Tá mé réidh!
මං ලෑස්තියි.
CURTHA I LÁTHAIR AG NETFLIX
හංසක නුවන් Baiscope.lk
Uisce séimh, glan, éadomhain na dtrópaicí.
සෞම්‍ය, නොකිළිටි. . නිවර්තන නොගැඹුරු මුහුදු.
Tá áilleacht agus flúirse na háite seo gan sárú.
සමකළ නොහැකි අලංකාරයන්ගෙන් සහ සාරවත් බවෙන් අණුන. .
Is sna huiscí thart timpeall ar na hoileáin seo a fhaightear éiceachóras bríomhar - orgánach ollmhór ar a dtugtar an sceir choiréil.
මෙම දූපත් පහළ තිබෙන ප්‍රාණවත් ජෛව පද්ධතියකට නිවහන සපයයි. කොරල් පර නම් වූ දැවැන්ත ජීවියට.
Leanann an saol ar aghaidh anseo, é faoi bhláth i ngach cor agus casadh, agus i ngach uile chúinne.
මෙම ජලාශ්‍රිත පුරවරයේ ජීවය. . භූමියෙ වෙනස්කම් අතරින්.
Agus gar d'imeall na sceire, ar an taobh eile den tír-raon éagsúil, ildaite, tá baile beag darb ainm Bikini Bottom.
මෙම කොරල් පරය කෙළවර, විවිධවත් වූත් වර්ණවත් වූත් භූමිය. . කුඩා නගරයකට මග පෙන්වයි.
Anseo, faightear crústaigh...
මෙහි දැකගත හැකියි... කකුළුවන් වර්ග. .
Airgead!
සල්ලි!
Airgead!
සල්ලි!
..crosóga mara... ..ochtapais...
පසැඟිල්ලන්... අයියෝ.
..planctóin éagsúla... ..corr iora rua/eolaí...
විවිධ මුහුදු ප්ලාවාංගත්. . ...
Maidin mhaith, a Otto.
උදෑසනක්, ඔට්ටෝ.
Is gar go mbeidh tú réidh don domhan!
ඔයා දැන් ඕන දේකට ලෑස්තියි.
Maidin mhaith.
උදෑසනක්.
Éireoidh na meaisíní amach le bheith ina máistrí ar bheatha orgánach uile!
යන්ත්‍ර සියළුම ජීවීන්ගේ පාලකයන් බවට පත්වෙයි. හහ්?
..agus, ar ndóigh, an spúinse.
. . අපොයි ඔව්.
Maireann an ceann seo go sona sásta lena pheata seilide dil, Gary.
මුහුදු ස්පොන්ජිත්. මේ කෙනා තමන්ගෙ සුරතලා ගැරී සමග සතුටෙන් ජීවත් වෙයි.
Maidin mhaith, a Gary!
උදෑසනක් ගැරී.
Úúú.
ඊයා. .
Sramaí seilide.
ගොළුබෙල්ලන්ගෙ සෙවළ.
Uch.
ඇලෙනවා...
Ach suaimhneasach, ait go leor.
ඒත් හරිම සනීපයි.
Maidin mhaith, a Patrick!
උදෑසනක් පැට්‍රික්.
Maidin mhaith, a SpongeBob!
උදෑසනක් ස්පොන්බෝබ්.
Ciúnas amuigh ansin, a phleidhcí!
ඔය මෝඩ ජෝඩුවට පුළුවන්ද ටිකක් සද්ධෙ අඩු කරගන්න?
-Maidin mhaith, a Squidward! -Maidin mhaith, a Squidward!
සුභ උදෑසනක් ස්කිඩ්වර්ඩ්.
Seo linn, a Gary! Bricfeasta!
කෝ එන්න ගැරී, උදේ කෑම.
Tá fáilte romhat.
සුළු දෙයක්.
Ar mhaith leat tochas boilg?
කාගෙද බඩ කසන්න ඕනෙ?
Táim chomh mór leat, a Gary.
මං ඔයාට ගොඩක් ආදරෙයි ගැරී.
Cad é seo?
මේ මොකක්ද?
Ócé, tiocfaidh sé amach arís.
හරි ඒක පස්සෙ එළියට එයි.
Maidin mhaith, a SpongeBob.
උදෑසනක් ස්පොන්ජ්බෝබ්.
Airgead!
සල්ලි!
Ó!
ඕහ් මං පරක්කුයි.
Beidh mé déanach le bheith luath!
මං අද වේලාසන යන්නෙ.
Ná bí buartha, a Ghéirín.
අයියෝ දුක් වෙන්න එපා ගැරී පැටියො.
Beidh mé ar ais sula ndéarfaidh tú "Ar thréig sé mé mar sin?"
මං ආපහු ගෙදර ඇවිත් ඉඳියි ඔයා. . "ඇයි එයා මාව නපුරු විදියට දාලා ගියේ?".
Lá eile, tinneas cinn eile.
තව දවසක්, තව ඔළුවෙ කැක්කුමක්.
Ar a laghad, gheobhaidh mé síth agus socracht sula dtagann--
අඩු තරමෙ මට ටිකක් සාමෙන් ඉන්න පුළුවන් අර පොඩි - -
Maidin mhaith, a Squidward!
සුභ උදෑසනක් ස්කිඩ්වර්ඩ්.
Agus nach iontach an mhaidin í?
හරිම ලස්සන උදෑසනක් නෙවේද මේ?
Ní hea. Nílim chun labhairt leat.
නෑ, ඔයා එක්ක කතා කරන්නෙ නෑ.
Agus nílim chun páirt a ghlacadh i do chuid seafóide inniu.
මං විශේෂෙන් හවුල් වෙන්නෙ නෑ. . ඔයාගෙ විකාර වලට අද.
Bíonn dul amú orm i gcónaí sa deireadh.
අන්තිමට මට තමයි හැමවෙලේම මොකක්හරි කඩා පාත් වෙන්නෙ.
Ócé, a Squidward.
හරි ස්කිඩ්වර්ඩ්.
Ach bíodh a fhios agat go mbíonn Seana Ghobnait sách pióideach na laethanta seo.
ඒත් ඔයාට දැනගන්න කියන්නෙ වයසක ගෙට්‍රෑඩ්. . හරියට දේවල් ගැන දොස් කියනවා.
Seana Ghobnait?
වයසක ගෙට්‍රෑඩ්?
Cé sa cheilp í siúd?
ඒ කව්ද ඒ?