"පා පැදි හොරා"
KRADLJIVCI BICIKLA
රීචී ඉන්නවා ද?
Je li Ricci tu?
කන් ඇහෙන්නේ නැද්ද? එන්න...
Jesi li gluh?
පොඩ්ඩක් ඉවසන්න.
Znaèi, zato što sam zidar, trebam umrijeti od gladi? Što hoæeš od mene? Budi strpljiv.
අනෙක් අයටත් අවස්ථාවක් තියෙනවා ද බලමු.
Vidjet æemo što možemo uèiniti.
ඔබද ඇන්ටෝනියෝ රීචී? - ඔව්...
Pokušat æemo naæi nešto.
ඔබට රැකියා අවස්ථාවක් ලැබිලා.
- Ricci, lijepit æeš plakate.
රැකිරක්ෂා කාර්යාලයට යන්න.
- Plakate? Idi u biro za zapošljavanje.
ඔවුන් රැකියාව ලබා දේවි. දෙවියනේ!
Oni æe ti dati radnu dozvolu.
අපට අවස්ථාවක් නැද් ද?
Bože, posao!
අවස්ථා දෙකයි තියෙන්නේ, ඒත් ඔබේ නම නැහැ.
Hej, a što je s nama?
අපිට හැමදාම රස්තියාදුව විතර ද?
Imam dva posla, ali nisu za vas.
දැනට වෙනත් රැකියා අවස්ථා නැහැ.
Zato jer nisu za mene, a moram i dalje propadati?
මතක ඇතිව, ඔබේ පා පැදිය ද රැගෙන යන්න .
Jednostavno, ljudi, za vas nema posla!
එය අත්‍යවශ්‍යයි.
Ricci, ne zaboravi bicikl.
පා පැදියයක්... ?
Tako piše.
මගේ පා පැදිය, දැනට මා ළඟ නැහැ.
I bicikl? Imam jedan, ali je pokvaren.
ඔවුන් පා පැදිය නොමැතිව ඔබව රැකියාවට ගන්නේ නැහැ.
Mogu ga nabaviti za nekoliko dana.
ඒ ඇයි?
Pa, onda te neæe uzeti.
මම එතෙක් පයින් යන්නම්.
Zašto?
ඔබේ රැකියාවට පා පැදිය අත්‍යවශ්‍යයි.
Iæi æu neko vrijeme pješice. Imaš ili nemaš?
මට නම් පා පැදියක් තියෙනවා.
Ako nemaš, netko drugi æe dobiti posao.
එහෙනම්, මටත් තියෙනවා.
Ja imam bicikl! Nisi jedini!
ඔයාලාගේ පුහුණුව අනුව මේ රැකියාව ගැළපෙන්නේ නැහැ.
I ja imam. Ti si zidar.
තනතුර මාරු කරලා දෙන්න. - එහෙම කරන්න බැහැ.
Ti si razlièita kategorija.
රීචී, පා පැදිය ගේන්න පුළුවන් ද?
- Onda promijeni! - Ne mogu.
හරි, මම ඒක ගෙනියන්නම්.
Ricci, imaš bicikl ili nemaš.
මතක තියාගන්න, පා පැදිය නොමැතිව ගියොත් ඔවුන්, ඔබව වැඩට ගන්නේ නැහැ.
Imam. Sada æu ga uzeti. Zapamti:
තවත් කාලයක් රැකියාවක් නැතිව ඉන්න අමාරුයි.
Ako nemaš bicikl, ništa od posla.
ඒ නිසා කොහොම හරි පා පැදිය ගන්නම්.
Neæu èekati još godinu dana. Ne brini.
මගේ වෙලාව හොඳ නැහැ.
Što je?
මට රැකියාවක් ලැබුණා, ඒත් ප්‍රශ්නයක් තියෙනවා.
Moja prokleta sreæa, eto što je. Našao sam posao, a ne mogu ga preuzeti.
මට කියන්න.
O èemu prièaš?
ඇයි කියන්නේ නැත්තේ?
Prestani, Antonio. Reci mi.
රැකියාවත් හොඳයි, තැනත් හොඳයි.
I to dobar gradski posao.
රැකියාව ආරක්ෂා කරගන්න.
U redu.
ඒත් ඊට කලින්...
Pobrinut æemo se za to, Antonio.
...මගේ පා පැදිය උකස් තියපු තැනින් බේරාගන්න වෙනවා.
Pobrinuti se za što?
අදම රැකියාවට වාර්තා කරන්න ඕන.
Potreban mi je bicikl.
නැතිනම් එය අහිමි වේවි.
Moram biti tamo danas ujutro... ili gubim posao.
ඉතිං පා පැදිය ගන්නේ කොහොම ද?
Što mogu uèiniti?
ඔබේ උනන්දුවක් තිබුණෙත් නැහැ. ඉතිං, ජීවත්වෙන්න මුදල් වියදම් වුණා.
Jesi li morao založiti svoj bicikl?
මම ඉපදුනු වෙලාවත් හොඳ නැතිව ඇති.
Što bi jeli?
මම යදම් වලින් බැඳුනු මිනිසෙක් වගේ.
Proklet sam otkad sam se rodio! Osjeæam se kao èovjek u lancima.
නැඟිටින්න.
Ustaj!
- ඔබට ඇඳන් රෙදි නැතිව නිදාගන්න පුළුවන් නේද?
- Što radiš?
ඒවා ලිනන් සහ කපු රෙදි.
Sve su plahte, njih šest.
මගේ දෑවැද්දට ගෙනාපුවා, හොඳම ඒවා.
Lanene i pamuène. Dobra stvar.
ඒත් පාවිච්චි කළ ඒවානේ.
Bile su dio mog miraza.
දෙකක් අලුත් ඒවා.
Korištene su.