साइकिल चोर
"පා පැදි හොරා"
रिच्ची?
ඇන්ටෝනියෝ රීචී...
रिच्ची है क्या?
රීචී ඉන්නවා ද?
तुम बहरे हो क्या? उठो!
කන් ඇහෙන්නේ නැද්ද?
चलो.
එන්න...
बस धैर्य रखो. हम देखेंगे कि हम क्या कर सकते हैं.
පොඩ්ඩක් ඉවසන්න.
हम कुछ खोजने की कोशिश करेंगे.
අනෙක් අයටත් අවස්ථාවක් තියෙනවා ද බලමු.
- रिच्ची, तुम पोस्टर लगाओगे.
ඔබද ඇන්ටෝනියෝ රීචී? - ඔව්...
- पोस्टर?
ඔබට රැකියා අවස්ථාවක් ලැබිලා.
रोजगार कार्यालय जाओ.
රැකිරක්ෂා කාර්යාලයට යන්න.
वे तुम्हें वर्क परमिट दे देंगे.
ඔවුන් රැකියාව ලබා දේවි.
हे भगवान, नौकरी!
දෙවියනේ! රැකියාවක්...
अरे, हमारे बारे में क्या?
අපට අවස්ථාවක් නැද් ද?
मेरे पास दो के लिए काम है, लेकिन वे तुम्हारे लिए नहीं हैं.
අවස්ථා දෙකයි තියෙන්නේ, ඒත් ඔබේ නම නැහැ.
क्योंकि मेरे लिए नहीं है तो मैं सड़ता रहूं?
අපිට හැමදාම රස්තියාදුව විතර ද?
बस कोई काम नहीं है तुम लोगों के लिए!
දැනට වෙනත් රැකියා අවස්ථා නැහැ.
रिच्ची, अपनी साइकिल लेना मत भूलना.
මතක ඇතිව, ඔබේ පා පැදිය ද රැගෙන යන්න .
तुम को इसकी जरूरत पड़ेगी. पर्ची पर लिखा है.
එය අත්‍යවශ්‍යයි.
एक साइकिल?
පා පැදියයක්...
मेरे पास है, लेकिन टूटी हुई है.
? මගේ පා පැදිය, දැනට මා ළඟ නැහැ.
मुझे एक दो दिन में मिल सकती है.
එය දින දෙකකින් ලැබෙනවා.
खैर, तो वे तुम्हें नहीं लेंगे.
ඔවුන් පා පැදිය නොමැතිව ඔබව රැකියාවට ගන්නේ නැහැ.
क्यों नहीं?
ඒ ඇයි?
मुझे थोड़ा चलना होगा.
මම එතෙක් පයින් යන්නම්.
तुम्हारे पास है या नहीं? अगर नहीं तो किसी और को नौकरी मिल जाएगी.
ඔබේ රැකියාවට පා පැදිය අත්‍යවශ්‍යයි.
मेरे पास साइकिल है!
මට නම් පා පැදියක් තියෙනවා.
केवल तुम्हारे पास ही नहीं है! मेरे पास भी है.
එහෙනම්, මටත් තියෙනවා.
तुम राजमिस्त्री हो. यह अलग श्रेणी है.
ඔයාලාගේ පුහුණුව අනුව මේ රැකියාව ගැළපෙන්නේ නැහැ.
- तो फिर इसे बदल दो! - मैं नहीं कर सकता.
තනතුර මාරු කරලා දෙන්න.
रिच्ची, या तो तुम्हारे पास एक साइकिल है या नहीं है.
- එහෙම කරන්න බැහැ. රීචී, පා පැදිය ගේන්න පුළුවන් ද?
मेरे पास है. मैं इसे अभी लाता हूँ. याद रखना:
හරි, මම ඒක ගෙනියන්නම්.
अगर साइकिल नहीं है, कुछ नहीं होगा.
මතක තියාගන්න, පා පැදිය නොමැතිව ගියොත් ඔවුන්, ඔබව වැඩට ගන්නේ නැහැ.
मैं पूरा एक और साल प्रतीक्षा नहीं करने जा रहा हूँ. चिंता मत करो.
තවත් කාලයක් රැකියාවක් නැතිව ඉන්න අමාරුයි.
मेरे पास साइकिल होगी.
ඒ නිසා කොහොම හරි පා පැදිය ගන්නම්.
मारिया!
මාරි...
क्या है?
ඇයි, මොක ද?
मेरी बुरी किस्मत, और क्या.
මගේ වෙලාව හොඳ නැහැ.
मुझे नौकरी मिल गई और मैं इसे नहीं ले सकता हूं.
මට රැකියාවක් ලැබුණා, ඒත් ප්‍රශ්නයක් තියෙනවා.
क्या बात कर रहे हो?
ඇයි, මොකක් ද ප්‍රශ්නය?
रुको, एंटोनियो. मुझे बताओ.
මට කියන්න.
और वो भी अच्छी शहरी नौकरी.
රැකියාවත් හොඳයි, තැනත් හොඳයි.
ठीक है. हम उस का देख लेंगे, एंटोनियो.
රැකියාව ආරක්ෂා කරගන්න.
क्या देख लेंगे?
ඒත් ඊට කලින්...
मुझे अपनी साइकिल की जरूरत है.
...මගේ පා පැදිය උකස් තියපු තැනින් බේරාගන්න වෙනවා.
मुझे आज सुबह वहां होना चाहिए ...
අදම රැකියාවට වාර්තා කරන්න ඕන.
नहीं तो नौकरी खो दूंगा. मैं क्या कर सकती हूं?
නැතිනම් එය අහිමි වේවි.
क्या अपनी साइकिल बंधक रखनी जरूरी थी?
ඔබේ උනන්දුවක් තිබුණෙත් නැහැ.
तो खाती क्या?
ඉතිං, ජීවත්වෙන්න මුදල් වියදම් වුණා.
जिस दिन से पैदा हुआ हूं मेरे पर शाप लगा हुआ है!
මම ඉපදුනු වෙලාවත් හොඳ නැතිව ඇති.
जंजीरों में बंधा महसूस करता हूं.
මම යදම් වලින් බැඳුනු මිනිසෙක් වගේ.