ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.
"Ти зажди, уже в дорозі


කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත.
Горлоріз прийде невдовзі

ඔහුට අනුව එය සත්‍යයක්.
Він дістане гостре лезо

ඔහු ඔබව කෑලි කපාවි.
І наріже фаршу з тебе"

ඔයාට එළියට යන්න වෙනවා.
Ти виходиш.

මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.
Я казала тобі не співати цю жахливу пісеньку!

ඔයාට මාව ඇහුණේ නැද්ද?
Ти мене чуєш? !

ශාපලත් ගීතය නැවත නැවතත් කියනවා.
Одна і та ж триклята пісня знову і знову!

එය ගොඩක් බරයි.
А бодай йому, яке важке.

අයි මේ?
Що таке?

මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම... ...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා...
Я казала дітям не співати ту жахливу пісню, але вони співають її увесь день.

...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.
Невже ми недостатньо наслухалися про цього вбивцю?

ඔවුන් එතැන තනිව සිටින්නේ.
Залиш їх у спокої.

ඔවුන් ගායනා කරන නිසා... ...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.
Коли ми чуємо що вони співають, ми принаймні знаємо, що вони тут.

ඔව්, ඔබ හරි.
Так, ти маєш рацію.

පොදු පාසල
СЕРЕДНЯ ШКОЛА

මාර්ක් 10,000 ක ත්‍යාගයක්. මිනීමරුවා කවුද?
ВИНАГОРОДА 10,000 МАРОК- ХТО ВБИВЦЯ?

ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා...
Курт Клавітцкий і його сестра Клара зникли 11 Червня.

...ජූනි 11 සිට අතුරුදහන් වී ඇත.
Останнього разу їх бачили на Мюллер Штрасе 470

සාක්‍ෂි අනුව විශ්වාස කරන්නේ දරුවන් පසුගියදා සිදුවූ... ...අපරාධයකට සමාන අපරාධයකට ගොදුරු වූ බවයි.
Докази дають нам підстави вважати, що діти стали жертвами злочину аналогічно злочинам, які були скоєні восени минулого року проти братів та сестер Доерінг.

ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?
Який гарний м'ячик у тебе.

ඔයාගේ නම කුමක්ද?
Як тебе звуть?

එල්සි බෙක්මන්!
Ельза Бекманн.

එල්සි ඔයා එක්ක ආවේ නැද්ද?
Хіба Ельза не з вами?

- නෑ
— Ні.

- ඇය අපි එක්ක ආවේ නැහැ.
— Її не було з нами.

ලස්සනයි.
Яка краса!

බෙක්මන් මහත්මිය.
Захоплюючий новий сюжет, місіс Бекманн.

මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.
Пристрасний і зворушливий.

පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.
Одну хвилинку, пане Герке.

ග්‍රෙක් මහත්මයා...
Скажіть, пане Герке.

ඔබ එල්සි එනවා දැක්කද?
Ви не бачили маленьку Ельзу?

නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?
Ні. Хіба вона не піднімалася щойно сходами?

නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.
Ні, її й досі немає.

ඇය ඉක්මනින් ඒවි.
Вона скоро прийде.

මම යන්නම්.
До побачення.

ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!
До побачення, пане Герке.

මෙන්න, බලන්න!
Екстрений випуск! Екстрений випуск!

නැහැ, මාරු සල්ලි නැහැ.
Ні, в мене немає здачі! Екстрений випуск!

ඔබේ දරුවන් පාසල් යැවීමට බියක් ඇති වෙලා.
Ви боятиметесь відпускати дітей до школи!

මිනීමරුවා කවුද?
Хто вбивця?

පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා,
Оскільки поліція не оприлюднила мого першого листа,

මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.
Зараз я пишу безпосередньо в пресу!

ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.
Продовжуйте розслідування.

සියල්ල ඉක්මනින් තහවුරු වේවි.
Невдовзі усе підтвердиться.

නමුත් මම තවම ඉවර නැහැ.
Але це ще не кінець!

මාර්ක් 10,000 ක ත්‍යාගයක්.
ВИНАГОРОДА 10,000 МАРОК

- දෙවියනි, මෙන්න නැවතත්.
— Боже, знову це!

- මේක භයානකයි.
— Який жах!

අකුරු ඉතා කුඩායි.
Надрукували дуже дрібним шрифтом.