පෙර කතාංග වලින්...
Ab tak "The 100" main...


. . පෘථිවියේ හැමෝම න්‍යෂ්ටික යුද්ධයෙන් විනාශ වෙලා අවුරුදු 97 ක් ගෙවිලා ගිහින්.
Nuclear apocalypse ko huay 97 saal hogaey hain

ඔයාලා කට්ටියව පොළවට යවනවා.
Tumhein zameen par bheja jaa raha hai.

සිය දෙනාවම.
Tum sab 100 logon ko.

ආක් මධ්‍යස්ථානයේ සිරකරුවෙනි. ඔයාලට තියෙන්නෙ එක රාජකාරියයි.
Ark ke qaidiyoon, tumhaaray paas aik kaam hai:

පණ පිටින් ඉන්න.
Zinda raho.

අපි ඒක කළා!
Hum nay kar dikhaya!

අපි තනිවෙලා නෑ.
Hum akelay nahi hain.

පොළවෙන් ආව අන්තිම කෙනා මැරුණේ ආක් මධ්‍යස්ථානයේදී.
Zameen ka aakhiri aadmi jo Ark par mara tha,

ඒ අන්තිමයා වෙන්න බෑ.
wo aakhiri grounder nahi tha.

භූමිවාසීන් හමුදාවත් දැන් මෙහාට එනවා.
Grounders ki fouj abhi humaaray liay aa rahi hai.

ජැස්පර්, දැන්ම.
Jasper, abhi.

ඇත්තටම අපි මේක කරනවද?
Kya hum waqaey ye karnay walay hain?

ආක් මධ්‍යස්ථානය පොළවට වට්ටන්න.
Ark ko zameen par le jaeingay.

ආක් මධ්‍යස්ථානය කලින් තිබ්බ වගේ කොටස් වලට වෙන්වෙයි.
Friction Ark ko toor kar apnay asli station par le aeygi.

පණබේරාගත් සියළු දෙනාට අමතනවා.
Tamaam Ark ke bachnay walon ko pukaar raha hun.

කාර්මික කොටස පොළවට පැමිණියා.
Mecha station zameen par aagaya hai. -Daikho.

- බලන්න. - තව කොටසක් වෙන්න ඇති.
-Wo shayad aik aur station hoga.

අපේ අනික් අයව හොයාගන්න ඇබී.
Humaaray baaqi ke logon ko dhoondo, Abby.

ක්ලාක්ව හොයාගන්න.
Clarke ko dhoondo.

මොන්ටි කොහෙද?
Monty kahaan hai?

මොන මඟුලක්ද එයාට කළේ?
Tum nay uss ke saath kya kiya hai?

මොනාද කරන්නේ?
Tum kya kar rahi ho?

මාව විෂබීජ වලට නිරාවරණය වෙයි.
Main alooda hojaongi.

කොහෙද මගේ යාළුවා?
Mera dost kahaan hai?

එයා හොඳින්.
Wo theek hai.

ඔයාට තේරෙන්නෙ නෑ.
Tum samajh nahi rahi, theek hai? Wo...

මාව ගෙනියන්න එයා ලඟට.
Mujhay uss ke paas le chalo.

ක්ලාක්, ඔයාගෙන් ලේ එනවා.
Clarke, tumhaara khoon bah raha hai.

කොහොමද මගෙ නම දන්නෙ?
Tumhein mera naam kaisay pata?

ඔයාගේ විස්තර පත්‍රිකාවෙ තිබ්බා.
Wo tumhaaray chart par tha.

එයාල කොහොමද මගෙ නම දන්නෙ?
Unn ko mera naam kaisay pata?

මම දන්නෙ නෑ.
Mujhay nahi pata.

අනේ මට රිද්දන්න එපා.
Please mujhay chott mat pohanchana.

ඔයාට ජීවත් වෙන්න ඕනද?
Tum zinda rahna chahti ho?

මම කියන විදියට කරන්න.
Jaisa main kah rahi hun waisa karo.

මම හිතන්නෙ නෑ.
Mujhay nahi lagta.

අවසර පත.
Key card.

මගේ අවසර පත ඕනා.
Mujhay bas apna key card chaheyay.

කීවෙනි තට්ටුවටද?
Konsa level.

උඹලා කවුද?
Tum log kon ho?

කියනවා.
Jawaab dou.

අපේ කීදෙනෙක් මෙහෙ ඉන්නවද?
Hum main say aur kitnay yahaan hain?

එයාල කොහෙද?
Wo kahaan hain?

කියනව මොනාහරි!
Kuch kaho!

5 වෙනි තට්ටුවට පැමිණියා.
Pohanch gaey. Level 5.

සීමා කිරීමේ බිඳවැටීමක්.
Koi andar ghuss gaya hai.

සීමා කිරීමේ බිඳවැටීමක්.
Koi andar ghuss gaya hai!

මොන මඟුලක්ද මම ඉන්නෙ?
Main kahaan par hun?

බෙලමි?
Bellamy?