ඔයාට ලැබිලා තියෙන දේවල් බලලා ඉමුකො.
看看你有什么
මට තව පණිවිඩකාරයො අවශ්‍යයි. මේ විදියට ව්‍යාපාරය පතුරවන්න බැහැ.
我需要多些跑腿 传送消息太慢了
ඔයාට ග්‍රේන්ජර්ව හම්බවෙන්න වෙයි.
你得见见加兰之
ඔව්, 8720.
8720,对
ඔව්, විනාඩියක් ඔහොම ඉන්න. ඕක නවත්තනවා මෝටෝලා!
对,等一等,走开,莫杜拿!
Mr. ග්‍රේන්ජර්?
加兰之先生?
චිකාගෝ වලින් ඇමතුමක්.
芝加哥来的电话
ග්‍රේන්ජර්, මේ කොම්බ්ස්. ඇයි ඔයාගෙන් අපිට කිසිදෙයක් අහන්න ලැබුනෙ නැත්තෙ?
我是岗布思,为何你不跟我们联络?
හැමකෙනෙකේම බලාගෙනයි ඉන්නෙ.
其他人都在了
අපිට අද උදේ පොඩි නීතිමය ගැටලුවක් ඇතිවුනා.
今早警方找我们的麻烦
නගරාධිපතිතුමා මේ වගේ මගෝඩි වල ආපහු සැරයක් කොක්ක දාන්න පටන් ගත්තා.
市长答应执行扫赌行动
ඉතිං පැය කීපයක් යනකං කාටවත් කිසිදෙයක් කරගන්න බැරැවයි හිටියේ.
为粉饰太平他要暂时关闭赌场
ඒක එච්චර බරපතල දෙයක් නෙමෙයි. ඒක හින්දයි මේක ටිකක් ප්‍රමාද උනේ.
不是大问题,我们只不过稍被阻延
ඔයා ඔයාගේ ගෙවීම් ටික ලෑස්ති කරා නේද?
付了茶钱吗?
අපොයි ඔව්!
有!
එයා මේ වැඩේ හැම අවුරැද්දෙම කරනවා. වදවෙන්න කිසිම දෙයක් නෑ.
他每年都这样做 不用担心
හරි හරි, ගණන් කරලා ඉවර උන ගමන් ඒක මෙහාට එවනවා. මට මුළු රෑම මෙතනට වෙලා බලං ඉන්න බෑ.
算妥后立刻上来 我不想整晚都待在这儿
හරි හරි, මාව විශ්වාස කරන්නකො, එයාට ගොඩක් සතුටු වෙන්න ලැබෙයි. අපි මේ සතියේ ඩොලර් 10,000කට එහා පැත්තෙ හොයාගත්තා.
那家伙定会乐透 我们这星期赚了10000元有多
අපි මෙහෙදි 22,000ක් හොයාගත්තා.
- 我们这儿赚了22000元
ඔයා චිකාගෝවේ මුළු දකුණු පැත්තම අල්ලගෙනනේ තියෙන්නෙ.
- 整个芝加哥南部由你打理哩
මේ සත පහකට වැඩක් නැති තැන් 8 කින් එච්චර හරියක් කොහොම කරන්නද?
我八个小场地怎能跟你的相比?
එයාලා ඉවැන්ස්ටන් වලින් 14,000ක් හොයාගෙන, ගැරී වලින් 16,500යි, සිසේරෝ වලින් 20,000යි.
埃文斯顿那边赚了14000元 加里赚16500元,思沙路赚20000元
පේන විදියට ඔයා තමා අන්තිමේටම ඉන්නෙ.
看你你赚得最少
මං මේ දැනුයි ගණන් කරන්න පටන්ගත්තෙ. මං 4: 15 විතර වෙද්දි එවන්නම්.
我刚收到进帐,钱会以 四时十五分的火车送来
අපි මග බලන් ඉන්නෙ.
我们会等
මෝටෝලා!
莫杜拿!
මේක 4: 15 වෙද්දි චිකාගෝවට අරන් ගිහින් තියෙන්න ඕනේ.
搭四时十五分的火车送这个过去
එයාලා තුලනායතනයට වෙලා මග බලාගෙන ඇත්තෙ.
他们会在结算部等你
විනෝද වෙන වැඩවලට මග නවතිනවා එහෙම නෙමෙයි ! 7වෙනි සීමාවෙන් එහාට ගිහින් ඔයාට කැබ් එකක් අරගන්න පුළුවන්.
别在中途嬉戏 在第7街搭计程车吧
ඕක නවත්තනවා!
别搅我!
8720.
8720
ඒයි නවතිනවා!
唏,那边一位!
හේයි, ඔය මනුස්සයව නතර කරනවා!
停 截停那人!
ඕකව නතර කරනවා! ඕකව නතර කරනවා!
截停他!
ඕකා මගේ පර්ස් එක හොරකම් කරා!
他抢了我的钱包!
ඔය මනුස්සයව නතර කරනවා!
截停他! 截停那人!
ඕකා මගේ සල්ලි සේරම හොරකම් කරා!
他抢走我所有的钱!
ඕකව නවත්තනවා!
截停他!
කල්ලොන්ගෙ ලෙවකන එකා!
该死的黑鬼老友!
මේ කරපු දේට මං කවදාහරි උඹව අල්ලගන්නම්කො !
总有一天我会跟你算帐! 混蛋!
එයාට පැනලා යන්න දෙන්න එපා!
别让他走!
ඌ මගේ පර්ස් එක හොරකම් කරා!
他抢了我的钱包!
ඌ මගේ සල්ලි සේරම හොරකම් කරා!
他抢走我所有的钱!
මගේ පර්ස් එක! ඌ මගේ පර්ස් එක අරගත්තා!
- 我的钱包!
අපි ඔයාගේ පර්ස් එක අරගත්තා.
他抢走我的钱包! - 拿回来了!
- මොකද්ද සිද්ධ උනේ? - කරැණාකරලා මට ඒක දෙන්න.
怎么了?
එයා ඔයාට පිහියෙන් ඇන්නද?
他用刀刺你吗?
ඔයාට ගොඩක් තුවාල වෙලා. ඔයාට ඩොක්ටර් කෙනෙක්ව අවශ්‍යයි. මං ගිහින් පොලීසියට කතා කරන්නම්
- 你需要医生,我去叫警察
නෑ නෑ!
- 不!
පොලීසිය අවශ්‍ය නෑ!
不要叫警察!