You Tube - Video Running Time 01:
Regjizor:


28: 54 You Tube search name
Vitorio de Sika

"පා පැදි හොරා"
HAJNA BIçIKLETASH

ඇන්ටෝනියෝ රීචී...
Riçi?

රීචී ඉන්නවා ද?
A ndodhet këtu Riçi?

කන් ඇහෙන්නේ නැද්ද?
Po ti je shurdh? Hajde pra!

එන්න...
çohu, lëviz.

පොඩ්ඩක් ඉවසන්න.
Bëni pak durim. Do shohim e do bëjmë, sipas mundësive.

අනෙක් අයටත් අවස්ථාවක් තියෙනවා ද බලමු.
Do gjendet diçka.

ඔබද ඇන්ටෝනියෝ රීචී? - ඔව්...
- Riçi, ti do ngjisësh lajmërime.

ඔබට රැකියා අවස්ථාවක් ලැබිලා.
- Lajmërime?

රැකිරක්ෂා කාර්යාලයට යන්න.
Duhet të paraqitesh te qendra e afisheve.

ඔවුන් රැකියාව ලබා දේවි.
Ia jep këtë kartë edhe do marrësh librezën e punës.

දෙවියනේ! රැකියාවක්...
O zot, një vend pune!

අපට අවස්ථාවක් නැද් ද?
Ej po për ne?

අවස්ථා දෙකයි තියෙන්නේ, ඒත් ඔබේ නම නැහැ.
Ka dy vende për tornitorë, po këtu s'ka.

අපිට හැමදාම රස්තියාදුව විතර ද?
E ça, po s'isha tornitor duhet të rri të kalbem këtu?

දැනට වෙනත් රැකියා අවස්ථා නැහැ.
Mos u shfry tek unë! Thjesht s'ka ende punë për ju.

මතක ඇතිව, ඔබේ පා පැදිය ද රැගෙන යන්න .
Ej Riçi, mos harro biçikletën!

එය අත්‍යවශ්‍යයි.
Se duhet biçikleta.

පා පැදියයක්...
Biçikleta?

? මගේ පා පැදිය, දැනට මා ළඟ නැහැ.
E kam dhe nuk e kam.

එය දින දෙකකින් ලැබෙනවා.
Po mund ta kem mbas nja dy ditësh.

ඔවුන් පා පැදිය නොමැතිව ඔබව රැකියාවට ගන්නේ නැහැ.
Duhet menjëherë, përndryshe nuk të marrin.

ඒ ඇයි?
Po pse?

මම එතෙක් පයින් යන්නම්.
Këto ditët e para shkoj në këmbë.

ඔබේ රැකියාවට පා පැදිය අත්‍යවශ්‍යයි.
A e ke apo jo këtë biçikletë? Nëse s'e ke, duhet t'ia jap ndonjë tjetri punën.

මට නම් පා පැදියක් තියෙනවා.
Jo, e kam unë biçikletën, e kam!

එහෙනම්, මටත් තියෙනවා.
- Edhe unë kam biçikletë! - Edhe unë.

ඔයාලාගේ පුහුණුව අනුව මේ රැකියාව ගැළපෙන්නේ නැහැ.
Ti je murator. Ajo është Tjetër kategori.

තනතුර මාරු කරලා දෙන්න.
- Po ndërroma pra kategorinë!

- එහෙම කරන්න බැහැ.
- S'është e mundur.

රීචී, පා පැදිය ගේන්න පුළුවන් ද?
Atëherë, këtë biçikletën e ke apo jo?

හරි, මම ඒක ගෙනියන්නම්.
E kam e kam. Po e marr tani.

මතක තියාගන්න, පා පැදිය නොමැතිව ගියොත් ඔවුන්, ඔබව වැඩට ගන්නේ නැහැ.
Ore, shiko se pa biçikletë kot përpiqesh për këtë punë, ë?

තවත් කාලයක් රැකියාවක් නැතිව ඉන්න අමාරුයි.
Po ç'të bëj, të pres dhe dy vjet?

ඒ නිසා කොහොම හරි පා පැදිය ගන්නම්.
Do paraqitem me biçikletë.

මාරි...
Mari'!

ඇයි, මොක ද?
Hë, ça ka?

මගේ වෙලාව හොඳ නැහැ.
- Si s'ka njeri më ters se unë! - ça ka?

මට රැකියාවක් ලැබුණා, ඒත් ප්‍රශ්නයක් තියෙනවා.
është një vend pune po nuk e marr dot.

ඇයි, මොකක් ද ප්‍රශ්නය?
ça the, nuk të mora vesh mirë?

මට කියන්න.
Prit pak Antonio. Tregomë.

රැකියාවත් හොඳයි, තැනත් හොඳයි.
Dhe vend i mirë madje, në bashki.

රැකියාව ආරක්ෂා කරගන්න.
Po mirë. Do ia gjejmë anën, Antonio.

ඒත් ඊට කලින්...
Po ç'anë do i gjesh?

...මගේ පා පැදිය උකස් තියපු තැනින් බේරාගන්න වෙනවා.
Duhet biçikleta, menjëherë.

අදම රැකියාවට වාර්තා කරන්න ඕන. නැතිනම් එය අහිමි වේවි.
Po s'u paraqita në punë në mëngjes... vendin e merr ndonjë tjetër.

ඉතිං පා පැදිය ගන්නේ කොහොම ද?
- Si mund t'ia bëjmë? - E ça do t'i bësh?

ඔබේ උනන්දුවක් තිබුණෙත් නැහැ.
Po ç'tu desh që the se ke biçikletë kur kërkove punë?