Espera aí, já falta pouco
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.
O homem de preto, já está a chegar
කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත.
Com a faca, feito louco
ඔහුට අනුව එය සත්‍යයක්.
Vai-te agarrar, vai-te matar!
ඔහු ඔබව කෑලි කපාවි.
Estás fora.
ඔයාට එළියට යන්න වෙනවා.
Já vos disse para pararem com essa canção horrível!
මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.
Estão-me a ouvir?
ඔයාට මාව ඇහුණේ නැද්ද?
Não se calam com a porcaria da canção!
ශාපලත් ගීතය නැවත නැවතත් කියනවා.
Santo Deus, que peso.
එය ගොඩක් බරයි.
Que é que se passa?
අයි මේ?
Disse aos miúdos para pararem com aquela canção horrível, mas não há maneira de se calarem.
මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම... ...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා...
Como se já não estivéssemos fartas de ouvir falar naquele assassino.
...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.
Deixa-os em paz.
ඔවුන් එතැන තනිව සිටින්නේ.
Enquanto os ouvirmos, pelo menos sabemos que estão aqui.
ඔවුන් ගායනා කරන නිසා... ...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.
Sim, isso é verdade.
ඔව්, ඔබ හරි.
ESCOLA PÚBLICA
පොදු පාසල
RECOMPENSA DE 10.000 MARCOS!
මාර්ක් 10,000 ක ත්‍යාගයක්.
QUEM É O ASSASSINO?
මිනීමරුවා කවුද?
"O pequeno Kurt Klawitzky e sua irmã Klara desapareceram no dia 11 de Junho.
ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා...
Todas as provas apontam para que as crianças tenham sido vitimas de crime similar ao que aconteceu aos irmãos Doering no Outono passado."
...ජූනි 11 සිට අතුරුදහන් වී ඇත. සාක්‍ෂි අනුව විශ්වාස කරන්නේ දරුවන් පසුගියදා සිදුවූ... ...අපරාධයකට සමාන අපරාධයකට ගොදුරු වූ බවයි.
Que bola tão bonita que tu tens.
ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?
Como é que te chamas?
ඔයාගේ නම කුමක්ද?
Elsie Beckmann.
එල්සි බෙක්මන්!
A Elsie não veio com vocês?
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද?
- Não saiu da escola com a gente.
- ඇය අපි එක්ක ආවේ නැහැ.
Que bonito!
ලස්සනයි.
Muito obrigada.
ඔබට ස්තුතියි.
Aqui tem um novo capítulo do seu folhetim, Sr.ª Beckmann.
බෙක්මන් මහත්මිය. මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.
Só um bocadinho, Sr. Gehrke.
පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.
Diga-me, Sr. Gehrke.
ග්‍රෙක් මහත්මයා...
Viu a pequena Elsie?
ඔබ එල්සි එනවා දැක්කද?
Não. Não subiu agora mesmo?
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?
Não. Ainda não chegou a casa.
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.
Já não deve demorar.
ඇය ඉක්මනින් ඒවි.
Até à próxima, Sr.ª Beckmann.
මම යන්නම්.
Até à próxima, Sr. Gehrke.
ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!
Extra!
මෙන්න, බලන්න!
Extra! Extra!
මෙන්න, බලන්න!
Já não tenho trocos! Extra!
නැහැ, මාරු සල්ලි නැහැ.
Até ficamos com medo de mandar os nossos filhos para a escola!
ඔබේ දරුවන් පාසල් යැවීමට බියක් ඇති වෙලා.
Quem será o assassino?
මිනීමරුවා කවුද?
"Já que a polícia não publicou a minha primeira carta, escrevo agora directamente à imprensa!
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා, මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.
Continuem a investigar. Vão descobrir tudo em breve.
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.
Ainda não acabei!" Recompensa de 10.000 marcos.
නමුත් මම තවම ඉවර නැහැ.
- Cristo, outra vez!
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. - දෙවියනි, මෙන්න නැවතත්.
A letra é muito pequena.
අකුරු ඉතා කුඩායි.
Não consigo ler.
අපිට ඒක කියවන්න බෑ.
Tu, aí à frente, lê em voz alta!
ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.
- Deixem-no ler!
- ඔහුට කියවීමට ඉඩ දෙන්න.
- Pouco barulho!
- නිහඬවෙන්න!