# kk/4GBaUQduFsng.xml.gz
# si/4GBaUQduFsng.xml.gz


(src)="1"> Бірнеше жыл бұрын өмірім тоқтап қалғандай сезіндім .
(trg)="1"> අවුරුදු කීපයකට පෙර
(trg)="2"> මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව
(trg)="3"> එමනිසා මම තීරණය කලා , අනුගමනය කරන්නට පා සටහන්

(src)="2"> Сөйтіп , белгілі америкалық философ Морган Сперлоктың 30 күн жаңа нәрсе жаса деген кеңесіне сүйендім .
(trg)="4"> ශ්‍රේෂ්ට ඇමෙරිකානු දාර්ශනික මොර්ගන් ස්පර්ලොක් ගේ
(trg)="5"> අලුත් දෙයක් අත්හදා බලන්න දවස් තිහකට

(src)="3"> Оның идеясы өте қарапайым .
(trg)="6"> මේ අදහස හරිම සරලයි

(src)="4"> Өміріңізді өзгерткіңіз келген сәттерді есіңізге түсіріңізші енді соны 30 күн жасап көруге тырысыңыз .
(trg)="7"> හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන
(trg)="8"> දවස් තිහකට එය අත්හදා බලන්න

(src)="5"> Шын мәнінде , 30 күн бір әдетке дағдылануға немесе бас тартуға қолайлы мерзім .
(trg)="9"> එසේ බලන විට
(trg)="10"> දවස් තිහක් තමයි නියමිත කාලය
(trg)="11"> අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට

(src)="6"> Мысалы , жаңалықтар көруден мәңгілікке бас тарту .
(trg)="12"> ප්‍රවුර්ති බැලීම වැනි
(trg)="13"> ඔබගේ ජිවිතයෙන්

(src)="7"> Осы айда бірдеңені үйрендім .
(trg)="14"> දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා

(src)="8"> Біріншісі , бұрын уақыт зулап өтіп кететін , ал қазір өткен уақыттарым есімде жақсы сақтала бастады .
(trg)="15"> පළමුවෙන දෙය තමයි
(trg)="16"> දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට
(trg)="17"> කාලය බෙහෙවින් මතකයේ රැඳුනා

(src)="9"> Тәжірибе барысында күнде сурет түсіріп жүрдім .
(trg)="18"> මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක්

(src)="10"> Қазір менің әр сәттерім және дәлме- дәл қайда болғаным есімде .
(trg)="19"> මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල
(trg)="20"> මම ඒ දවසේ කලේ මොනවද කියල

(src)="11"> Сонымен қатар , тапсырма санын ұлғайтып қиындатқанда сенімділігім артты .
(trg)="21"> ඒවගේම මට අවබෝධ වුනා
(trg)="22"> මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට
(trg)="23"> මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා

(src)="12"> Үнемі компьютердің алдында отыратын адамнан жұмысқа велосипедпен баратын болдым .
(trg)="24"> මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා
(trg)="25"> රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට

(src)="13"> Көңіл көтеру үшін .
(src)="14"> ( күлкі )
(trg)="26"> විනෝදය පිණිස

(src)="15"> Тіпті өткен жылы Африканың ең биік нүктесі
(trg)="27"> ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා

(src)="16"> Килиманджаро тауына шықтым .
(trg)="28"> අප්‍රිකාවේ තිබෙන උසම කන්ද

(src)="17"> Осы 30 күндік тәжірибеден бұрын өмірімде мұнша " пысық " болған емеспін .
(trg)="29"> මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ
(trg)="30"> මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර

(src)="18"> Менің түсінгенім , егер бірдеңені қаласаң , 30 күн ішінде мақсатқа қол жеткізе аласың .
(trg)="31"> ඒවගේම මම වටහා ගත්තා
(trg)="32"> ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම්
(trg)="33"> ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන්

(src)="19"> Роман жазғың келген кезің болды ма ?
(trg)="34"> ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද ?

(src)="20"> Әр қарашада мыңдаған адам 30 күнде 50 мың сөзден тұратын роман жазуға отырады .
(trg)="35"> සෑම වසරකම නොවැම්බර් මාසයේදී
(trg)="36"> මිනිසුන් දස දහස් ගණනක්
(trg)="37"> ඔවුන්ගේ වචන 50, 000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා

(src)="21"> Яғни , бір күнде 1, 667 сөз жазып тұрсаңыз болды .
(trg)="39"> බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ
(trg)="40"> දවසට වචන 1667 ලිවිම පමණයි

(src)="22"> Бір ай бойы .
(trg)="41"> මාසය පුරාම

(src)="23"> Мен дәл солай жасадым .
(trg)="42"> මම එසේ කලා

(src)="24"> Айтпақшы , бар құпиясы күнделікті мөлшерде жазбайынша ұйқыға кетпеуіңіз керек .
(trg)="43"> රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන
(trg)="44"> නොලියා නින්දට නොයාමයි

(src)="25"> Бәлкім , шала ұйықтарсыз бірақ роман жазып бітіресіз .
(trg)="45"> ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන්
(trg)="46"> නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන්

(src)="26"> Романым танымал америкалық кітапқа айналды ма ?
(trg)="47"> මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත

(src)="27"> Жоқ .
(src)="28"> Оны бір айда жаздым ғой .
(trg)="48"> නැහැ , මම එය ලිවුවේ මාසයකින්

(src)="29"> Ол өте нашар шықты .
(src)="30"> ( Күлкі )
(trg)="49"> එය එතරම් හොඳ නැහැ

(src)="31"> Бірақ , осындай кештердің бірінде
(trg)="50"> නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම

(src)="32"> Джон Ходжманды кездестірсем ,
(trg)="51"> මට TED සාදයකදී ජෝන් හොග්මන් ( ප්‍රසිද්ධ ලේකකයෙක් ) ව හමුවුනොත්

(src)="33"> Өзімді " Компьютер жүйесінің маманымын " деп таныстырмаймын .
(trg)="52"> මට කියන්න වෙන්නෙ නෑ
(trg)="53"> " මම පරිගණක විද්‍යාඥයෙක් " කියල

(src)="34"> Жо- жоқ !
(src)="35"> Егер қаласам , өзімді " Жазушымын " дей аламын .
(trg)="54"> නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි , " මම ලේකකයෙක් " කියල

(src)="36"> ( Күлкі )
(trg)="55"> ( සිනහව )

(src)="37"> Қорыта келгенде , айтқым келегені мынау .
(trg)="56"> මෙයයි අවසානයට මම කියන්නට කැමති

(src)="38"> Түсінгенім күнделікті , өзгерістер жасасаң , бір затты істесең , тез арада дағдыға айналады ,
(trg)="57"> මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට
(trg)="58"> මම කරගෙන යන දේවල්
(trg)="59"> පවත්වාගෙන යාමට ලෙහෙසි බව

(src)="39"> Үлкен өзгерістер де өте жақсы , олар көп рақат береді .
(trg)="60"> විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ
(trg)="61"> ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි

(src)="40"> Өзгерістерді қалыптастыру қиын
(trg)="62"> නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි

(src)="41"> Тәттіні 30 күн бойы жемей жүргенімде , 31- і күні былай болды ( Күлкі )
(trg)="63"> මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට
(trg)="64"> තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා
(trg)="65"> ( සිනහව )

(src)="42"> Енді менің мынандай сұрағым бар .
(trg)="66"> එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්‍රශ්නය

(src)="43"> Осы күнге дейін кімді күтіп жүрсіз ?
(trg)="67"> ඔබ තවත් බලාසිටින්නේ කුමකටද ?

(src)="44"> Маған сенсеңіз , алдағы 30 күн көзді ашып- жұмғанша өтіп кетеді .
(trg)="68"> මම සහතික කරනවා ඔබට , ඊළඟ දවස් තිහ
(trg)="69"> ගත වෙලා යාවි
(trg)="70"> ඔබ කැමති වුවත් නැතත්

(src)="45"> Ендеше осы уақытта көптен бері істей алмай жүрген ісіңізді қолға алыңыз !
(trg)="71"> එසේ නම් ඇයි සිතන්නේ නැත්තේ යම්කිසි දෙයක් ගැන
(trg)="72"> ඔබට බොහෝ කල් සිට කරන්න වුවමනා වී තිබුණ
(trg)="73"> එය උත්සහ කර බලන්න

(src)="46"> Алдағы 30 күнде !
(trg)="74"> ඊළඟ දවස් තිහ ඇතුලත

(src)="47"> Рақмет !
(trg)="75"> ස්තුතියි

(src)="48"> ( Қошемет )
(trg)="76"> ( අත්පොලසන් )

# kk/BhT0XnBD94o6.xml.gz
# si/BhT0XnBD94o6.xml.gz


(src)="1"> Ханымдар мен мырзалар TED- те көшбасшылық пен жоба туралы көп айтамыз .
(trg)="1"> TED හි සිටින නෝනාවරුනි මහත්වරුනි
(trg)="2"> අප බොහෝ විට කතා කරනවා නායකත්වය සහ මෙහෙයුම් ආරම්බ කරන ආකාරය පිලිබදව

(src)="2"> Ендеше 3 минут ішінде басынан соңына дейін бір қозғалысты көріп , содан ой түйелік .
(trg)="3"> අපි දැන් බලමු විනාඩි 3කට අඩු කාලයකදී මෙහෙයුමක් සිදුවන ආකාරය , ආරම්බයේ සිට අවසානය දක්වා
(trg)="4"> එයින් ගත හැකි පාඩම් වෙන්කර හඳුනාගනිමු

(src)="3"> Біріншіден , көшбасшы әрдайым көпшіліктің сынынан қорықпай , үнемі алда болуы керек .
(trg)="5"> පළමුවම , ඔබ දන්නවා නායකයෙකුට නිර්භීතකම අවශ්‍ය බව
(trg)="6"> නැගී සිටීමෙන් සමච්චලයට ලක්වීමට

(src)="4"> Міне алғашқы ілесуші , ол өте маңызды .
(trg)="7"> නමුත් ඔහු කරන දෙය අනුගමනය කිරීම ඉතා පහසුයි

(src)="5"> Өзгелерге көшбасшыға қалай ілесуді көрсетеді .
(trg)="8"> මෙන්න ඔහුගේ පළමු අනුගාමිකයා , මොහුගේ භූමිකාව ඉතාමත් වැදගත්

(src)="6"> Міне қараңыз , лидер оны өзімен тең көреді .
(trg)="9"> ඔහු අනිත් අයට පෙන්නනවා අනුගමනය කරන ආකාරය

(src)="7"> Енді әңгіме лидер туралы емес , яғни , осылар туралы .
(trg)="10"> දැන් බලන්න , නායකයා ඔහුව පිලිගන්නවා සම මට්ටමින්
(trg)="11"> දැන් එය තව දුරටත් නායකයාගේ භූමිකාව පිළිබඳව නොවෙයි

(src)="8"> Енді достарын шақырып жатыр .
(trg)="12"> දැන් මෙය ඔවුන් දෙදෙනාම ( බහුවචනයෙන් ) පිලිබදවයි

(src)="9"> Байқасаңыз , алғашқы ілесуші болу лидер болумен тең деген сөз .
(trg)="13"> දැන් ඔහු ඔහුගේ යාළුවන්ට හඬ ගසනවා
(trg)="14"> පළමු අනුගාමිකයා දෙස සැලකිල්ලෙන් බැලුවිට

(src)="10"> Осылайша ерекшеленуге батылдық керек .
(trg)="15"> ඇත්තෙන්ම ඔහු අඩු තක්සේරුවට ලක්වූ නායකයකුගේ ස්වරූපය දරනවා

(src)="11"> Алғашқы ілесуші арқасында қияли адам лидерге айналады .
(trg)="16"> නිර්භීත කම අවශ්‍යයි පිරිසක් ඉදිරියේ මෙසේ ඉදිරියට ඒමට
(trg)="17"> පලවෙනි අනුගාමිකයා තමයි පරිවර්තනය කරන්නේ
(trg)="18"> තනි පිස්සෙක් නායකයෙකු බවට

(src)="12"> ( күлкі ) ( қол шапалақтау )
(trg)="19"> ( සිනහව )
(trg)="20"> ( අත්පොලසන් නද )

(src)="13"> Енді екінші ілесуші пайда болды .
(trg)="21"> මේ පැමිණෙන්නේ දෙවැනි අනුගාමිකයායි

(src)="14"> Енді ол жалғыз қияли емес , екеу де емес .
(trg)="22"> දැන් මෙය තනි පිස්සෙක් වත් පිස්සෝ දෙන්නක්වත් නොවෙයි

(src)="15"> Үшеу болды .
(src)="16"> Көпшілік деген сөз .
(trg)="23"> තුන්දෙනෙක් කියන්නේ පිරිසක් . පිරිසක් කියන්නේ ‍ප්‍රවෘත්තියක්

(src)="17"> Қозғалыс қоғамдық сипат алуы керек .
(trg)="24"> මෙහෙයුමක් ප්‍රසිද්ධ විය යුතුයි .

(src)="18"> Лидердің өзі ғана емес , оған ерушілер де көзге түсуі тиіс .
(trg)="25"> නායකයා පෙන්නනවාටත් වඩා වැදගත් අනුගාමිකයන්ව පෙන්වීම

(src)="19"> Себебі жаңадан қосылғандар лидерге емес ерушілерге еліктейді .
(trg)="26"> හේතුව , ඔබට පෙනේවි නව අනුගාමිකයන්
(trg)="27"> අනුගමනය කරන්නේ අනුගාමිකයන්වයි . නායකයාව නොවෙයි
(trg)="28"> දැන් පැමිණෙනවා තව දෙන්නෙක් . ඒගමන්ම

(src)="20"> Тағы екеуі келе жатыр .
(trg)="29"> තව තිදෙනෙක් පැමිණෙනවා

(src)="21"> Олардың артынан үшеуі қосылды .
(trg)="30"> දැන් තිබෙන්නේ බලවේගයක් . මෙය තීරණාත්මක තැනක්

(src)="22"> Бұл маңызды .
(src)="23"> Топ қозғалысқа айналды ( күлкі )
(trg)="31"> දැන් තිබෙන්නේ බලවේගයක් .

(src)="24"> Көпшілік саны артқан сайын қалыпты жайтқа айналды .
(trg)="32"> සැලකිල්ලෙන් බලන්න , බොහෝ දෙනෙක් එකතු වෙනවිට
(trg)="33"> අවදානම අඩුයි

(src)="25"> Себебі сырттай бақылап тұрғандар енді ұялмайды .
(src)="26"> Себебі олардікі оғаш қылық емес .
(trg)="34"> අවිනිශ්චිතව , තීරණයක් ගැනීමට නොහැකිව සිටි අයට , තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නැහැ

(src)="27"> Олар мазаққа айналғысы келмейді .
(trg)="35"> ඔවුන් ඉස්මතුවී පෙනෙන්නේ නැහැ
(trg)="36"> ඔවුන් උපහාසයට ලක්වන්නේ නැහැ

(src)="28"> Бірақ олар дер кезінде қосылмаса , қалып қояды .
(trg)="37"> ඉක්මන් කලොත් ඔවුන්ට බහුතරයට අයිති වෙන්නට පුළුවන්

(src)="29"> ( күлкі )
(trg)="38"> ( සිනහව )

(src)="30"> Келесі сәттен бастап , топпен бірге болатындар санын көресіз .
(trg)="39"> ඊළඟ විනාඩිය තුල
(trg)="40"> ඔබට පෙනේවි , පිරිස සමග රැදී සිටීමට කැමති අය

(src)="31"> Өйткені қосылмаса , сын тезіне ілінбек .
(trg)="41"> මොකද , අවසානයේදී ඔවුන් උපහාසයට ලක්වේවි
(trg)="42"> එකතු නොවුනාට

(src)="32"> Қозғалыс осылай пайда болады екен .
(trg)="43"> මෙලෙස තමයි අපි ව්‍යාපාරයක් ආරම්බ කරන්නේ

(src)="33"> Енді осыны түйіндеп көрелік .
(trg)="44"> අපි නැවත ආවර්ජනය කර බලමු , මෙයින් ඉගෙනගත් පාඩම් ගැන

(src)="34"> Біріншіден , рухани жақын болсаңыз әлгі жалғыз билеген жігітке еретіндер туралы ойлауды естен шығармаңыз .
(trg)="45"> පළමුව , ඔබ අයිති වන කාණ්ඩය
(trg)="46"> තනිවම කමිසය නැතිව නටන කොට්ටාශයට නම්
(trg)="47"> මතක තබාගන්න වැදගත්කම

(src)="35"> Оларды тең дәрежеде қабылдау керек .
(trg)="48"> ඔබගේ පළමු අනුගාමිකයට සමතත්වයෙන් සැලකීමෙහි

(src)="36"> Бұның бәрі ортақ мақсат үшін екені анық болуы тиіс .
(src)="37"> ( күлкі )
(trg)="49"> මෙය ඔබගැන නොවෙයි , ඔබගේ මෙහෙයුම ගැනයි

(src)="38"> Бірақ бұл жерден ең маңызын көрмей тұрған болармыз .
(trg)="50"> හරි , අපට මෙතැනදී නියම පාඩම මග අරුනා විය හැකියි

(src)="39"> Түсінген де шығарсыз .
(src)="40"> Ең бастысы - ұқтыңыз ба ?
(trg)="51"> ඔබ හොඳින් අධ්‍යනයන කළා නම් , ලොකුම පාඩම

(src)="41"> Лидерлікті қатты әсірелеп жіберген .
(trg)="52"> ඔබ දුටුවාද , ඒ නායකත්වය
(trg)="53"> අධි සම්මානයට පාත්‍ර වනවා

(src)="42"> Ең басында жейдесіз жігіт еді .
(trg)="54"> ඔවු , කමිසය නැති තරුණයා තමයි පළමු වැන්නා

(src)="43"> Барлық атақ соған тиесілі .
(trg)="55"> ඔහුට තමයි සියලු කිර්තිය හිමිවන්නේ

(src)="44"> Бірақ шындығында бірінші ілесуші қияли адамды лидерге айналдырды .
(trg)="56"> නමුත් ඇත්තවශයෙන්ම , වැදගත්ම පුද්ගලයා පළමු අනුගාමිකයායි
(trg)="57"> ඔහු තමයි , තනි පිස්සෙක්ව නායකයෙකු බවට පරිවර්තනය කලේ

(src)="45"> Барлығымыз лидер болуымыз керек деген ұғым қате екенін көреміз .
(trg)="58"> අපිට කියනවා , අපි හැමෝම නායකයෝ වියයුතුයි කියල
(trg)="59"> එය සාර්ථක වන්නේ නැහැ

(src)="46"> Егер бір қозғалыс бастағың келсе , ілесуден , әрі өзгені ілестіруден қорықпау керек .
(trg)="60"> ඔබ ඇත්තෙන්ම , මෙහෙයුමක් ආරම්බ කරන්න උනන්දු වනවා නම්
(trg)="61"> අනුගමනය කිරීමට නිර්භය වන්න
(trg)="62"> සහ , අනිත් යට පෙන්වා දෙන්න අනුගමනය කලයුත්තේ කෙසේද කියා

(src)="47"> Егер бір қияли керемет нәрсе істесе , оны бірінші болып , қолдаудан қорықпа .
(trg)="63"> සහ ඔබ දුටුවොත් අපුරු දෙයක් කරන තනි පිස්සෙක්ව
(trg)="64"> නිර්භය වන්න , පළමු වැන්නා වී
(trg)="65"> නැගීසිට ඔහුට එකතු වන

(src)="48"> Оған ең жақсы жер - TED .
(trg)="66"> TED කියන්නේ එසේ කිරීමට කොතරම් අපුරු තැනක්ද

(src)="49"> Рахмет .
(trg)="67"> ස්තුතියි

(src)="50"> ( Қол шапалақтау )
(trg)="68"> ( අත්පොලසන් නද )

# kk/E8uQz89NVFi4.xml.gz
# si/E8uQz89NVFi4.xml.gz


(src)="1"> [ Firefox- тың жаңалықтары ]
(src)="2"> Ал енді , соңғы Firefox- пен сіз тез әрі оңай қалаған жеріңізге бара аласыз .
(trg)="1"> [ ගිනි හිවලාගෙ අලුත් දෑ මොනවාද ? ] නවතම ගිනි හිවලා මගින් දැන් ඔබ හට යා යුතු තැන් සඳහා ඉක්මනින් හා පහසුවෙන් යා හැකිය .

(src)="3"> Жаңартылған үй парағын қолданып , сіз жиі қолданатын мәзір бөлімдеріне оңай рұқсат аласыз .
(trg)="2"> .

(src)="4"> Жүктемелер , бетбелгілер , тарих , кеңейтулер , синхрондау және баптаулар секілді .
(trg)="3"> .

(src)="5"> [ Жаңа бет парағы ]
(src)="6"> Біз сіздің жаңа бет парағына жаңартуларды қостық .
(trg)="4"> .

(src)="7"> Жаңа бет парағымен сіз енді соңғы және көбірек қаралған сайттарды бір шертумен тез таба аласыз .
(trg)="5"> .

(src)="8"> Жаңа бет парағын қолдану үшін , сіздің браузердің үстіңгі жағындағы ´+ ' басып , жаңа бетті құрыңыз .
(trg)="6"> .

(src)="9"> Енді жаңа бет парағында , сіздің ақылды адрестің жолынан соңғы және көбірек қаралған сайттардың миниатюралары көрсетіледі .
(trg)="7"> .

(src)="10"> Миниатюраларды сізге керекті ретінде тасып , сіз жаңа бет парағын баптай аласыз .
(trg)="8"> .

(src)="11"> Сайтты бекіту үшін кеңсе кнопканы басыңыз, немесе ´X ' түймені басып , сайтты өшіріңіз .
(trg)="9"> .

(src)="12"> Сіз оң жақ жоғарғы бұрышындағы " торша " белгіні басу арқылы да жаңа бет парағын аша аласыз .
(trg)="10"> .