සටනට තියෙන්නෙ ඇසිපිය හෙලන නිමේශයක් විතරයි.
కన్నమ సితెరిచేసమయ లో యద్దఆగిపోయిది.
ලූෂියන්,ලයිකන් වංශයේ පහල වුනු භයානකම ක්‍රෑරතම නායකයා
లైకన్ ల(తోడేళ్ళ) చరిత్రలోనే అత్యత భయకరమైననాయకడైనలసియన్
...අවසානයේ මරාදැම්මා.
ఎట్టకేలకచ పబడ్డాడ.
විසිරුණු ලයිකන් රැල සන්ධ්‍යාවේ...
లైకన్ గపచెల్లాచెదరయిపోయిది...
...එක සුළං රැල්ලකින් ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ගිනි දැල්ලක්.
ఒక్క సాయత్రపాటరగిలిన ప్రతీకార జ్వాలలో.
ජයග්‍රහණය, ඒක හරියට, අපේ අවබෝධයෙන්...
విజయ,చ డబోతే, మా వశఅయ్యినట్టఅనిపిచిది,
...වැම්පයර්ස්ලගෙ ජන්ම අයිතිය වගේ.
మా వపైర్ల జన్మహక్క.
ඒ රාත්‍රියේ ඉඳන් ශතවර්ෂ හයක් විතර ගතවෙලා.
ఆ రాత్రి జరిగి సమార 600 ల స| | లగడిచాయి.
තවමත් පැරණි ආරවුල අකමැති බව තහවුරු වෙනවා සොහොනට ගිය ලුෂියන් අනුගමනය කරන්න.
కానీ లసియన్తోపాటగా ఈ పరాతనపగఅత అవ్వలేద.
කෙසේ වුවත් ලයිකන්ලා කීපදෙනෙක්ට...
లైకన్ లచాలాకొద్దిమదేఉన్నా...
...යුද්ධය බොහොම උපද්‍රව සහිත වුණා.
ఈ యద్దఇకాప్రమాదకరగామారిది ,
සඳ තව වැඩි කාලයක් පාලනය කරන්නෙ නෑ.
ఎదకటేచద్రనిశక్తిపై వాళ్ళ అవసరతగ్గిది.
පැරණි, වඩාත් බලවත් ලයිකන්ලා ඉන්නවා දැන් ඒක වෙනස් කරන්න සමත් ඒ චේතනාව ඇතිව.
పెద్ద వయసగల,బలవతమైనలైకన్ల తమతటతామేమారగలగతన్నార.
ආයුධ පරිනාමයට පත්වෙලා, නමුත් අපේ නියමයන් තවමත් එලෙසමයි:
ఆయధాలపరిణామచెదాయి, కానీ మా ఆజ్ఞలమాత్రఅలాగేఉన్నాయి:
උන්ව දඩයම් කරන්න මරා දමන්න, එක එකා.
వాటిని వేటాడి, ఒక్కొక్కటిగా, చపేయడమే.
අති සාර්ථක සංග්‍රාමයක්.
ఎతోవిజయవతమైనఉద్యమ.
සමහරවිට අතිශයින්ම සාර්ථක.
ఏమో, మరీ ఎక్కవవిజయవతమేమో.
මම වගේ අය වෙනුවෙන්, මරණය ගනුදෙනු කරන්නෙක්...
డెత్ డీలర్ (మత్యయోధరాల) అయిన నాలాటిదానికి,
...යුගාන්තය ගැන සංඥා කලා.
ఈ విజయఒకయగాతానికిగర్తఅయ్యిది.
පසුගිය ශතවර්ෂ වල ආයුධ වගේ...
గత శతాబ్దపఆయధాలలాగా,
...අපිත් අභාවයට යා හැකි බව.
మేమపనికిరాకడాపోతా .
කණගාටුවට කාරණයක් වුවත් මම ජීවත් වුනේ ඒ සඳහා.
బాధాకర,ఎ దకటే నేనఅ దకేజీవిస్తన్నాన.
ලෝහිතයෝ!
రక్తాల!
ඔක්කොම හරි.
పర్లేద.
ඔයාට අවුලක් වෙන්නෙ නෑ.
నీకేకాద.
නුඹලා හැසිරෙන්නෙ උමතු බලු රංචුවක් වගෙ!
మీరతాఓ వీధికక్కల మదలాప్రవర్తిస్తన్నార!
අන්න ඒක,මහත්වරු...
ఇకాఅది,పెద్దమనషలారా,
...පැහැදිලිවම කරන්නෙ නෑ.
అస్సలపనికిరాద.
අපේක්ෂා කරනවනම් වැම්පයරයන්ව තමන්ගෙම තැනේදි පරජය කරන්න.
అదీ వపైర్లనవాటిసొత స్థలలోనేమట్టబెట్టాలటే.
අපේක්ෂා කරනවනම් හැමදෙනාම බේරෙන්න.
అదీ మీరబ్రతికిబట్టకట్టాలటే.
පියර්ස්!
పియర్స్!
ටේලර්!
టేలర్!
මොකක් හරි ඇඳුමක් දාගන්නවද?
కొచెబట్టలేసకటారా,మీర?
අපිට බරපතළ ප්‍රශ්ණයක් තියෙනවා.
మనకి ఒక పెద్ద సమస్య వచ్చి పడిది.
මම පරික්ෂාවන් කීපයක් කරන්න වෙනවා.
నేనకొన్నిపరీక్షలచెయ్యాలి.
ඒක ඒකාන්තයෙන්ම මොනවා හරි රැස් විහිදෙන තරල වර්ගයක්.
ఇది ఖచ్చితగాఏదోరకమైన ఉద్యోతనచెదినద్రవ.
පාරජම්බුල උණ්ඩ.
అల్ట్రా వైలట్ మదగళ్ళ!
දිවා එළිය,සන්නද්ධ කරලා ආයුධයක් විදිහට.
సర్యకాతి,ఆయధ రపలో .
ඔයා හිතනවද මම විශ්වාස කරන්න ඕනි කියලා ඒ නීච සත්තු...
అటే,నేనఒకరోగిష్టిజీవి,
...වැම්පයර්ලව මරන්න ඒ වගේ උණ්ඩ හදන්න තරම් දියුණු වෙලා කියලා?
ప్రత్యేకిచివాపైర్లనమట్టబెట్టే ఆయధకనిపెట్టిదటే,నమ్మాలా?
නෑ,මම ඔට්ටු අල්ලනවා ඒවා හමුදාවෙ.
లేద,నాప్రకారఇదిమిలిటరీవస్తవ.
උන් හොරකම් කරලා.
వాళ్ళదొగిలిచిఉడవచ్చ.
මොනවහරි අධිතාක්ෂණික වර්ගයක්.
ఏదో హైటెక్ శోధన వస్తవ.
මට වැඩක් නෑ උන් මේවා ගත්තෙ කොහෙන්ද කියලා.
చడడీ,వాళ్ళకిఇవి ఎక్కడనచి వచ్చాయనేది నాకఅనవసర.
රයිජිල් මැරිලා, නැතෑනියල් තවමත් එළියෙ ඉන්න පුළුවන්.
రైజెల్ చనిపోయాడ,నథానియెల్ ఇకాఅక్కడేఒటరిగాఉడవచ్చ.
අපි මරණයේ ගනුදෙණු කරුවන් එකතු කරගෙන ආපහු යමු.
మనమ త్యయోధ లబదతో అక్కడికి ఇప్పడేవెళ్ళాలి.
කොහෙත්ම නෑ. දැන් නෙවෙයි.
అస్సలక దరద.
නොසැලකිළිමත් ආක්‍රමණයක් වෙනුවෙන් නෙවෙයි.
అదీ ఇప్పడ. అదీ కారణలేనిఆకస్మికదాడికి.
පිබිදීම ටික දවසකින්, මේ නිවස නොසන්සුන් වෙයි ඒකෙන්.
మేలకొలపకిఇ కా కొద్దిరోజలేఉది, ఇకాఈ తెగలో రేగినఅలజడిఅలానేఉది.
නොසැලකිලිමත්?
కారణలేదా?