වැඩ ඉවරයි ! මඩුවට යන්න.
ทำงานให้เสร็จ กลับไปที่กระท่อม
ඔව්, ඒක පේනව. අලුත් හිරකාරයො දැක්කොත් අපි මිනී වළවල් හාරනව, ඔක්කොම පැනල දුවාවි.
ก็ใช่ซิ ถ้านักโทษพวกนั้นเห็นเรา ขุดหลุมศพ พวกเขาคงหนีไปหมด
විහිළු කරන්න වෙලා නැහැ, වැඩ ඉවර කරනවා ! හාරන්න, හාරන්න.
ไม่มีเวลาสำหรับเรื่องตลก ทำงานให้เสร็จ ขุด ขุด
මොකද් කියන්නෙ අපිව ලෙඩ ලැයිස්තුවට දානව ද?
- ทำไมไม่เอาเราขึ้นบัญชีคนป่วยล่ะ
හදවතක් කියනවනේ, කැප්ටන්. අපිව රෝහලට දාන්න.
- เห็นใจหน่อย ให้เราอยู่โรงพยาบาลเถอะ
උඹට ලෙඩක් නැහැ. උඹ කවදාවත් ලෙඩ වුනේ නැහැ. ඇයි ඔයා හැමවෙලාවෙම ලෙඩ වෙලා වගේ මට රගපාන්නෙ?
นายไม่ป่วย นายไม่เคยป่วย ทำไมนายชอบทำแกล้งป่วย
මේවයෙන් එක්ක මගේ ඔලුවට උඩින් තියාගන්න ඕනෙ නැහැ, මම අනුමාන කරන්නෙ. කැප්ටන් කනමට්සු...
คงไม่อยากให้ไม้กางเขนอยู่บนหัวฉันมั้ง ท่านร้อยเอกคาเนมัตสุ
...බට් එක්ක කොහොමද?
- แล้วบุหรี่ล่ะ
මම අද උදේ උඹට බට් දුන්න. දෙන්නටම.
- เมื่อเช้าให้ไปแล้วไง
ඒක තමයි මාත කියන්නෙ. මට ඕනෙ ප්‍රති උපකාර කරන්න.
ฉันต้องการให้สิ่งตอบแทน
මනුස්සයෙක් තමගේ හදවතේ තියන හොඳින් දෙයක් දෙනකොට... . ....
เมื่อมีคนให้อะไรฉัน จากใจของเขา...
හරියට ඔයා මට අර බට් එක දුන්න වගේ, මම ඒක හදවතින්ම මතක තියා ගන්නව.
ฉันจะจดจำไว้
අන්න ඒකයි... ...ඔයා මං වෙනුවෙන් මේ ලයිටරය තියාගන්න ඕනෙ.
นั่นคือเหตุผลุ ที่ฉันต้องการให้นายเก็บที่จุดบุหรีนี้ไว้
හිතනවද මම ඒක හොරකම් කලා කියල? ඒක අයිති අපි මේ දැන් වලදැම්ම ඉංග්‍රීසි කොල්ලට.
คิดว่าฉันขโมยมาหรือไง มันเป็นของไอ้หนูชาวอังกฤษ
ඔහු මට ඒක කැමැත්තෙන් දුන්නෙ මම ඔහුට කරන උපකාරයට. මම යන්න ඉස්සරවෙලා, මට ඕනෙත ඒකම ඔයාට කරන්න.
เขาเต็มใจให้ฉัน ก่อนที่ฉันจะตายไป ฉันก็ต้องการให้นายเก็บไว้
ඔයා විහිළුකාර මිනිහෙක්. ශියර්ස්.
นายตลกมาก เชียส์
හරි, ඔයා ලෙඩ ලැයිස්තුවට වැටෙනව, ඔහුත් එක්කම.
ก็ได้ นายได้ขึ้นบัญชีคนป่วย เขาด้วย
එක දවසක කර්නල් සයිටෝ ඔයාව අල්ලගනී එයාට අල්ලස් දෙනකොට... . ...එතකොට අපි කොහෙ ඉන්නද?
สักวันหนึ่งผู้พันไซโต้จะต้องจับได้ว่า นายติดสินบนเขา
ඒක වෙන්න කැලින් අපි මෙහෙන් ගිහින් තියේවි, චම්. ගොඩක් දුරකට.
ก่อนที่มันจะเกิดขึ้น เราก็ไปไกลจาก ที่นี่แล้วเพื่อน ไกลมากๆ
හරි, මේක ඉවර කරල දාමු.
โอเค ทำงานต่อ
මෙහි සැතපෙන්නේ... මට මතක නැහැ කවුද අපි මේ දැන් වල දැම්මෙ කියල.
ที่นอนอยู่นี้...
තොම්සන්.
- ฉันลืมไปแล้วว่าเราฝังใครไป
ඔව්.
- ทอมป์สัน
මෙහි සැතපෙන්නෙ කෝප්‍රල් හර්බට් තෝම්සන්... . .
ที่นอนอยู่นี้คือ ร้อยโทเฮอร์เบิร์ต ทอมป์สัน
වැදගත් සාමාජිකයෙක් රැජිනට අයිති හෝ රජුට අයිති හෝ මොකක හරි... .
สมาชิกผู้กล้าหาญของพระเจ้าอยู่หัว หรือพระราชินีหรืออะไรนี่แหละ
...බැරි බැරියාව රෝහය හේතුවෙන් මියදුන අපගේ ස්වාමිදරුවාගේ අවුරුදු වලින්. 1943... .
เขาเสียชีวิตด้วยโรคเหน็บชาในปี 1943 สำหรับความรุ่งโรจน์...
- ඔහු මොනව කරගෙනද මැරුනෙ? - ඒක අතහැරල දාන්න.
- เขาตายเพื่ออะไร
මිනී වල විහිළුවට ගන්න ඕනෙ කමක් නැහැ.
- ไม่จำเป็นต้องเย้ยหยันหลุมศพ
මම මිනී වළවත්, මිනිහවත් විහිළුවට ගත්තෙ නැහැ.
ฉันไม่ได้เย้ยหยันหลุมศพหรือเขา
ඔහු සාමයෙන් සැතපේවා.
ขอให้เขานอนอย่างสงบ
ඔහු ජීවතව ඉන්නකොට ටික්ක වැඩියෙන් ඒක හොයාගත්ත.
ซึ่งเขาไม่ค่อยมีโอกาสได้พบมัน เท่าใดนัก ในช่วงที่เขามีชีวิตอยู่
අපි කාර්‍යය බහුල මිනී වලවල් හාරන්නො දෙන්නෙක් වෙන්න යන්නෙ, වීවර්.
เรากำลังยุ่งกับการขุดหลุมศพ...
හොඳින් කලා, හොඳින් කලා.
ดีมาก ดีมาก
අර කර්නල් දන්නෙ නැහැ එයා මොකටද ඇවිත් තියෙන්නෙ කියල. - ඔයා ඔහුට ඇත්ත කියනව ද?
เขาไม่รู้ว่าเขาจะเจออะไร เราจะบอกความจริงกับเขาดีไหม
- කොහොමවත් නැහැ.
- ไม่
ඔයා නම් නිළධාරියෙක් තියා මහත්මයෙක් වත් නෙමෙයි.
- นายไม่เป็นทั้งนายทหารและสุภาพบุรุษ
මගේ නම නිකොලසන්.
- ผมชื่อนิโคลสัน
මම කර්නල් සේටෝ.
- ผม... พันโทไซโต้
අධිරාජ්‍යයාගේ නාමයෙන්... . ....
ในนามของสมเด็จพระจักรพรรดิ์ญี่ปุ่น ผมขอต้อนรับคุณ
මම තමයි මෙමෙ කදවුරේ අණ දෙන නිළධාරියා... ...මේ තමයි කදවුරු අංක 16...
ผมเป็นผู้บัญชาการค่ายแห่งนี้ ค่ายที่ 16...
.... ශ්‍රේෂ්ඨ දුම්රිය මාර්ගයට පසෙකින් පිහිටි... ...ඉක්මනින් බැංකොක් හා රැංගුන් යා කෙරෙන්.
ซึ่งอยู่ตามทางรถไฟที่จะเชื่อม ระหว่างกรุงเทพกับย่างกุ้งเร็วๆ นี้
ඔබලා බ්‍රිතාන්‍ය සිරකරුවන් තෝරාගෙන තිබෙනවා...
เชลยศึกอังกฤษ...
. ...ක්වායි ගංගාව හරහා පාලමක් ඉදිකිරීමට.
ถูกเลือกให้มาสร้างสะพาน ข้ามแม่น้ำแคว
එය ප්‍රසන්න වැඩක් වේවි, කුසලතා අවශ්‍ය වෙනවා.
เป็นงานที่สบาย ใช้ทักษะ
නිළධාරීනුත් මිනිසුන් මෙන් වැඩ කරාවි.
นายทหารต้องทำงาน เหมือนกับทหารอื่นๆ
ජපන් හමුදාවට පුලුවන් කමක් නැහැ නිකමුන්ගේ කටවල් පුරවන්න.
กองทัพญี่ปุ่น ไม่เลี้ยงคนไม่ทำงาน
ඔබ මහන්සියෙන් වැඩ කලොත්, ඔබට හොඳ සැලකුම් ලැබේවි.
คนที่ทำงานหนัก จะได้รับการเลี้ยงดูอย่างดี
නමුත් ඔබ මහන්සියෙන් වැඩ නොකලොත්... ...ඔබට දඩුවම් ලැබේවි.
แต่ถ้าไม่ทำงานหนักก็จะถูกลงโทษ
ඔබලාගේ පැන යාම ගැන වචනයක් කිව්වොත් එහෙම.
เรื่องเกี่ยวกับการหลบหนี
මෙහෙ නැහැ මායිම වටේ වැටක්. දඩු වැටවල් නැහැ. බැලුම් කිළුනු නැහැ.
เราไม่มีรั้วไฟฟ้า รั้วเพนียด ไม่มีหอสังเกตการณ์