# lb/E8uQz89NVFi4.xml.gz
# si/E8uQz89NVFi4.xml.gz
(src)="1"> [ War nei ass an Firefox ]
(src)="2"> Mat dem neien Firefox kënt een lo einfach an méi schnell dohin , wou een hi wëll .
(trg)="1"> [ ගිනි හිවලාගෙ අලුත් දෑ මොනවාද ? ] නවතම ගිනි හිවලා මගින් දැන් ඔබ හට යා යුතු තැන් සඳහා ඉක්මනින් හා පහසුවෙන් යා හැකිය .
(src)="3"> Mat der nei gestalteter Startsäit kënt dier lo schnell op är am meeschten genotzten Menüastellungen zougräifen an dohin navigéieren .
(trg)="2"> .
(src)="4"> Wéi Downloads , Favoritten , Historique , Add- ons , Sync an Astellungen .
(trg)="3"> .
(src)="5"> [ Nei- Tab- Säit ]
(src)="6"> Mir hun och Verbeeserungen fir d' Nei- Tab- Säit bruecht .
(trg)="4"> .
(src)="7"> Mat de Nei- Tab- Säit kënt dir lo einfach op är lescht an am heefegsten besichten Säiten mat engem Klick zougräifen .
(trg)="5"> .
(src)="8"> Fir d' Nei- Tab- Säit ze benotzen , erstellt een neien Tab , andeems der de " + " uerwen am Browser dreckt .
(trg)="6"> .
# lb/PI9pFp9ATLlg.xml.gz
# si/PI9pFp9ATLlg.xml.gz
(src)="1"> Am leschte video , hu mer kléng Zifferen addéieren geübt .
(src)="2"> Am leschte video , hu mer kléng Zifferen addéieren geübt .
(trg)="1"> පසුගිය වීඩියෝවෙන් අපිට යම් පුහුණුවක් ලබා ගත්තා අපි වඩාත් කුඩා විදිහට සලකන සංඛ්‍යා එකතු කිරීම ගැන
(src)="3"> Zum Beispill .
(src)="4"> Wann mer 3 + 2 addéieren .
(src)="5"> Ech hun 3 Zitrounen .
(trg)="2"> උදාහරණයක් විදිහට , අපි 3+2 එකතු කරානම් අපිට මෙහෙම හිතන්න පුළුවන්කම තිබුනා මට සමහරවිට
(src)="6"> 1 , 2 , 3 .
(src)="7"> Zu deenen 3 Zitrounen addéiere mer 2 Limetten .
(src)="8"> - Ass et " Limette " oder " Limetten " ? - 2 gréng Zitrounen , oder 2 gréng Stécker Uebst .
(trg)="3"> ලෙමන් ගෙඩි තුනක් තිබුනා නම් -- 1 , 2 , 3 - මම ඒ ලෙමන් ගෙඩි තුනට එකතු කරා නම් සමහර විට දෙහි ගෙඩි දෙකක් -- ඒවා දෙහිද එහෙම නැතිනම් දෙහි ගෙඩිද ?
(src)="9"> Wéivill sauer Uebst hunn ech elo ?
(trg)="4"> අපි නිකමට මෙහෙම හිතමු -- හොදයි , කොළ පාට දෙහි ගෙඩි දෙකක් -- එහෙම නැතිනම් තිත්ත පළතුරු දෙකක් දැන් මගේ ලඟ තිත්ත , ඇඹුල් පළතුරු කොපමණ ගණනක් -- කොපමණ ප්‍රමාණයක් තියෙනවද ?
(src)="10"> Am leschte video hu mer geléiert dass mer 1 , 2 , 3 , 4 , 5 Stéck Uebst hunn .
(src)="11"> Also mécht 3 + 2 = 5 .
(trg)="5"> හොදයි , අපි පසුගිය වීඩියෝවෙදි ඉගෙන ගත්තා අපි ලඟ පළතුරු 1, 2, 3, 4, 5 ක් තියෙනවා . ඉතින් 3 + 2 = 5
(src)="12"> Dass genau d' selwecht wann mer 2 + 3 addéieren .
(src)="13"> Dass genau d' selwecht wann mer 2 + 3 addéieren .
(src)="14"> Ergëtt och Sënn .
(trg)="6"> ඒ වගේම අපි දැක්කා එය හරියටම සමාන වෙනවා අපි 2+3 එකතු කළාම ලැබෙන දේට .
(src)="15"> Et ass präzis identesch .
(trg)="7"> ඉතිං මම හිතනවා ඒකෙන් තේරුම් යන බව . ඒ කියන්නෙ මේක හරියටම සමාන වෙනවා පටන් ගත්තොත් --
(src)="16"> 2 Zitrounen plus 3 Limetten mécht ëmmer nach 5 Stécker Uebst .
(src)="17"> 1 .
(src)="18"> 2 .
(trg)="8"> ඔයාට ලෙමන් ගෙඩි දෙකක් තියෙනවානම් ඒකට ඔයා දෙහි ගෙඩි දෙකක් එකතු කරන්න . ඒත් අන්තිමට ඔයාට තියෙන්නෙ ගෙඩි 5 ක් .
(src)="20"> 4 .
(src)="21"> 5 .
(trg)="9"> 1 , 2 , 3 , 4 , 5 .
(src)="22"> Voilà .
(src)="23"> Egal wéis de se zesummenziels , et kënnt ëmmer 5 eraus .
(src)="24"> Esou gesinn , ass d' Additioun just zesummenzielen .
(trg)="10"> ඒ විදිහට . ඒ කියන්නෙ ඔයා එකතු කරන්නෙ මොන පිළිවෙළට වුණත් ඔයාට ලැබෙන්නෙ පහයි . ඒ කියන්නෙ එකතු කිරීම් ගැන මේ හිතන විදිහ . මම දකින්නෙ එකතු කිරීම ගැන හිතන ගණන් කරන ක්‍රමයක් . පහුගිය වීඩියෝවෙදි අපි දැක්ක අනිත් දේ තමා සංඛ්‍යා රේඛා ක්‍රමය . ඒ වගේම ඒවා අත්‍යවශ්‍යයෙන්ම එකම දේයි .
(src)="28"> Mir molen eng Numerlinn .
(src)="29"> Eng Nummerlinn ass soss näischt ewéi eng Lëscht vun allen Nummeren op der Linn .
(src)="30"> Eng Nummerlinn ass soss näischt ewéi eng Lëscht vun allen Nummeren op der Linn .
(trg)="11"> ඉතිං අපිට පුළුවන් රේඛාවක් අඳින්න . සංඛ්‍යා රේඛාව කියන්නෙ , ඔක්කොම සංඛ්‍යා අනුපිළිවෙළට ලැයිස්තුගත කරන දෙයක් . ඒක සංඛ්‍යා සේරම ලැයිස්තුගත කරනවා . ඒ වගේම ඇත්තටම ඔයාට යන්න ඕන තරම් ඉහළට යන්න පුළුවන් . ඔයාට මිලියනයන් , ගැසිලියනයක් , ට්‍රිලියනයක් වෙනකම් යන්න පුළුවන් . අපි එහෙම කරන්නෙ නැහැ . ඒක කරන්න අපිට මේ වීඩියෝවෙ ඉඩත් නැහැ කාලයත් නැහැ . ඇත්තටම ඔයාට පුළුවන් තරම් අඩුවෙන් යන්න පුළුවන් . අපි 0 න් පටන් අරන් , හිතමු -- ඉදිරියේදී හන වීඩියෝ වලදී , මම ඔයාට කියන්නම් , 0 ට වඩා අඩු සංඛ්‍යා ගැන . සමහරවිට ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා ඔයාට අද රෑට හිතන්න පුළුවන් .
(src)="40"> Vun der 0 aus .
(src)="41"> 0 ass näischt .
(src)="42"> 0 Zitrounen heescht mir hu kéng Zitrounen .
(trg)="12"> ඒත් අප් 0 න් පටන් ගනිමු , 0 කියන එකෙන් අදහස් කරන්නෙ කිසිම දෙයක් නැහැ කියන දේ . මට ලෙමන් ගෙඩි 0 ක් තියෙනවා කියන්නේ , මට ලෙමන් ගෙඩි නැති බව .
(src)="43"> Also , 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , 10 , 11 ...
(trg)="13"> එහෙනම් :
(trg)="14"> 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , 10 , 11 ... අපි සෑහෙන්න උඩට යමු , 12 ... ඒ විදිහට මට ආයෙත් සංඛ්‍යා රේඛාව පාවිච්චි කරන්න පුළුවන් ... 13 , 14 .
(src)="48"> Fir dëse Video geet 14 emol duer .
(src)="49"> Mir benotzen eng Nummerlinn fir des Beispiller .
(src)="50"> Mir benotzen eng Nummerlinn fir des Beispiller .
(trg)="15"> මට පුළුවන් වෙයි දිගටම කරගෙන යන්න . ඒත් මේ වීඩියෝවට 14 ඇති වෙන්න පුළුවන් . ඒත් අපි සංඛ්‍යා රේඛාව පාවිච්චි කරමු මෙතන ඉඳලා එන එකතු කිරීමේ ගැටළු වලට . ඉතිං පසුගිය වීඩියෝවෙදි -- නිකමට ආයෙත් හැරිලා බැලීමක් විදිහට --
(src)="51"> Vum leschte Video ee Résumé , 3 + 2 , vun der 3 aus .
(src)="52"> Mir addéieren 2 .
(src)="53"> Méi grouss ewéi 3 .
(trg)="16"> 3+2 ඔයාට දකින්න පුළුවන් 3 න් පටන් අරන් -- ඒකට 2 ක් එකතු කරන විදිහට . එහෙම නැත්නම් 3 ට වඩා දෙකක් වැඩිවෙන විදිහට . ඉතිං වැඩිවෙමින් යනවා -- එහෙම නැතිනම් සංඛ්‍යා රේඛාව දිගේ එකතු කරනවා -- එහෙමත් නැතිනම් ඒකෙ දකුණු පැත්තට ගමන් කරනවා -- ඒ කියන්නෙ දෙකකින් ඉහළට ගමන් කරනවා . ඉතිං එහෙනම් අපි දෙකකින් ඉහළට ගමන් කරමු .
(src)="57"> Mat orange .
(src)="58"> Mir ginn 2 an d' Luut .
(src)="59"> Vun 3 , plus 1 , an dann plus 2 .
(trg)="17"> මම ඒක මේ තැඹිලි පාටින් කරන්නම් . ඉතිං අපි 2 කින් ඉහළට යමු . ඒ කියන්නෙ අපි තුනෙන් පටන් අරගෙන එකකින් ඉහළට යමු . ඊලඟට අපි 2 කින් ඉහළට යමු , එහෙම නැතිනම් අපි පැනගෙන , 5 ට යනවා , ඒක අපිට කලින් ලැබුණ දේමයි .
(src)="62"> 3 Zitrounen plus 1 Zitroun mécht 4 Zitrounen .
(src)="63"> An nach eng Zitroun drop mécht 5 Zitrounen .
(src)="64"> Oder Limetten .
(trg)="18"> අපිට ලෙමන් ගෙඩි තුනක් තිවයනවානම් , අපි එක ලෙමන් ගෙඩියක් එකතු කළොත් , අපිට තියෙනවා ලෙමන් ගෙඩි හතරක් . අපි තවත් ලෙමන් ගෙඩියක් එකතු කළොත් , අපිට තියෙනවා ලෙමන් ගෙඩි 5 ක් -- එහෙම නැතිනම් දෙහි ගෙඩි -- එහෙමත් නැතිනම් තිත්ත පළතුරු . ඔබට කියන්න අවශ්‍ය ඕනෑම දෙයක් .
(src)="67"> Wat ëmmers de zesummerechnen wëlls .
(src)="68"> An dëser Versioun , d' Nummeren ëmgetosch .
(src)="69"> 2 plus 3 Objeten .
(trg)="19"> ඉතිං ඔයා ඒකෙ මේ ක්‍රමය දිහා බලද්දි -- ඔයා අනුපිළිවෙළ මාරු කළාම -- අපි 2 න් පටන් අරන්
(src)="70"> Hei schwätze mer nach vun Zitrounen an Limetten .
(src)="71"> Also plus 3 .
(trg)="20"> ඒකට ද්‍රව්‍ය 3ක් එකතු කරමු . මෙම අවස්ථාවෙදි , ඒවා ලෙමන් හෝ දෙහි වෙන්න පුළුවන් . ඉතිං අපි ඒකට තුනක් එකතු කරන්නයි යන්නෙ .
(src)="72"> 1 , 2 , 3 .
(src)="73"> Wéi erwaart .
(trg)="21"> 1 , 2 , 3 .
(src)="74"> D' selwecht Resultat .
(src)="75"> Erëm eng Kéier 5 .
(trg)="22"> අපි බලාපොරොත්තු වුණ විදිහටම , අපිට එකම දේ ලැබුණා . අපිට ආයෙමත් ලැබුණෙ 5 .
(src)="76"> Bis elo hu mer just widderholl .
(src)="77"> Et gëtt Zäit fir méi schwéier Beispiller .
(src)="78"> Spille mer mat méi groussen Zuelen .
(trg)="23"> මම මේක විශ්වාස කරන්නෙ නිකම් ආපසු හැරිලා බැලීමක් විදිහට -- දැන් මට මේ වීඩියෝවෙදි කරන්න ඕන වෙන්නෙ -- -- වඩාත් අමාරු ගැටළු කරන්න . මට ඕන ටිකක් විශාල සංඛ්‍යා ගන්න . ඊට පස්සෙ ඊලඟ වීඩියෝවෙදි -- වගේම මේ වීඩියෝවෙදි මට ඕන ඔයාව පුහුණු කරන්න ටිකක් විශාල සංඛ්‍යා එක්ක වැඩ කරන්න . ඊට පස්සෙ , ඊලඟ වීඩියෝවෙදි -- අපි ටිකක් ගැඹුරට යන්නයි ඉන්නෙ , ඒ වගේම සංඛ්‍යා කියන්නෙ මොනවද කියන දේ ගැන පවා හිතන්න . ඒත් අපි ටිකක් අවබෝධ කර ගැනීමට පුහුණුව ලබා ගනිමු , " ඔයා වඩාත් විශාල සංඛ්‍යා ඇති එකතු කිරීමේ ගැටළු කරන්නේ කොහොමද ? " කියලා පුහුණු වෙමු ඉන්න මම ලස්සන . හිත සනසවන , දම් පාටින් ලියන්න .
(src)="85"> Wéivill ass 9 + 3 = ?
(trg)="24"> අපි කියමු මට ඕන 9+3 එකතු කරන්න .
(src)="86"> Mir kënnen dat e puer Weeër ugoen .
(src)="87"> Mir kënne Kreeser molen .
(src)="88"> Ech molen Stären .
(trg)="25"> හොදයි , අපිට ඒක කරන්න පුළුවන් විධි කීපයක් තියෙනවා . අපිට ආයෙමත් රවුම් අඳින්න පුළුවන් . අපිට කියන්න පුළුවන් , අපි බලමු , මට තියෙනවා -- සමහර විට මම තරු අඳින්නයි යන්නෙ .
(src)="89"> 1 , 2 , 3 , 4 .
(src)="90"> Meng Stären fueren futti .
(src)="91"> 5 , 6 , 7 , 8 , 9 .
(trg)="26"> 1 , 2 , 3 , 4 -- මගේ තරු ලස්සන නම් නැහැ , -- 5 , 6 , 7 , 8 , 9 . ඒ තරු 9 ක් .
(src)="93"> An do nach 3 Stären drop .
(src)="94"> Mir addéieren 1 , 2 , 3 Stären .
(trg)="27"> මම දැන් ඒකට තරු 3 ක් එකතු කරනවා . එහෙනම් මම තරු එකතු කරනවා 1, 2, 3 .
(src)="95"> All d' Stären zesummegezielt , an enger aanerer Faarf .
(src)="96"> 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , 10 , 11 , 12 .
(trg)="28"> දැන් ඊලඟට ඔබ ගණන් කරානම් මුළු තරු ගණන , ඔබ කියාවි -- එය වෙන පාටකින් කරන්න මට ඉඩ දෙන්න .
(src)="97"> Mir hunn 12 Stären .
(trg)="29"> -- 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 , 8 , 9 , 10 , 11 , 12 . මට දැන් තරු 12 ක් තියෙනවා .
(src)="98"> Also kënne mer behaapten dass 9 + 3 , 12 mécht .
(src)="99"> 9 + 3 = 12 .
(src)="100"> Op enger Nummerlinn , vun der 9 aus .
(trg)="30"> ඉතිං , ඔබ කියාවි 9+ 3 = 12 කියලා . ඒක 12 ට සමානයි .
(src)="101"> 9 Stären plus 1 , 2 , 3 Stären .
(trg)="31"> ඔයා සංඛ්‍යා රේඛාව දිහා බැලුවානම් -- ඔයා සංඛ්‍යා රේඛාව දිහා බැලුවානම් , ඔයා 9 න් පටන් ගන්නවා . ඔයාට තරු 9 ක් තියෙන්න පුළුවන්
(src)="102"> Dann hues de 12 Stären .
(src)="103"> Genau ewéi virdrun .
(trg)="32"> ඔයා ඒකට තරු 1 ක් , තරු 2 ක් , තරු 3 ක් එකතු කරන්වා . ඒ විදිහට ඉවර වෙන්නෙ තරු 12 කින් , ඒ තමා කලින් අපිට ලැබුණු හරිම උත්තරය .
(src)="104"> Genau esou kanns du méi grouss Zuelen zesummerechnen .
(src)="105"> Genau esou kanns du méi grouss Zuelen zesummerechnen .
(src)="106"> Am Verglach mat virdrun , huet eist Resultat hei 2 Zifferen .
(trg)="33"> ඉතිං ඔයාට ඒ ක්‍රියාවලියම විශාල සංඛ්‍යා එකතු කරන්න පටන් ගත්තමත් කරන්න පුලුවන් , ඒ වුණත් දැන් -- මට ඕන ඔයාගේ අවධානය යොදවන්න , දැන් වෙනස වෙන්නෙ අපේ උත්තරයට අංක 2 ක් තිබීම . අපි අනාගත වීඩියෝවකදි අංක ගැන වැඩි දුරට කතා කරමු . ඒත් අංක ඔක්කොම සංඛ්‍යා . හරිද ? ඒකට 1 ක් සහ 2 ක් තියෙනවා . ඒක තමා 12 . මම යන්නෙ නෑ -- මම දැන්මම වැඩිය ගැඹුරට යන්නෙ නෑ . මම හිතනවා ඔයාට හුඟක් හොඳට 12 කියන අංකය හුරුපුරුදුයි කියලා . ඒත් මට කරන්න ඕන දේ තමා -- දැන් ඔයා තවත් එකතු කරන්න පටන් ගත්තම මොනවා වෙයිද ? ඔයා එකතු කරන්න පටන් ගත්තම මේ වගේ අංක- දෙකේ සංඛ්‍යා ? උදාහරණයක් විදිහට , මම එකතු කරා නම්
(src)="117"> Zum Beispill , wéivill mécht 27 plus soe mer , plus 15 .
(src)="118"> 27 + 15 = ?
(trg)="34"> 27 ට එකතු කරා නම් -- අපි කියමු -- මම දන්නෙ නෑ -- එකතු කිරීම 15 .
(src)="119"> Wanns de d' Zaït dofir opbrénge kanns , an wann et der egal ass wat d' Leit vun der haalen , da mol 27 Kreeser .
(src)="120"> Wanns de d' Zaït dofir opbrénge kanns , an wann et der egal ass wat d' Leit vun der haalen , da mol 27 Kreeser . an dann nach 15 Kreeser an ziel all déng Kreeser zesummen .
(src)="121"> Da kriss de schonn e Resultat .
(trg)="35"> දැන් , ඔබ ලඟ හුඟක් වෙලාව තිබුනා නම් ඒ වගේම අනිත් අය ඔයා දිහා බලන්නෙ කොහොමද කියලා ඔයා හිතුවේ නැත්නම් ඔයාට පුළුවන් රවුම් 27 ක් ඇඳලා , ඊලඟට තවත් රවුම් 15 ක් ඇඳලා ඔයාට තියෙන මුළු රවුම් සංඛ්‍යාව ගණන් කරන්න . ඒකෙන් ඔයාට උත්තරයක් ලැබේවි . එහෙම නැතිනම් ඔයාට පුලුවන් සංඛ්‍යා රේඛාවක් අඳින්න . ඔයාට පුළුවන් 27+15 මොකක් වුණත් එතරම් දිග සංඛ්‍යා රේඛාවක් අඳින්න . ඉතිං ඒක ඇත්තෙන්ම , විශාල සංඛ්‍යාවක් , ඒත් ඒක ඔයාව හැමදාම අරන් යාවි . ඒ නිසා මම කරන්න යන්නෙ ඔයාට මේ විදිහෙ ප්‍රශ්න විසඳන ක්‍රමයක් පෙන්වන්න ඔයා ඇත්තටම එකතු කිරීම් දන්නවනම් , දැනටමත් ඒවා මතක් කරගන්න පුළුවන්නම් , එහෙම නැතිනම් අඩු තරමේ ඒවා මතක නැති වුණත් මේ විදිහෙ යම් දෙයක් සාපේක්ෂව කුඩා සංඛ්‍යා වලින් කරන්න පුළුවන්නම් . ඒක සාපේක්ෂව කුඩා සංඛ්‍යා වලට කළාම , ඔයාට මේ වගේ අමාරු ප්‍රශ්න කරන්නත් හැකිවේවි . ඉතිං එයා මොකක්ද කරන්නෙ , මේ තමා විනෝදජනක කොටස . ඔයා එකතු කරනවා , ඒ වගේම අනාගතයෙදි ඔයා වැඩියෙන් කතා කරාවි මේකෙ තේරුම . ඔයා එක් එක් අංකය දිහා බලයි .