Случувањата тој ден, водат до откритие на едни од најбизарните злосторства, познати.... во аналите на американската историја како....
THE TEXAS CHAINSAW MASSACRE
Тексашки масакр со моторна пила
- -ටෙක්සාස් හි චේන්සෝ ඝාතනය -
Август 18, 1973
1973 අගෝස්තු 18
....поточно прва во нишката.... во истражувањата со овој нов специјален метод.
විශ්වාසයි අධිචෝදනා මාලාවක කොටසක් පමණයි එහි ප්‍රතිඵලය විශේෂ ජූරි සභාවක් පරීක්ෂණයක් පවත්වා දියු යුතුය.
Нашата главна тема за денес: Осквернувањето на гробовите во Тексас.
ටෙක්සාහි අභිරහස් ලෙස මිනිවලවල් ගොඩදැමීම මේ පැයේ හොඳම ප්‍රවෘත්තියයි...
Веста ни доаѓа од самата средина на Buerto Country.... во кое се случи осквернување на гробовите во малото Тексашко селце Butte.
MUERTO හි ප්‍රධාන ෂෙරිෆ් නිලධාරියෙක් වන චාල්ස් ඇතුලු පිරිස අද උදෑසන වන විට ග්‍රාමීය සුසාන භූමිය වෙත ලගාවිය.
Таму е откриен некој вид на застрашувачка уметност.
එහි සිටි නිලධාරීන් කලා කෘති චිත්‍රයක් ලෙස පෙනෙන කුනුවුන ශරීරයක් සොයාගෙන ඇත.
Еден труп е поставен на споменикот во форма на скулптура.... додека другиот е поврзан за него, така да сочинуваат една целина.
නරක් වී දිරාපත් වූ සිරුරේ ඉතිරි කොටස් විශාල ස්මාරකයකට කම්බි කම්බි යොදා ගැට ගසා ඇත දෙවන මළ සිරුර සුසාන භූමිය අසල වළක් තුල තිබී සොයාගෙන ඇත
Како што е потврдено, најмалку 12 гробови се празни, со претпоставка.... дека бројката би се зголемила.
පසුකාලීන පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ අවම වශයෙන් තව සොහොන් වලවල් 12කට වැඩි ප්‍රමානයක් හිස්ව ඇති බවයි එය සිදුවූවාටත් වඩා වැඩිවනු ඇතයි විශ්වාස කෙරේ
Се шпекулира дека од труповите се користени само некои делови.
පොලිස් නිලදාරින් පවසන ආකාරයට ශරීර වල සමහර කොටස් ඉවත්කර ඇත.
На пример, од еден труп е земена само главата, додека остатокот е во делови.
සමහර ශරීර වල හිස හෝ සමහර ශරීර වල අනෙකුත් ඉන්ද්‍රියන් ඉවත් කර ඇත. අනෙක් මළ සිරුර එහෙම්පිටින්ම ඉතිරිව ඇත.
Фактите говорат дека ова се случило неколку пати претходно.
සොයාගත් සාක්ශි වලින් පෙනී යන්නේ මෙම අපරාද කාලයක් මුලුල්ලේ සිදුවී ඇති බවයි.
Шерифот Maldonado одби да открие други детали....
ෂෙරීෆ් ජේසස් මැල්ඩනාඩෝ මෙම නඩුව පිලිබද විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කලත්
Образложувајки, дека тоа е надвор од неговите овластувања.
ප්‍රබල සාක්ෂි කීපයක් ඇති අතර එම සාක්ෂි අපරාධය මූලධර්මයට අනුව මෙම කලාපයෙන් බැහැරව තිබෙන බවයි කිය සිටියේ
Жителите со кои разговаравме, потврдија за исчезувањата на остатоците од нивните блиски.
අප හට වාර්තා වූ ආකාරයට ප්‍රදේශවාසීන් විසින් සුසාන භූමියේ ඇති මලසිරුරු කොටස් ඉවත් කර ඇත...
За сега нема осомничени, а истрагата е во тек.
. . මේ වනවිට සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත අතර සිද්ධිය පිළිබඳ විමර්ශනය දිගටම සිදුවෙමින් පවතී.
Franklin!
ෆ්‍රෑන්ක්ලින්
Дали си добро? Да.
ඔයා හොදින්ද ශිට්
Ќе полудам од оваа вруќина.
හොදයි මේ තාපය මට පිස්සු හැදිලා තියෙන්නේ.
Не можам повеќе.
මට තව බොහෝ දේ ගන්න පුළුවන් දැයි මම දන්නේ නැහැ.
Слушнете: ....ретрогацијата.... е спротивно или нехармонично движење во Зодијакот, споредено со.... нормалното движење, кое потикнува зло.
අහන්න, ප්‍රතිරෝදීකරණය කිරීමේ තත්වය හෝ ඊට ප්‍රතිවිරුද්ධව නොගැලපේ. සාමාන්ය දිශාව රාශි චලිතයේ සැබෑ ක්‍රියාවලියයි ඒක එහෙම වෙනවානම් නපුරක්.
Кога е негативната планета ретроградна, а Сатурн негативен.... дејството е уште поголемо.
ඒ නිසා, මැෆ්ලික් ග්රහලෝක අනිත් ඒවට වඩා ප්‍රතිගාමී සෙනසුරුගේ බලපෑම නිසා අපල වැඩිවෙනවා.වැඩිපුරම ලමයින්ට
Тоа го пишува во "Reader's Digest"?
ඔබ බලශක්ති තීරු සමග වැඩ කරල තිය්‍ර්නව නේද
Сатурн инаку дава негативно влијание, посебно сега.... кога е ретрограден.
ඒකෙන් අදහස් කරන්නේ සෙනසුරු නරක බලපෑමක් කියලා. එය විශේෂයෙන් නරක බලපෑමක්... ඒක ප්‍රතිගාමී නිසා.
Друштво, верувате ли во ова што господичната ни го кажа?
. - ඔයා විශ්වාස කරන දේ එයා දන්නෙ නැද්ද
Мојот дедо е закопан овде. Оној голем тип со светилката.... е шериф. Можно ли е да се случило нешто со него?
මගේ සීයා මෙතන මිහිදන් කරලා තියෙන්නෙ...
Како се викаше дедо ти?
එයාට මොනවහරි වෙලාද? ඔයාගෙ සීයගෙ නම මොකද්ද අර ලොකු කෙනෙක් ඉන්නෙ
Ако некој знае за дедо ти, тогаш е сигурно тој.
එයා තමයි ෂෙරීෆ්. . ඔයා එයාට ගිහින් කියන්න ඔයාගෙ සීය මිහිදන් කරල තියෙන්නෙ මෙතන කියල
Еве, јас ќе ја одведам младава девојка, во ред?
ඔයාව එක්කන් යයි ඔයාට ස්තුතියි මම ඔයාගේ කෙල්ල එක්කන් යනව විනාඩියකට... .
Добро. Пропуштете не.
මම ඔයාව ෂෙරීෆ් ලගට එක්කන් යන්නම්
Тука е закопан нејзиниот дедо.
එහාට වෙන්න මෙයාගෙ සීය මෙහි තැන්පත් කරලා තියෙන්නෙ
Овде се случуваат работи за кои никој нејќе да зборува.
ඔවුන් දන්නෙත් නෑ ඇයි කියල මෙතන යම් යම් දේවල් සිදුවෙනවා ඔවුන් කාටවත් කියන්නෙ නෑ
Јас ги гледам тие работи.
මට දේවල් පේනවා
Гледаш, сите зборуваат:
ඔයාලට පේනවනෙ...
Старецон само брбори.
එයාලනම් කියන්නෙ දොඩවන නාක්කියෙක් කියල
Се смејат за старецот.
ඔයාලා නාක්කියෙකුට හිනාවෙනවා
Но, не би се смееле доколку знаат повеќе.
එයාලා වෙනදේවල් වලට වඩා හිනාවන්නනම් හොදට දන්නවා.
Да, сигурно.
එයාලට විශ්වාසයිලු.
Човекот кажа дека бил откопан гроб.
ඒ මනුස්සයා කිව්ව විදිහට වල හාරලානම් එයාලට කියන්න පුලුවන් ලු
Но, не се грижи Franklin.
දුක් වෙන්න එපා ෆ්‍රෑන්ක්ලින්.
Самата видов.
. මම ඒක දැක්ක...
Не е откопан.
මට පේන විදිහට නම් ඒක හාරලා නෑ
Што е тоа?
ඔහ්. .
Што така смрди?
මොකක්ද ඒ... . .
Каков е тој имот?
මොකද්ද අප්ප ඒ පට්ට ගද.
Затвори ги прозорците.
. ? වීදුරුව උස්සගන්න
Тоа е само кланица.
හේයි, අර තියෙන්නෙ පරණ සත්ව ඝාතකාගාරයක්
На нив дедо ми им ги продаваше своите крави.
අපේ සීයා එයාගෙ ගව පට්ටි විකුණුවේ මෙහෙට
Имаме вујко кој работеше во кланицата во Fort Worth.
මේ වගේ තැනක වැඩ කරන අපේ මාමා කෙනෙකුත් හිටියා Ft. Worth.
Ја гледаш ли онаа зграда?
පැත්තට වෙන්න එයාලා අර වගේ කූඩාරමක තමයි සත්තුන්ව මරන්නෙ.