# ja/191eF3dEBpIJ.xml.gz
# si/191eF3dEBpIJ.xml.gz


(src)="2"> 受講の目的を思い出してください
(trg)="1"> අද අපි කතා කරන්න යන්නෙ අවුරුදු 40ක් තිස්සේ අපි ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගත්තු දේවල් ගැන

(src)="3"> 成功するスタートアップを構築することだと思います
(trg)="2"> වැදගත්ම ප්‍රශ්නේ තමයි , ඇයි ඔයා අද මෙතන ඉන්නේ ? ඇයි මේක බලන්නේ ?

(src)="4"> 過去20年間 専門家や教育者からの アドバイスはシンプルでした
(trg)="3"> මම හිතන්නේ අද ඔයා මෙතන ඉන්නේ සරළ අදහසක් , දියුණු ව්‍යාපාරයක් දක්වා ගෙන යන්නේ කොහොමද කියන එක දැනගන්න

(src)="5"> "リサーチをして事業計画書を書く"
(trg)="4"> පහුගිය අවුරුදු 20 ඇතුලත ඔබට සරළ අදහසකින් දියුනු ව්‍යාපාරයක් දක්වා යන්න ඕනා උනා නම් ,

(src)="6"> "起業するのに必要なことはこれですべてです"
(trg)="5"> අධ‍යාපනවේදීන් සහ ආයෝජකයන් ගේ පිළිතුර වන්නේ " යන්න , ගිහින් ගවේශණය කරන්න ...

(src)="7"> 今ではそのアドバイスが 完全に間違っていたことが分かりました
(trg)="6"> ඊට පස්සේ ඔබගේ ව්‍යාපාර සැලැස්ම ලියන්න . එතකොට ඔබට තෙරේවි කොහොමද ඔබගේ ව්‍යාපාරය පටන්ගෙන පවත්වාගෙන යන්නේ කියලා .

(src)="8"> これまで知らなかった新しい発見に気がついたのです
(trg)="7"> අපි දැන් දන්නවා ඒ උපදෙස වැරදියි කියලා . වැරදියි නෙමෙයි හොදටම වැරදියි .

(src)="9"> この講義ではスタートアップの正しい構築法について 説明します
(trg)="8"> අපි අද , කලින් දැනගෙන හිටියේ නැති දෙයක් දන්නවා .

(src)="10"> 最初に過去の誤った見解について話し
(trg)="9"> මේ පන්තියේදි අපි ඉගෙන ගන්න යන්නේ නිවැරදිව ආරම්භක ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද කියන එක .

(src)="11"> 続いてこれからの正しいスタートアップを 解説しましょう
(trg)="10"> අපි පටන් ගන්න කලින් බලමු , අපිට වැරදුනේ කොහොමද කියලා ...

# ja/26WoG8tT97tg.xml.gz
# si/26WoG8tT97tg.xml.gz


(src)="2"> 花や食べ物、その他どんなものを 表現するときにも使えますが
(trg)="1"> මෙම වචනය චීන භාෂාවේ තිබේ" Xiang " එහි අදහස වනුයේ

(src)="3"> 必ず良い意味で用いられます
(trg)="2"> හොඳ සුවඳක් එයින් මලක් , ආහාරයක් , ඇත්තෙන්ම ඕනෑම දෙයක් විස්තර කළ හැකිය

(src)="4"> 標準中国語以外で言い表すのは 簡単ではありません
(trg)="3"> නමුත් එය එක් එක් දේ සඳහා ධනාත්මක විස්තරයකි

(src)="5"> フィジーヒンディー語の 「Talanoa」ということば
(trg)="4"> මැන්ඩරින් නොවන භාෂාවකට පරිවර්තනය කිරීම අපහසුය

(src)="6"> これは、金曜の夜遅く 友だちに囲まれながら
(trg)="5"> " Talanoa " යනුවෙන් හැඳින්වෙන ෆීජි- හින්දි තුළ අපට මෙම වචනය තිබේ

(src)="7"> しゃべっているときの感じです
(trg)="6"> ඇත්තෙන්ම සිකුරාදා රාත්‍රියේ ප්‍රමාද වෙමින් පවතින බව ඇත්තෙන්ම පෙනෙන්නට තිබේ ,

(src)="8"> でも何か少し違う もっとおだやかで、親しい間柄での
(trg)="7"> ඔබේ මිතුරන් විසින් වට කරන ලද මඳ සුළඟ හමයි ,

(src)="9"> 思いついたことはなんでも 口に出して言えるような、
(trg)="8"> නමුත් එයම නොවේ , එය උණුසුම් හා මිත්‍රශීලී අනුවාදයකි

(src)="10"> おしゃべりのことなのです
(trg)="9"> කුඩා කථාවකි ඔබට සිතිය හැකි ඕනෑම දෙයක්

(src)="11"> ギリシャ語の単語「meraki」は 心を込めて、一生懸命に
(trg)="10"> ඔබේ හිසේ මුදුනට බැහැරින්

(src)="12"> 何かに取り組むことです
(trg)="11"> මෙම " meraki " ග්‍රීක් වචනය තිබේ , එහි අදහස ඔබේ ආත්මය , ඇත්තෙන්ම

(src)="13"> 趣味や仕事など 情熱を持って作業にあたるときに
(trg)="12"> සමස්ත ජීවිතය ඔබ කරන්නේ කුමක්ද , එය ඔබේ

(src)="14"> 使います しかし、これも文化の違いの一つであり
(trg)="13"> විනෝදාංශය වුවත් එසේ නැතහොත් රැකියාව වුවත් ඔබ එය ඔබ කරන දෙයට කැමැත්තෙන්

(src)="15"> 「meraki」とそこに含まれる情熱と愛情を
(trg)="14"> සිදු කරයි නමුත් එය එක් සංස්කෘතික කරුණකි ,

(src)="16"> 的確に表現した訳語はいまだに思いつきません
(trg)="15"> මට කිසි විටෙකත් හොඳ පරිවර්තනයක් සකස් කර ගත නොහැකි විය

# ja/4GBaUQduFsng.xml.gz
# si/4GBaUQduFsng.xml.gz


(src)="2"> どうもマンネリになっていると感じて
(trg)="1"> අවුරුදු කීපයකට පෙර

(src)="3"> アメリカの偉大な思想家である
(trg)="2"> මට දැනුනා මගේ ජීවිතය එකම තැන නතර වී ඇතිබව

(src)="4"> モーガン・スパーロックにならい
(trg)="3"> එමනිසා මම තීරණය කලා , අනුගමනය කරන්නට පා සටහන්

(src)="5"> 何か新しいことを30日間試してみることにしました
(trg)="4"> ශ්‍රේෂ්ට ඇමෙරිකානු දාර්ශනික මොර්ගන් ස්පර්ලොක් ගේ

(src)="6"> アイデアはいたって簡単です
(trg)="5"> අලුත් දෙයක් අත්හදා බලන්න දවස් තිහකට

(src)="7"> 自分の人生に加えたいと いつも思っていたことを取り上げ
(trg)="6"> මේ අදහස හරිම සරලයි

(src)="8"> それを30日間 試しにやってみるのです
(trg)="7"> හිතන්න ඔබේ ජිවිතයට ඔබ එකතු කරගන්න සිතා ගෙන සිටි දේවල් ගැන

(src)="9"> やってみてわかるのは
(trg)="8"> දවස් තිහකට එය අත්හදා බලන්න

(src)="10"> 30日というのが
(trg)="9"> එසේ බලන විට

(src)="11"> 新しい習慣を身に付けたり
(trg)="10"> දවස් තිහක් තමයි නියමිත කාලය

(src)="12"> ニュースを見るといった 何かの習慣を絶つのに
(trg)="11"> අලුත් පුරුද්දක් ඇතිවීමට හෝ තිබෙන පුරුද්දක් නැති කිරීමට

(src)="13"> ちょうど良い長さだということです
(trg)="12"> ප්‍රවුර්ති බැලීම වැනි

(src)="14"> 30日間チャレンジから学んだことがいろいろあります
(trg)="13"> ඔබගේ ජිවිතයෙන්

(src)="15"> 第一に
(trg)="14"> දවස් තිහේ අභියෝග වලින් මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් තිබෙනවා

(src)="16"> 月日がいつの間にか過ぎ去っていくかわりに
(trg)="15"> පළමුවෙන දෙය තමයි

(src)="17"> ずっと記憶に残るようになります
(trg)="16"> දින මාස ඔහේ ගතවී අමතක වී යනවා වෙනුවට

(src)="18"> 1ヶ月毎日写真を撮るチャレンジで撮った1枚です
(trg)="17"> කාලය බෙහෙවින් මතකයේ රැඳුනා

(src)="19"> その日どこにいて何をしていたのか
(trg)="18"> මේ තිබෙන්නේ මම මාසයක් තිස්සේ සෑම දිනම ඡායාරුපයක් ගත් අභියෝගයෙන් කොටසක්

(src)="20"> 私は はっきり覚えています
(trg)="19"> මට මතකයි හරියටම මම සිටියේ කොහෙද කියල

(src)="21"> もうひとつ気づいたのは
(trg)="20"> මම ඒ දවසේ කලේ මොනවද කියල

(src)="22"> 困難な30日間チャレンジをやる中で
(trg)="21"> ඒවගේම මට අවබෝධ වුනා

(src)="23"> 自分に対する自信がついたということです
(trg)="22"> මම අසීරු දවස් තිහේ අභියෝග කරන්නට කරන්නට

(src)="24"> 出不精のコンピュータオタクが
(trg)="23"> මගේ ආත්ම විස්වාශය වර්ධනය වුනා

(src)="25"> 楽しみのため会社に自転車で行くような人間へと
(trg)="24"> මගේ මේසයේ පරිගණකට සිමා වෙලා සිටි මම වෙනස් වුනා

(src)="26"> 変わったのです
(trg)="25"> රක්ෂාවට බයිසිකලය පැදගෙන එන කෙනෙක් බවට

(src)="27"> 去年などは アフリカの最高峰
(trg)="26"> විනෝදය පිණිස

(src)="28"> キリマンジャロに登りさえしました
(trg)="27"> ගිය අවුරුද්දේ මම කිලිමන්ජාරෝ කන්ද නැග්ගා

(src)="29"> 30日間チャレンジをやる前は
(trg)="28"> අප්‍රිකාවේ තිබෙන උසම කන්ද

(src)="30"> まったく冒険するようなタイプではなかったのに
(trg)="29"> මම කවදාවත් එතරම් නිර්භීත වී නැහැ

(src)="31"> 何かを本気でやりたいと思うなら
(trg)="30"> මගේ දවස් තිහේ අභියෝග ආරම්බ කිරීමට පෙර

(src)="32"> 30日間で
(trg)="31"> ඒවගේම මම වටහා ගත්තා

(src)="33"> 何だってできるとわかりました
(trg)="32"> ඔබට යම් කිසි දෙයක් හොඳටම උවමනා කරනවා නම්

(src)="34"> 小説を書いてみたいと思ったことは?
(trg)="33"> ඔබට ඕනෑම දෙයක් දවස් තිහකින් කරන්න පුළුවන්

(src)="35"> 毎年11月に
(trg)="34"> ඔබට කවද හරි පොතක් ලියන්න සිතී තිබෙනවාද ?

(src)="36"> 何万人もの人が
(trg)="35"> සෑම වසරකම නොවැම්බර් මාසයේදී

(src)="37"> 30日間で 5万語の小説を
(trg)="36"> මිනිසුන් දස දහස් ගණනක්

(src)="38"> 一から書こうと挑戦しています
(trg)="37"> ඔවුන්ගේ වචන 50, 000 හේ පොත් මුලසිටම ලියන්නට උත්සහ කරනවා

(src)="39"> 実際やらなければならないのは
(trg)="38"> දවස් තිහෙන්

(src)="40"> ただ毎日 1,667語を
(trg)="39"> බලාගෙන යනවිට ඔබට කරන්නට තිබෙන්නේ

(src)="41"> 30日間書くことだけです
(trg)="40"> දවසට වචන 1667 ලිවිම පමණයි

(src)="42"> だからやってみました
(trg)="41"> මාසය පුරාම

(src)="43"> ちなみに コツは
(trg)="42"> මම එසේ කලා

(src)="44"> その日のノルマを書くまでは寝ないということです
(trg)="43"> රහස තිබෙන්නේ දවසට ලියන්නට තිබෙන වචන ගණන

(src)="45"> 睡眠不足になるかもしれませんが
(trg)="44"> නොලියා නින්දට නොයාමයි

(src)="46"> 小説を書き上げられます
(trg)="45"> ඔබගේ නින්ද අඩුවන්නට පුළුවන්

(src)="47"> それでアメリカが誇る傑作小説ができたのでしょうか?
(trg)="46"> නමුත් ඔබට පොත ඉවරකිරීමට පුළුවන්

(src)="48"> まさか! たった一月で書いたんです
(trg)="47"> මගේ පොතද ඇමෙරිකාවේ ඊළඟ ශ්‍රේෂ්ට පොත

(src)="49"> ひどい出来です
(trg)="48"> නැහැ , මම එය ලිවුවේ මාසයකින්

(src)="50"> でも私は今後の人生で
(trg)="49"> එය එතරම් හොඳ නැහැ

(src)="51"> TEDのパーティでジョン・ホッジマンに会ったようなとき
(trg)="50"> නමුත් මගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම

(src)="52"> もうこんな風に言わなくていいんです
(trg)="51"> මට TED සාදයකදී ජෝන් හොග්මන් ( ප්‍රසිද්ධ ලේකකයෙක් ) ව හමුවුනොත්

(src)="53"> 「コンピュータの仕事をしています」
(trg)="52"> මට කියන්න වෙන්නෙ නෑ

(src)="54"> だって「小説家です」と言えるんですから
(trg)="53"> " මම පරිගණක විද්‍යාඥයෙක් " කියල

(src)="55"> (笑)
(trg)="54"> නෑ නෑ , මට අවශ්‍යනම් මට කියන්නට හැකියි , " මම ලේකකයෙක් " කියල

(src)="56"> 最後にもうひとつ言いたいのは
(trg)="55"> ( සිනහව )

(src)="57"> 小さな持続可能な変化であれば
(trg)="56"> මෙයයි අවසානයට මම කියන්නට කැමති

(src)="58"> 続けられることをするなら
(trg)="57"> මම ඉගෙන ගත්තා මම කුඩා සහ කල් පවතින වෙනස් කම් කලවිට

(src)="59"> それは身につくということです
(trg)="58"> මම කරගෙන යන දේවල්

(src)="60"> 大きな並外れたチャレンジというのも悪くはありません
(trg)="59"> පවත්වාගෙන යාමට ලෙහෙසි බව

(src)="61"> きっと すごく楽しいことでしょう
(trg)="60"> විශාල පිස්සු අභියෝග වල කිසි වරදක් නැහැ

(src)="62"> でも身につきません
(trg)="61"> ඇත්තෙන්ම ඒවා අතිශයෙන්ම විනෝද ජනකයි

(src)="63"> 私が30日間砂糖を断ったとき
(trg)="62"> නමුත් ඒවා පවත්වාගෙන යාමට අපහසුයි

(src)="64"> 31日目はこんな風でした
(trg)="63"> මම දවස් තිහකට සීනි කෑම නැවත් වුවිට

(src)="65"> (笑)
(trg)="64"> තිස් එක්වෙනි දවස මෙසේ දිස්වුනා

(src)="66"> 私が皆さんにお聞きしたいのは
(trg)="65"> ( සිනහව )

(src)="67"> 「何を待っているの?」ということです
(trg)="66"> එසේ නම් මෙයයි මම ඔබෙන් අසන ප්‍රශ්නය

(src)="68"> 好むと好まざると
(trg)="67"> ඔබ තවත් බලාසිටින්නේ කුමකටද ?

(src)="69"> 次の30日間は
(trg)="68"> මම සහතික කරනවා ඔබට , ඊළඟ දවස් තිහ

(src)="70"> 過ぎていくのです
(trg)="69"> ගත වෙලා යාවි

(src)="71"> そうであれば
(trg)="70"> ඔබ කැමති වුවත් නැතත්