콰이강의 다리
The Bridge On The River Kwai (1957) ( ක්වායි ගඟේ පාලම )


일을 마무리해!
වැඩ ඉවරයි !

- 막사로 가
මඩුවට යන්න.

- 생각한 대로군요
ඔව්, ඒක පේනව.

신참 포로들이 우리가 무덤을 파는 걸 보면 줄행랑을 칠 겁니다
අලුත් හිරකාරයො දැක්කොත් අපි මිනී වළවල් හාරනව, ඔක්කොම පැනල දුවාවි.

농담할 시간 없어 일을 마무리해라!
විහිළු කරන්න වෙලා නැහැ, වැඩ ඉවර කරනවා !

파, 파라고!
හාරන්න, හාරන්න.

우리를 환자 명단에 넣어주지 그럽니까?
මොකද් කියන්නෙ අපිව ලෙඩ ලැයිස්තුවට දානව ද?

인정을 베풀어 보란 말입니다, 대위님 병원에 가게 해주십시오
හදවතක් කියනවනේ, කැප්ටන්.

너희는 안 아파 절대 안 아프잖아
අපිව රෝහලට දාන්න. උඹට ලෙඩක් නැහැ. උඹ කවදාවත් ලෙඩ වුනේ නැහැ.

왜 항상 아픈 척하는 거야, 시어스?
ඇයි ඔයා හැමවෙලාවෙම ලෙඩ වෙලා වගේ මට රගපාන්නෙ?

여기 묻히기는 싫어서 그렇습니다
මේවයෙන් එක්ක මගේ ඔලුවට උඩින් තියාගන්න ඕනෙ නැහැ, මම අනුමාන කරන්නෙ.

가네마쓰 대위님
කැප්ටන් කනමට්සු...

담배 있습니까?
...බට් එක්ක කොහොමද?

오늘 아침에 줬잖아 너희 둘 다한테
මම අද උදේ උඹට බට් දුන්න.

그러니까 말입니다 보답을 하고 싶어서 그럽니다
දෙන්නටම. ඒක තමයි මාත කියන්නෙ. මට ඕනෙ ප්‍රති උපකාර කරන්න.

당신이 내게 담배를 준 것처럼 누군가 진심으로
මනුස්සයෙක් තමගේ හදවතේ තියන හොඳින් දෙයක් දෙනකොට...

친절을 베풀면 마음 깊이 기억한단 말입니다
. .... හරියට ඔයා මට අර බට් එක දුන්න වගේ, මම ඒක හදවතින්ම මතක තියා ගන්නව.

그래서 말입니다
අන්න ඒකයි...

이 라이터를 드리고 싶습니다
...ඔයා මං වෙනුවෙන් මේ ලයිටරය තියාගන්න ඕනෙ.

내가 훔쳤다고 생각하는 겁니까?
හිතනවද මම ඒක හොරකම් කලා කියල?

저기 묻힌 저 영국 녀석 것이었습니다
ඒක අයිති අපි මේ දැන් වලදැම්ම ඉංග්‍රීසි කොල්ලට.

부탁을 들어줬더니 라이터를 물려줍디다
ඔහු මට ඒක කැමැත්තෙන් දුන්නෙ මම ඔහුට කරන උපකාරයට.

나도 죽기 전에 대위님께 드리고 싶었습니다
මම යන්න ඉස්සරවෙලා, මට ඕනෙත ඒකම ඔයාට කරන්න.

웃기는군, 시어스
ඔයා විහිළුකාර මිනිහෙක්. ශියර්ස්.

알았어, 환자 명단에 들어가 저자도
හරි, ඔයා ලෙඩ ලැයිස්තුවට වැටෙනව, ඔහුත් එක්කම.

사이토 대좌가 당신이 저자한테 뇌물을 주는 걸 알면
එක දවසක කර්නල් සයිටෝ ඔයාව අල්ලගනී එයාට අල්ලස් දෙනකොට...

어떻게 되겠습니까?
. ...එතකොට අපි කොහෙ ඉන්නද?

그렇게 되기 전에 여기서 멀리 떨어져 있을 거라네, 친구
ඒක වෙන්න කැලින් අපි මෙහෙන් ගිහින් තියේවි, චම්.

멀리 말이야
ගොඩක් දුරකට.

자, 일을 끝내세
හරි, මේක ඉවර කරල දාමු.

여기에...
මෙහි සැතපෙන්නේ...

위버, 누구를 묻었는지 잊어버렸어
මට මතක නැහැ කවුද අපි මේ දැන් වල දැම්මෙ කියල.

톰슨
තොම්සන්.

여기에 톰슨 상병
මෙහි සැතපෙන්නෙ කෝප්‍රල් හර්බට් තෝම්සන්...

군번 01234567이 잠들다
. . ...අනුක්‍රම අංක 01234567.

여왕인지 왕인지의 부대의 용맹스러운 군인
වැදගත් සාමාජිකයෙක් රැජිනට අයිති හෝ රජුට අයිති හෝ මොකක හරි...

1943년 각기병으로 목숨을 잃다
. ...බැරි බැරියාව රෝහය හේතුවෙන් මියදුන අපගේ ස්වාමිදරුවාගේ අවුරුදු වලින්.

영광스러운...
1943... . ...විශාල යසස උදෙසා...

- 무엇 때문에 죽었지? - 그만하십시오
- ඔහු මොනව කරගෙනද මැරුනෙ?

무덤을 모독할 필요는 없지 않습니까
- ඒක අතහැරල දාන්න. මිනී වල විහිළුවට ගන්න ඕනෙ කමක් නැහැ.

무덤이나 고인을 모독하는 게 아니야
මම මිනී වළවත්, මිනිහවත් විහිළුවට ගත්තෙ නැහැ.

평화 속에 잠드소서
ඔහු සාමයෙන් සැතපේවා.

생전에 평화 같은 건 적었던 것만으로도 충분하니까
ඔහු ජීවතව ඉන්නකොට ටික්ක වැඩියෙන් ඒක හොයාගත්ත.

A 중대, 제자리 섯!
"A" කම්පැනිය, කල් බලන් !

제자리 섯!
කල් බලන් !

동작 그만
නවතින්.

일렬로, 좌향좌
පෙළ දෙසට, වමට හැරෙන්.

편히 쉬어
පහසුවෙන් සිටින්.

우리는 또 무덤 파느라 정신없겠군
අපි කාර්‍යය බහුල මිනී වලවල් හාරන්නො දෙන්නෙක් වෙන්න යන්නෙ, වීවර්.