Técnicos, a la izquierda.
අන්න .


Suboficial, aquí abajo, a la izquierda, están atacando a civiles desarmados.
ඒයි ! ඔයා ඒක දැක්කද ? චිෆ් .මෙහෙ

Lo veo, Matt.
නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තියනවා

No creo que podamos inmiscuirnos.
හරි , මැත්.

¡Estos alimentos pertenecen a Mohamed Farrah Aidid! ¿VueIvan a sus casas!
මේ ආහාර අයිති මොහොමඩ් ෆරාහ් අයිදිද්ට

Mando, aquí Super 64 la milicia está disparando a civiles en eI centro distribuidor de alimentos.
ආපහු උබලාගේ ගෙවල් වලට පලයල්ලා ! ...ආහාර බෙදාදෙන ස්ථානයක ඉන්න සාමානය වැසියන්ට මිලීෂියා එකෙන් වෙඩි තයනවා.

Super 64, ¿os están disparando?
පහර දෙන්න අවසර ඉල්ලනවා .

Cambio. Negativo, mando.
සුපර් 64,ඔවුන් ඔබලාට පහර දෙනවාද ?

Jurisdicción de la ONU, 64.
නැහැ.

No podemos intervenir.
UN එකේ අණ.

- Vuelve a la base. Cambio. - Recibido.
අපිට මැදිහත් වෙන්න බෑ .

64 vuelve a la base.
-ආපසු මූලස්තානයට . -රොජර්

Te lIamo luego.
මම ටිකක් පරක්කු වෙයි .

No, gracias. Ya tengo.
ජෙනරල් ගැරිසන් ?

Estos son cubanos.
එපා .ස්තුතියි මන් ලග තියනවා .

BoIivar Belicoso.
මේවා කියුබානු ඒවා .

Este también.
බොලිවර් බෙලිකොසො .

Veo que se ha convertido en costumbre que Aidid se escape. No queríamos a Aidid, sino a usted.
අදිදිව අල්ලන්න බැරී එක දැන් දිනචර්යාවක් වෙලා වගෙ .

¿A mí?
අපි අදිදිව නෙමෙයි ඔබවයි අල්ලන්න හැදුවේ .

¿Tan importante soy?
මාව?

No Io creo.
මම එච්චරම වැදගත්ද ?

- Es un simple empresario.
මම නම් හිතන්නේ නෑ.

- Que intenta ganarse la vida. Sí.
-ඔබ නිකන් ව්‍යාපරිකයෙක් .

Vendiendo armas a la miIicia de Aidid.
-ජිවත් වෙන්න උත්සහකරන ඔව්!

¿Seis semanas?
ඔබ මීට කලින් මෙහේ ඉදලා තියනවද?

Lleva seis semanas intentando detener al general.
සති හයක්? සති හයයි ජෙනරාල්ව අල්ලන්න හදනවා

Cuelga carteles de recompensa. Veinticinco mil dólares. ¿Qué es esto?
අල්ලලා දුන්නොත් තෑගිදෙන පෝස්ටර් අලවලා.

¿Duelo en K.O. Corral?
ඩොලර් 25,000. මොකක්ද මේ?

Es O.K. Corral.
K.O කොරල් වල සිද්ධ්ය වගේද? ඒක O.K. කොරල්.

¿Cree que teniéndome a mí él se Ie acercará de repente? ¿Qué estará dispuesto a entregarse?
ඔබ හිතනවද මාව ගෙනාව කියලා ඔහු ඔබ ලගට එයි කියල?

Sabe dónde duerme.
ඔබ දන්නවා ඔහු කොහෙද ඉන්නේ කියලා.

Paga sus camas, no digamos su milicia.
ඔබනෙ ඒවට ගෙවන්නේ, මිලිශියා එකට වඩා ටිකක් අඩුවෙන් .

No nos iremos de Somalia hasta que lo encontremos. Y lo encontraremos.
අපි එයාව හොයගන්නකන් සොමාලියාවෙන් යන්නේ නෑ

No crea que soy tonto porque me crie sin agua corriente, general.
අපි එයාව හොයගන්නවා . හිතන්න එපා මම වතුර පොදක් දකින්නේ නැතිව හැදුනේ කියලා...

Sé algo de historia.
...මම චාම් මිනිහෙක් ජෙනරල්.

¿Ve todo esto?
මම ඉතිහාසය ගැන යමක් දන්නවා

Simplemente está dando forma aI futuro.
මේ හැමදෙයක්ම වෙනස්වෙනවා.

Soy de Texas.
මම නම් ඒ ගැන දන්නේ නෑ.

Sr. Garrison, creo que no deberían haber venido aquí.
මම ටෙක්සාස් වලින්. ගැරිසන් මහත්තයා .

Esto es una guerra civiI.
ඔබ මෙහෙට එන්නෙ නැතිව ඉන්නයි තිබ්බේ .

Es nuestra guerra.
මේ සිවිල් යුද්දය

No la suya.
මේ අපේ යුද්දය .

Trescientos miI muertos, suma y sigue.
ඔබලාගේ නෙමෙයි 300,000 මිය ගියා .තවත්

Esto no es una guerra, Sr. Atto.
මිය යනවා.

Es un genocidio.
මේක යුද්දයක් නෙමෙයි .ඇටො

Espero que Ie guste el té.
මහත්තයා මේක මහාජන සංහාරයක්. දැන් ඔය තේ එක බොන්න?

Es urbano, sofisticado, cruel.
ඔබට මොනවද තේරුනේ?

Sí, una buena pieza.
අතිපණ්ඩිත,රෞද්‍ර,නාගරික ගතිය

Llevará tiempo, pero Aidid sentirá la pérdida.
ඔහු අල්ලගත්ත එක හොඳයි

No creo que dispongamos de demasiado tiempo.
ඔහුගෙන් විස්තර ගන්න කාළයක් යයි. අදීදීට නම් පාඩුව දැනෙයි