مسٽر ڊوفرين، جنهن رات توهان جي زال جو قتل ٿيو ان ڏينهن توهان جي وچ ۾ ڪهڙي ڳاله ٿي هئي؟
ඩුෆ්‍රෙන්ස් මහත්මයා, විස්තර කරන්න ...ඔබේ බිරිද මැරුන රාත්‍රියේ ඔබ ඇයත් සමහ කල කතා බහ ගැන


جھڳڙو ٿيو هو.
ඒක බොහොම අමිහිරියි

هن کي خوشي هئي ته مونکي سندس اصليت جي خبر پئجي وئي آهي.
ඇය කිව්ව මම දැනගත්ත එකට සතුටුයි, හංගන් ඉදල එපා වෙලා තිබුනෙ කියල

هن کي اصل ۾ طلاق گھرجي پئي.
ඇය කිව්ව ඇයට දික්කසාදයක් ඕන වෙලා තිබුනෙ කියල

پوء توهان ڇا چيو؟
-මොකද්ද ඔබේ පිළිතුර?

– مان انڪار ڪري ڇڏيو –.
-මම කිව්ව අවසර දෙන්නෙ නෑ කියල

توهان کيس مارڻ جي ڌمڪي ڏئي هئي.
"ඔබ ඔහුත් එක්ක ඉන්නව දකිනවට වඩා ඔබ අපායෙදි දකින එක හොදයි"

تنهنجا پاڙيسري ان ڳاله جا گواھ آهن.
අසල් වැසියන්ට අනුව මේව ඔබේ වදන්

ٿي سگھي ٿو.
ඔහුන් එහෙම කියනව නම් වෙන්නැති

مونکي چٽو ياد ناهي، مان ڪاوڙ ۾ هئس.
මට හරියටම මතක නෑ මම දුකින් හිටියෙ

جھڳڙي کان پوء ڇا ٿيو؟
රණ්ඩුවෙන් පස්සෙ මොකද උනේ?

هن سامان ٻَڌو.
ඇය බඩු පැක් කරන්න ගත්ත

۽ مسٽر ڪئينٽن سان رهڻ لاء نڪري وئي.
ඇය කුවින්ටන් සමහ යන්න ලෑස්ති උනා

گلين ڪئينٽن، جيڪو "سنوڊن هلز ڪنٽري ڪلب" ۾ گولف جو رانديگر هئو ۽ تنهنجي زال جو عاشق به.
ග්ලේන් කුයින්ටින්, ගොල්ෆ් ක්‍රීඩකයෙක් ස්නෝව්ඩන් හිල්ස් කන්ට්‍රි ක්ලබ් එකේ... ...මේ ලිපිනයේදි ඔබට හමුවුන ඔහු ඇගේ පෙම්වතා එක්ක ඉන්නව. .

تو هنن جو پيڇو ڪيو؟
ඔබ ඇයගේ පස්සෙන් ගියාද?

ها، ٿوري دير لاء ڪيم.
මම මුලින්ම තැබෑරුම් කීපයකට ගියා

ان کان پوء مان ڪئينٽن جي گھر ويس ته هو اتي موجود نه هئا.
පස්සෙ මම ඔවුන්ගෙ ගෙදරට ගියා ඔවුන්ව හම්බෙන්න

پوء مان ٻاهر ئي هنن جو انتظار ڪرڻ لڳس.
මම හැරවුමේදි වාහනය නතර කළා... එහෙම කරල බලාගෙන හිටිය.

ڪهڙي نيت سان؟
මොන අරමුණින්ද?

خبر ناهي.
මටත් හිතාගන්න බෑ.

مان پريشان هئم ۽ شراب به پيتل هئو.
මගෙ හිත අවුල් වෙලා හිටියෙ... ...මත් පැන් වලින්.

مان بس هنن کي ڊيڄارڻ پئي چاهيو.
මම හිතන්නෙ... ...වැඩියත්ම මට ඕන උනේ ඔවුන්ව බය කරන්න

جڏهن هو گھر پهتا ته تو هنن کي ماري ڇڏيو.
ඔවුන් ආවම ඔබ ගිහින් ඔවුන්ව මැරුව?

نه، منهنجو نشو لهي ويو هئو.
මගේ මත් ගතිය අඩු උනා.

مان گاڏي ۾ ويٺس ۽ واپس گھر موٽي آيس.
මම නැවතත් කාරයට නැගල ගෙදරට ඇවිත් නිදාගත්ත

رستي ۾ ئي مان پنهنجو هٿيار رائل نديءَ ۾ ڦٽو ڪري ڇڏيو.
එන ගමන් මම තුවක්කුව ගගට විසි කළා

اها ڳالھ مان صاف صاف ٻڌائي چڪو آهيان.
මම මේ ගැන පැහැදිලිව කියනව

توهان جي زال ۽ هن جي عاشق جي بدن مان هٿ ايندڙ گوليون توهان جي بندوق ۾ به پونديون آهن.
පසු දින උදැසන මෙහෙකාරිය ආවම දැක්ක ...ඔබෙගේ බිරිදත් පෙම්වතත් ඇඳ උඩ මරා දමා ඇති බව... ...මිමි .

ڇا اهو سڀ اتفاق آهي يا منهنجو دماغ ڪم نه پيو ڪري؟
ඒක ඔබේ කතාවත් එක්ක හරියටම ගැටෙනව කියල පේනව නේද?

اتفاق ئي لڳي ٿو.
ඔවු.

مطلب توهان هٿيار نديءَ ۾ ڦٽو ڪيو ته جيئن قتل ڪرڻ کان بچي سگھو.
ඒත් ඔයා තාම කියන්නෙ තුවක්කුව ගගට විසි කළා කියල... ...මිනීමැරුම වෙන්නත් කලින්

سچ بلڪل سامهون آهي.
කියන්න නම් හරි පහසුයි.

اهو ئي سچ آهي.
ඒක තමයි ඇත්ත.

ٽن ڏينهن جي ڪوشش جي باوجود به پوليس کي ان نديءَ مان ڪو هٿيار ناهي ملي سگھيو.
පොලිසිය දින තුනක් ගගේ තුවක්කුව හෙව්ව,නමුත් හම්බුනේ නෑ...

ان لاء توهان جي هٿيار ۽ مرڻ وارن جي بدن مان مليل گولين جي جي پاڻ ۾ ڀيٽ نه ٿي سگھي...
...ඒ නිසා ඔබත් තුවක්කුවත් උණ්ඩත් අතර කිසි සැසදීමක් නම් කරන්න බෑ... ...ලේ තැවරුන සුන් බුන් එක්ක.

۽ اهو به...
ඒකත්...

هڪ اتفاق ئي آهي نه مسٽر ڊوفرين.
...හරිම අමුතුයි. නේද ඩුෆේන්ස් මහත්මයා?

جيئن ته مون ڪو قتل ناهي ڪيو ان لاء هٿيار جو نه ملڻ پريشاني جي ڳاله آهي.
මම මේ මිනීමැරුම නොකල නිසා... ... තුවක්කුව සොයා ගන්න බැරි වුන එක ගැන මට කරන්න දෙයක් නෑ.

خواتين و حضرات توهان سڀني گواهي ٻُڌي ۽ ثبوت ڏٺا.
නෝනාවරුණි මහත්වරුණි, ඔබලා සියලුම සාක්ෂි වලට ඇහුම් කන් දුන්න

ملزم واردات جي جاء تي موجود هئو، ان جا اسان وٽ ثبوت آهن.
අපි ගාව චූදිතයා ඉන්නව,පා සළකුනු තියෙනව.

هن جي ڪار جا نشان، زمين تي وکريل گوليون...
පොලව මත උණ්ඩ තියෙනව ඔහුගෙ ඇගිලි සලකුණු සහිත

شراب جي بوتل تي هن جي آڱرين جا نشان...
කැඩුනු විස්කි බෝතලයක්,ඇගිලි සලකුනු එක්කම

. ان مان ثابت ٿئي ٿو...
වැදගත්ම දේ තමයි...

۽ ٻيو ته اسان کي اتي خوبصورت ڇوڪريءَ جو لاش مليو جيڪا پنهنجي عاشق جي ٻانهن ۾ هئي.
...අපිට ඉන්නව ලස්සන තරුණ කාන්තාවක් ඇයගෙ පෙම්වතා සමග... ...මැරිල ඉන්නව එකිනෙකා ගාව. .

هنن غلطي ڪئي هئي.
ඔවුන් පවක් කලා

پر ڇا هنن جي ايتري وڏي غلطي هئي جو کين موت جي ننڊ سمهاريو ويو؟
ඒත් මේ අපරාධය අති විශාලයි... ...මරණය තීන්දු කරල වගේ?

۽ ان کان علاوه ٻي ڳاله...
හොදයි ඔබලා ඒ ගැන මොකද හිතන්නෙ...

اها هيءَ آهي ته:
...මෙහෙම හිතන්නකො:

هڪ روالور ۾ 6 گوليون هونديون آهن، 8 نه.
තුවක්කුවක දාන්න පුලුවන් උණ්ඩ 6යි,8ක් නෙවෙයි.

اهو ڪم ڪاوڙ ۾ اچي ناهي ڪيو ويو،
මම අවධාරණය කරනව මේක නිකම්ම උන මිනී මැරුමක් නෙවෙයි