Lent תורגם ע"י סנכרון לגרסה ותיקונים:
සිංහල උප සිරැසි සැකසුම : - විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.


חכו כאן, זה לא ייקח הרבה זמן האדם בשחור בקרוב יהיה כאן
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත.

עם הסכין החד הוא חותך והוא יעשה קציץ בשר ממך!
ඔහුට අනුව එය සත්‍යයක්. ඔහු ඔබව කෑලි කපාවි.

את בחוץ.
ඔයාට එළියට යන්න වෙනවා.

ביקשתי מכם להפסיק לשיר את השיר האיום הזה!
මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.

לא שמעתם אותי?
ඔයාට මාව ඇහුණේ නැද්ද?

השיר המקולל הזה עוד הפעם ועוד הפעם!
ශාපලත් ගීතය නැවත නැවතත් කියනවා.

אלוהים, זה כבד.
එය ගොඩක් බරයි.

מה קרה?
අයි මේ?

אמרתי לילדים האלו להפסיק לשיר את השיר האיום הזה, אבל הם ממשיכים לשיר אותו כל היום.
මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම... ...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා...

כאילו שלא שמענו על הרוצח מספיק.
...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.

עזבי אותם בשקט.
ඔවුන් එතැන තනිව සිටින්නේ.

כל עוד אנחנו יכולות לשמוע אותם שרים, אנחנו לפחות יודעות שהם עדיין בסביבה.
ඔවුන් ගායනා කරන නිසා... ...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.

כן, אני מניחה שאת צודקת.
ඔව්, ඔබ හරි.

ביה"ס ציבורי
පොදු පාසල

‏10,000 פרס בסך מארק.
මාර්ක් 10,000 ක ත්‍යාගයක්.

מי הוא הרוצח?
මිනීමරුවා කවුද?

הילד קורט קלאויצקי ואחותו קלרה נעדרים מאז ה
ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා...

-11 ביוני.
...ජූනි 11 සිට අතුරුදහන් වී ඇත.

הראיות מצביעות על כך שהילדים היו קורבנות לפשע שהיה דומה לזה שבוצע בסתיו האחרון כנגד האחים לבית דורינג.
සාක්‍ෂි අනුව විශ්වාස කරන්නේ දරුවන් පසුගියදා සිදුවූ... ...අපරාධයකට සමාන අපරාධයකට ගොදුරු වූ බවයි.

איזה כדור יפה יש לך.
ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?

מה שמך?
ඔයාගේ නම කුමක්ද?

אלזי בקמן.
එල්සි බෙක්මන්!

אלזי לא הגיעה איתכם?
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද?

-היא לא הגיעה איתנו.
- ඇය අපි එක්ක ආවේ නැහැ.

יפהפה!
ලස්සනයි.

פרק במותחן חדש, גב' בקרמן, מלא תשוקה ומטלטל.
බෙක්මන් මහත්මිය. මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.

רק רגע, מר גרקה.
පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.

אמור לי, מר גרקה.
ග්‍රෙක් මහත්මයා...

ראית את אלזי?
ඔබ එල්සි එනවා දැක්කද?

לא. היא לא עלתה הרגע במדרגות?
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?

לא, היא עדיין לא הגיעה הביתה.
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.

היא בטח כבר תגיע.
ඇය ඉක්මනින් ඒවි.

להתראות.
මම යන්නම්.

להתראות, מר גרקה.
ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!

מהדורה מיוחדת! מהדורה מיוחדת!
මෙන්න, බලන්න!

לא, אין לי עודף! מהדורה מיוחדת!
නැහැ, මාරු සල්ලි නැහැ.

גורם לך לפחד לשלוח את הילדים לבית הספר!
ඔබේ දරුවන් පාසල් යැවීමට බියක් ඇති වෙලා.

מי הרוצח?
මිනීමරුවා කවුද?

כיוון שהמשטרה לא פרסמה את המכתב הראשון שלי, אני כותב כעת ישירות לעיתונות!
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා, මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.

עם התקדמות החקירה שלכם הכל בקרוב יאומת.
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න. සියල්ල ඉක්මනින් තහවුරු වේවි.

אך עדיין לא סיימתי!
නමුත් මම තවම ඉවර නැහැ.

פרס 10,000 מארק. היכן הרוצח?
මාර්ක් 10,000 ක ත්‍යාගයක්.

-אלוהים, עוד הפעם!
- දෙවියනි, මෙන්න නැවතත්.

-זה נורא!
- මේක භයානකයි.

האותיות יותר מדיי קטנות.
අකුරු ඉතා කුඩායි.

אי אפשר לקרוא את זה.
අපිට ඒක කියවන්න බෑ.

אתה מקדימה, קרא בקול!
ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.

-תנו לו לקרוא!
- ඔහුට කියවීමට ඉඩ දෙන්න.

-היי! שקט!
- නිහඬවෙන්න!