Antaŭ longa tempo en galaksio tre malproksima....
දුරඈතපිහිටිගැලැක්සියක,බොහෝ කලකට පෙර...
STELAJ MILITOJ Epizodo III VENĜO DE LA SITHOJ Milito!
බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් උපසිරසි නිපැයුම භාෂිත් උඩවත්ත විසිනි.
Kiel la Sendependista Droida Armeo provis fuĝi la sieĝita ĉefurbo kun ilia valora ostaĝo, du Jedi Kavaliroj estras desperan mision por savi la malliberulon Kancelieron....
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
Lokalizu lin, R2.
ඔහුව ඉලක්ක කරන්න, ආර්.2.
Mastro, la ŝipo de Generalo Grievous estas rekte antaŭen... la rampinta kun vulturaj droidoj.
මාස්ටර්, ජෙනරල් ග්‍රීවස්ගේ යානය කෙලින්ම ඉස්සරහ... ...අර ඩ්‍රොයිඩ්ස්ලාගෙන් වට වෙච්ච එක.
Ho, mi vidas tion. Ho, tio estos facila.
ඕහ්, මට ඒක පේනවා, මේක ලේසි වෙන්නයි යන්නේ.
- Oddball, ĉu vi aŭdas min?
-ඕඩ්බෝල් ඔබට ඇහෙනවාද?
- Aŭdas, Ruĝa Ĉefo.
-ඇහෙනවා, රෙඩ් ලීඩර්.
Marku mian pozicion. Via eskadro formiĝu antaŭ mi.
ඔබේ බලකාය පිටුපස ඉඳන්, මගේ ස්ථානය ලකුණු කරන්න.
Ni estas ĵus antaŭ vi, Generalo Kenobi.
අපි ඔබේ පිටිපස, ජෙනරල් කෙනෝබි.
Agordi flugiloj al ataka pozicio.
එස්-තුවක්කු පහර දීමට සූදානම් කරන්න.
Nun komenciĝas amuzaĵo.
මෙන්න මේක තමා ආතල් එක පටන්ගන්න තැන.
Lasu ilin pasi inter ni.
ඔවුන්ට අපි අතරින් එන්න දෙන්න.
Ili ĉiuj estas ĉirkaŭ mi. Forpreni ilin de mia...
උන් ඉන්නේ මගේ කෙලින්, උන්ව...
- Mi helpos ilin.
-මම උන්ව එළියට ගන්න උදව් කරනවා.
Ne, ili faras sian laboron, do ni povas nian.
නෑ, ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරන්නේ, ඉතින් අපිට අපේ එක කරන්න පුළුවන්.
Raketoj. Supren.
මිසයිල්, උඩට ගන්න.
- Ili ne trafis.
-උන් අපිට ගහනවා.
- Ili venas ĉirkaŭ ni.
-උන් අපේ වටේ එනවා.
Bone, R4.
සේරම හරි, R4.
Ne, ne, ne, ne...
නෑ, නෑ, නෑ, නෑ... .
Ne, nenio tro imaga.
නෑ, එච්චරම ලස්සන නෑ.
Rekontakti ĉiuj potencunuoj, R2. Starigu puŝinversiloj.
සේරම බල ඒකක ලෑස්ති කරන්න, ආර්.2. ප්‍රහාරයට ලෑස්ති වෙලා ඉන්න.
Ni havas ĝin, R2.
අපි උන්ට ගැහුවා ,ආර්2.
Flugado estas por droidoj.
පියෑඹීම ඩ්‍රොයිඩ්ලාගේ වැඩක්.
- Ĉu mi trafis. Anakin?
-මට වැදුනා, ඇනකින්?
- Mi vidas ilin. Buzz-droidoj.
-මට උන්ව පේනවා, ගුමන රොබෝලා.
R4, atentu. Vi havas...
ආර්.4, පරිස්සම් වෙන්න, ඔබට තියනවා...
Ho ve.
ඕහ්, දෙයියනේ.
Ili malŝaltas ĉiuj kontroliloj.
උන් සේරම පාලන උපකරණ වහනවා.
- Movu dekstren do mi povus klare pafi ilin.
-පොඩ්ඩක් දකුණට යන්න, එතකොට මට උන්ව හරියටම ඉලක්කයට අහුකරගන්න පුළුවන්.
- La misio.
-මෙහෙයුම.
Iru al la ordŝipo. Prenu la kancelieron. Mi ne havas malpli da ideoj ĉi tie.
ප්‍රධාන යානයට යන්න, චාන්ස්ලර්ව ගන්න, මම මෙතන කොහොම හරි කරගන්නම්.
Ho! En la nomo de...
ඕහ්, නම...
- Haltu vian fajron! Vi ne helpas ĉi tie.
-ප්‍රහාර පාලනය කරන්න, ඔබ මට උදව් කරන්නෑ!
- Mi konsentas.
-මම එකඟයි.
Malbona ideo.
නරක අදහසක්.
Mi ne vidas ion ajn. Mia pilotejo nebuliĝas.
මට මොනාත් පේන්නෑ, මගේ වීදුරුවට කෙල වෙලා.
Ili estas ĉie ĉirkaŭ mi. Anakin!
උන කෙලින්ම මගේ උඩ, ඇනකින්!
- Movu dekstre.
-දකුණට යන්න.
- Atendu, Anakin.
-අල්ලන් ඉන්න, ඇනකින්.
Vi mortigos nin du.
ඔබ හදන්නේ අපි දෙන්නවම මරන්න.
Foriru.
මේකෙන් එළියට යන්න.
Ne estas ion ajn kion vi povas fari.
තවත් මොනාත් කරන්න බෑ.
Mi ne foriras sen vi, Mastro.
මම ඔබව දාල යන්නෑ, මාස්ටර්.
Mortigu lin, R2.
ඌව ඉවර කරන්න, R2.
Atentu.
බලාගෙන.
R2, trafi ĝian centran okulon.
R2, ඕකගේ මැද ඇහැට තියන්න.
- Jes, vi trafis lin!
-ඔව්, ඔබ ඌව ඉවර කරා, ආර්.2.!
- Bone, R2.
-සුපිරියි, R2.