これまでのフラッシュは...
පසුගිය කොටස්වලින්... ..


クライド・マードンは 天候を操作できる
ඒ ක්ලයිඩ් මාර්ඩන් මම හිතන්නේ එයාට කාලගුණය පාලනය කරන්න පුලුවන්.

他にも俺みたいな 奴がいるんだな
මම වගේ කෙනෙක් ඉදිවි කියලා මම හිතුවේ නෑ.

お前と違う 人殺しじゃない
මම ඔයා වගේ නෙවෙයි. ඔයා මිනිමරුවෙක්.

愛してる アイリス
මම ඔයාට ආදරෙයි අයරිස්.

彼とは親友よ
එයයි මමයි හොදම යාලුවෝ විතරයි.

追い付けないのに どうやって捕まえる?
ඉතින් මට තරගකරන්නවත් බැරි කෙනෙක්ව අල්ලාගන්නේ කොහොමද?

罠にかけて 電子バリアに閉じ込める
අපිට ඉලෙක්ට්‍රොනික බාධකයක් හදන්න පුලුවන් රිවස් ෆ්ලෑෂ්ව අල්ලා ගන්න.

スーパー・コンデンサに異常が...
සුපිරි කැපැසිටර්, පද්ධතිය වෙනස් වෙනවා.

どうして失敗したのか 原因が分からない...
මේ පද්ධතිය බිද වැටුනේ ඇයි කියලා තවම මම දන්නේ නෑ. මට මොනවා හරි මගහැරිලා.

博士がバリーの母親を殺したと?
ඔයා හිතන්නේ ඩොක්ටර් වෙල්ස් ‍බෙරිගේ අම්මා මැරුවා කියලද?

まだ分からん だがウェルズには 何か秘密がある
මම තවම දන්නෙ නෑ, ඒත් මම දන්නවා වෙල්ස් රහස් තියාගෙන ඉන්නවා කියලා.

ひとつだけじゃない
මේක ඒවගෙන් එකක් වෙන්න පුලුවන්.

- 1年前 -
වසරකට පෙර

調子に乗るな
මේ දවස්වල ඔයාගේ වාසනාව කනපිට ගහයි, පොඩි මල්ලි.

10歳の頃から聞いてるよ
මට අවුරුදු දහයේ ඉදන් ඔයා ඔහොම කිවා මාර්ක්.

その頃から俺が世話してた
මොකද ඔයාට අවුරුදු 10 ඉදන් මමයි ඔයාව බලාගත්තේ.

頭を打ちたくないなら ベルトをしろ
ඒක ටිකක් දරුණු වෙයි. ඔයාට අහුවෙන්න වුවමනා ඇති.

ほらまた世話した
ඔයාට ඔයාටම උදව් කරගන්න පුලුවන්ද?

- 現在 -
වර්ථමානය

ボウリング好きだと思わなかった
ඔයා බෝල ගහන්න කැමති කෙනෙක් කියලා මම කවදාවත් හිතුවේ නෑ.

世界で一番好きな場所だ
මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක්,

そして多分君に勝てる 唯一のスポーツだ
මම හිතන්නේ එකම එක ක්‍රිඩාව මට ඔයාව පරද්දන්න පුලුවන්.

ホントにそう思う?
හරි, ඔයා එහෙම හිතනවද ආ?

かなり... 多分
මට හොදටම විශ්වාසයි.

アイリス! エディー!
අයරිස්, එඩි, හේයි.

あなた達もボウリング?
ඔයාලා මොකද මෙහෙ කරන්නේ?

楽しもうと思って
අපි ඒක විනෝදයක් කියලා හිතුවා.

子供の頃から バリーとよく来てたの
මමයි බෙරියි පොඩි කාලයේ ඉදන් මෙතන බෝල ගහනවා.

デートを邪魔したくない
අපිට ඔයාලගේ හමුවට බාධා කරන්න ඕනි නෑ.

いいわ やりましょう
නෑ, ඒකට කමක් නෑ.

ホントに?
ඔයා විශ්වාසයිද?

もちろん 楽しみだわ
අනිවාර්යයෙන්ම. ඒක විනෝදයක් වේවි.

どう 感じる?
ඔයාට ඒ සුවද දැනෙනවද බෙරි?

敗北の予感
ඒ තමයි පරාජය.

こんなに上手いとは 聞いてないぞ?
ඔයා මට කවදාවත් කිවේ නෑ ඔයා බෝල් ගහන්න කැමතියි කියලා.

そう?
මම කිවා.

世界で一番好きな場所よ
මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක්.

やるわね アレン
මම පුදුම වෙනවා ඇලන්.

ここの売却の噂があるんだ
මට ආරංචි වුනා අයිතිකාරයා විකුණන්න හිතනවා කියලා.

特ダネで記事が書けるよ
සමහර විට ඔයාට මේ තැන ගැන ටිකක් ලියන්න පුලුවන්?

ボウリングがスポーツか どうか微妙ね
මම තවම හිතනවා මේ බෝල ගැහිල්ල ඇත්තටම ක්‍රිඩාවක්ද කියලා.

じゃあこれ知ってる?
හරි, ඇත්තටම කියන්නේ, පොඩි තල්ලුවකින්

ボウリングのレーンって 史跡を模してるって
තීරුව නම්මාගන්න පුලුවන්. හරියට මග සලකුණක් වගේ දෙයක්.

エディーの番だ
එඩී, දැන් ඔයාගේ වාරය.

しっかりね
එයාලව පරද්දන්න.

記録開始
පටිගත කිරිම ආරම්භ කරනවා.

セントラルシティー検死官 ファイル28527
සෙන්ට්‍රල් නගරයේ මරණපරික්ෂකගේ වාර්ථාව, අංක 28527.

唇及び口腔内部に 大量の点状出血
පෙටිකිය රක්තපාතයක් තොල් පෙතිවල පේන්න තියෙනා

索痕が見られることから この遺体はー
ශවපරික්ෂණ බන්ධක සලකුණට අනුව මේ මරණයට හේතුව ලෙස තිරණය කරනවා..