I amar prestar aen. Cîhan guheriye... Han mathon ne nen.
ලෝකය වෙනස් වී ඇත. එය මට ජලය තුලින් දැනේ.


Ez vê yekê di avê de hîs dikim. Han mathon ne chae. Ez vê yekê di axê de hîs dikim.
. එය මට පොළව තුලින් දැනේ. එය මට වාතය තුලින් දැනේ.

Ew tişta demekî heyî,
පෙර තිබූ බොහෝ දේවල්... ..

...niha winda bû.
දැන් නැතිවී ඇත.

Ji kesên niha dijîn ti kes nizane çi qewimî.
එය මතක කිසිවෙකුත් අද ජීවත් නොවන නිසා.

Her tişt piştî çêkirina gustîlkên hêzê dest pê kir...
එය ආරම්භ වූයේ බලසම්පන්න වූ මුදු නිර්මාණය කිරීමත් සමගයි.

Sê gustîlk ji bo Elfan...
ඒවායින් තුනක් සුරයන්ට ප්‍රදානය කෙරිනි:

...ku ji nav zindiyan ew nemir in jîrtir û adiltir in.
ඔවුන් අනෙක් සියල්ලට වඩා අමරණීය විය, ප්‍රඥාසම්පන්න විය. අවංක විය.

Heft ji bo Mîrên Cûceyan...
මුදු හතක් අඟුටුමිට්ටන්ගේ අධිපතියන්ට ප්‍රදානය කෙරිනි:

...ku madenkarên herî baş in û hikumdarê qesrên qevirîn in,
ඔවුන් කඳුකරයේ විසූ ප්‍රසිද්ධ පතල්කරුවන් සහ නිර්මාණ ශිල්පීන් විය.

Û neh...
මුදු නවයක් ...

...neh gustîlk ji bo şahên mezin ên mirovan...
මුදු නවයක් මනුෂ්‍ය වර්ගයා වෙත ප්‍රදානය කරන ලදී ...

...ku ji yên din hemûyan bêhtir, ketine pey hêz û quwetê.
ඔවුහු අනෙක් සැමටම වඩා බලයට කෑදර විය.

Van gustîlkan dikarîn hikum li tevahiya qewman bikin.
මේ මුදු තුල එක් එක් ජන වර්ගයා පාලනය කිරීමට අවශ්‍ය බලය ගොනු වී තිබුණි.

Lê hemû hatibûn xapandin...
නමුත් ඔවුන් සැමදෙනාම රැවටීමකට ලක් කර...

Gustîlkek din hatibû çêkirin.
තවත් මුදුවක් සාදා තිබුණි.

Li warê Mordorê, di nav agirê Çiyayê Qudretê de...
මෝඩෝර දේශයේ බිහිසුණු කන්දෙහි ගිණිදළු වලින්...

...Sauronê Lordê Tariyê ji dizî ve çêkiribû, gustîlka hikumdarê hemûyan.
අඳුරු අධිපති සව්රොන් අනෙක් මුදු පාලනය කිරීම සඳහා රහසේම

Vê gustîlkê, wê yên din hemû kontrol kiriban.
ඒ සියල්ලටම වඩා බලවත් වූ මුදුවක් සෑදුවේය.

Dilkevirî, xirabî û daxwaza hikumkirina li hemû qewman...
ඔහු මේ මුදුව තුලට ඔහුගේ කෲරත්වය, ද්වේෂය සහ

...xistibû nava vê gustîlkê.
...ලෝක පාලනයට ඔහු තුල තිබූ කෲර ආශාව පුරවන ලදී.

Gustîlkek tenê, ku hikum li hemûyan dike!
සියල්ල පාලනය කිරීමට එක් මුදුවක් ...

Yeko yeko...
එකින් එක ...

...gelê azad ê Cîhana Navîn ketin bin tesîra gustîlkê.
මධ්‍ය -ලෝකයෙහි නිදහස් ප්‍රදේශ මුදුවේ බලයට නතු විය.

Lê belê hinekan liber xwe dan...
නමුත් එයට එරෙහිව නැගී සිටි සමහරෙක් වූහ.

Îtifaqa dawî ya navbera Mirov û Elfan, li hemberî Artêşên Mordorê dest bi meşê kirin...
මනුෂ්‍යයින්ගේ හා සුරයන්ගේ අවසාන මිත්‍ර සන්ධානයක් මෝඩෝර දේශයේ හමුදාවන්ට එරෙහිව ගමන් කළහ.

û li binê quntara Çiyayê Qudretê ji bo gelê azad ê Cîhana Navîn şer kirin.
බිහිසුණු කන්ද පාමුල ඔවුහු මධ්‍ය -ලෝකයෙහි නිදහස වෙනුවෙන් සටන් වැදුණහ.

Tangado haid! (Rawestin!
දුනුවායින් සූදානම් වනු.

) Leithio i philinn! (Êrîşa tîrkevanan!
විදිනු!

Serkeftin nêzîk bû...
ජයග්‍රහණය අත ලඟම විය.

Lê belê têkbirina hêza gustîlkê
නමුත් මුදුවේ බලය ...

...hema bêje ne pêkan bû...
...පැරදවිය නොහැකි විය.

...û tam wê gavê...
ඒ මොහොතේ...

...wê gava ku hemû hêvî çilmisîn...
සියලුම බලාපොරොත්තු ගිලිහුණු විට,

...Isildur, kurê şah dest avêt şûrê bavê xwe.
ඉසිල්දූර්, රජුගේ පුත්‍රයා සිය පියාගේ අසිපත අතට ගත්තේය.

Sauron, dijminê gelê azad ê Cîhana Navîn, têk çûbû!
සව්රොන්, මධ්‍ය -ලෝකයේ නිදහස් ජනයාගේ සතුරා පරාජය විය. .

Gustîlk ket destê Isildur...
මේ නපුර සදහටම විනාශ කරන්නට එළඹුණු මේ එකම අවස්ථාවේ ...

...şansê tunekirina xirabiyê ji binî ve jibo carekî dabûne wî...
ඉසිල්දූර් අතට මුදුව පත් විය.

...lê belê dilê mirovan...
නමුත් මනුෂ්‍ය වර්ගයාගේ හදවත් ...

...timakar e.
ලෙහෙසියෙන්ම දූෂිත වන සුළුය.

Û gustîlka hêzê xwe bi xwe qedera xwe eşkere dikir.
බලයේ මුදුවටද තමන්ගේම සැලැස්මක් තිබිණ.

Xayîntî li Isildur kir...
එය විසින් ඉසිල්දූර්ව

...û bû sebeba mirina wî...
...මරණයට පාවාදෙනු ලැබීය.

...û hin tiştên ku divê bihatan jibîrkirin...
අමතක නොකල යුතු වූ සමහරක් දෑ ...

...winda bûn.
නැති වී ගියේය.

Dîrok veguherî bû dastan...
ඉතිහාසය පුරාවෘතයක් බවට පත් විය ...

...dastan, veguherî bû çîrok.
පුරාවෘතය මිථ්‍යාවක් බවට පත් විය.

...û bi qasî 2.500 salan...
අවුරුදු 2500 තිස්සේ ...

...gustîlk bû heyva bin ewr, winda bû.
මුදුව සියල්ලන්ගෙන්ම සැඟවී සිටියේය.

Heta ku bêhemdî...
අවස්ථාව පැමිණි කල ...