wacht toch, wacht toch, wacht toch even straks dan komt de zwarte man met z'n kleine hakbijl hakt hij je dan in de pan
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත. ඔහුට අනුව එය සත්‍යයක්.


Jij bent af.
ඔහු ඔබව කෑලි කපාවි. ඔයාට එළියට යන්න වෙනවා.

Hou op met dat vreselijke versje.
මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.

Horen jullie me?
ඔයාට මාව ඇහුණේ නැද්ද?

Wat is er met jou?
අයි මේ?

De hele dag zeg ik dat ze dat lied niet moeten zingen.
මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම...

Alsof er al niet genoeg gemoord wordt.
...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා... ...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.

Zolang je ze hoort zingen, weet je tenminste waar ze zijn.
ඔවුන් එතැන තනිව සිටින්නේ. ඔවුන් ගායනා කරන නිසා... ...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.

Daar heb jij gelijk in.
ඔව්, ඔබ හරි.

OPENBARE SCHOOL
පොදු පාසල

10.000 MARK BELONING WIE IS DE MOORDENAAR?
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. මිනීමරුවා කවුද? ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා...

Wat een mooie bal heb jij.
ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?

Hoe heet jij?
ඔයාගේ නම කුමක්ද?

Elsie Beckmann.
එල්සි බෙක්මන්!

Is Elsie niet bij jullie?
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද? - නෑ

- Die is niet meegekomen.
- ඇය අපි එක්ක ආවේ නැහැ.

De nieuwe vervolgroman.
බෙක්මන් මහත්මිය.

Spannend en sensationeel.
මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.

Ogenblikje.
පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.

Heeft u Elsie soms gezien, Herr Gerke?
ග්‍රෙක් මහත්මයා... ඔබ එල්සි එනවා දැක්කද?

Nee, is ze niet vlak voor mij de trap opgekomen?
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?

Nee, ze is nog niet thuis.
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.

- Ze zal zo wel komen, Frau Beckmann.
ඇය ඉක්මනින් ඒවි.

Tot ziens.
ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!

Extra editie!
මෙන්න, බලන්න!

Omdat de politie m'n eerste brief niet openbaar heeft gemaakt stuur ik deze brief rechtstreeks naar de pers.
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා, මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.

Vraag maar na.
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.

Alles zal bevestigd worden.
සියල්ල ඉක්මනින් තහවුරු වේවි.

Maar ik ben nog niet klaar.
නමුත් මම තවම ඉවර නැහැ.

Wat vreselijk.
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. - දෙවියනි, මෙන්න නැවතත්.

Die kleine lettertjes kan toch niemand lezen.
අකුරු ඉතා කුඩායි. අපිට ඒක කියවන්න බෑ. ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.

De onbekende moordenaar...
- ඔහුට කියවීමට ඉඩ දෙන්න.

- Laat hem toch lezen.
- නිහඬවෙන්න!

...heeft opnieuw toegeslagen.
අපේ නගරයේ භීෂණය, නව ගොදුරක් සොයාගෙන තිබෙනවා

- Harder, ik versta er niets van.
හයියෙන් කියන්න. අපට වචන ඇසෙන්නේ නැහැ.

Alles wijst erop dat ook deze moord door hetzelfde monster gepleegd is.
ඇතැම් සාක්ෂි මගින් අප විශ්වාස... ...කරන්නේ මෙයම මිනීමරුවෙක් බවයි.

Acht kinderen van onze stad zijn al ten prooi gevallen.
ඔහුට දැනටමත් අපේ නගරයේ දරුවන් අට දෙනෙක් ගොදුරු වී ඇත.

We blijven erop hameren dat het de plicht van de ouders is om hun kinderen voor het gevaar te waarschuwen.
එය වෙන කවරදාටත් වඩා දැන් සෑම මවකගේම පියෙකුගේම... ...පූජනීය යුතුකමක් බව අප නැවත වරක් අවධාරණය කළ යුතුයි. මෙම අනතුර ගැන තම දරුවන් දැනුවත් කරන්න ඕන...

Vooral omdat het een gevaar betreft dat hen op vriendelijke wijze benadert.
...මිත්‍රශීලී වේශයෙන් පැණි රස කෑමක්, සෙල්ලම්...

Wat snoepjes, speelgoed of een appel kan een kind al noodlottig worden.
...බඩුවක් හෝ ඇපල් ගෙඩියක් දීලා... ...ඔවුන්ව විනාශයට පොළඹවා ගන්නා බව.

Lees verder.
දිගටම කියවන්න.

De begrijpelijke angst wordt extra vergroot doordat de politie er nog niet in is geslaagd de moordenaar te pakken.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත්... ...වීම නිසා සාමාන්‍ය ජනතාව අතර කනස්සල්ල වැඩි වෙලා.

De politie staat voor een haast onmogelijke taak een moordenaar te pakken die geen spoor achtergelaten heeft.
එහෙත් අංශුමාත්‍ර හෝඩුවාවක්වත් ඉතිරි නොකළ අපරාධකාරයෙකු... ...අල්ලා ගැනීමේ දුෂ්කර කාර්යයට පොලිසිය මුහුණ දී සිටී.

Wie is de moordenaar?
මිනීමරුවා කවුද?

Hoe ziet hij eruit?
ඔහු මොන වගේද?

Waar houdt hij zich schuil?
ඔහු සැඟවී සිටින්නේ කොහේද?

Niemand kent hem, maar toch is hij in ons midden.
කිසිවෙකු ඔහුව හඳුනන්නේ නැහැ, නමුත් ඔහු අප අතර සිටී.

Iedereen die naast u zit kan de moordenaar zijn.
ඔබ අසල වාඩි වී සිටින ඕනෑම අයෙකු මිනීමරුවා විය හැකියි.

Inderdaad, ja.
ඔව් ඒක ඇත්ත.

Waarom kijkt u zo naar mij?
- ඇයි ඔයා එහෙම කිව්වම මං දිහා බලන්නේ?