිවුවේ මාසයකින්
(trg)="22"> Ne .
(trg)="23"> Napisal sem jo v mesecu dni .

(src)="49"> එය එතරම් හොඳ නැහැ
(trg)="24"> Grozna je .

(src)="50"> නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම
(src)="51"> මට TED සාදයකදී ජෝන් හොග්මන් ( ප්‍රසිද්ධ ලේකකයෙක් ) ව හමුවුනොත්
(src)="52"> මට කියන්න වෙන්නෙ නෑ
(trg)="25"> Vendar mi do konca življenja , če na TED zabavi srečam Johna Hodgmana , ne bo treba več reči :

(src)="53"> " මම පරිගණක විද්‍යාඥයෙක් " කියල
(trg)="26"> " Sem računalničar . "

(src)="54"> නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි , " මම ලේකකයෙක් " කියල
(trg)="27"> Ne , ne , če hočem , bom lahko rekel :
(trg)="28"> " Sem pisatelj . "

(src)="55"> ( සිනහව )
(trg)="29"> ( smeh )

(src)="56"> මෙයයි අවසානයට මම කියන්නට කැමති
(trg)="30"> In še zadnja stvar , ki bi jo rad povedal .

(src)="57"> මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට
(src)="58"> මම කරගෙන යන දේවල්
(src)="59"> පවත්වාගෙන යාමට ලෙහෙසි බව
(trg)="31"> Naučil sem se , da če napravim majhno trajno spremembo , nekaj , pri čemer bi lahko vztrajal , je bolj verjetno , da bo sprememba ostala .

(src)="60"> විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ
(trg)="32"> Nič ni narobe z velikimi norimi izzivi .

(src)="61"> ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි
(trg)="33"> Pravzaprav so izjemno zabavni .

(src)="62"> නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි
(trg)="34"> A manj verjetno je , da se bodo obdržali .

(src)="63"> මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට
(src)="64"> තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා
(trg)="35"> Ko sem se za trideset dni odrekel sladkorju , je 31 . dan izgledal takole .

(src)="65"> ( සිනහව )
(trg)="36"> ( smeh )

(src)="66"> එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්‍රශ්නය
(trg)="37"> Zato vas vprašam :

(src)="67"> ඔබ තවත් බලාසිටින්නේ කුමකටද ?
(trg)="38"> Kaj čakate ?

(src)="68"> මම සහතික කරනවා ඔබට , ඊළඟ දවස් තිහ
(src)="69"> ගත වෙලා යාවි
(src)="70"> ඔබ කැමති වුවත් නැතත්
(trg)="39"> Zagotavljam vam , da se bo naslednjih trideset dni zgodilo , če hočete ali ne .

(src)="71"> එසේ නම් ඇයි සිතන්නේ නැත්තේ යම්කිසි දෙයක් ගැන
(src)="72"> ඔබට බොහෝ කල් සිට කරන්න වුවමනා වී තිබුණ
(src)="73"> එය උත්සහ කර බලන්න
(trg)="40"> Zakaj ne bi izbrali nečesa , kar ste si vedno želeli poizkusiti , ter to zares počeli naslednjih trideset dni ?

(src)="75"> ස්තුතියි
(trg)="41"> Hvala .

(src)="76"> ( අත්පොලසන් )
(trg)="42"> ( aplavz )

# si/BhT0XnBD94o6.xml.gz
# sl/BhT0XnBD94o6.xml.gz


(src)="1"> TED හි සිටින නෝනාවරුනි මහත්වරුනි
(src)="2"> අප බොහෝ විට කතා කරනවා නායකත්වය සහ මෙහෙයුම් ආරම්බ කරන ආකාරය පිලිබදව
(trg)="1"> Gospe in gospodje , na TED veliko govorimo o vodenju in kako narediti gibanje .

(src)="3"> අපි දැන් බලමු විනාඩි 3කට අඩු කාලයකදී මෙහෙයුමක් සිදුවන ආකාරය , ආරම්බයේ සිට අවසානය දක්වා
(src)="4"> එයින් ගත හැකි පාඩම් වෙන්කර හඳුනාගනිමු
(trg)="2"> Poglejmo si torej , kako nastane gibanje , od začetka do konca , v manj kot treh minutah in iz tega izvlecimo nekaj naukov .

(src)="5"> පළමුවම , ඔබ දන්නවා නායකයෙකුට නිර්භීතකම අවශ්‍ය බව
(src)="6"> නැගී සිටීමෙන් සමච්චලයට ලක්වීමට
(trg)="3"> Najprej , kot seveda veste , si mora voditelj upati izstopati in prenesti zasmehovanje .

(src)="7"> නමුත් ඔහු කරන දෙය අනුගමනය කිරීම ඉතා පහසුයි
(trg)="4"> Vendar temu , kar počne , je tako preprosto slediti .

(src)="8"> මෙන්න ඔහුගේ පළමු අනුගාමිකයා , මොහුගේ භූමිකාව ඉතාමත් වැදගත්
(trg)="5"> Tu je torej njegov prvi privrženec z odločilno vlogo .

(src)="9"> ඔහු අනිත් අයට පෙන්නනවා අනුගමනය කරන ආකාරය
(trg)="6"> Vsem ostalim bo pokazal , kako slediti .

(src)="10"> දැන් බලන්න , නායකයා ඔහුව පිලිගන්නවා සම මට්ටමින්
(trg)="7"> Bodite pozorni na to , da ga voditelj sprejme kot enakovrednega .

(src)="11"> දැන් එය තව දුරටත් නායකයාගේ භූමිකාව පිළිබඳව නොවෙයි
(src)="12"> දැන් මෙය ඔවුන් දෙදෙනාම ( බහුවචනයෙන් ) පිලිබදවයි
(trg)="8"> Zdaj torej ne gre več za voditelja ; gre za oba , dvojina .

(src)="13"> දැන් ඔහු ඔහුගේ යාළුවන්ට හඬ ගසනවා
(trg)="9"> Zdaj kliče svoje prijatelje .

(src)="14"> පළමු අනුගාමිකයා දෙස සැලකිල්ලෙන් බැලුවිට
(src)="15"> ඇත්තෙන්ම ඔහු අඩු තක්සේරුවට ලක්වූ නායකයකුගේ ස්වරූපය දරනවා
(trg)="10"> Zdaj , če opazite , je prvi privrženec dejansko podcenjena oblika vodenja samega .

(src)="16"> නිර්භීත කම අවශ්‍යයි පිරිසක් ඉදිරියේ මෙසේ ඉදිරියට ඒමට
(trg)="11"> Za takšno izpostavljanje je potreben pogum .

(src)="17"> පලවෙනි අනුගාමිකයා තමයි පරිවර්තනය කරන්නේ
(src)="18"> තනි පිස්සෙක් නායකයෙකු බවට
(trg)="12"> Prvi privrženec je tisti , ki spremeni osamljenega norca v vodjo .

(src)="19"> ( සිනහව )
(src)="20"> ( අත්පොලසන් නද )
(trg)="13"> ( smeh ) ( aplavz )

(src)="21"> මේ පැමිණෙන්නේ දෙවැනි අනුගාමිකයායි
(trg)="14"> In tukaj prihaja drugi privrženec .

(src)="22"> දැන් මෙය තනි පිස්සෙක් වත් පිස්සෝ දෙන්නක්වත් නොවෙයි
(src)="23"> තුන්දෙනෙක් කියන්නේ පිරිසක් . පිරිසක් කියන්නේ ‍ප්‍රවෘත්තියක්
(trg)="15"> Zdaj ni več osamljeni norec , nista dva norca , trije so skupina in skupina je novica .

(src)="24"> මෙහෙයුමක් ප්‍රසිද්ධ විය යුතුයි .
(trg)="16"> Gibanje torej mora biti javno .

(src)="25"> නායකයා පෙන්නනවාටත් වඩා වැදගත් අනුගාමිකයන්ව පෙන්වීම
(src)="26"> හේතුව , ඔබට පෙනේවි නව අනුගාමිකයන්
(src)="27"> අනුගමනය කරන්නේ අනුගාමිකයන්වයි . නායකයාව නොවෙයි
(trg)="17"> Pomembno je , da se ne kaže le vodja , ampak tudi privržence , ker ugotovite , da novi privrženci oponašajo privržence , ne vodje .

(src)="28"> දැන් පැමිණෙනවා තව දෙන්නෙක් . ඒගමන්ම
(src)="29"> තව තිදෙනෙක් පැමිණෙනවා
(trg)="18"> Zdaj prihajata še dva človeka in takoj za tem še trije ljudje .

(src)="30"> දැන් තිබෙන්නේ බලවේගයක් . මෙය තීරණාත්මක තැනක්
(trg)="19"> Zdaj smo dobili zagon .
(trg)="20"> To je prelomna točka .

(src)="31"> දැන් තිබෙන්නේ බලවේගයක් .
(trg)="21"> Sedaj imamo gibanje .

(src)="32"> සැලකිල්ලෙන් බලන්න , බොහෝ දෙනෙක් එකතු වෙනවිට
(src)="33"> අවදානම අඩුයි
(trg)="22"> Torej , vidite , ko se več ljudi pridružuje , je tveganje manjše .

(src)="34"> අවිනිශ්චිතව , තීරණයක් ගැනීමට නොහැකිව සිටි අයට , තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නැහැ
(trg)="23"> Torej tisti , ki so bili prej neodločeni , sedaj za to več nimajo razloga .

(src)="35"> ඔවුන් ඉස්මතුවී පෙනෙන්නේ නැහැ
(trg)="24"> Ne bodo izstopali .

(src)="36"> ඔවුන් උපහාසයට ලක්වන්නේ නැහැ
(trg)="25"> Ne bodo zasmehovani .

(src)="37"> ඉක්මන් කලොත් ඔවුන්ට බහුතරයට අයිති වෙන්නට පුළුවන්
(trg)="26"> Vendar pa bodo del " taglavnih " , če pohitijo .

(src)="38"> ( සිනහව )
(trg)="27"> ( smeh )

(src)="39"> ඊළඟ විනාඩිය තුල
(src)="40"> ඔබට පෙනේවි , පිරිස සමග රැදී සිටීමට කැමති අය
(src)="41"> මොකද , අවසානයේදී ඔවුන් උපහාසයට ලක්වේවි
(trg)="28"> No , v roku naslednje minute boste videli vse tiste , ki se raje držijo skupine , ker bi jih sčasoma zasmehovali , ker se niso pridružili in na tak način naredite gibanje .

(src)="44"> අපි නැවත ආවර්ජනය කර බලමු , මෙයින් ඉගෙනගත් පාඩම් ගැන
(trg)="29"> Vendar ponovimo nekaj naukov iz tega .

(src)="45"> පළමුව , ඔබ අයිති වන කාණ්ඩය
(src)="46"> තනිවම කමිසය නැතිව නටන කොට්ටාශයට නම්
(src)="47"> මතක තබාගන්න වැදගත්කම
(trg)="30"> Najprej , če ste tak tip , kot tisti plešoči moški brez majice , ki stoji sam , si zapomnite pomembnost tega , da prvih nekaj privržencev sprejmete kot enakovredne , da je jasno , da gre za gibanje in ne za vas .

(src)="50"> හරි , අපට මෙතැනදී නියම පාඩම මග අරුනා විය හැකියි
(trg)="31"> Ok , smo pa morda spregledali resnični nauk .

(src)="51"> ඔබ හොඳින් අධ්‍යනයන කළා නම් , ලොකුම පාඩම
(src)="52"> ඔබ දුටුවාද , ඒ නායකත්වය
(src)="53"> අධි සම්මානයට පාත්‍ර වනවා
(trg)="32"> Največji nauk , če ste opazili -- ste ujeli ? -- je , da je vodenje preveč opevano , da je , ja , moški brez majice bil prvi in bodo njemu pripisane vse zasluge , vendar je v resnici bil prvi privrženec tisti , ki je spremenil osamljenega norca v vodjo .

(src)="58"> අපිට කියනවා , අපි හැමෝම නායකයෝ වියයුතුයි කියල
(src)="59"> එය සාර්ථක වන්නේ නැහැ
(trg)="33"> Torej , ko nam govorijo , da bi vsi morali biti vodje , bi to bilo resnično neučinkovito .

(src)="60"> ඔබ ඇත්තෙන්ම , මෙහෙයුමක් ආරම්බ කරන්න උනන්දු වනවා නම්
(src)="61"> අනුගමනය කිරීමට නිර්භය වන්න
(src)="62"> සහ , අනිත් යට පෙන්වා දෙන්න අනුගමනය කලයුත්තේ කෙසේද කියා
(trg)="34"> Če vam je res mar za začetek gibanja , imejte pogum slediti in pokažite drugim , kako slediti .

(src)="63"> සහ ඔබ දුටුවොත් අපුරු දෙයක් කරන තනි පිස්සෙක්ව
(src)="64"> නිර්භය වන්න , පළමු වැන්නා වී
(src)="65"> නැගීසිට ඔහුට එකතු වන
(trg)="35"> In ko najdete osamljenega norca , ki počne nekaj izjemnega , si drznite biti prvi , ki mu bo pristopil in se mu pridružil .

(src)="66"> TED කියන්නේ එසේ කිරීමට කොතරම් අපුරු තැනක්ද
(trg)="36"> In da to naredite , je TED popolno mesto .

(src)="67"> ස්තුතියි
(trg)="37"> Hvala .

(src)="68"> ( අත්පොලසන් නද )
(trg)="38"> ( aplavz )

# si/E8uQz89NVFi4.xml.gz
# sl/E8uQz89NVFi4.xml.gz