Los acontecimientos de aquel día dirigirían al descubrimiento... de uno de los crímenes más atroces de la historia en América.
THE TEXAS CHAINSAW MASSACRE


"La Masacre en Texas".
- - -

18 DE AGOSTO, 1973
1973 අගෝස්තු 18

...otros detalles del caso.
විශ්වාසයි අධිචෝදනා මාලාවක කොටසක් පමණයි

Estoy seguro que esta acusación es solo una en una serie... que será presentada como resultado... de las investigaciones del gran jurado.
එහි ප්‍රතිඵලය විශේෂ ජූරි සභාවක් පරීක්ෂණයක් පවත්වා දියු යුතුය.

El robo de sepulcros en Texas es la noticia del momento, y esta mañana un informante guio a los oficiales... hasta un cementerio en las afueras... de la pequeña comunidad rural en Texas llamada Neut.
ටෙක්සාහි අභිරහස් ලෙස මිනිවලවල් ගොඩදැමීම මේ පැයේ හොඳම ප්‍රවෘත්තියයි... MUERTO හි ප්‍රධාන ෂෙරිෆ් නිලධාරියෙක් වන චාල්ස් ඇතුලු පිරිස අද උදෑසන වන විට ග්‍රාමීය සුසාන භූමිය වෙත ලගාවිය.

Aquí, oficiales descubrieron lo que parecía ser... una espantosa obra de arte, los restos de un cuerpo muy descompuesto... amarrado con alambres a un monumento grande.
එහි සිටි නිලධාරීන් කලා කෘති චිත්‍රයක් ලෙස පෙනෙන කුනුවුන ශරීරයක් සොයාගෙන ඇත. නරක් වී දිරාපත් වූ සිරුරේ ඉතිරි කොටස් විශාල ස්මාරකයකට කම්බි කම්බි යොදා ගැට ගසා ඇත

Un segundo cuerpo fue encontrado en una zanja... cerca del perímetro del cementerio.
දෙවන මළ සිරුර සුසාන භූමිය අසල වළක් තුල තිබී සොයාගෙන ඇත

Una subsiguiente investigación reveló... por lo menos una docena de criptas vacías, y muchos temen que otras aparecerán... a medida que la investigación continúe.
පසුකාලීන පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ අවම වශයෙන් තව සොහොන් වලවල් 12කට වැඩි ප්‍රමානයක් හිස්ව ඇති බවයි එය සිදුවූවාටත් වඩා වැඩිවනු ඇතයි විශ්වාස කෙරේ

Otros oficiales investigadores han reportado que en algunos casos... se habían removido partes del cuerpo, la cabeza y en algunos otros ejemplos las extremidades, dejando el resto del cuerpo intacto.
පොලිස් නිලදාරින් පවසන ආකාරයට ශරීර වල සමහර කොටස් ඉවත්කර ඇත. සමහර ශරීර වල හිස හෝ සමහර ශරීර වල අනෙකුත් ඉන්ද්‍රියන් ඉවත් කර ඇත. අනෙක් මළ සිරුර එහෙම්පිටින්ම ඉතිරිව ඇත.

La evidencia indicó que estos robos habían ocurrido... en el transcurso de un tiempo largo.
සොයාගත් සාක්ශි වලින් පෙනී යන්නේ මෙම අපරාද කාලයක් මුලුල්ලේ සිදුවී ඇති බවයි.

El Alguacil Jesús Maldonado... declinó dar otros detalles acerca de este espantoso caso... e indicó solamente que tenía una fuerte evidencia... que ligaba este crimen con elementos fuera del estado.
ෂෙරීෆ් ජේසස් මැල්ඩනාඩෝ මෙම නඩුව පිලිබද විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කලත් ප්‍රබල සාක්ෂි කීපයක් ඇති අතර එම සාක්ෂි අපරාධය මූලධර්මයට අනුව මෙම කලාපයෙන් බැහැරව තිබෙන බවයි කිය සිටියේ

Los habitantes de la zona van al cementerio... con temor de que los restos de sus parientes hayan sido removidos.
අප හට වාර්තා වූ ආකාරයට ප්‍රදේශවාසීන් විසින් සුසාන භූමියේ ඇති මලසිරුරු කොටස් ඉවත් කර ඇත... .

No existen sospechosos en custodia... pero la investigación en la escena continúa.
. මේ වනවිට සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත අතර සිද්ධිය පිළිබඳ විමර්ශනය දිගටම සිදුවෙමින් පවතී.

LA MASACRE DE TEXAS
තෙල් ගබඩා ඒකකයක් තුල ගිනි ගැනීමක් විශාල ටෙක්සාකෝ තෙල් පිරිපහදුවේ ටෙක්සාස් -ලුසියානා දේශසීමාව අසල.

Muy bien.
හරිද

¡Franklin!
ෆ්‍රෑන්ක්ලින්

¿Estás bien? Sí, estaba... Mierda.
ඔයා හොදින්ද ශිට්

Bien.
හොදයි

Este calor me está volviendo loco.
මේ තාපය මට පිස්සු හැදිලා තියෙන්නේ.

Yo no sé si puedo aguantar más.
මට තව බොහෝ දේ ගන්න පුළුවන් දැයි මම දන්නේ නැහැ.

Escuchen, la condición de retrogradación... es contraria o inarmónica... respecto a la dirección del movimiento real en el zodíaco, y en ese sentido es maléfico.
අහන්න, ප්‍රතිරෝදීකරණය කිරීමේ තත්වය හෝ ඊට ප්‍රතිවිරුද්ධව නොගැලපේ. සාමාන්ය දිශාව රාශි චලිතයේ සැබෑ ක්‍රියාවලියයි ඒක එහෙම වෙනවානම් නපුරක්.

De ahí, si los planetas maléficos están en retrogradación, y Saturno lo es... su estado maléfico aumenta.
ඒ නිසා, මැෆ්ලික් ග්රහලෝක අනිත් ඒවට වඩා ප්‍රතිගාමී සෙනසුරුගේ බලපෑම නිසා අපල වැඩිවෙනවා.වැඩිපුරම ලමයින්ට

¿Otra vez lees la revista Reader's Digest?
ඔබ බලශක්ති තීරු සමග වැඩ කරල තිය්‍ර්නව නේද

Jerry, eso sólo significa que Saturno es una mala influencia.
ඒකෙන් අදහස් කරන්නේ සෙනසුරු නරක බලපෑමක් කියලා.

Ahora es sólo una mala influencia porque está en retrogradación.
එය විශේෂයෙන් නරක බලපෑමක්... ඒක ප්‍රතිගාමී නිසා.

¿Oye, tú crees en todas esas cosas... que tu mujer me está contando?
. - ඔයා විශ්වාස කරන දේ එයා දන්නෙ නැද්ද

No lo sé.
- මම දන්නේ නැ

Mi abuelo está enterrado aquí.
මගේ සීයා මෙතන මිහිදන් කරලා තියෙන්නෙ...

¿Podría averiguar si algo le pasó?
. එයාට මොනවහරි වෙලාද?

¿Cuál era su nombre?
ඔයාගෙ සීයගෙ නම මොකද්ද අර ලොකු කෙනෙක් ඉන්නෙ

Querida, ese hombre grande y pesado que está parado con una linterna en su mano es el Alguacil.
ටෝච් එකකර්න් හිටන් ඉන්නෙ. . එයා තමයි ෂෙරීෆ්.

¿Por qué no vas y le dices que tu abuelo está enterrado aquí?
. ඔයා එයාට ගිහින් කියන්න ඔයාගෙ සීය මිහිදන් කරල තියෙන්නෙ මෙතන කියල

- Muy bien. Te dejará entrar. - Gracias.
ඔයාව එක්කන් යයි ඔයාට ස්තුතියි

Amigo, me voy a escapar con tu novia un minuto, ¿Sí?
මම ඔයාගේ කෙල්ල එක්කන් යනව විනාඩියකට... . පැටියෝ...

Yo te llevaré con el Alguacil, vamos.
... මම ඔයාව ෂෙරීෆ් ලගට එක්කන් යන්නම්

Amigos, permítanos pasar, el abuelo de esta chica está enterrado aquí.
එහාට වෙන්න මෙයාගෙ සීය මෙහි තැන්පත් කරලා තියෙන්නෙ

Ha estado aquí todo el tiempo.
මෙහෙ හිටපු කාලයටම ක්ලොයිඩ් නොදන්න දේවලුත් තිබ්බ

Clyde no sabía tampoco.
ක්ලයිඩ් දන්නේ නැත.

Ellos no sabían porque...
ඔවුන් දන්නෙත් නෑ ඇයි කියල

Muchas cosas ocurren por aquí que ellos no nos dicen.
මෙතන යම් යම් දේවල් සිදුවෙනවා ඔවුන් කාටවත් කියන්නෙ නෑ

Yo veo cosas.
මට දේවල් පේනවා

Vean ustedes, ellos dicen que es solamente un viejo hablando, ustedes se ríen de un viejo.
ඔයාලට පේනවනෙ... එයාලනම් කියන්නෙ දොඩවන නාක්කියෙක් කියල ඔයාලා නාක්කියෙකුට හිනාවෙනවා

Allí están ellos, se ríen y lo saben todo.
එයාලා වෙනදේවල් වලට වඩා හිනාවන්නනම් හොදට දන්නවා.

Sí, seguro.
එයාලට විශ්වාසයිලු.

Ese hombre sabía qué tumbas habían sido profanadas.
ඒ මනුස්සයා කිව්ව විදිහට වල හාරලානම් එයාලට කියන්න පුලුවන් ලු

Franklin, no te preocupes.
දුක් වෙන්න එපා ෆ්‍රෑන්ක්ලින්.

Yo lo vi con mis propios ojos.
. මම ඒක දැක්ක...

No parecía haber sido profanada.
මට පේන විදිහට නම් ඒක හාරලා නෑ

Oye, ¿qué es eso?
. මොකක්ද ඒ... .