# ab/PI9pFp9ATLlg.xml.gz
# si/PI9pFp9ATLlg.xml.gz


(src)="1"> Dans la ville dernière vidéo nous nous sommes entraînés à additionner ce qu 'on peut appeler des petits nombres
(trg)="1"> පසුගිය වීඩියෝවෙන් අපිට යම් පුහුණුවක් ලබා ගත්තා අපි වඩාත් කුඩා විදිහට සලකන සංඛ්‍යා එකතු කිරීම ගැන

(src)="2"> Par exemple si nous ajoutions trois et deux on peut imaginer qu 'on aurait trois citrons 1 , 2 , 3 .
(trg)="2"> උදාහරණයක් විදිහට , අපි 3+2 එකතු කරානම් අපිට මෙහෙම හිතන්න පුළුවන්කම තිබුනා මට සමහරවිට

(src)="3"> Et s' il fallait ajouter à ces trois citrons encore 2 citron verts ?
(trg)="3"> ලෙමන් ගෙඩි තුනක් තිබුනා නම් -- 1 , 2 , 3 - මම ඒ ලෙමන් ගෙඩි තුනට එකතු කරා නම් සමහර විට දෙහි ගෙඩි දෙකක් -- ඒවා දෙහිද එහෙම නැතිනම් දෙහි ගෙඩිද ?

(src)="4"> Disons -- eh bien , 2 citrons verts -- ou deux autres fruits pour faire une tarte .
(src)="5"> Combien de fruits avons- nous de fruits pour notre tarte ?
(trg)="4"> අපි නිකමට මෙහෙම හිතමු -- හොදයි , කොළ පාට දෙහි ගෙඩි දෙකක් -- එහෙම නැතිනම් තිත්ත පළතුරු දෙකක් දැන් මගේ ලඟ තිත්ත , ඇඹුල් පළතුරු කොපමණ ගණනක් -- කොපමණ ප්‍රමාණයක් තියෙනවද ?

(src)="6"> 1 , 2 , 3 , 4 , 5 fruits .
(src)="7"> Donc 3 + 2 = 5
(trg)="5"> හොදයි , අපි පසුගිය වීඩියෝවෙදි ඉගෙන ගත්තා අපි ලඟ පළතුරු 1, 2, 3, 4, 5 ක් තියෙනවා . ඉතින් 3 + 2 = 5