# nn/BhT0XnBD94o6.xml.gz
# si/BhT0XnBD94o6.xml.gz


(src)="1"> Mine damer og herrer .
(trg)="1"> TED හි සිටින නෝනාවරුනි මහත්වරුනි

(src)="2"> Her på TED snakkar me mykje om leiarskap og røyrsler
(trg)="2"> අප බොහෝ විට කතා කරනවා නායකත්වය සහ මෙහෙයුම් ආරම්බ කරන ආකාරය පිලිබදව

(src)="3"> Lat oss sjå ei røyrsle bli laga , under 3 minutt og gjere oss nokre konklusjonar .
(trg)="3"> අපි දැන් බලමු විනාඩි 3කට අඩු කාලයකදී මෙහෙයුමක් සිදුවන ආකාරය , ආරම්බයේ සිට අවසානය දක්වා
(trg)="4"> එයින් ගත හැකි පාඩම් වෙන්කර හඳුනාගනිමු

(src)="4"> Som dykk veit , så treng ein leiar motet til å stå fram og bli gjort narr av
(trg)="5"> පළමුවම , ඔබ දන්නවා නායකයෙකුට නිර්භීතකම අවශ්‍ය බව
(trg)="6"> නැගී සිටීමෙන් සමච්චලයට ලක්වීමට

(src)="5"> Men det han gjer er så enkelt å fylgje .
(trg)="7"> නමුත් ඔහු කරන දෙය අනුගමනය කිරීම ඉතා පහසුයි

(src)="6"> Her er fyrste fylgjesveinen med ei viktig rolle
(trg)="8"> මෙන්න ඔහුගේ පළමු අනුගාමිකයා , මොහුගේ භූමිකාව ඉතාමත් වැදගත්

(src)="7"> Han viser andre korleis ein blir med
(trg)="9"> ඔහු අනිත් අයට පෙන්නනවා අනුගමනය කරන ආකාරය

(src)="8"> Legg merkje til at leiaren tek imot han som ein likemann .
(trg)="10"> දැන් බලන්න , නායකයා ඔහුව පිලිගන්නවා සම මට්ටමින්

(src)="9"> No handlar det ikkje berre om leiaren lengre det handlar om dei i fleirtal .
(trg)="11"> දැන් එය තව දුරටත් නායකයාගේ භූමිකාව පිළිබඳව නොවෙයි
(trg)="12"> දැන් මෙය ඔවුන් දෙදෙනාම ( බහුවචනයෙන් ) පිලිබදවයි

(src)="10"> Og der ropar han på venene sine .
(trg)="13"> දැන් ඔහු ඔහුගේ යාළුවන්ට හඬ ගසනවා

(src)="11"> Kanskje dykk ser at den fyrste fylgesveinen er faktisk ei undervurdert form for leiarskap i seg sjølv .
(trg)="14"> පළමු අනුගාමිකයා දෙස සැලකිල්ලෙන් බැලුවිට
(trg)="15"> ඇත්තෙන්ම ඔහු අඩු තක්සේරුවට ලක්වූ නායකයකුගේ ස්වරූපය දරනවා

(src)="12"> Det krev mot å stikka seg ut slik
(trg)="16"> නිර්භීත කම අවශ්‍යයි පිරිසක් ඉදිරියේ මෙසේ ඉදිරියට ඒමට

(src)="13"> Den fyrste fylgesveinen forvandlar den einsame galningen til ein leiar .
(trg)="17"> පලවෙනි අනුගාමිකයා තමයි පරිවර්තනය කරන්නේ
(trg)="18"> තනි පිස්සෙක් නායකයෙකු බවට

(src)="14"> ( Latter ) ( Applaus )
(trg)="19"> ( සිනහව )
(trg)="20"> ( අත්පොලසන් නද )

(src)="15"> Og her kjem ein fylgjesvein til .
(trg)="21"> මේ පැමිණෙන්නේ දෙවැනි අනුගාමිකයායි

(src)="16"> No er det verken ein eller to galningar
(trg)="22"> දැන් මෙය තනි පිස්සෙක් වත් පිස්සෝ දෙන්නක්වත් නොවෙයි

(src)="17"> Tre er ein gjeng , og gjengen er kul .
(trg)="23"> තුන්දෙනෙක් කියන්නේ පිරිසක් . පිරිසක් කියන්නේ ‍ප්‍රවෘත්තියක්

(src)="18"> Så , ei røyrsle må vere offentleg .
(trg)="24"> මෙහෙයුමක් ප්‍රසිද්ධ විය යුතුයි .

(src)="19"> Det er viktig at fylgjesveinane kjem fram , og ikkje kun leiaren fordi ein ser at nye fylgjesveinar tek etter fylgjesveinane , og ikkje leiaren
(trg)="25"> නායකයා පෙන්නනවාටත් වඩා වැදගත් අනුගාමිකයන්ව පෙන්වීම
(trg)="26"> හේතුව , ඔබට පෙනේවි නව අනුගාමිකයන්
(trg)="27"> අනුගමනය කරන්නේ අනුගාමිකයන්වයි . නායකයාව නොවෙයි

(src)="20"> No kjem det to til .
(trg)="28"> දැන් පැමිණෙනවා තව දෙන්නෙක් . ඒගමන්ම

(src)="21"> Og rett etterpå tre personar til .
(trg)="29"> තව තිදෙනෙක් පැමිණෙනවා

(src)="22"> No har me framdrift .
(src)="23"> Dette er tippepunktet
(trg)="30"> දැන් තිබෙන්නේ බලවේගයක් . මෙය තීරණාත්මක තැනක්

(src)="24"> No har me ei røyrsle
(trg)="31"> දැන් තිබෙන්නේ බලවේගයක් .

(src)="25"> Legg merkje til at med fleire folk mindre risiko .
(trg)="32"> සැලකිල්ලෙන් බලන්න , බොහෝ දෙනෙක් එකතු වෙනවිට
(trg)="33"> අවදානම අඩුයි

(src)="26"> Dei som sat på gjerde tidlegare har no inga grunn til å ikkje vere med .
(trg)="34"> අවිනිශ්චිතව , තීරණයක් ගැනීමට නොහැකිව සිටි අයට , තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නැහැ

(src)="27"> Dei vil ikkje skilje seg ut
(trg)="35"> ඔවුන් ඉස්මතුවී පෙනෙන්නේ නැහැ

(src)="28"> Dei vil ikkje bli gjort narr av
(trg)="36"> ඔවුන් උපහාසයට ලක්වන්නේ නැහැ

(src)="29"> Men dei vil vere " dei kule " om dei skundar seg .
(trg)="37"> ඉක්මන් කලොත් ඔවුන්ට බහුතරයට අයිති වෙන්නට පුළුවන්

(src)="30"> ( Latter )
(trg)="38"> ( සිනහව )

(src)="31"> Over det neste minuttet kjem resten til , dei som plar å fyljge straumen .
(trg)="39"> ඊළඟ විනාඩිය තුල
(trg)="40"> ඔබට පෙනේවි , පිරිස සමග රැදී සිටීමට කැමති අය

(src)="32"> Dei risikerar snart å bli gjort narr av for å ikkje bli med
(trg)="41"> මොකද , අවසානයේදී ඔවුන් උපහාසයට ලක්වේවි
(trg)="42"> එකතු නොවුනාට

(src)="33"> Og slik skapar du ei røyrsle
(trg)="43"> මෙලෙස තමයි අපි ව්‍යාපාරයක් ආරම්බ කරන්නේ

(src)="34"> Men lat oss resymere lærdomen .
(trg)="44"> අපි නැවත ආවර්ජනය කර බලමු , මෙයින් ඉගෙනගත් පාඩම් ගැන

(src)="35"> Om du er typen som dansar skjortelaus og åleine .
(trg)="45"> පළමුව , ඔබ අයිති වන කාණ්ඩය
(trg)="46"> තනිවම කමිසය නැතිව නටන කොට්ටාශයට නම්

(src)="36"> Hugs at det er å viktig å pleie dine fyrste , få fylgjesveinar som likemenn .
(trg)="47"> මතක තබාගන්න වැදගත්කම
(trg)="48"> ඔබගේ පළමු අනුගාමිකයට සමතත්වයෙන් සැලකීමෙහි

(src)="37"> Dermed få fokus på røyrsla og ikkje deg
(trg)="49"> මෙය ඔබගැන නොවෙයි , ඔබගේ මෙහෙයුම ගැනයි

(src)="38"> Men me kan ha missa det viktigaste .
(trg)="50"> හරි , අපට මෙතැනදී නියම පාඩම මග අරුනා විය හැකියි

(src)="39"> Det viktigaste er at leiarskap er overvurdert .
(trg)="51"> ඔබ හොඳින් අධ්‍යනයන කළා නම් , ලොකුම පාඩම
(trg)="52"> ඔබ දුටුවාද , ඒ නායකත්වය
(trg)="53"> අධි සම්මානයට පාත්‍ර වනවා

(src)="40"> Ja , den skjortelause fyren var fyrst og han vil få all æra .
(trg)="54"> ඔවු , කමිසය නැති තරුණයා තමයි පළමු වැන්නා
(trg)="55"> ඔහුට තමයි සියලු කිර්තිය හිමිවන්නේ

(src)="41"> Men det var eigentleg den fyrste fylgjesveinen som forvandla den einsame galningen til ein leiar .
(trg)="56"> නමුත් ඇත්තවශයෙන්ම , වැදගත්ම පුද්ගලයා පළමු අනුගාමිකයායි
(trg)="57"> ඔහු තමයි , තනි පිස්සෙක්ව නායකයෙකු බවට පරිවර්තනය කලේ

(src)="42"> Me blir fortald at alle burde vere leiarar , men det ville ikkje vært effektivt .
(trg)="58"> අපිට කියනවා , අපි හැමෝම නායකයෝ වියයුතුයි කියල
(trg)="59"> එය සාර්ථක වන්නේ නැහැ

(src)="43"> Om du verkeleg bryr deg om å starta ei røyrsle ha motet til å fylgje og visa andre korleis dei skal fylgje
(trg)="60"> ඔබ ඇත්තෙන්ම , මෙහෙයුමක් ආරම්බ කරන්න උනන්දු වනවා නම්
(trg)="61"> අනුගමනය කිරීමට නිර්භය වන්න
(trg)="62"> සහ , අනිත් යට පෙන්වා දෙන්න අනුගමනය කලයුත්තේ කෙසේද කියා

(src)="44"> Finn du ein særing som gjer noko stort ha motet til å vere den fyrste som står fram og blir med .
(trg)="63"> සහ ඔබ දුටුවොත් අපුරු දෙයක් කරන තනි පිස්සෙක්ව
(trg)="64"> නිර්භය වන්න , පළමු වැන්නා වී
(trg)="65"> නැගීසිට ඔහුට එකතු වන

(src)="45"> Og for perfekt plass å gjere det , her på TED .
(trg)="66"> TED කියන්නේ එසේ කිරීමට කොතරම් අපුරු තැනක්ද

(src)="46"> Takk .
(trg)="67"> ස්තුතියි

(src)="47"> ( Applaus )
(trg)="68"> ( අත්පොලසන් නද )

# nn/fbpZ98nxEgnj.xml.gz
# si/fbpZ98nxEgnj.xml.gz


(src)="2"> Velkommen til presentasjonen om grunnleggande addisjon
(trg)="1"> මූලික එකතු කිරීම් ගැන ඉදිරිපත් කිරීමට ඔයාව සාදරයෙන් පිළි ගන්නවා

(src)="3"> Eg veit kva du tenkjer : " eg tykkjer ikkje addisjon virkar så enkelt ! "
(trg)="2"> මම දන්නවා ඔයා සිතන්නේ මොකක්ද කියලා :
(trg)="3"> " සැල් , එකතු කිරීම් මට එතරම්ම සරල දෙයක් විදිහට පෙනෙන්නේ නැහැ . "
(trg)="4"> හොදයි , මට සමාවෙන්න .

(src)="4"> Forhåpentlegvis vil det verke enkelt på slutten av denne presentasjonen , eller om eit par veker
(trg)="6"> බලාපොරොත්තු වෙනවා , මෙම ඉදිරිපත් කිරීම අවසානයේ දී ,
(trg)="7"> හෝ සති කිහිපයකින් , එය සරල විදිහට පෙනේවි කියලා .
(trg)="8"> ඉතිං අපි පටන් ගනිමු ,

(src)="5"> Så la oss komme igang med , det eg reknar med du kan kalle problem
(trg)="9"> මම අනුමාන කරනවා අපට කියන්න පුළුවන් වේවි කියලා , ප්‍රශ්න කීපයකින් .

(src)="6"> La oss starte med ein gamal klassikar ein pluss ein
(trg)="10"> ඔව් , අපි කියමු මම පැරණි සම්මතයකින් පටන් ගන්නවා කියලා
(trg)="11"> 1 + 1

(src)="7"> Og eg trur du allereie veit korleis du gjer dette
(trg)="12"> ඉතිං මම හිතනවා ඔයා දැනටමත් මේක කරන්නේ කොහොමද කියලා දන්නවා ඇති කියලා .

(src)="8"> Men eg vil vise deg ein måte å gjere dette på , i tilfelle du ikkje hugsar eller ikkje har meistra det .
(trg)="13"> ඒ වුණත් , මම දැන් පෙන්වන්න හදන්නේ මෙය කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි ,
(trg)="14"> බැරි වෙලාවත් ඔයාට මෙය මතක් වුනේ නැතිනම් ,
(trg)="15"> එහෙම නැතිනම් ඔයා දැනට මේ ගැන ප්‍රගුණ කර නැතිනම් මෙය කරන විදිහක් .

(src)="9"> Du kan seie at , viss eg har ein ... la oss kalle dette ein avokado ( frukt )
(trg)="16"> ඔයා කියන්න , හොදයි , මට තියෙනවානම්
(trg)="17"> එකක්
(trg)="18"> ( අපි එයට අලිගැට පේර ගෙඩියක් කියා කියමු . )

(src)="10"> Om eg har ein avokado og du gir meg endå ein avokado
(trg)="19"> මට අලිගැට පේර ගෙඩි එකක් තියෙනවානම් ,
(trg)="20"> ඊට පස්සෙ ඔයා මට තවත් අලිගැට පේර ගෙඩියක් දුන්නොත් ,

(src)="11"> Kor mange avokadoar har eg då ?
(trg)="21"> දැන් මගේ ලඟ අලිගැට පේර ගෙඩි කීයක් තියෙනවාද ?

(src)="12"> Det er ein , to avokadoar så ein pluss ein er det same som to
(trg)="22"> ඔව් , අපි බලමු . මට අලිගැට පේර ගෙඩි 1 ... 2 තියෙනවා .
(trg)="23"> ඉතිං 1 + 1 සමාන වෙනවා 2 ට .

(src)="13"> No veit eg kva du tenkjer :
(trg)="24"> දැන් , මම දන්නවා ඔයා හිතන්නේ මොකක්ද කියලා :

(src)="14"> " Dette er jo altfor lett ! "
(trg)="25"> " එය හුඟාක්ම ලේසියි . "

(src)="15"> Så la meg visa deg noko som er litt vanskelegere
(trg)="26"> එහෙනම් , ඔයාට ටිකක් අමාරු දෙයක් දෙන්න මට ඉඩ දෙන්න .

(src)="16"> Eg likar avokadoar
(src)="17"> Eg trur eg held meg til det temaet
(trg)="27"> මම කැමතියි අලිගැට පේර වලට , ඒ නිසා මම ඒවායින්ම කරන්න කැමතියි .

(src)="18"> Kva er tre pluss fire ?
(trg)="28"> 3 + 4 කියන්නෙ මොකක්ද ?

(src)="19"> Dette trur eg er eit litt vanskelegare problem
(trg)="29"> ම් .... මෙය , මම හිතන්නෙ , වඩාත් අමාරු ප්‍රශ්නයක් .

(src)="20"> Lat meg helde meg til avokadoer
(trg)="30"> ඔව් , අපි අලිගැට පේර එක්කම ඉමු .

(src)="21"> I tilfelle du ikkje veit kva ein avokado er så er det i røynda ein veldeg deilig frukt
(trg)="31"> ඒත් ඔයා අලිගැට පේර කියන්නෙ මොනවද කියලා දන්නේ නැත්නම් ,
(trg)="32"> ඒක , ඒක ඇත්තටම ඉතාමත් රසවත් පළතුරක් .

(src)="22"> Det er den feiteste av alle fruktane
(trg)="33"> ඇත්තටම සියලුම පළතුරු වලින් තෙල් වැඩිම පළතුර අලිගැට පේරයි

(src)="23"> Du ville sikkert ikkje eingong tru det var en frukt om du åt ein .
(trg)="34"> ඒක පළතුරක් කියලා සිතන්නත් නැතිව ඇති . --
(trg)="35"> ඔයා සමහර විට එකක් [ කාලා තිබුණත් ] .

(src)="24"> Så , lat meg seie at eg har tri avokadoar ein to tri og så lat oss seie at du då gir meg fire avokadoar til
(trg)="36"> ඉති , අපි කියමු මට අලිගැට පේර ගෙඩි 3ක් තියෙනවා කියලා
(trg)="37"> 1 , 2 , 3 . හරිද ?
(trg)="38"> 1 , 2 , 3 .

(src)="25"> Eg teiknar desse fire i gult , så du veit at det er dei du gir meg ein to tri fire
(trg)="40"> ඉතිං මට මේ 4 කහ පාට කරන්න දෙන්න ,
(trg)="41"> එතකොට ඔයා දන්නවා මේවා තමයි ඔයා මට දුන්න ඒවා කියලා
(trg)="42"> 1

(src)="26"> Så , kor mange avokadoar har eg no ?
(trg)="46"> ඉතිං එතකොට දැන් මගේ ලඟ තියෙන මුළු අලිගැට පේර ගෙඩි ගණන කීයද ?

(src)="27"> Det er ein to tri fire fem seks sju avokadoar
(trg)="47"> මගේ ලඟ අලිගැට පේර ගෙඩි 1 , 2 , 3 , 4 , 5 , 6 , 7

(src)="28"> Så tri pluss fire er det same som syv
(trg)="48"> ඒ කියන්නේ 3 + 4 සමාන වෙනවා 7 ට .

(src)="29"> No skal eg vise deg ein anna måte å tenkje på
(trg)="49"> එහෙනම් මම දැන් ඔයාට හඳුන්වලා දෙන්න යන්නේ
(trg)="50"> මේ ගැන හිතන තවත් ක්‍රමයක්

(src)="30"> Måten heiter : tallina
(trg)="51"> එයට සංඛ්‍යා පේළිය කියලා කියනවා

(src)="31"> Eg trur det er sånn eg gjer det i hugen min når eg gløymer når eg ikkje kjem i hug korleis
(trg)="52"> ඇත්තටම , මම හිතන්නේ මම මගේ මනසින් එය කරන විදිහ තමයි මේ ,
(trg)="53"> මට අමතක වුණ වෙලාවට -- මට එය මතක් කරගන්න බැරිනම් .

(src)="32"> Så , med tallinja vil eg skrive alle tala i rekkjefølgje og eg må gå høgt nok , så alle tala eg nyttar er på tallina du veit at det fyrste talet er null , som er ingenting
(trg)="54"> ඉතිං සංඛ්‍යා පේළිය [ මත ] , මම සියලුම සංඛ්‍යා අනුපිළිවෙළට ලියනවා ,
(trg)="55"> ඉතිං මම ප්‍රමාණවත් තරම් ඉහළට යනවා එවිට මට පුළුවන් විය හැකියි --
(trg)="56"> [ එම නිසා ] මම භාවිතා කරන සියලුම සංඛ්‍යා , විධි , එහි තියෙනවා

(src)="33"> Eller kanskje du ikkje viste det , men no veit du det og så kjem ein , to , tri , fire , fem , seks , sju , åtte , ni , ti detheld fram heilt opp til ellve ...
(trg)="59"> සමහර විට ඔයා දන්නේ නැතිව ඇති ; නමුත් දැන් ඔයා දන්නවා .
(trg)="60"> ඉතිං දැන් ඔයා පටන් ගන්නවා
(trg)="61"> 1 ( එක )

(src)="34"> Vi seier tri pluss fire
(src)="35"> Så lat oss byrje på tri
(trg)="73"> ඉතිං , අපි කියනවා 3 + 4 කියලා . එහෙනම් අපි 3 ක් පටන් ගනිමු .

(src)="36"> Eg har tri her og vi skal leggje fire til dei tri
(trg)="74"> එහෙනම් මට මෙතන 3 ක් තියෙනවා .
(trg)="75"> දැන් අපි ඒ 3 ට 4 ක් එකතු කරන්නයි යන්නේ .

(src)="37"> Så det vi gjer er at vi følgjer tallina oppover til høgre på tallina fire til så går vi ein to tri fire så alt vi gjor var å auke med : ein to tri fire og så endte vi opp på sju og det er svaret vårt vi kan freiste fleire oppgåver vi kan seie : kva er ...
(trg)="76"> එතකොට අපි කරන එකම දේ සංඛ්‍යා පේළිය දිගේ උඩට යාම ,
(trg)="77"> නැතිනම් අපි සංඛ්‍යා පේළියේ දකුණට , තව වැඩිපුර 4 ක් යමු .
(trg)="78"> ඉතිං අපි යමු 1 ... 2 ... 3 ... 4 .