Hættið vinnu!
වැඩ ඉවරයි !


Farið í kofann.
මඩුවට යන්න.

Gat verið.
ඔව්, ඒක පේනව.

Ef nýju fangarnir sjá okkur taka grafir flýja þeir kannski.
අලුත් හිරකාරයො දැක්කොත් අපි මිනී වළවල් හාරනව, ඔක්කොම පැනල දුවාවි.

Enginn tími til að spauga. Ljúktu vinnunni.
විහිළු කරන්න වෙලා නැහැ, වැඩ ඉවර කරනවා !

Grafðu, grafðu.
හාරන්න, හාරන්න.

Hvernig væri að setja okkur á sjúkralista?
මොකද් කියන්නෙ අපිව ලෙඩ ලැයිස්තුවට දානව ද?

Vertu vægur, höfuðsmaður.
හදවතක් කියනවනේ, කැප්ටන්.

Settu okkur á spítala.
අපිව රෝහලට දාන්න.

Þú ert aldrei veikur.
උඹට ලෙඩක් නැහැ. උඹ කවදාවත් ලෙඩ වුනේ නැහැ.

Af hverju þykistu alltaf veikur, Shears?
ඇයි ඔයා හැමවෙලාවෙම ලෙඩ වෙලා වගේ මට රගපාන්නෙ?

Ég vil ekki að þetta sé fyrir ofan mig.
මේවයෙන් එක්ක මගේ ඔලුවට උඩින් තියාගන්න ඕනෙ නැහැ, මම අනුමාන කරන්නෙ.

Kanematsu höfuðsmaður, hvað um stubb?
කැප්ටන් කනමට්සු... ...බට් එක්ක කොහොමද?

Ég gaf þér stubb í morgun.
මම අද උදේ උඹට බට් දුන්න.

Ykkur báðum.
දෙන්නටම.

Ég átti við það.
ඒක තමයි මාත කියන්නෙ.

Mig langar að endurgjalda greiðann.
මට ඕනෙ ප්‍රති උපකාර කරන්න.

Þegar maður gefur af hjartagæsku sinni eins og þú gafst mér stubbinn man ég það í hjarta mínu.
මනුස්සයෙක් තමගේ හදවතේ තියන හොඳින් දෙයක් දෙනකොට... . ....

Þess vegna vil ég að þú eigir kveikjarann.
අන්න ඒකයි... ...ඔයා මං වෙනුවෙන් මේ ලයිටරය තියාගන්න ඕනෙ.

Heldurðu að ég hafi stolið honum?
හිතනවද මම ඒක හොරකම් කලා කියල?

Enski strákurinn sem við jarðsettum átti hann.
ඒක අයිති අපි මේ දැන් වලදැම්ම ඉංග්‍රීසි කොල්ලට.

Hann lét mig fá hann, ég gerði honum greiða.
ඔහු මට ඒක කැමැත්තෙන් දුන්නෙ මම ඔහුට කරන උපකාරයට.

Áður en ég dey vil ég að þú farir eins að fyrir mig.
මම යන්න ඉස්සරවෙලා, මට ඕනෙත ඒකම ඔයාට කරන්න.

Þú ert skrítinn, Shears.
ඔයා විහිළුකාර මිනිහෙක්. ශියර්ස්.

Þú ferð á sjúkralista. Hann líka.
හරි, ඔයා ලෙඩ ලැයිස්තුවට වැටෙනව, ඔහුත් එක්කම.

Bráðum stendur Saito ofursti þig að því að múta honum.
එක දවසක කර්නල් සයිටෝ ඔයාව අල්ලගනී එයාට අල්ලස් දෙනකොට... .

Hvar stöndum við þá?
...එතකොට අපි කොහෙ ඉන්නද?

Áður en það gerist verðum við farnir langt héðan ...
ඒක වෙන්න කැලින් අපි මෙහෙන් ගිහින් තියේවි, චම්.

Langt í burtu.
ගොඩක් දුරකට.

Hættum nú.
හරි, මේක ඉවර කරල දාමු.

Hér hvílir ...
මෙහි සැතපෙන්නේ...

Ég man ekki hvern við jörðuðum.
මට මතක නැහැ කවුද අපි මේ දැන් වල දැම්මෙ කියල.

Thomson.
තොම්සන්.

Ójá.
ඔව්.

Hér hvílir Herbert Thomson, skráningarnúmer 01234567.
මෙහි සැතපෙන්නෙ කෝප්‍රල් හර්බට් තෝම්සන්... . .

Hraustur hermaður í her konungs, drottningar eða einhvers, sem dó úr beriberi á því herrans ári 1943 í þágu hins dýrlega ...
වැදගත් සාමාජිකයෙක් රැජිනට අයිති හෝ රජුට අයිති හෝ මොකක හරි... . ...බැරි බැරියාව රෝහය හේතුවෙන් මියදුන අපගේ ස්වාමිදරුවාගේ අවුරුදු වලින්.

-Til hvers dó hann?
- ඔහු මොනව කරගෙනද මැරුනෙ?

-Hættu þessu.
- ඒක අතහැරල දාන්න.

Ástæðulaust að hæða gröfina.
මිනී වල විහිළුවට ගන්න ඕනෙ කමක් නැහැ.

Ég hæði hvorki gröfina né manninn.
මම මිනී වළවත්, මිනිහවත් විහිළුවට ගත්තෙ නැහැ.

Megi hann hvíla í friði.
ඔහු සාමයෙන් සැතපේවා.

Hann fann lítinn frið meðan hann lifði.
ඔහු ජීවතව ඉන්නකොට ටික්ක වැඩියෙන් ඒක හොයාගත්ත.

"A" sveit, ganga á staðnum!
"A" කම්පැනිය, කල් බලන් !

Stans.
නවතින්.

Mynda röð, til vinstri snú.
පෙළ දෙසට, වමට හැරෙන්.

Í hvíldarstöðu.
පහසුවෙන් සිටින්.

Við verðum önnum kafnir grafarar, Weaver.
අපි කාර්‍යය බහුල මිනී වලවල් හාරන්නො දෙන්නෙක් වෙන්න යන්නෙ, වීවර්.

Vel af sér vikið.
හොඳින් කලා, හොඳින් කලා.

Ofurstinn veit ekki hverju hann á von á.
අර කර්නල් දන්නෙ නැහැ එයා මොකටද ඇවිත් තියෙන්නෙ කියල.

Segirðu honum sannleikann?
- ඔයා ඔහුට ඇත්ත කියනව ද?