I can't let you out, Hedwig. I'm not allowed to use magic outside of school.
ඔයාට එලියට යන්න දෙන්න බෑ, Hedwig.


- Besides, if Uncle Vernon - Harry Potter! Now you've done it.
අනික, මාමා හැරී පොටර්!

He's in there. Vernon?
එයා ආවා.

I'm warning you, if you can't control that bloody bird, it'll have to go. But she's bored.
මම අන්තිම පාරට කියන්නේ, ඔයාට ඔයාගේ කුරුල්ලා බලාගන්න බැරිනම්, ඌට මෙහෙන් යන්න වේවි.

If I could only let her out for an hour or two. So you can send secret messages to your freaky little friends? No, sir.
මට එයාට පැයකට දෙකකට එලියට යන්න දෙන්න පුලුවන්නම්.

But I haven't had any messages from any of my friends. Not one
එත් මට මගේ යාලුවන්ගෙන් එක පණිවිඩයක්වත් ආවේ නෑ.

all summer.
ගිම්හානයේදී.

Who would want to be friends with you?
කාටද ඔහෙත් එක්ක යාලුවෙන්න ඕනේ?

I should think you'd be a little more grateful. We've raised you since you were a baby,
මම හිතන්නේ ඔයා තව ටිකක් ප්‍රසන්න වුනොත් හොඳයි.

given you the food off our table
අපි ඔයාව පොඩි කාලේ ඉඳලම බලාගත්තා, අපේ මේසේ කෑමත් දීලා.

even let you have Dudley's second bedroom purely out of the goodness of our hearts.
අනික ඔයාට ඩඩ්ලිගේ දෙවෙනි කාමරයත් දුන්නා.

Not now, pumpkin.
දැන් නෙවෙයි, මේසන් ආවම.

Which should be any minute. Now, let's go over our schedule once again, shall we?
තව ටිකකින් ඒවි.

Petunia, when the Masons arrive, you will be?
Petunia, එයා ආවම, ඔයා...

In the lounge, waiting to welcome them graciously to our home. Good. And, Dudley, you will be...?
හාන්සිපුටුවේ, ඉඳගෙන අමුත්තව බොහොම කරුණාවෙන් පිලිගන්නවා.

I'll be waiting to open the door.
මම ගිහිල්ල දොර අරින්නම්.

Excellent.
නියමයි.

And you?
එතකොට ඔයා?

I'll be in my bedroom, making no noise and pretending that I don't exist. Too right, you will.
මම මගේ කාමරේ, කිසිම සද්දයක් කරන්නේ නැතුව, හරියට මම නෑ වගේ ඉන්නම්.

With any luck, this could be the day I make the biggest deal of my career... and you will not mess it up.
වාසනාවක් තිබුනොත්, මේ දවස මගේ ව්‍යාපාරයේ ලොකු ජයග්‍රහණයක් වේවි.

Harry Potter, such an honor it is. - Who are you?
හැරී පොටර්, ඒක ලොකු ගෞරවයක්.

- Dobby, sir. Dobby the house-elf.
ඔයා කවුද?

Not to be rude or anything
මෝඩ වැඩ කරන්න එපා.

but this isn't a great time for me to have a house-elf in my bedroom. Yes, sir. Dobby understands.
ඒත් මේක මට එච්චර හොඳ වෙලාවක් නෙවෙයි ඔයාව මගේ කාමරේ තියාගන්න.

It's just that Dobby has come to tell you It is difficult, sir.
ඩොබි ආවේ ඔයාට කියන්න...

Dobby wonders where to begin.
ඒක අමාරුයි සර්.

- Why don't you sit down? - Sit down?
අයි ඔයා වාඩිවෙන්නේ නැත්තේ?

Dobby, I'm sorry.
ඩොබි, මට සමාවෙන්න.

Offend Dobby? Dobby has heard of your greatness, sir
රිදවන්න ඩොබිව?

but never has he been asked to sit down by a wizard, like an equal. You can't have met many decent wizards then.
ඒත් කවදාවත් මයාකාරයෙක් මට වාඩිවෙන්න කියල නෑ.

No, I haven't. That was an awful thing to say.
නෑ.

- Bad Dobby! Bad Dobby!
නරක ඩොබි!

Dobby, please, stop.
ඩොබි, අනේ, නවත්තන්න.

Don't mind that. It's just the cat.
ගනන්ගන්න එපා.

- Bad Dobby. - Stop!
නවත්තන්න!

Are you all right?
ඔයා හොඳින්ද?

Dobby had to punish himself, sir. Dobby almost spoke ill of his family, sir.
ඩොබි එයාටම දඩුවම් කරගත්තා, සර්.

- Your family?
ඔයාගේ පවුල?

Dobby is bound to serve one family forever. If they ever knew Dobby was here...
ඩොබි එක පවුලකට මුළු ජිවිත කාලෙටම සේවය කරන්න බැඳිලා ඉන්නවා.

But Dobby had to come.
ඒත් ඩොබිට එන්න උනා.

Dobby has to protect Harry Potter. To warn him.
ඩොබිට හැරී පොටර්ව ආරක්ෂා කරන්න ඕන.

Harry Potter must not go back to Hogwarts School of Witchcraft and Wizardry this year.
හැරී පොටර් අයෙත් යන්න ඕනේ නෑ.

There is a plot, a plot to make most terrible things happen. What terrible things? Who's plotting them?
කුමන්ත්‍රණයක් තියෙනවා, එකෙන් හුඟක් භයානක දේවල් සිද්ධවෙනවා.

Can't say. - Okay, I understand.
කියන්න බෑ.

You can't say.
හරි, මට තේරුනා.

- Dobby. Dobby, put the lamp down. - Bad Dobby.
මාව කෑගස්සවන්න එපා.

So when they arrive at the ninth hole...
ඉතින් ඒ අය නමවෙනි සිදුරට ආවම...

Give me the lamp.
මට ලාම්පුව දෙන්න.

Dobby, stop!
ඩොබි, නවත්තන්න!

- Let me go.
මට යන්න දෙන්න.