ЯЗд нМИ Гд ГЪСЭ ГдЯ УКЯжднд едЗ , нЗ ГУКЗРЙ гЗМждЗМб.
මම දැනගෙන හිටියා ඔයා මෙතන ඉන්නවා කියලා, මහාචාර්ය මැගොනිගල්.
гУЗБ ЗбОнС нЗ ГУКЗР ПгИбПжС
සුබ සන්ධ්‍යාවක්, මහාචාර්ය ඩම්බල්ඩෝර්.
еб ЗбФЗЖЪЗК ХНнНЙ нЗ ГбИжУї
මේ කට කථා ඇත්තද, ඇල්බස්?
ГОФм РбЯ нЗ ГУКЗРЙ ЗбМнПЙ гдеЗ жЗбУнЖЙ
මට ඒ ගැන සැකයි , මහාචාර්යතුමියනි. හොඳ සහ නරක ගැන.
жЗбЭКм ї еЗМСнП УнНЦСе
-එතකොට දරුවා? -හැග්රිඩ් ඔහුව අරන් එනවා.
ГКЪКЮП гд ЗбНЯгЙ Гд дГКгд еЗМСнП Ъбм ФЖ ИеРе ЗбГегнЙї
හැග්රිඩ්ව මේ වගේ වැදගත් දේවල් වලදී විශ්වාස කරන එක සුදුසුයිද?
нЗ ГУКЗРе, ГдЗ ГГКгд еЗМСнП Ъбм НнЗКн
මහාචාර්යතුමියනි, මම හැග්රිඩ්ව විශ්වාස කරනවා මගේ පණ වගේ.
ЗбГУКЗР ПгИбПжС, УнПн.
මහාචාර්ය ඩම්බල්ඩෝර්, තුමනි.
ГУКЗРЙ гЗМждЗМб.
මහාචාර්ය මැගොනිගල්.
бг КХЗПЭ гФЗЯб Ъбм гЗ ГЪКЮП ї ЯбЗ нЗ УнПн
-ප්‍රශ්ණයක් නෑ නේද, හැග්රිඩ්?
бЮП ЫЭЗ ЗбХЫнС
-නෑ සර්.
ГЛдЗБ ШнСЗддЗ ЭжЮ ИСнУКжб
පොඩි එකා නිදියන්න පටන් ගත්තා අපි බ්‍රිස්ටල් එක උඩින් යද්දී.
НЗжб ГбЗ КжЮЩе
ඔහුව අවදි කරන්න එපා.
еЗЯ...
එහෙනම් ඔයා යන්න.
ГКЪКЮП Гд гд ЗбГгЗд КСЯе гЪ еДбЗБ ЗбдЗУї
ඔයා ඇත්තටම හිතනවාද ඒක ආරක්ෂිතයි කියලා, එයාව මේ මිනිස්සු ලඟ තියලා යන එකට?
бЮП СЗЮИКег ШжЗб ЗбнжгЎ Едег ГУжГ джЪ гд ЗЗбЪЗгннд нгЯд КХжСе
මම අද දවස තිස්සෙම ඔවුන් ගැන බලාගෙන හිටියේ. ඔවුන් සාමාන්‍ය මිනිස්සුගෙන් මම දැකපු ඉතාම නරක අය .
Едег НЮЗр...
- ඇත්තෙන්ම ඔවුන්...
ГЮСИЗБе ЗбжНнПжд
- ඔහුට ඉන්න එකම පවුල.
еРЗ ЗбХИн УнЯжд ФенСЗр бд нжМП ШЭб Эн ЗбЪЗбг бЗ нЪСЭ ЗУге
එයා ප්‍රසිද්ධ වෙයි. අපේ ලෝකයේ සිටින සෑම දරුවෙකුම ඔහුගේ නම දැන ගනීවි.
КгЗгЗр
ඇත්තටම.
гд ЗбГЭЦб Гд нЯИС ИЪнПЗр Ъд Яб РбЯ
ඔහු ලොකු වෙනකම් මේ දේවල් වලින් ඇත් කරලා තියන්න.
НКм нХИН гУКЪПЗр
ඔහු සූදානම් වන තුරු.
гебЗр нЗ еЗМСнП ЭбнУ еРЗ жПЗЪЗр Ъбм ЗбЕШбЗЮ
ඔය, ඔය, හැග්රිඩ්. අපි ඇත්තටම සමුගන්න යනවාම නෙවෙයිනේ.
НЩЗр ШнИЗр
සුභ ගමන්...
еЬЬЬЬЬЬЬЬЬЬЗСн ИжКЬЬЬЬЬЬЬЬС
...හැරී පොටර්.
ЗУКнЮЩ
නැගිටිනවා!
ЗУКнЮЩ нЗИд Ъгн УдРеИ Ебм НПнЮЙ ЗбНнжЗд
නැගිටිනවා! අපි සත්තුවත්තට යන්නයි හදන්නේ!
еЗЮП ГКн ЭКм ЪнП ЗбгнбЗП ЪнП гнбЗП УЪнП нЗ Идн
-මෙන්න එයා එනවා, උපන්දින කුමාරයා. -සුභ උපන්දිනයක්,පුතා.
бгЗРЗ бЗ КНЦС ЗбЕЭШЗС жНЗжб ГбЗ КНСЮ ФнЖЗр
උදේ කෑම හදනවා. මුකුත් පුච්චන්නේ එහෙම නෑ.
НУдЗр нЗ ЪгЙ ИКжднЗ.
-හරි, පෙට්‍යුනියා නැන්දේ.
...ГСнП Гд нЯжд Яб ФЖ гЛЗбнЗр
-මට හැම දෙයක්ම හරියට වෙන්න ඕනේ...
бнжг ПЗПбн ЗбОЗХ
... මගේ ඩඩ්ලිගේ විශේෂ දවස වෙනුවෙන්!
ГУСЪ...
-ඉක්මනට!
ГНЦС ЮежКн нЗ жбП НЗЦС нЗ Ъгн ЭнСджд
මගේ කෝපි එක ගේනවා ළමයෝ. -හරි, වර්නන් මහප්පේ.
ГбнУжЗ СЗЖЪнд нЗ НИнИнї
ඒවා ලස්සනයි නැද්ද, පැටියෝ?
Яг ЪППеЗї 36Ў ГНХнКеЗ ИдЭУн
-මෙතන කීයක් තියෙනවාද? -36. මමමයි ගනන් කලේ.
36Ў Эн ЗбЪЗг ЗбгЗЦн НХбК Ъбм 37!
36? ! ඒත් ගිය අව්රුද්දේ මට 37ක් ලැබුනා!
дЪг жбЯд ИЪЦеЗ ГЯИС гд еПЗнЗ ЗбЪЗг ЗбгЗЦн...
-ඒත් සමහර ඒවා ගිය අව්රුද්දේ ඒවට වඩා ලොකුයි.
бЗнегдн
-මට ඒකෙන් වැඩක් නෑ!
ЕбнЯ гЗ УдЭЪб...
මේක අපි යන ගමන් කරමු.
ЪдПгЗ дОСМ УдФКСн бЯ еПнКнд МПнПКндЎ гЗ СГнЯї
අපි යමු තව තෑගි දෙකක් ගන්න එහෙම හොඳයිද, පැටියෝ?
ГдЗ ГНРСЯ ЗбВд нЗ жбП
මම ඔයා ගැන බලන් ඉන්නවා, ළමයා.
Гн КХСЭЗК ЪМнИЙ Гн КХСЭЗК Ъбм ЗбЕШбЗЮ
මොකක් හරි නරක වැඩක් කරලා තිබ්බොත්...
жУГНСгЯ гд ЗбЫРЗБ бГУИжЪ
...සතියක් කිසිම කෑමක් නෑ.
ЗПОб
නගිනවා.
ЗМЪбе нКНСЯ
ඌව යවන්න.
КНСЯ
යනවා!
КНСЯ!
-යනවා!
Еде дЗЖг!
-එයා නිදි!
Еде ггб
ඌ කම්මැලි සතෙක්.