Attendez juste un instant, le vilain homme en noir va venir avec son petit hachoir, il vous coupera !
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත. ඔහුට අනුව එය සත්‍යයක්.
Tu sors.
ඔයාට එළියට යන්න වෙනවා.
Arrêtez de chanter cette maudite chanson.
මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.
Vous entendez ?
ඔයාට මාව ඇහුණේ නැද්ද?
Tout le temps cette maudite chanson.
ශාපලත් ගීතය නැවත නැවතත් කියනවා.
Qu'est-ce qu'il y a ?
අයි මේ?
J'ai dit à ces gosses d'arrêter de chanter cet air macabre.
මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම...
Mais ils continuent à le chanter encore et encore.
...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා...
Comme si nous n'avions pas assez entendu avec ces meurtres.
...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.
Ah, mais laisse-les vivre.
ඔවුන් එතැන තනිව සිටින්නේ. ඔවුන් ගායනා කරන නිසා...
S'ils chantent, au moins nous savons qu'ils vont bien.
...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.
10,000 Marks de RÉCOMPENSE.
මාර්ක් 10,000 ක ත්‍යාගයක්.
QUI EST LE MEURTRIER ?
මිනීමරුවා කවුද?
Depuis le 11 juin, le petit KLAUS KLAWITZKY et sa sœur KLARA ont disparu.
ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා... ...ජූනි 11 සිට අතුරුදහන් වී ඇත. සාක්‍ෂි අනුව විශ්වාස කරන්නේ දරුවන් පසුගියදා සිදුවූ...
On pense, bien sûr, que les enfants ont été victimes d'un crime semblable à celui commis l'automne dernier contre les sœurs DOERING.
...අපරාධයකට සමාන අපරාධයකට ගොදුරු වූ බවයි. ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?
Comment t'appelles-tu ?
ඔයාගේ නම කුමක්ද?
Elsie Beckmann.
එල්සි බෙක්මන්!
Elsie n'est pas rentrée avec vous ?
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද?
Pas avec nous.
- ඇය අපි එක්ක ආවේ නැහැ.
Un nouveau chapitre palpitant !
බෙක්මන් මහත්මිය.
Passionnant, captivant, sensationnel.
මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.
Juste un moment, M. Gehrke.
පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.
- Dites-moi, M. Gehrke. - Oui ?
ග්‍රෙක් මහත්මයා...
Avez-vous vu Elsie ?
ඔබ එල්සි එනවා දැක්කද?
Ne vient-elle pas de monter les escaliers ?
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?
Non, elle n'est toujours pas rentrée.
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.
Elle ne va plus tarder.
ඇය ඉක්මනින් ඒවි.
Au revoir, Mme Beckmann.
මම යන්නම්.
Au revoir, M. Gehrke.
ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!
Édition Spéciale !
මෙන්න, බලන්න!
Édition Spéciale !
නැහැ, මාරු සල්ලි නැහැ.
Édition Spéciale !
ඔබේ දරුවන් පාසල් යැවීමට බියක් ඇති වෙලා.
Qui est le meurtrier ?
මිනීමරුවා කවුද?
Parce que la police n'a pas publié ma première lettre, j'écris aujourd'hui directement aux JOURNAUX.
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා, මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.
Continuez votre enquête, les choses vont arriver telles que je vous les ai dites.
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.
Mais je n'ai pas encore terminé.
සියල්ල ඉක්මනින් තහවුරු වේවි.
10,000 Marks de RÉCOMPENSE.
නමුත් මම තවම ඉවර නැහැ.
Qui est le meurtrier ?
මාර්ක් 10,000 ක ත්‍යාගයක්.
Mon Dieu !
- දෙවියනි, මෙන්න නැවතත්.
Encore une fois.
- මේක භයානකයි.
10,000 Marks.
අකුරු ඉතා කුඩායි.
C'est écrit trop petit.
අපිට ඒක කියවන්න බෑ.
Lisez devant. Hé ! Vous, lisez-le à haute voix.
ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.
- "Le meurtrier inconnu".
- ඔහුට කියවීමට ඉඩ දෙන්න.
- Laisser-le lire ! Du calme !
- නිහඬවෙන්න!
"La terreur dans notre ville a pris un nouveau tour... ".
අපේ නගරයේ භීෂණය, නව ගොදුරක් සොයාගෙන තිබෙනවා හයියෙන් කියන්න.
Certaines preuves nous portent à croire que l'assassin est le même qui a déjà tué huit enfants.
අපට වචන ඇසෙන්නේ නැහැ. ඇතැම් සාක්ෂි මගින් අප විශ්වාස... ...කරන්නේ මෙයම මිනීමරුවෙක් බවයි.
Nous vous rappelons cette fois encore que le premier devoir d'une mère est de protéger ses enfants du danger omniprésent.
ඔහුට දැනටමත් අපේ නගරයේ දරුවන් අට දෙනෙක් ගොදුරු වී ඇත. එය වෙන කවරදාටත් වඩා දැන් සෑම මවකගේම පියෙකුගේම... ...පූජනීය යුතුකමක් බව අප නැවත වරක් අවධාරණය කළ යුතුයි.
Et que le danger est souvent aussi caché qu'attirant.
මෙම අනතුර ගැන තම දරුවන් දැනුවත් කරන්න ඕන... ...මිත්‍රශීලී වේශයෙන් පැණි රස කෑමක්, සෙල්ලම්...
Un bonbon, un jouet, ou un fruit peuvent être les armes du meurtrier.
...බඩුවක් හෝ ඇපල් ගෙඩියක් දීලා... ...ඔවුන්ව විනාශයට පොළඹවා ගන්නා බව.