ඔයාට එලියට යන්න දෙන්න බෑ, Hedwig.
我不能放你出来 海德薇 我不能在校外使用魔法
අනික, මාමා හැරී පොටර්!
-而且 万一弗农姨夫 -哈利·波特 这下可好了
එයා ආවා.
他在屋里 弗农
මම අන්තිම පාරට කියන්නේ, ඔයාට ඔයාගේ කුරුල්ලා බලාගන්න බැරිනම්, ඌට මෙහෙන් යන්න වේවි.
我警告你 管不住那死鸟 我就赶走它 她憋坏了
මට එයාට පැයකට දෙකකට එලියට යන්න දෙන්න පුලුවන්නම්.
哪怕放她出来一两个小时也行 帮你和你的怪胎朋友通信吗 别想了
එත් මට මගේ යාලුවන්ගෙන් එක පණිවිඩයක්වත් ආවේ නෑ.
可是根本没人和我联系 一个都没有
ගිම්හානයේදී.
整个暑假都是
කාටද ඔහෙත් එක්ක යාලුවෙන්න ඕනේ?
谁愿意做你的朋友
මම හිතන්නේ ඔයා තව ටිකක් ප්‍රසන්න වුනොත් හොඳයි.
我觉得你应该知恩图报 我们把你从小拉扯大
අපි ඔයාව පොඩි කාලේ ඉඳලම බලාගත්තා, අපේ මේසේ කෑමත් දීලා.
供你吃穿
අනික ඔයාට ඩඩ්ලිගේ දෙවෙනි කාමරයත් දුන්නා.
而且看你可怜 还把达力的次卧给你
දැන් නෙවෙයි, මේසන් ආවම.
别急 小宝贝 还得等梅森先生
තව ටිකකින් ඒවි.
他们随时会到 再来彩排一遍 好吗
Petunia, එයා ආවම, ඔයා...
佩尼 梅森夫妇来的时候 你应该在
හාන්සිපුටුවේ, ඉඳගෙන අමුත්තව බොහොම කරුණාවෙන් පිලිගන්නවා.
客厅 亲切迎接他们的到来 很好 达力 那你呢
මම ගිහිල්ල දොර අරින්නම්.
在门前 等着开门
නියමයි.
非常好
එතකොට ඔයා?
你呢
මම මගේ කාමරේ, කිසිම සද්දයක් කරන්නේ නැතුව, හරියට මම නෑ වගේ ඉන්නම්.
我待在卧室 一声不吭 假装不存在 算你聪明
වාසනාවක් තිබුනොත්, මේ දවස මගේ ව්‍යාපාරයේ ලොකු ජයග්‍රහණයක් වේවි.
这次要是谈成 我的事业就更上一层楼了 你可不许给我添乱
හැරී පොටර්, ඒක ලොකු ගෞරවයක්.
哈利·波特 真是太荣幸了 -你是谁
ඔයා කවුද?
-多比 先生 家养小精灵多比
මෝඩ වැඩ කරන්න එපා.
我无意冒犯
ඒත් මේක මට එච්චර හොඳ වෙලාවක් නෙවෙයි ඔයාව මගේ කාමරේ තියාගන්න.
但是你来的可真不是时候 是的 先生 多比完全理解
ඩොබි ආවේ ඔයාට කියන්න...
只是多比必须要告诉你 很难启齿 先生 多比不知道从何说起
අයි ඔයා වාඩිවෙන්නේ නැත්තේ?
-你先坐下来吧 -坐下来 要我坐
ඩොබි, මට සමාවෙන්න.
对不起 多比 我不是想冒犯你
රිදවන්න ඩොබිව?
冒犯多比 多比虽然听说你很伟大 先生
ඒත් කවදාවත් මයාකාරයෙක් මට වාඩිවෙන්න කියල නෑ.
但还没有巫师请多比坐下来过 把我平等对待 那是你没有遇到好巫师
නෑ.
没错 没遇到过 我真不该这么说
නරක ඩොබි!
-坏多比 坏多比 -停下 多比 别出声
ඩොබි, අනේ, නවත්තන්න.
多比 拜托了 快停下
ගනන්ගන්න එපා.
没什么 是猫的声音
නවත්තන්න!
-坏多比 -停下 停 多比 求你了 安静点
ඔයා හොඳින්ද?
你没事吧
ඩොබි එයාටම දඩුවම් කරගත්තා, සර්.
多比必须惩罚自己 先生 多比差点说了主人家的坏话 先生
ඔයාගේ පවුල?
-主人家 -多比服侍的巫师家庭 先生
ඩොබි එක පවුලකට මුළු ජිවිත කාලෙටම සේවය කරන්න බැඳිලා ඉන්නවා.
多比只能永远服侍一个家庭 万一他们知道了多比在这
ඒත් ඩොබිට එන්න උනා.
但是多比必须来
ඩොබිට හැරී පොටර්ව ආරක්ෂා කරන්න ඕන.
多比必须保护哈利·波特 要警告他
හැරී පොටර් අයෙත් යන්න ඕනේ නෑ.
哈利·波特今年不能 回到霍格沃兹魔法学校
කුමන්ත්‍රණයක් තියෙනවා, එකෙන් හුඟක් භයානක දේවල් සිද්ධවෙනවා.
有一个阴谋 会有很恐怖的后果 什么恐怖后果 谁是幕后黑手
කියන්න බෑ.
不能说 -好的 明白了 你不能说 -别逼我说
මාව කෑගස්සවන්න එපා.
-多比 多比 把灯放下
ඉතින් ඒ අය නමවෙනි සිදුරට ආවම...
当他们打到第九洞的时候
මට ලාම්පුව දෙන්න.
把台灯给我
ඩොබි, නවත්තන්න!
多比 停下
මට යන්න දෙන්න.
-放开我
මොන මගුලක්ද තමුසේ මෙතනට වෙලා කරන්නේ?
-你到底在捣什么鬼 -我只是在
ඔයා මේ දැන් මගේ ජපන් ගොල්ෆ් විහිළුවේ punch line එක කෑවා.
我刚要讲到笑点 就被你毁了 对不起